Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP ta Jayawewa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි සීනුවෙන් තනිවම එනවා රජයට හෝ

එජාපයට නිසි වැඩපිළිවෙළක් නෑ....

රට ගොඩ ගන්න ජවිපෙ හා එක්වන්න

සෝමවංශ අමරසිංහ කියයි

ප්‍රදේශ කීපයක මැතිවරණය කල් දැමීම ප්රජාතන්ත්ර විරෝධීයි

ජනපති සංඝරත්නය ඉදිරියේ දුන් පොරොන්දුත් කඩකළා

ටිල්වින් සිල්වා

රට ඇද වැටී ඇති අගාධයෙන් ගොඩගැනීමට වත්මන් රජයට හෝ එජාපයට නිසි වැඩපිළිවෙළක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පැවසීය.

රට එම තත්ත්වයෙන් ගොඩ ගැනීමට ජනතාව අලුත් පියවරක් ගත යුතු බවත් ඒ සඳහා මූලික පදනම දැමීමට එළැඹෙන පළාත් පාලන මැතිවරණය භාවිත කරන්නැයි ඉල්ලීමක් කරන බවත් හෙතෙම කීවේය.

ඔහු එම අදහස් පළකළේ ඊයේ (06 වැනිදා) පැලවත්ත, බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෝමවංශ අමරසිංහ මහතා මෙසේද පැවසීය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණින් තනිවම තරග කිරීමට තීරණය කළා. අපේ මධ්‍යම කාරක සභාව රැස්වී ඒකමතිකව එම තීරණය ගත්තා. ඒ අනුව අප පක්ෂය උතුර නැගෙනහිර ඇතුළු දිවයිනේ සෑම පළාත් පාලන ආයතනයක් සඳහාම තරග කරනවා.

රජය සෑම දිශාවකින්ම අසමත් බව මෙම කාලවකවානුවේදී ඉතාමත් පැහැදිලිව දක්නට තිබෙන කාරණයක්. දේශපාලන හා ආර්ථික කාරණා පිළිබඳ සලකා බැලූ කල එය වඩ වඩාත් තහවුරු වෙනවා.

වත්මන් රජයේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතා අප්‍රසාදය එන්න එන්නම වැඩිවෙමින් පවතිනවා. රජයේ ඇමැතිවරුන්ගේ ප්‍රකාශ තුළින් එය තව දුරටත් පැහැදිලි කාරණයක්. ජනතාවගේ දැවෙන ගැටලුවලට පිළිතුරු සෙවීමට රජය අපොහොසත් වෙලා.

රටට අලුත් මඟක අවශ්‍යතාව මේ මොහොතේ දැනෙමින් තිබෙනවා. ජනතාව සොයන ඒ අලුත් මඟ නිර්මාණය කිරීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් නැහැ. ඒ ගමන යැම සඳහා ජනතා විමුක්ති පෙරමුණ පෙරටුකර ගෙන කටයුතු කරනවා. ඒ සඳහා වූ අපගේ ගම් මට්ටමින් හා බිම්මට්ටමින් රට පුරා ව්‍යාප්ත කිරීමට මෙම පළාත් පාලන මැතිවරණය භාවිත කිරීමට අප කටයුතු කරනවා. ඒ නිසයි අප පක්ෂය මෙම මැතිවරණය සඳහා තනිවම සීනුව ලකුණින් තරග කිරීමට තීරණය කළේ. දෙගිඩියාවකින් තොරව, ශක්තිමත්ව තීරණ ගැනීමේ නොහැකියාව රජය පෙන්නුම් කර අවසන්. ආර්ථික මෙන්ම දේශපාලන සෑම කරුණකදීම එය පැහැදිලියි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මාර්තු මස පැවැත්වෙන බව කල් තියා දන්නා රජය එම කාල සීමාවේදී පළාත් පාලන මැතිවරණ පැවැත්වීම තීරණය කිරීම එක් උදාහරණයක් පමණයි.

වසරකට පෙර පැවැත්විය යුතු මැතිවරණයක් වසරකින් ආපස්සට දමා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මුවාවී යම් යම් ප්‍රදේශවල මැතිවරණය කල් දැමීමට රජය කටයුතු කරමින් සිටිනවා. එම තත්ත්වය අප දැඩිලෙස හෙළා දකිනවා. එය ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවක්.

අප රටේ දේශපාලන අශිෂ්ඨත්වය ලොව හමුවේ ප්‍රදර්ශනය වීම වැළැක්වීමට ලෝක කුසලාන ක්‍රිකට් තරග පැවැත්වෙන ක්‍රීඩාපිටි පිහිටි ප්‍රදේශයන්හි මැතිවරණය කල් දැමිය යුතුයෑයි අර්ජුන රණතුංග මහතා කළ ඉල්ලීම අප පිළිගන්නවා. මෙතන ඇති ගැටලුව රජය ලෝක කුසලානය තරග අදාළ කාලසීමාව තුළ තිබෙන බව නොදැන සිටියාද යන්නයි.

වත්මන් රජය ඉතාමත් පැහැදිලිවම එම තත්ත්වය දැන සිටියා. නමුත් ඔවුන් ඒ පිළිබඳ දැන දැනත් ඊට මුවාවී දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කරනවා. කොළඹ, ගාල්ල, හම්බන්තොට, මහනුවර, දඹුල්ල, කුණ්ඩසාලේ ප්‍රදේශවල පළාත් පාලන මැතිවරණය කල් දැමීමට රජය කටයුතු කරගෙන යනවා. එය බරපතල කාරණයක්.

මෙම ඡන්දය තුළින් පුළුල් ජවයක්, පුළුල් දැක්මක්, රටට අවශ්‍ය කර තිබෙනවා. අප පක්ෂය මෙම මැතිවරණය සඳහා තනිව තරග කිරීමට ගත් තීරණය ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා දැනුවත් කර ගත් තීරණයක්. අප පක්ෂයේ අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් යන සහෝදරවරු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හමුවී මේ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි අප මෙම තීරණය ගත්තේ.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා (- 1948 වසරේ අප රට ඊනියා නිදහසින් පසු ආණ්ඩු කළේ එජාපය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. නමුත් රටට අවශ්‍ය දේ ලබාදීමට එම පක්ෂ දෙකම අසමත් වී තිබෙනවා. එහෙයින් අලුත් දේශපාලන ගමනක් රටට අවශ්‍යව තිබෙනවා.

අප රට අපනයනය කළ බෝග දැන් ආනයනය කළ යුතු තැනකට වත්මන් රජය රට පත්කර තිබෙනවා. රටට විශාල හානියක් කළ යුද්ධය අවසන් කර වසර එකහමාරක් ගතවුවත් මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්නවලට, උතුර නැගෙනහිර අවතැන් ජනතාවගේ ගැටලුවලට විසඳුම් දීමට රජයට නොහැකිවී තිබෙනවා. ජාතික සමගිය ඇති කිරීමට වත්මන් රජයට නොහැකි වී තිබෙනවා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මහා සංඝරත්නය ඉදිරියේ, ජනතාව ඉදිරියේ දුන් පොරොන්දු කඩකර තිබෙනවා. නව වසරේ ජනතාව සැබෑ ලෙස ජයග්‍රහණය කරන්න නම් විකල්ප දේශපාලන පක්ෂයක් ඉදිරියට රැගෙන ආ යුතුයි.

අප පක්ෂය මෙම පළාත් පාලන මැතිවරණය සඳහා තනිව තරග කළත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමේ සටන කිසිs ලෙසකින්වත් අඩු කරන්නේ නැහැ. එය තව තවත් ශක්තිමත් කිරීමට කටයුතු කරනවා.

නව මැතිවරණ ක්‍රමයක් පිළිබඳ රජය කෙකරගගා සිටියත් පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ පැරැණි ක්‍රමයටයි. කුමන ක්‍රමයට පැමිණියත් ඊට මුහුණදීමට අප ශක්තිමත්.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක, විජිත හේරත් සහ කේ. ඩී. ලාල් කාන්ත යන මහත්වරු එක්ව සිටියහ.

[QUOTE="SLBlackKnight, post: 9173145, member: 308134"] [COLOR="Red"][SIZE="4"][SIZE="5"]අපි සීනුවෙන් තනිවම එනවා රජයට හෝ එජාපයට නිසි වැඩපිළිවෙළක් නෑ.... රට ගොඩ ගන්න ජවිපෙ හා එක්වන්න සෝමවංශ අමරසිංහ කියයි ප්‍රදේශ කීපයක මැතිවරණය කල් දැමීම ප්රජාතන්ත්ර විරෝධීයි ජනපති සංඝරත්නය ඉදිරියේ දුන් පොරොන්දුත් කඩකළා ටිල්වින් සිල්වා [/SIZE] [/SIZE][/COLOR] [SIZE="4"]රට ඇද වැටී ඇති අගාධයෙන් ගොඩගැනීමට වත්මන් රජයට හෝ එජාපයට නිසි වැඩපිළිවෙළක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පැවසීය. රට එම තත්ත්වයෙන් ගොඩ ගැනීමට ජනතාව අලුත් පියවරක් ගත යුතු බවත් ඒ සඳහා මූලික පදනම දැමීමට එළැඹෙන පළාත් පාලන මැතිවරණය භාවිත කරන්නැයි ඉල්ලීමක් කරන බවත් හෙතෙම කීවේය. ඔහු එම අදහස් පළකළේ ඊයේ (06 වැනිදා) පැලවත්ත, බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෝමවංශ අමරසිංහ මහතා මෙසේද පැවසීය. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණින් තනිවම තරග කිරීමට තීරණය කළා. අපේ මධ්‍යම කාරක සභාව රැස්වී ඒකමතිකව එම තීරණය ගත්තා. ඒ අනුව අප පක්ෂය උතුර නැගෙනහිර ඇතුළු දිවයිනේ සෑම පළාත් පාලන ආයතනයක් සඳහාම තරග කරනවා. රජය සෑම දිශාවකින්ම අසමත් බව මෙම කාලවකවානුවේදී ඉතාමත් පැහැදිලිව දක්නට තිබෙන කාරණයක්. දේශපාලන හා ආර්ථික කාරණා පිළිබඳ සලකා බැලූ කල එය වඩ වඩාත් තහවුරු වෙනවා. වත්මන් රජයේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතා අප්‍රසාදය එන්න එන්නම වැඩිවෙමින් පවතිනවා. රජයේ ඇමැතිවරුන්ගේ ප්‍රකාශ තුළින් එය තව දුරටත් පැහැදිලි කාරණයක්. ජනතාවගේ දැවෙන ගැටලුවලට පිළිතුරු සෙවීමට රජය අපොහොසත් වෙලා. රටට අලුත් මඟක අවශ්‍යතාව මේ මොහොතේ දැනෙමින් තිබෙනවා. ජනතාව සොයන ඒ අලුත් මඟ නිර්මාණය කිරීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් නැහැ. ඒ ගමන යැම සඳහා ජනතා විමුක්ති පෙරමුණ පෙරටුකර ගෙන කටයුතු කරනවා. ඒ සඳහා වූ අපගේ ගම් මට්ටමින් හා බිම්මට්ටමින් රට පුරා ව්‍යාප්ත කිරීමට මෙම පළාත් පාලන මැතිවරණය භාවිත කිරීමට අප කටයුතු කරනවා. ඒ නිසයි අප පක්ෂය මෙම මැතිවරණය සඳහා තනිවම සීනුව ලකුණින් තරග කිරීමට තීරණය කළේ. දෙගිඩියාවකින් තොරව, ශක්තිමත්ව තීරණ ගැනීමේ නොහැකියාව රජය පෙන්නුම් කර අවසන්. ආර්ථික මෙන්ම දේශපාලන සෑම කරුණකදීම එය පැහැදිලියි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මාර්තු මස පැවැත්වෙන බව කල් තියා දන්නා රජය එම කාල සීමාවේදී පළාත් පාලන මැතිවරණ පැවැත්වීම තීරණය කිරීම එක් උදාහරණයක් පමණයි. වසරකට පෙර පැවැත්විය යුතු මැතිවරණයක් වසරකින් ආපස්සට දමා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මුවාවී යම් යම් ප්‍රදේශවල මැතිවරණය කල් දැමීමට රජය කටයුතු කරමින් සිටිනවා. එම තත්ත්වය අප දැඩිලෙස හෙළා දකිනවා. එය ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවක්. අප රටේ දේශපාලන අශිෂ්ඨත්වය ලොව හමුවේ ප්‍රදර්ශනය වීම වැළැක්වීමට ලෝක කුසලාන ක්‍රිකට් තරග පැවැත්වෙන ක්‍රීඩාපිටි පිහිටි ප්‍රදේශයන්හි මැතිවරණය කල් දැමිය යුතුයෑයි අර්ජුන රණතුංග මහතා කළ ඉල්ලීම අප පිළිගන්නවා. මෙතන ඇති ගැටලුව රජය ලෝක කුසලානය තරග අදාළ කාලසීමාව තුළ තිබෙන බව නොදැන සිටියාද යන්නයි. වත්මන් රජය ඉතාමත් පැහැදිලිවම එම තත්ත්වය දැන සිටියා. නමුත් ඔවුන් ඒ පිළිබඳ දැන දැනත් ඊට මුවාවී දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කරනවා. කොළඹ, ගාල්ල, හම්බන්තොට, මහනුවර, දඹුල්ල, කුණ්ඩසාලේ ප්‍රදේශවල පළාත් පාලන මැතිවරණය කල් දැමීමට රජය කටයුතු කරගෙන යනවා. එය බරපතල කාරණයක්. මෙම ඡන්දය තුළින් පුළුල් ජවයක්, පුළුල් දැක්මක්, රටට අවශ්‍ය කර තිබෙනවා. අප පක්ෂය මෙම මැතිවරණය සඳහා තනිව තරග කිරීමට ගත් තීරණය ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා දැනුවත් කර ගත් තීරණයක්. අප පක්ෂයේ අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් යන සහෝදරවරු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හමුවී මේ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි අප මෙම තීරණය ගත්තේ. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා (- 1948 වසරේ අප රට ඊනියා නිදහසින් පසු ආණ්ඩු කළේ එජාපය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. නමුත් රටට අවශ්‍ය දේ ලබාදීමට එම පක්ෂ දෙකම අසමත් වී තිබෙනවා. එහෙයින් අලුත් දේශපාලන ගමනක් රටට අවශ්‍යව තිබෙනවා. අප රට අපනයනය කළ බෝග දැන් ආනයනය කළ යුතු තැනකට වත්මන් රජය රට පත්කර තිබෙනවා. රටට විශාල හානියක් කළ යුද්ධය අවසන් කර වසර එකහමාරක් ගතවුවත් මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්නවලට, උතුර නැගෙනහිර අවතැන් ජනතාවගේ ගැටලුවලට විසඳුම් දීමට රජයට නොහැකිවී තිබෙනවා. ජාතික සමගිය ඇති කිරීමට වත්මන් රජයට නොහැකි වී තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මහා සංඝරත්නය ඉදිරියේ, ජනතාව ඉදිරියේ දුන් පොරොන්දු කඩකර තිබෙනවා. නව වසරේ ජනතාව සැබෑ ලෙස ජයග්‍රහණය කරන්න නම් විකල්ප දේශපාලන පක්ෂයක් ඉදිරියට රැගෙන ආ යුතුයි. අප පක්ෂය මෙම පළාත් පාලන මැතිවරණය සඳහා තනිව තරග කළත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමේ සටන කිසිs ලෙසකින්වත් අඩු කරන්නේ නැහැ. එය තව තවත් ශක්තිමත් කිරීමට කටයුතු කරනවා. නව මැතිවරණ ක්‍රමයක් පිළිබඳ රජය කෙකරගගා සිටියත් පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ පැරැණි ක්‍රමයටයි. කුමන ක්‍රමයට පැමිණියත් ඊට මුහුණදීමට අප ශක්තිමත්. මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක, විජිත හේරත් සහ කේ. ඩී. ලාල් කාන්ත යන මහත්වරු එක්ව සිටියහ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom