Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP සේවාවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහමගට ඇද වැටෙන රෝහණ වීජේවීර දරු පවුල

ලෝක දේශපාලනයේ සටන්කාමී විමුක්ති අරගලයේ පුරෝගාමියා ෙච්ගුවේරා නම් එම ස්ථානය අපේ රටේ හිමිවන්නේ රෝහණ විජේවීරටය.

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා ලෙස මෙන්ම මෙරට විප්ලවවාදී දේශපාලන නායකයා ලෙස ඉතිහාසයට එක්ව සිටින රෝහණ විජේවීර ඝාතනය වී මේ වන විට වසර විසිහයක් ගතව ඇත.

එහෙත් අද වනවිට ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම එයින් කැඩී ගිය කොටස් මෙරට දේශපාලනයේ සුවිශේෂී චරිත බවට පත්ව ඇතත් රෝහණ විජේවීර මහතාගේ බිරිඳ සහ දරුවන් අද වන විට පත්ව සිටින්නේ අතිශය දුක්�ත තත්ත්වයකටය. ඒ ඔවුන් මෙතෙක් වාසය කළ වැලිසර නාවික හමුදා කඳවුරේ ආරක්ෂිත නිවස්නයෙන් ලබන සැප්තැම්බර් 30 වැනිදා ඉවත්ව යන ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ දැනුම් දීමත් සමඟය. අද වන විට චිත්‍රාංගනී විජේවීර මහත්මියට හා දරු පවුලට ඉන්නට හිටින්නට තැනක් නැත. නාවික හමුදා කඳවුරෙන් ඉවත් කෙරෙන ඔවුන්ට යන්නට සිදුවන්නේ මහා පාරටය.

1989 නොවැම්බර් 12 වැනිදා උලපනේදී හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ විජේවීර නොවැම්බර් 13 වැනි දින බොරැල්ල කනත්තේදී පණ පිටින් පුළුස්සා ඝාතනය කරන ලදී.

රෝහණ විජේවීර උලපනේ වතුයායකදී හමුදා අත්අඩංගුවට ගත් මොහොතේදී එම හමුදා කණ්ඩායමට නායකත්වය දුන් මේජර් ජනරාල් ජානක පෙරේරාත් ( එවකට බ්‍රිගේඩියර්) කර්නල් ගාමිණී හෙට්ටිආරච්චිත් විජේවීරගේ බිරිඳ ඇතුළු දරුවන්ට ආරක්ෂාව පතා වහාම පිටත්ව යන ලෙස දැනුම් දුන්නේ ඒ මොහොතේ වෙනත් කණ්ඩායමකට මොවුන් හසුවූයේ නම් ඔවුන් විජේවීරගේ දරු පවුලෙන්ද පළිගනු ඇතැයි තිබූ සැකය නිසාය. ඒ මොහොතේ රෝහණ විජේවීරගේ නැගණිය චිත්‍රානි විජේවීරද, නිවසේ වැඩකටයුතු සඳහා සහය දුන් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ තරුණියන් දෙදෙනකුද එහි සිටියහ. ඒ සියලු දෙනාටම යන්නට ඉඩදුන් අතර ඔවුන්ගේ අවවාදය වූයේ ආරක්ෂාකාරීව හැකි ඉක්මනින් පලා යන ලෙසය.

මේ පිරිස දින කීපයකදී කොළඹට පැමිණ ආරක්ෂාව තකා තැනින් තැන නතර වූහ.

අවසානයේ බොරලැස්ගමුවේ ඥාති නිවසකට යන විජේවීර දරුපවුල භාරගැනීමට ඔවුන්ද මැලිකමක් දක්වන්නේ ඒ වන විට රටේ පැවති තත්ත්වය නිසාය.

ඒ වන විට රටේ පැවති මානව හිමිකම් තත්ත්වය නිසා ජනතා විමුක්ති පෙරමුණේ බොහෝ ක්රියාකාරිකයන්ගේ දරු පවුල් ආරක්ෂාව තකා මෙරට විදේශ තානාපති කාර්යාලවල පිහිට පැතූ අතර ඒ සියල්ලන්ටම පාහේ ඒ ඒ රටවල දේශපාලන රැකවරණය ලැබුණි. ඒ හේතුවෙන් එසේ ගිය බොහෝ දෙනකු අද ආර්ථික තත්ත්වය යහපත් කරගෙන තම දරුවන්ටද හොඳින් උගන්වා හොඳ සමාජ තත්ත්වයක පසුවෙති.

එහෙත් විජේවීර මහත්මිය තානාපති කාර්යාලයක් වෙත යනු වෙනුවට ගියේ යුද හමුදා මූලස්ථානය වෙතය. යම් ලෙසකින් ඇය විදේශ රටක දේශපාලන රැකවරණ පැතුවේ නම් අන් සියල්ලන්ටම වඩා මේ පවුලට විශේෂිත තත්ත්වයක් ලැබෙන්නට ඉඩ තිබිණි.

නොවැම්බර් 19 වැනිදා විජේවීරගේ බිරිය දරුවෝද ඔවුන් සමඟ සිටි විජේවීරගේ මව වික්‍රම කළුතොට මහත්මියද සමඟ කොළඹ හමුදා මූලස්ථානයට භාරවූහ. ඒ වන විට ආරක්ෂක අංශ මෙන්ම තවත් ඝාතක කණ්ඩායම් රැසක් ඔවුන් සොයා ලංකාව පීරමින් සිටියහ. මෙම කණ්ඩායම්වලට හසුවූයේ නම් මේ දරු පවුල අතුරුදන් වූවන්ගේ කණ්ඩායමට අයත්වන්නට බොහෝ ඉඩ තිබුණි.

කෙසේවෙතත් හමුදා මූලස්ථානය වෙත භාරවුණු ඇගේ දරු පවුලට අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙන්නට එවකට ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතා පියවර ගත්තේය.

ඉන් පසු මේ දරු පවුල ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට යවා එහි විශේෂ ආරක්ෂක නිවස්නයක තබන ලද්දේ ආරක්ෂාව පතාය.

1994 කාලයේ විජේවීර දරුපවුල ත්‍රිකුණාමලයේ සිට වැලිසර නාවික හමුදා කඳවුරට පැමිණියහ.

රෝහණ විජේවීරගේ බිරිඳ චිත්‍රාංගනී විජේවීරය. ඔවුන් දෙදෙනාට දූදරුවන් හයදෙනෙකි. එයින් දියණියන් සිවුදෙනකු සහ පුතුන් දෙදෙනෙක් වශයෙනි.

දසුන් ඊෂා වැඩිමහල් දියණි උපන්නේ 1981 ජනවාරි 12 වැනි දින කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදීය.

විජේවීර පවුලේ දෙවැන්නිය වූ 'සුපුන් ත්‍යාගා' උපන්නේ 1982 අප්‍රේල් මස 5 දිනය. තෙවැනි දියණිය මායා විභූති 1984 ජූලි 24 වැනිදා බණ්ඩාරවෙල මාරිස්ටොප් පෞද්ගලික රෝහලේ උපන්නාය. සිවුවැනි දියණි අමා සසිරි 1987 ජනවාරි 20 බලන්ගොඩ වල්හපුතැන්න ග්‍රාමීය රෝහලේදී එළිය දුටුවාය. පවුලේ පස්වැන්නා වූ 'උවිඳු විදුරැ 1988 මැයි මස 20 වැනි දින බදුල්ලේ සෙන්ට්‍රල් රෝහලේදී උපත ලැබුවේය. රෝහණ විජේවීර ඝාතනය වන විට බාල පුතු සුපුල් සිටියේ විජේවීර මහත්මියගේ කුසේය.

මෙයින් වැඩිමහල් දියණිය දසුන් ඊශා තම සොයුරා සමඟ වරක් ගැටුමක් ඇතිකර ගත්තාය. සිද්ධියෙන් සොහොයුරා තුවාල ලැබූ අතර අවසානයේ එය අධිකරණය දක්වාම ගියේය. අධිකරණයෙන් ඇයව ජනතා විමුක්ති පෙරමුණට හිතවත් වෛද්‍යවරයකුගේ භාරයට පත් කරන ලදී. ඉන්පසු ඇයට කුමක් සිදුවුයේ දැයි කිසිවකු නොදනී.

විජේවීරගේ ලොකු පුතා දැනට රුසියාවේ සමාජ විද්‍යාව හා දේශපාලන විද්‍යාව සම්බන්ධ උපාධියක් හදාරමින් සිටින්නේ අර්ධ ශිෂ්‍යත්වයක් ලැබීමෙනි.

කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ලබා දුන් එම ශිෂ්‍යත්වය ලබාගැනීම සඳහා කිසිවකුත් ඔහුට ඒ හැටි උදව් කළේ නැත. රුසියානු මධ්‍යස්ථානයේ වැඩ කටයුතුවලට සහයෝගය දෙමින් ඒ හා සම්බන්ධව කටයුතු කිරීම නිසා ඔහුට එය හිමිවිය.

ඉතිරි මුදල සඳහා ජනතා විමුක්ති පෙරමුණ කොටසක් ලබාදුන්නේය. ඉතිරිය ලබාදුන්නේ 1971 දී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයේ සිටි ඉන් පසුව ඉවත්වුණු පිරිසකි.

විජේවීරගේ සෙසු දරුවන් සිවුදෙනා තවමත් රැකියා විරහිතය. ඔවුන්ගේ අනාගතය ගැන ඇත්තේ දැඩි අවිනිශ්චිතභාවයකි. විශේෂයෙන්ම ඔවුන් මුළු ජීවිතය පුරාම ගතකර ඇත්තේ සාමාන්‍ය ජීවිතයක් නොවේ. එක්කෝ සැඟවී අප්‍රසිද්ධවය. එසේත් නැතිනම් හමුදා කඳවුරකය. එම නිසා මේ දරුවන්ගේ අනාගතය ගැන කිසියම් හෝ වගකිවයුතු පාර්ශ්වයක් කටයුතු කළ යුතුව තිබේ.

මෙරට බොහෝ දේශපාලනඥයන්ගේ අභාවයන් සමඟ ඔවුන්ගේ දූදරුවන් බිරින්දෑවරුන් පසුගිය කාලය පුරා තම ස්වාමියාගේ හෝ පියාගේ පක්ෂයට විරුද්ධවාදිකම් සිදු කිරීම, එම පක්ෂ විවේචනය කිරීම, ප්‍රතිවාදී පක්ෂවල වේදිකාවලට නැගීම, ප්‍රතිවාදී පක්ෂවලට සහයෝගය ලබාදීම ආදිය සිදු කරනු පසුගිය කාලය පුරා දක්නට ලැබුණි. එහෙත් රෝහණ විජේවීරගේ බිරිඳ හෝ දරුවන් කිසිවිටෙක එලෙස කටයුතු නොකළහ. ජනතා විමුක්ති පෙරමුණට කිසිදු අයුරකින් සතුරුකමක් නොකළහ. පක්ෂයට කිසිම වැරදි වැඩක් නොකළහ. එබැවින් ඔවුන් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට විශේෂ වගකීමක් මෙන්ම යුතු කමක්ද තිබේ.

අනෙක් අතට මෙරට පාලන බලය අපේක්ෂා කරන පක්ෂයක් ලෙස ඔවුන් තමන්ගේ නිර්මාතෘවරයාගේ එසේත් නැත්නම් නායකයාගේ දරුපවුල සුරකින්නේ නැත්නම් රටේ ජනතාව සුරකින්නේ කෙසේද යන ප්රශ්නය ජනතාව හමුවේ මතුවීම වැළක්විය නොහැක. අනෙක් අතට ජනතා විමුක්ති පෙරමුණ පසුගිය මහමැතිවරණයේ ප්‍රචාරණය සඳහා සිදුකළ දැවැන්ත වියදම සලකා බැලූවිට රෝහණ විජේවීර දරු පවුල රැක ගැනීමට මුදල් හෝ සම්පත් නැතැයි සිතන්නටවත් බැරිය.

ජනතා විමුක්ති පෙරමුණ සහ ඉන් කැඩී ගිය ජාතික නිදහස් පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආදී සියලු පක්ෂ වල ආරම්භක මූලය රෝහණ විජේවීරයන්ය. එම නිසා ඔවුන් සියලු දෙනාටම මේ වගකීමෙන් මිදිය නොහැක.

ජනිත සෙනෙවිරත්න - දිවයින

[QUOTE="bravehearts, post: 18990977, member: 513648"] [COLOR="Navy"][SIZE="3"]මහමගට ඇද වැටෙන රෝහණ වීජේවීර දරු පවුල [IMG]http://www.divaina.com/2015/09/20/rohana1.jpg[/IMG] ලෝක දේශපාලනයේ සටන්කාමී විමුක්ති අරගලයේ පුරෝගාමියා ෙච්ගුවේරා නම් එම ස්ථානය අපේ රටේ හිමිවන්නේ රෝහණ විජේවීරටය. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා ලෙස මෙන්ම මෙරට විප්ලවවාදී දේශපාලන නායකයා ලෙස ඉතිහාසයට එක්ව සිටින රෝහණ විජේවීර ඝාතනය වී මේ වන විට වසර විසිහයක් ගතව ඇත. එහෙත් අද වනවිට ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම එයින් කැඩී ගිය කොටස් මෙරට දේශපාලනයේ සුවිශේෂී චරිත බවට පත්ව ඇතත් රෝහණ විජේවීර මහතාගේ බිරිඳ සහ දරුවන් අද වන විට පත්ව සිටින්නේ අතිශය දුක්�ත තත්ත්වයකටය. ඒ ඔවුන් මෙතෙක් වාසය කළ වැලිසර නාවික හමුදා කඳවුරේ ආරක්ෂිත නිවස්නයෙන් ලබන සැප්තැම්බර් 30 වැනිදා ඉවත්ව යන ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ දැනුම් දීමත් සමඟය. අද වන විට චිත්‍රාංගනී විජේවීර මහත්මියට හා දරු පවුලට ඉන්නට හිටින්නට තැනක් නැත. නාවික හමුදා කඳවුරෙන් ඉවත් කෙරෙන ඔවුන්ට යන්නට සිදුවන්නේ මහා පාරටය. 1989 නොවැම්බර් 12 වැනිදා උලපනේදී හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ විජේවීර නොවැම්බර් 13 වැනි දින බොරැල්ල කනත්තේදී පණ පිටින් පුළුස්සා ඝාතනය කරන ලදී. රෝහණ විජේවීර උලපනේ වතුයායකදී හමුදා අත්අඩංගුවට ගත් මොහොතේදී එම හමුදා කණ්ඩායමට නායකත්වය දුන් මේජර් ජනරාල් ජානක පෙරේරාත් ( එවකට බ්‍රිගේඩියර්) කර්නල් ගාමිණී හෙට්ටිආරච්චිත් විජේවීරගේ බිරිඳ ඇතුළු දරුවන්ට ආරක්ෂාව පතා වහාම පිටත්ව යන ලෙස දැනුම් දුන්නේ ඒ මොහොතේ වෙනත් කණ්ඩායමකට මොවුන් හසුවූයේ නම් ඔවුන් විජේවීරගේ දරු පවුලෙන්ද පළිගනු ඇතැයි තිබූ සැකය නිසාය. ඒ මොහොතේ රෝහණ විජේවීරගේ නැගණිය චිත්‍රානි විජේවීරද, නිවසේ වැඩකටයුතු සඳහා සහය දුන් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ තරුණියන් දෙදෙනකුද එහි සිටියහ. ඒ සියලු දෙනාටම යන්නට ඉඩදුන් අතර ඔවුන්ගේ අවවාදය වූයේ ආරක්ෂාකාරීව හැකි ඉක්මනින් පලා යන ලෙසය. මේ පිරිස දින කීපයකදී කොළඹට පැමිණ ආරක්ෂාව තකා තැනින් තැන නතර වූහ. අවසානයේ බොරලැස්ගමුවේ ඥාති නිවසකට යන විජේවීර දරුපවුල භාරගැනීමට ඔවුන්ද මැලිකමක් දක්වන්නේ ඒ වන විට රටේ පැවති තත්ත්වය නිසාය. ඒ වන විට රටේ පැවති මානව හිමිකම් තත්ත්වය නිසා ජනතා විමුක්ති පෙරමුණේ බොහෝ ක්රියාකාරිකයන්ගේ දරු පවුල් ආරක්ෂාව තකා මෙරට විදේශ තානාපති කාර්යාලවල පිහිට පැතූ අතර ඒ සියල්ලන්ටම පාහේ ඒ ඒ රටවල දේශපාලන රැකවරණය ලැබුණි. ඒ හේතුවෙන් එසේ ගිය බොහෝ දෙනකු අද ආර්ථික තත්ත්වය යහපත් කරගෙන තම දරුවන්ටද හොඳින් උගන්වා හොඳ සමාජ තත්ත්වයක පසුවෙති. එහෙත් විජේවීර මහත්මිය තානාපති කාර්යාලයක් වෙත යනු වෙනුවට ගියේ යුද හමුදා මූලස්ථානය වෙතය. යම් ලෙසකින් ඇය විදේශ රටක දේශපාලන රැකවරණ පැතුවේ නම් අන් සියල්ලන්ටම වඩා මේ පවුලට විශේෂිත තත්ත්වයක් ලැබෙන්නට ඉඩ තිබිණි. නොවැම්බර් 19 වැනිදා විජේවීරගේ බිරිය දරුවෝද ඔවුන් සමඟ සිටි විජේවීරගේ මව වික්‍රම කළුතොට මහත්මියද සමඟ කොළඹ හමුදා මූලස්ථානයට භාරවූහ. ඒ වන විට ආරක්ෂක අංශ මෙන්ම තවත් ඝාතක කණ්ඩායම් රැසක් ඔවුන් සොයා ලංකාව පීරමින් සිටියහ. මෙම කණ්ඩායම්වලට හසුවූයේ නම් මේ දරු පවුල අතුරුදන් වූවන්ගේ කණ්ඩායමට අයත්වන්නට බොහෝ ඉඩ තිබුණි. කෙසේවෙතත් හමුදා මූලස්ථානය වෙත භාරවුණු ඇගේ දරු පවුලට අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙන්නට එවකට ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතා පියවර ගත්තේය. ඉන් පසු මේ දරු පවුල ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට යවා එහි විශේෂ ආරක්ෂක නිවස්නයක තබන ලද්දේ ආරක්ෂාව පතාය. 1994 කාලයේ විජේවීර දරුපවුල ත්‍රිකුණාමලයේ සිට වැලිසර නාවික හමුදා කඳවුරට පැමිණියහ. රෝහණ විජේවීරගේ බිරිඳ චිත්‍රාංගනී විජේවීරය. ඔවුන් දෙදෙනාට දූදරුවන් හයදෙනෙකි. එයින් දියණියන් සිවුදෙනකු සහ පුතුන් දෙදෙනෙක් වශයෙනි. දසුන් ඊෂා වැඩිමහල් දියණි උපන්නේ 1981 ජනවාරි 12 වැනි දින කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදීය. විජේවීර පවුලේ දෙවැන්නිය වූ 'සුපුන් ත්‍යාගා' උපන්නේ 1982 අප්‍රේල් මස 5 දිනය. තෙවැනි දියණිය මායා විභූති 1984 ජූලි 24 වැනිදා බණ්ඩාරවෙල මාරිස්ටොප් පෞද්ගලික රෝහලේ උපන්නාය. සිවුවැනි දියණි අමා සසිරි 1987 ජනවාරි 20 බලන්ගොඩ වල්හපුතැන්න ග්‍රාමීය රෝහලේදී එළිය දුටුවාය. පවුලේ පස්වැන්නා වූ 'උවිඳු විදුරැ 1988 මැයි මස 20 වැනි දින බදුල්ලේ සෙන්ට්‍රල් රෝහලේදී උපත ලැබුවේය. රෝහණ විජේවීර ඝාතනය වන විට බාල පුතු සුපුල් සිටියේ විජේවීර මහත්මියගේ කුසේය. මෙයින් වැඩිමහල් දියණිය දසුන් ඊශා තම සොයුරා සමඟ වරක් ගැටුමක් ඇතිකර ගත්තාය. සිද්ධියෙන් සොහොයුරා තුවාල ලැබූ අතර අවසානයේ එය අධිකරණය දක්වාම ගියේය. අධිකරණයෙන් ඇයව ජනතා විමුක්ති පෙරමුණට හිතවත් වෛද්‍යවරයකුගේ භාරයට පත් කරන ලදී. ඉන්පසු ඇයට කුමක් සිදුවුයේ දැයි කිසිවකු නොදනී. විජේවීරගේ ලොකු පුතා දැනට රුසියාවේ සමාජ විද්‍යාව හා දේශපාලන විද්‍යාව සම්බන්ධ උපාධියක් හදාරමින් සිටින්නේ අර්ධ ශිෂ්‍යත්වයක් ලැබීමෙනි. කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ලබා දුන් එම ශිෂ්‍යත්වය ලබාගැනීම සඳහා කිසිවකුත් ඔහුට ඒ හැටි උදව් කළේ නැත. රුසියානු මධ්‍යස්ථානයේ වැඩ කටයුතුවලට සහයෝගය දෙමින් ඒ හා සම්බන්ධව කටයුතු කිරීම නිසා ඔහුට එය හිමිවිය. ඉතිරි මුදල සඳහා ජනතා විමුක්ති පෙරමුණ කොටසක් ලබාදුන්නේය. ඉතිරිය ලබාදුන්නේ 1971 දී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයේ සිටි ඉන් පසුව ඉවත්වුණු පිරිසකි. විජේවීරගේ සෙසු දරුවන් සිවුදෙනා තවමත් රැකියා විරහිතය. ඔවුන්ගේ අනාගතය ගැන ඇත්තේ දැඩි අවිනිශ්චිතභාවයකි. විශේෂයෙන්ම ඔවුන් මුළු ජීවිතය පුරාම ගතකර ඇත්තේ සාමාන්‍ය ජීවිතයක් නොවේ. එක්කෝ සැඟවී අප්‍රසිද්ධවය. එසේත් නැතිනම් හමුදා කඳවුරකය. එම නිසා මේ දරුවන්ගේ අනාගතය ගැන කිසියම් හෝ වගකිවයුතු පාර්ශ්වයක් කටයුතු කළ යුතුව තිබේ. මෙරට බොහෝ දේශපාලනඥයන්ගේ අභාවයන් සමඟ ඔවුන්ගේ දූදරුවන් බිරින්දෑවරුන් පසුගිය කාලය පුරා තම ස්වාමියාගේ හෝ පියාගේ පක්ෂයට විරුද්ධවාදිකම් සිදු කිරීම, එම පක්ෂ විවේචනය කිරීම, ප්‍රතිවාදී පක්ෂවල වේදිකාවලට නැගීම, ප්‍රතිවාදී පක්ෂවලට සහයෝගය ලබාදීම ආදිය සිදු කරනු පසුගිය කාලය පුරා දක්නට ලැබුණි. එහෙත් රෝහණ විජේවීරගේ බිරිඳ හෝ දරුවන් කිසිවිටෙක එලෙස කටයුතු නොකළහ. ජනතා විමුක්ති පෙරමුණට කිසිදු අයුරකින් සතුරුකමක් නොකළහ. පක්ෂයට කිසිම වැරදි වැඩක් නොකළහ. එබැවින් ඔවුන් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට විශේෂ වගකීමක් මෙන්ම යුතු කමක්ද තිබේ. අනෙක් අතට මෙරට පාලන බලය අපේක්ෂා කරන පක්ෂයක් ලෙස ඔවුන් තමන්ගේ නිර්මාතෘවරයාගේ එසේත් නැත්නම් නායකයාගේ දරුපවුල සුරකින්නේ නැත්නම් රටේ ජනතාව සුරකින්නේ කෙසේද යන ප්රශ්නය ජනතාව හමුවේ මතුවීම වැළක්විය නොහැක. අනෙක් අතට ජනතා විමුක්ති පෙරමුණ පසුගිය මහමැතිවරණයේ ප්‍රචාරණය සඳහා සිදුකළ දැවැන්ත වියදම සලකා බැලූවිට රෝහණ විජේවීර දරු පවුල රැක ගැනීමට මුදල් හෝ සම්පත් නැතැයි සිතන්නටවත් බැරිය. ජනතා විමුක්ති පෙරමුණ සහ ඉන් කැඩී ගිය ජාතික නිදහස් පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආදී සියලු පක්ෂ වල ආරම්භක මූලය රෝහණ විජේවීරයන්ය. එම නිසා ඔවුන් සියලු දෙනාටම මේ වගකීමෙන් මිදිය නොහැක. ජනිත සෙනෙවිරත්න - දිවයින [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom