Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP සේවාවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරඳ සහ දරුවන්ගේ අධ්‍යාපන වියහියදම් ඇතුළු සියළු සොයා බැලීම් ජනතා විමුක්ති පෙරමුණ විසින් නිරන්තරයෙන්ම සිදු කළ බවත් ඉදිරයටත් එසේම සිදුවන බවත් ඔවුන් මහ පාරට වැටීමට ඉඩ නොතබන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ සතිඅන්ත පුවත්පත් කිහිපයකි පළවන වාර්ථා පදනම් කරගනිමින් අප විසින් කළ විමසීමකදීය.

එම වාර්තාවල දැක්වෙන්නේ දැනට රජයේ භාරයේ වැලිසර නාවික හමුදා කඳවුරේ නිවාසයක ජීවත්වන විජේවීර මහතාගේ බිරඳට සහ දරුවන්ට එම නිවසින් ඉවත්ව යන ලෙස දන්වා ඇති බැවින් එම පවුල පිළිබඳ සොයාබැලීමට කිසිවෙකු නොමැති වීම නිසා ඔවුන් අන්ත අසරණ තත්වයට පත්ව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා පැවසූවේ ජනතා විමුක්ති පෙරමුණ නිරන්තරණයෙන් එම පවුල සම්බන්ධයෙන් සොයාබලමින් විශේෂයෙන් ඔවුන්ගේ අධ්‍යාපන වියදම් පවා දරමින් එම පවුලේ සෑම විශේෂ අවස්ථාවකට සම්බන්ධ වෙමින් කටයුතු කළ බවත් දැනටත් එලෙස කටයුතු කරන බවත් ය.

එය යුතුකමක් ලෙස සලකා සිදුකළ කටයුත්තක් බවත් එම කටයුතු ප්‍රසිද්ධියට පත් කරමින් එමගින් ජනතා විමුක්ති පෙරමුණ කිසිදු දිනක දේශපාලන වාසි ලබාගැනීමට හෝ එම පවුලේ අය දේශපාලන කටයුතුවලට ඈඳාගැනීමට කටයුතු නොකළ බවත් ප්‍රධාන ලේකම්වරයා පවසයි.

දැනට ඔවුන් ජීවත්වන වැලිසර නාවික හමුදා කඳවුරෙන් එළියට එන ඕණෑම මොහොතක ඔවුන්ගේ වගකීම භාරගැනීමට පක්ෂය සූදානම් බවත් එය විජේවීර මහතාගේ බිරඳ හා දරුවන් දන්නා බවත් ටිල්වින් සිල්වා මහතා පවසයි. විජේවීර මහතාගේ බිරිඳ හා දරුවන් පිළිබඳවත් ජ.වි.පෙ ඔවුන්ට නිහඬවම ඉටුකරන සිය යුතුකම් පිළිබඳවත් හොඳින් නොදන්නා අය විවිද වැරදි අදහස් පල කළද ජ.වි.පෙ මෙම පවුල වෙනුවෙන් කටයුතු කළ අන්දම විජේවීර මහතාගේ බිරිඳ හා දරුවන් හොඳින්ම දන්නා බවත් ඔවුන් පිළිබඳ සොයාබැලීමට කිසිවෙකුත් නොමැති යැයි පල කිරීම ඉතාම සාවද්‍ය කරුනක් බවත් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පවසා සිටී.

Src: www.lankatruth.com

[QUOTE="u_make_me_sick_, post: 18991024, member: 374298"] [IMG]http://www.lankatruth.com/home/sinhala/images/stories/daily/2015/jvp/125486.jpg[/IMG][COLOR=#000000][FONT=Malithi Web][FONT=Malithi Web] ජනාතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරඳ සහ දරුවන්ගේ අධ්‍යාපන වියහියදම් ඇතුළු සියළු සොයා බැලීම් ජනතා විමුක්ති පෙරමුණ විසින් නිරන්තරයෙන්ම සිදු කළ බවත් ඉදිරයටත් එසේම සිදුවන බවත් ඔවුන් මහ පාරට වැටීමට ඉඩ නොතබන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.[/FONT][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][FONT=Malithi Web]ඒ මහතා මේ බව පැවසූවේ සතිඅන්ත පුවත්පත් කිහිපයකි පළවන වාර්ථා පදනම් කරගනිමින් අප විසින් කළ විමසීමකදීය.[/FONT][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][FONT=Malithi Web]එම වාර්තාවල දැක්වෙන්නේ දැනට රජයේ භාරයේ වැලිසර නාවික හමුදා කඳවුරේ නිවාසයක ජීවත්වන විජේවීර මහතාගේ බිරඳට සහ දරුවන්ට එම නිවසින් ඉවත්ව යන ලෙස දන්වා ඇති බැවින් එම පවුල පිළිබඳ සොයාබැලීමට කිසිවෙකු නොමැති වීම නිසා ඔවුන් අන්ත අසරණ තත්වයට පත්ව ඇති බවයි.[/FONT][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][FONT=Malithi Web]මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා පැවසූවේ ජනතා විමුක්ති පෙරමුණ නිරන්තරණයෙන් එම පවුල සම්බන්ධයෙන් සොයාබලමින් විශේෂයෙන් ඔවුන්ගේ අධ්‍යාපන වියදම් පවා දරමින් එම පවුලේ සෑම විශේෂ අවස්ථාවකට සම්බන්ධ වෙමින් කටයුතු කළ බවත් දැනටත් එලෙස කටයුතු කරන බවත් ය.[/FONT][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][FONT=Malithi Web]එය යුතුකමක් ලෙස සලකා සිදුකළ කටයුත්තක් බවත් එම කටයුතු ප්‍රසිද්ධියට පත් කරමින් එමගින් ජනතා විමුක්ති පෙරමුණ කිසිදු දිනක දේශපාලන වාසි ලබාගැනීමට හෝ එම පවුලේ අය දේශපාලන කටයුතුවලට ඈඳාගැනීමට කටයුතු නොකළ බවත් ප්‍රධාන ලේකම්වරයා පවසයි.[/FONT][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][FONT=Malithi Web]දැනට ඔවුන් ජීවත්වන වැලිසර නාවික හමුදා කඳවුරෙන් එළියට එන ඕණෑම මොහොතක ඔවුන්ගේ වගකීම භාරගැනීමට පක්ෂය සූදානම් බවත් එය විජේවීර මහතාගේ බිරඳ හා දරුවන් දන්නා බවත් ටිල්වින් සිල්වා මහතා පවසයි. විජේවීර මහතාගේ බිරිඳ හා දරුවන් පිළිබඳවත් ජ.වි.පෙ ඔවුන්ට නිහඬවම ඉටුකරන සිය යුතුකම් පිළිබඳවත් හොඳින් නොදන්නා අය විවිද වැරදි අදහස් පල කළද ජ.වි.පෙ මෙම පවුල වෙනුවෙන් කටයුතු කළ අන්දම විජේවීර මහතාගේ බිරිඳ හා දරුවන් හොඳින්ම දන්නා බවත් ඔවුන් පිළිබඳ සොයාබැලීමට කිසිවෙකුත් නොමැති යැයි පල කිරීම ඉතාම සාවද්‍ය කරුනක් බවත් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පවසා සිටී.[/FONT][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][FONT=Malithi Web]Src: [URL="http://www.elakiri.com/forum/www.lankatruth.com"]www.lankatruth.com[/URL][/FONT][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom