Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP dead!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදා බැදුම්කරය ගැන කථා කළ විට මට මඩ ගැසූවේ ඔය කියන මහේෂ් සේනානායකමය!

මහේෂ් සේනානායක යනු බැදුම්කර වංචාව හෙළිකළ දිනයේ සිට අඛණ්ඩව මට ෆේස් බුකියේ ආඩපාලි කියූ අයෙකි. මේ එවැනි එක් පෝස්ට් එකකි.

අර්ජුන් මහේන්ද්‍රන් ගේ මාධ්‍ය අධ්යක්ෂ විය.

අබාන්ස් පිරිසිදු කිරීමේ සමාගමක් නමින් ‘සමාජ ජාල මාධ්‍ය වෙහෙයවන්නට‘ මහ බැංකුවේ අරමුදලින් ජනතා බදු මුදල් වැය කළේ ‘ද ෆිනෑන්ස් සමාගමේ රැකියාවක් ද කරන අතර බව හෙළි කළේ මහ බැංකු අභ්‍යන්තර විගණන අංශයයි.

ඔහු බැදුම්කර මුදලින් අත්පත් කර ගත් ‘සන්ඩේ ලීඩර්‘ ඉරුදින පත්තරවල ප්‍රධාන විධායකයා විය. ලංකා ඉතිහාසයේ සුවිශේෂී පත්තර දෙක බංකොලොත් විය. බැදුම්කර පත්තරේට සම්බන්ධ විය. ඉතිරි ටික ඉතිහාසයට අයිතිය.

බැදුම්කරය ගැන සියල්ල දැන සිටි ජවිපෙ, තමන්ම හෙළි කළ මේ අභ්‍යන්තර විගණන වාර්තාවේ තැන් දෙකක නම තියෙන මහේෂ් සේනානායක තමන්ගේ ‘වෙනසක අරඹුම‘ වේදිකාවට නංගවා ගත්තේය. ඒ කුමක් නිසාද?

බැදුම්කර මුදල් ජනමාධ්‍යයට හා දැන් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ට ලැබී ඇත්තේ මේ මහෙෂ් හරහා යැයි කියන කථාව ගැන නම් මම පුදුම වන්නේ නැත. ඒ මම බැදුම්කරය ගැන කථා කරන විට ඔහු මට බැදුම්කර ‘වංචාව‘ හා ‘ගණුදෙනුව‘ අතර වෙනස උගන්වන්නට පවා ඉදිරිපත් වූ බැවිනි.

මේ මහේෂ්ලා විසින් ‘අල්ලස් දී‘ නිවුස් දමා එවා ට කමෙන්ට් දමමින් ‘තෙන්නකෝන් තක්කඩියෙකු ගැන ලියමින්‘ සිදුකළ අතීත ව්‍යවහාරය යි. අනෙක් ඉමේජ් එක ජවිපෙ විසින් ‘ලංකා ටෘෘත්‘ මගින් 2016 අවසන් කාර්තුවේ දී හෙළි කළ මහ බැංකු විගණන වාර්තාවේ මහේෂ් ගේ නම සදහන්ව ඇති ආකාරයයි.

කාලය බොහෝ දැ පිළිබද නිවැරදි විග්රහ කරන්නේය. මහේෂ් ගැන කථාව ද අනාගතයට ඉඩ දී බලා සිටීන්නට මම කැමතිය.

[QUOTE="tupac97, post: 23294077, member: 557235"] [SIZE="05"] එදා බැදුම්කරය ගැන කථා කළ විට මට මඩ ගැසූවේ ඔය කියන මහේෂ් සේනානායකමය! මහේෂ් සේනානායක යනු බැදුම්කර වංචාව හෙළිකළ දිනයේ සිට අඛණ්ඩව මට ෆේස් බුකියේ ආඩපාලි කියූ අයෙකි. මේ එවැනි එක් පෝස්ට් එකකි. අර්ජුන් මහේන්ද්‍රන් ගේ මාධ්‍ය අධ්යක්ෂ විය. අබාන්ස් පිරිසිදු කිරීමේ සමාගමක් නමින් ‘සමාජ ජාල මාධ්‍ය වෙහෙයවන්නට‘ මහ බැංකුවේ අරමුදලින් ජනතා බදු මුදල් වැය කළේ ‘ද ෆිනෑන්ස් සමාගමේ රැකියාවක් ද කරන අතර බව හෙළි කළේ මහ බැංකු අභ්‍යන්තර විගණන අංශයයි. ඔහු බැදුම්කර මුදලින් අත්පත් කර ගත් ‘සන්ඩේ ලීඩර්‘ ඉරුදින පත්තරවල ප්‍රධාන විධායකයා විය. ලංකා ඉතිහාසයේ සුවිශේෂී පත්තර දෙක බංකොලොත් විය. බැදුම්කර පත්තරේට සම්බන්ධ විය. ඉතිරි ටික ඉතිහාසයට අයිතිය. බැදුම්කරය ගැන සියල්ල දැන සිටි ජවිපෙ, තමන්ම හෙළි කළ මේ අභ්‍යන්තර විගණන වාර්තාවේ තැන් දෙකක නම තියෙන මහේෂ් සේනානායක තමන්ගේ ‘වෙනසක අරඹුම‘ වේදිකාවට නංගවා ගත්තේය. ඒ කුමක් නිසාද? බැදුම්කර මුදල් ජනමාධ්‍යයට හා දැන් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ට ලැබී ඇත්තේ මේ මහෙෂ් හරහා යැයි කියන කථාව ගැන නම් මම පුදුම වන්නේ නැත. ඒ මම බැදුම්කරය ගැන කථා කරන විට ඔහු මට බැදුම්කර ‘වංචාව‘ හා ‘ගණුදෙනුව‘ අතර වෙනස උගන්වන්නට පවා ඉදිරිපත් වූ බැවිනි. මේ මහේෂ්ලා විසින් ‘අල්ලස් දී‘ නිවුස් දමා එවා ට කමෙන්ට් දමමින් ‘තෙන්නකෝන් තක්කඩියෙකු ගැන ලියමින්‘ සිදුකළ අතීත ව්‍යවහාරය යි. අනෙක් ඉමේජ් එක ජවිපෙ විසින් ‘ලංකා ටෘෘත්‘ මගින් 2016 අවසන් කාර්තුවේ දී හෙළි කළ මහ බැංකු විගණන වාර්තාවේ මහේෂ් ගේ නම සදහන්ව ඇති ආකාරයයි. කාලය බොහෝ දැ පිළිබද නිවැරදි විග්රහ කරන්නේය. මහේෂ් ගැන කථාව ද අනාගතයට ඉඩ දී බලා සිටීන්නට මම කැමතිය.[/SIZE] [IMG]http://i65.tinypic.com/aaxk3r.jpg[/IMG] [IMG]http://i63.tinypic.com/2cpxnus.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom