Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP colombo list
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බස්නාහිර හා දකුණු පලාත් සභා මැතිවරණයට තව දින කීපයකි.

ඡන්දය ප්‍රකාශ කිරීම හෝ එයින් වැලකී සිටිය හැක. නමුත් ඡන්දය ප්‍රකාශ නොකිරීම පලාත් සභා මැතිවරණයකට නම් එතරම් උචීත දෙයක් නොවන බව මගේ හැඟීමයි. (අනෙක් හේතුව මගේ පලවෙනි මෙව්වා එක වීමයි) එවිට ප්රශ්නය ඡන්දය දෙන්නේ කාටද යන්නයි. උග්‍ර මරා විරෝධියෙක් හැටියට ඇත්තේ විකල්ප තුනකි. ඒ එජාපය, ප්රජාතන්ත්රවාදී පක්ෂය හා ජවිපෙ යි.

පුද්ගල ප්‍රතිරූපයක් මත එක් වූ පිරිසක් මිස අනාගතයක් හා දැක්මක් නොදකින පක්ෂයක් නිසාවෙන් මගේ ඡන්දය ජෙනරාල්ට ලැබෙන්නේ නැත.

එජාපයට දීමට පෙනෙන තෙක් මානයක හේතුවක් නැත. ගෙදර හොරු කැඩූ විට ගෙයි යතුර හොරාගේ අම්මාට භාර දිය යුතු නැත.

එවිට ඉතිරි වන්නේ ජවිපෙ පමණි. ජවිපෙට වුවද නොදීමට හේතු ලොරියක් වුවත් ඉතිහාසයෙන් සොයාගත හැක. එහෙත් මම දේශපාලනය ගැන අවිධිමත් ලෙස හැදෑරීමකට පෙලඹුන දා සිට අනෙකුත් ඒවාට සාපේක්ෂව නිවැරැදි දිශානතියක් ඇති හා ජනතාවාදී දේශපාලනයක් දුටුවේ ජවිපෙ තුලින් පමණය. පෙර වැරදි බොහොමයක් ඇත. මගේ පෞද්ගලික මතවාදයන්ගෙන් ජවිපෙ අපගමනය වන අවස්ථාද ඕනෑ තරම් සොයාගත හැක. එහෙත් මේ කියන්නේ සාපේක්ෂව හොඳකමක් විනා සුපිරිතම විකල්පය යන්න නොවේ.

කෙසේ හෝ කතිරය ජවිපෙට හිමි විය යුතුය.

ඒ ඔවුන්ගේ නවීන සමාජවාදී අහවල් එක කියවීමෙන් මගේ සිත පස්වනක් ප්‍රීතියෙන් ඉපිල ගිය නිසා නොව ජනතාවගේ සියල්ල ලෙල්ලටම හූරා කමින් සංදර්ශන පවත්වන සීමිත පිරිසක් සුර සැප විදින විට, ඔවුන්ගේ හෙංචයියන් රජකරන සුදු වෑන් ඉගිල යන යුගයක, ගෙන එන සෑම ව්‍යාපෘතියකින්ම කෝටි ගණන් අපේම මුදල් කෙලවන, ඒ මදිවට ප්‍රකෝටි ගණන් ණය ගේන එයිනූත් වැඩක් නොගෙන ආතල් ගන්න, හෙට ඉපදෙන එකා ණයව ඉපදෙන, පොඩි කෙල්ලන් ප්‍රාදේශීය මන්ත්‍රී මැරවරයන්ගේ අතින් දූෂණය වන, ආණ්ඩූවේ හෙංචයියන්ගේ නඩුවලට ඇඩ්රස් නැති වෙන, කුඩූ කන්ටේනර් පිටීන් නිදහස් වන, බේබිලා පිනවන්න රේසිං කාර් ගෙන්නන, අපේම මූදලින් නඩත්තූ වන චැනලවලින් උන්ගෙ කයිවාරු විතරක්ම ඇසෙන, පාලක පැලැන්තියේ පැවැත්ම උදෙසා ජාතිවාදය කරපින්නාගෙන දුවන රටක පාලකයන්ට අත දිගහැර කනේ පාරක් ගැසිය යූතූ නිසාය.

කොටින්ම දකුණු පලාත් සභාව තූල සිටි ජවිපෙ මන්ත්‍රීවරු තිදෙනාගේ හඬ පාර්ලිමේන්තුව තුල අනුර කුමාරගේ හඬ මෙන්ම සුවීශේෂීය. ඔවුන් වෙනූවෙන් රැස් කර ගත් කිසිවක් නැත. කොටින්ම එජාප මන්ත්‍රීන් පමණක් නොව ඔවුන්ගේ දරුවන් පවා ඩබල් කැබ් වලින් යනවිට සාමාන්‍ය පෙල පවා අසමත්ව පිය උරුමෙන් දේශපාලනේට සමහරුන් පිවිසෙන විට එවන් බයියලාට දෙනවාට වඩා ජවිපෙ නියෝජනය කරන කැලණිය විශ්ව විද්‍යාල උපාධිදාරියෙක් වන CT 100 එක එලවන නලින් හේවගේ සහෝදරයාට මගේ මනාපය දීමට තීරණය කිරීම අතිශය සාදාරණය.

[QUOTE="Gasa84, post: 16443931, member: 455979"] [SIZE=4][COLOR=DarkRed]බස්නාහිර හා දකුණු පලාත් සභා මැතිවරණයට තව දින කීපයකි. ඡන්දය ප්‍රකාශ කිරීම හෝ එයින් වැලකී සිටිය හැක. නමුත් ඡන්දය ප්‍රකාශ නොකිරීම පලාත් සභා මැතිවරණයකට නම් එතරම් උචීත දෙයක් නොවන බව මගේ හැඟීමයි. (අනෙක් හේතුව මගේ පලවෙනි මෙව්වා එක වීමයි) එවිට ප්රශ්නය ඡන්දය දෙන්නේ කාටද යන්නයි. උග්‍ර මරා විරෝධියෙක් හැටියට ඇත්තේ විකල්ප තුනකි. ඒ එජාපය, ප්රජාතන්ත්රවාදී පක්ෂය හා ජවිපෙ යි. පුද්ගල ප්‍රතිරූපයක් මත එක් වූ පිරිසක් මිස අනාගතයක් හා දැක්මක් නොදකින පක්ෂයක් නිසාවෙන් මගේ ඡන්දය ජෙනරාල්ට ලැබෙන්නේ නැත. එජාපයට දීමට පෙනෙන තෙක් මානයක හේතුවක් නැත. ගෙදර හොරු කැඩූ විට ගෙයි යතුර හොරාගේ අම්මාට භාර දිය යුතු නැත. එවිට ඉතිරි වන්නේ ජවිපෙ පමණි. ජවිපෙට වුවද නොදීමට හේතු ලොරියක් වුවත් ඉතිහාසයෙන් සොයාගත හැක. එහෙත් මම දේශපාලනය ගැන අවිධිමත් ලෙස හැදෑරීමකට පෙලඹුන දා සිට අනෙකුත් ඒවාට සාපේක්ෂව නිවැරැදි දිශානතියක් ඇති හා ජනතාවාදී දේශපාලනයක් දුටුවේ ජවිපෙ තුලින් පමණය. පෙර වැරදි බොහොමයක් ඇත. මගේ පෞද්ගලික මතවාදයන්ගෙන් ජවිපෙ අපගමනය වන අවස්ථාද ඕනෑ තරම් සොයාගත හැක. එහෙත් මේ කියන්නේ සාපේක්ෂව හොඳකමක් විනා සුපිරිතම විකල්පය යන්න නොවේ. කෙසේ හෝ කතිරය ජවිපෙට හිමි විය යුතුය. ඒ ඔවුන්ගේ නවීන සමාජවාදී අහවල් එක කියවීමෙන් මගේ සිත පස්වනක් ප්‍රීතියෙන් ඉපිල ගිය නිසා නොව ජනතාවගේ සියල්ල ලෙල්ලටම හූරා කමින් සංදර්ශන පවත්වන සීමිත පිරිසක් සුර සැප විදින විට, ඔවුන්ගේ හෙංචයියන් රජකරන සුදු වෑන් ඉගිල යන යුගයක, ගෙන එන සෑම ව්‍යාපෘතියකින්ම කෝටි ගණන් අපේම මුදල් කෙලවන, ඒ මදිවට ප්‍රකෝටි ගණන් ණය ගේන එයිනූත් වැඩක් නොගෙන ආතල් ගන්න, හෙට ඉපදෙන එකා ණයව ඉපදෙන, පොඩි කෙල්ලන් ප්‍රාදේශීය මන්ත්‍රී මැරවරයන්ගේ අතින් දූෂණය වන, ආණ්ඩූවේ හෙංචයියන්ගේ නඩුවලට ඇඩ්රස් නැති වෙන, කුඩූ කන්ටේනර් පිටීන් නිදහස් වන, බේබිලා පිනවන්න රේසිං කාර් ගෙන්නන, අපේම මූදලින් නඩත්තූ වන චැනලවලින් උන්ගෙ කයිවාරු විතරක්ම ඇසෙන, පාලක පැලැන්තියේ පැවැත්ම උදෙසා ජාතිවාදය කරපින්නාගෙන දුවන රටක පාලකයන්ට අත දිගහැර කනේ පාරක් ගැසිය යූතූ නිසාය. කොටින්ම දකුණු පලාත් සභාව තූල සිටි ජවිපෙ මන්ත්‍රීවරු තිදෙනාගේ හඬ පාර්ලිමේන්තුව තුල අනුර කුමාරගේ හඬ මෙන්ම සුවීශේෂීය. ඔවුන් වෙනූවෙන් රැස් කර ගත් කිසිවක් නැත. කොටින්ම එජාප මන්ත්‍රීන් පමණක් නොව ඔවුන්ගේ දරුවන් පවා ඩබල් කැබ් වලින් යනවිට සාමාන්‍ය පෙල පවා අසමත්ව පිය උරුමෙන් දේශපාලනේට සමහරුන් පිවිසෙන විට එවන් බයියලාට දෙනවාට වඩා ජවිපෙ නියෝජනය කරන කැලණිය විශ්ව විද්‍යාල උපාධිදාරියෙක් වන CT 100 එක එලවන නලින් හේවගේ සහෝදරයාට මගේ මනාපය දීමට තීරණය කිරීම අතිශය සාදාරණය. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom