Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Jvp/Anura dinaida?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉලක්කම් වලින් බැලුවම මටත් හිතෙන්නෙ මෙහේම දැං ස එපා වෙලා ඉන්න ඒත් 2019 දුන්න 69 ලක්සෙට අයිති පාවෙන ඡන්ද කුලුදුල් ඡන්ද වගේ එවා වලින් බහුතරය අනිවා ජවිපෙට වැටෙයි. ඒත් ඒවයින් කොටසකක් පුතානෝටත් වැටෙන්න පුලුවන් ජවිපෙ පෙර කල වැරදි නිසා තියන පාරම්පරික තරහ වගේ දේවල් වලට (ජවිපෙ ඒ කාලේ මරපු අයගෙ නෑයො වගේ ඒවා)

ඒ උනාට 2019 ගෝඨා 69 ලක්ෂයක් ගද්දි සජිත් ගත්ත ලක්ෂ 52 තාම එහෙම්මම සජිත් ගාව තියනවා. ඒක අඩු මිසක් වැඩි වෙලා නෑ... ඊගාවට 2019 සජිත් රනිල්ව අත ඇරල කඩාගෙන ආපු එකට ඡන්දපොලට නොගියපු ඡන්ද වර්ජනය කරපු කැපුවත් කොළ ඡන්ද ටිකත් මේ පාර සජි්ත්ට වැටෙවි. ඒ වගේම 2019 - 2024 එන අලුත් ඡන්ද වලින් කොටසකුත් සජිත්ට එනවා අර පරම්පරාගත ජවිපෙ එක්ක තියන තරහ වගේ දේවල් නිසා

එහෙම බැලුවම සජිත්ගෙ ඡන්ද පදනම = ලක්ෂ 52 + ජවිපෙට නොවැටෙන ඡන්දද (2019 ගොඪගෙන් කැඩුන ඒවා + 2024 අලුත් ඡන්ද) + 2019 කලකිරුනු යුඑන්පි ඡන්ද

ජවිපෙ ඡන්ද පදනම = 2019 ගත්ත ඡන්ද ගාන (3%) + ගෝඪගෙන් ගැලවෙන ඡන්ද වල වැඩි ප්රමාණය + අලුත් ඡන්ද වල වැඩි ප්රමාණය

මෙතනදි තීරණාත්ම සාධකය වෙන්නෙ ගෝඪගෙන් සහ පොදු පෙරමුනෙන් කොච්චර ඡන්ද හැලෙනවද කියන එක. මහින්ද අන්ත දූෂිත මිනිමරු පාලකයක් කියල ප්රමෝට් කරල 2015 ගෙදර යවද්දිත් මහින්ද ගාව ලක්ෂ 57ක් තිබ්බා ඒ අනුව බැලුවම මේ වෙලාවෙ උනත් ඡන්ද ලක්ෂ 30ක් විතර මහින්ද ගාව ඉතුරු වෙන්න පුලුවන් කියල උපකල්පනය කලොත් (කැපුවත් මහින්ද සෙට් එක) හැලෙන ලක්ෂ 27ම ජවිපෙට වැටුනත් සජිත්ගෙ 2019 ගත්ත ලක්ෂ 52ට ගහන්න මදි

මට නං මේ යන විදියට 2024 ලංකාවෙ ජනාධිපති වෙන්න ඉන්නෙ සජිත් වගේ පෙන්නෙ. මුදට තමා පනින්න වෙන්නෙ එහෙම උනොත්

[QUOTE="shi_ra, post: 27236549, member: 569473"] [SIZE=5] ඉලක්කම් වලින් බැලුවම මටත් හිතෙන්නෙ මෙහේම දැං ස එපා වෙලා ඉන්න ඒත් 2019 දුන්න 69 ලක්සෙට අයිති පාවෙන ඡන්ද කුලුදුල් ඡන්ද වගේ එවා වලින් බහුතරය අනිවා ජවිපෙට වැටෙයි. ඒත් ඒවයින් කොටසකක් පුතානෝටත් වැටෙන්න පුලුවන් ජවිපෙ පෙර කල වැරදි නිසා තියන පාරම්පරික තරහ වගේ දේවල් වලට (ජවිපෙ ඒ කාලේ මරපු අයගෙ නෑයො වගේ ඒවා) ඒ උනාට 2019 ගෝඨා 69 ලක්ෂයක් ගද්දි සජිත් ගත්ත ලක්ෂ 52 තාම එහෙම්මම සජිත් ගාව තියනවා. ඒක අඩු මිසක් වැඩි වෙලා නෑ... ඊගාවට 2019 සජිත් රනිල්ව අත ඇරල කඩාගෙන ආපු එකට ඡන්දපොලට නොගියපු ඡන්ද වර්ජනය කරපු කැපුවත් කොළ ඡන්ද ටිකත් මේ පාර සජි්ත්ට වැටෙවි. ඒ වගේම 2019 - 2024 එන අලුත් ඡන්ද වලින් කොටසකුත් සජිත්ට එනවා අර පරම්පරාගත ජවිපෙ එක්ක තියන තරහ වගේ දේවල් නිසා [COLOR=rgb(235, 107, 86)]එහෙම බැලුවම සජිත්ගෙ ඡන්ද පදනම = ලක්ෂ 52 + ජවිපෙට නොවැටෙන ඡන්දද (2019 ගොඪගෙන් කැඩුන ඒවා + 2024 අලුත් ඡන්ද) + 2019 කලකිරුනු යුඑන්පි ඡන්ද[/COLOR] [COLOR=rgb(85, 57, 130)]ජවිපෙ ඡන්ද පදනම = 2019 ගත්ත ඡන්ද ගාන (3%) + ගෝඪගෙන් ගැලවෙන ඡන්ද වල වැඩි ප්රමාණය + අලුත් ඡන්ද වල වැඩි ප්රමාණය[/COLOR] මෙතනදි තීරණාත්ම සාධකය වෙන්නෙ ගෝඪගෙන් සහ පොදු පෙරමුනෙන් කොච්චර ඡන්ද හැලෙනවද කියන එක. මහින්ද අන්ත දූෂිත මිනිමරු පාලකයක් කියල ප්රමෝට් කරල 2015 ගෙදර යවද්දිත් මහින්ද ගාව ලක්ෂ 57ක් තිබ්බා ඒ අනුව බැලුවම මේ වෙලාවෙ උනත් ඡන්ද ලක්ෂ 30ක් විතර මහින්ද ගාව ඉතුරු වෙන්න පුලුවන් කියල උපකල්පනය කලොත් (කැපුවත් මහින්ද සෙට් එක) හැලෙන ලක්ෂ 27ම ජවිපෙට වැටුනත් සජිත්ගෙ 2019 ගත්ත ලක්ෂ 52ට ගහන්න මදි[/SIZE] [COLOR=rgb(184, 49, 47)][SIZE=5]මට නං මේ යන විදියට 2024 ලංකාවෙ ජනාධිපති වෙන්න ඉන්නෙ සජිත් වගේ පෙන්නෙ. මුදට තමා පනින්න වෙන්නෙ එහෙම උනොත්[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom