Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Today at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP News Updates
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"COPE" එකක් කියල එකක් තියෙනව කියලා දන්නෙත්,

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන වල කටයුතු එය හරහා අධීක්ෂණය කරීමට යටත් බව දන්නෙත්,

රටේ ජනතාව ඒ ගැන අවධානය යොමුකලෙත්, මේ අයුරින් හෝ ගමේ ගොඩේ කඩපිලේ පවා ඒ පිළිබඳව සාමාන්‍ය ජනතාව කතාකිරීමට පෙළඹුණෙත්

හදුන්නෙත්ති සභාපති කමට පත්වුණාමයි බං.

ඔය එක එකාලා කුහක කමට මොක කිව්වත්,

ඔය හැම එකාලම දන්නව ජවිපෙට දුන්නොත් කර ගහල බරදාලා,

අවංකව ඒ දේ කරන බව.

ඔය පපුකුහර කුණු කර කර පුරවගෙන ඉන්න පසුගාමී දේශපාලන චින්තනයන්ගෙන් මඳකට බැහැර වෙලා මොහොතක් හිතපල්ලා,

එකම එක අවස්ථාවක් ජවිපෙටත් මේ රට භාරදීලා බලපල්ලා.

වසර පහෙන් ප්රාතීහාර්යය පාන්නනම් බැරිවෙයි,

ඒත් මේ රටේ දූෂණයට, නාස්තියට වැට බැඳල,

යම් නිශ්චිත සුභ දිශාවකට මේ රට තල්ලු කරාවි.

ඒ ගැනනම් විශ්වාසයෙන් කියන්න පුළුවන්.

හිතල බලපල්ලා,

අපි දන්න කාලෙ ඉදලම දූෂණයයි, නාස්තියයි ගැන කොයිතරම්මනම් කතා කරලා ඇතිද, ඒ පිළිබඳ අහල ඇතිද...

ඉතිම් එහෙම රටක් කොහොම ගොඩයන්නද බං....

[QUOTE="waligamaya, post: 20842891, member: 435142"] [B][SIZE="3"]"COPE" එකක් කියල එකක් තියෙනව කියලා දන්නෙත්, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන වල කටයුතු එය හරහා අධීක්ෂණය කරීමට යටත් බව දන්නෙත්, රටේ ජනතාව ඒ ගැන අවධානය යොමුකලෙත්, මේ අයුරින් හෝ ගමේ ගොඩේ කඩපිලේ පවා ඒ පිළිබඳව සාමාන්‍ය ජනතාව කතාකිරීමට පෙළඹුණෙත් හදුන්නෙත්ති සභාපති කමට පත්වුණාමයි බං. ඔය එක එකාලා කුහක කමට මොක කිව්වත්, ඔය හැම එකාලම දන්නව ජවිපෙට දුන්නොත් කර ගහල බරදාලා, අවංකව ඒ දේ කරන බව. ඔය පපුකුහර කුණු කර කර පුරවගෙන ඉන්න පසුගාමී දේශපාලන චින්තනයන්ගෙන් මඳකට බැහැර වෙලා මොහොතක් හිතපල්ලා, එකම එක අවස්ථාවක් ජවිපෙටත් මේ රට භාරදීලා බලපල්ලා. වසර පහෙන් ප්රාතීහාර්යය පාන්නනම් බැරිවෙයි, ඒත් මේ රටේ දූෂණයට, නාස්තියට වැට බැඳල, යම් නිශ්චිත සුභ දිශාවකට මේ රට තල්ලු කරාවි. ඒ ගැනනම් විශ්වාසයෙන් කියන්න පුළුවන්. හිතල බලපල්ලා, අපි දන්න කාලෙ ඉදලම දූෂණයයි, නාස්තියයි ගැන කොයිතරම්මනම් කතා කරලා ඇතිද, ඒ පිළිබඳ අහල ඇතිද... ඉතිම් එහෙම රටක් කොහොම ගොඩයන්නද බං....[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom