Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුර දිසානායකගේ යටත්විජිතවාදය

ජ වි පෙරමුණේ නව නායක අනුර දිසානායක තරුණයකු නොවූවත් ජ.වි.පෙරමුණ එ.ජා පක්ෂයේ තරුණ සංවිධානය වෙයි. ජ වි පෙ ග්‍රාමීය පක්ෂයකට වඩා අද දින නාගරික බාග හා කාල් උගතුන්ගේ පක්ෂයක් බවට පත් වී ඇත. එදා ජ වි පෙ කාල් (1/4) මාක්ස්වාදී පක්ෂයක් විය. අද එය මෙරට කාල් උගතුන්ගේ පක්ෂයක් බවට පත්වෙමින් ඇත. එ.ජා.ප විසින් මෙහෙයවෙන ජනමාධ්‍ය අනුර දිසානායකට නැති පඬිබවක් හා උපාසක බවක් ආරෝපණය කරයි.

1971 පැත්තකින් තබන්න. 1989-92 යුගයේ දී ජ වි පෙ සාමාජිකයෝ හා හිතවත්තු ඊනියා විප්ලවයක් වෙනුවෙන් මිනී මැරූහ. එ ජා පක්ෂය එයට ප්‍රතිභීෂණය එක් කරමින් තරගයට මිනී මැරුවේ ය. මේ දෙගොල්ලෝම අවසාන වශයෙන් ගත්කල යටත්විජිතවාදීහු වෙති. ජ්තිකත්වයක් නැති කිසිම පක්ෂයකට යටත්විජිත විරෝධී විය නො හැකි ය. ජ වි පෙ ජාතිකත්වය හා මාක්ස්වාදය අතර දෝලනය වුව ද ඔවුන්ගේ පදනම ඔවුන්ට තේරෙන මාක්ස්වාදය විය.

ජ වි පෙ නිතර කියන කතාවක් නම් සියළු ජනවර්ග සමාන බව ය. ඔවුහු සිංහල දෙමළ මුස්ලිම් සමානත්වයක් ගැන කතා කරති. මේ තරම් තකතීරු යටත්විජිතවාදී කතාවක් තවත් නැත. මිනිස්සු සමාන වෙති. එහෙත් එය ද පොතේ පමණ ය. උසාවියට ගිය පමණින් මිනිස්සු නීතිය ඉදිරියේ සමාන නො වෙති. ද’ක්ෂ නීතිඥයන් මිළට ගැනීමට හැකි අය අනෙක් අයට වඩා අසාමාන්‍ය හා අසමාන වෙති.

අනුර දිසානායක එංගලන්තයට යන එන බව අපි දනිමු. එංගලන්තයේ විවිධ සංස්කෘතීන් ගැන අධ්‍යයනයක් කිරීමට මේ මහා පඬිවරයාට අවස්ථාව ලැබෙන්නට ඇත. එහි ඉංගිරිසි, මුස්ලිම්, චීන, බෞද්ධ සංස්කෘතීන් සමාන නොවන බව ඔහුට දැනගන්නට නො ලැබිණි ද? එංගලන්තයේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන කුමක් ද?

මෙරට සියළු ජනවර්ග සියළු සංස්කෘතීන් සමාන වන්නේ යැයි කියමින් අනුර දිසානායක පච ප්‍රචාරයක් ගෙන යන්නේ දෙමළ ජාතිවාදය වෙනුවෙනි. එහි අනුග්රාහකයන් හා ආරම්භකයන් වන ඉංගිරිසි යටත්විජදතවාදීන් වෙනුවෙනි. අනුර දිසානායක ද අවසාන වශයෙන් කරන්නේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි සුවිශේෂීත්වය අහිමි කිරීම ය.

ජ.වි පෙරමුණට දෙන සෑම ඡන්දයක් ම භීෂණයට දෙන ඡන්දයකි. සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව දෙන ඡන්දයකි. දෙමළ ජාතිවාදයට දෙන ඡන්දයකි. ඉංගිරිසි යටත්විජ්තවාදයට දෙන ඡන්දයකි.

නලින් ද සිල්වා

2015 අගෝස්තු 01

[QUOTE="funkyguy89, post: 18750747, member: 250919"] [CENTER] [COLOR=Navy][U][SIZE=5][B]අනුර දිසානායකගේ යටත්විජිතවාදය[/B][/SIZE][/U][/COLOR][/CENTER] [CENTER] [B] [/B][/CENTER] [SIZE=4]ජ වි පෙරමුණේ නව නායක අනුර දිසානායක තරුණයකු නොවූවත් [COLOR=Red]ජ.වි.පෙරමුණ එ.ජා පක්ෂයේ තරුණ සංවිධානය වෙයි.[/COLOR] ජ වි පෙ ග්‍රාමීය පක්ෂයකට වඩා අද දින නාගරික බාග හා කාල් උගතුන්ගේ පක්ෂයක් බවට පත් වී ඇත. එදා ජ වි පෙ කාල් (1/4) මාක්ස්වාදී පක්ෂයක් විය. අද එය මෙරට කාල් උගතුන්ගේ පක්ෂයක් බවට පත්වෙමින් ඇත. [B][COLOR=Red]එ.ජා.ප විසින් මෙහෙයවෙන ජනමාධ්‍ය අනුර දිසානායකට නැති පඬිබවක් හා උපාසක බවක් ආරෝපණය කරයි. [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]1971 පැත්තකින් තබන්න. 1989-92 යුගයේ දී ජ වි පෙ සාමාජිකයෝ හා හිතවත්තු ඊනියා විප්ලවයක් වෙනුවෙන් මිනී මැරූහ. එ ජා පක්ෂය එයට ප්‍රතිභීෂණය එක් කරමින් තරගයට මිනී මැරුවේ ය. මේ දෙගොල්ලෝම අවසාන වශයෙන් ගත්කල යටත්විජිතවාදීහු වෙති. ජ්තිකත්වයක් නැති කිසිම පක්ෂයකට යටත්විජිත විරෝධී විය නො හැකි ය. ජ වි පෙ ජාතිකත්වය හා මාක්ස්වාදය අතර දෝලනය වුව ද ඔවුන්ගේ පදනම ඔවුන්ට තේරෙන මාක්ස්වාදය විය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ජ වි පෙ නිතර කියන කතාවක් නම් සියළු ජනවර්ග සමාන බව ය. ඔවුහු සිංහල දෙමළ මුස්ලිම් සමානත්වයක් ගැන කතා කරති. මේ තරම් තකතීරු යටත්විජිතවාදී කතාවක් තවත් නැත. මිනිස්සු සමාන වෙති. එහෙත් එය ද පොතේ පමණ ය. උසාවියට ගිය පමණින් මිනිස්සු නීතිය ඉදිරියේ සමාන නො වෙති. ද’ක්ෂ නීතිඥයන් මිළට ගැනීමට හැකි අය අනෙක් අයට වඩා අසාමාන්‍ය හා අසමාන වෙති. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4][COLOR=Navy]අනුර දිසානායක එංගලන්තයට යන එන බව අපි දනිමු. එංගලන්තයේ විවිධ සංස්කෘතීන් ගැන අධ්‍යයනයක් කිරීමට මේ මහා පඬිවරයාට අවස්ථාව ලැබෙන්නට ඇත. එහි ඉංගිරිසි, මුස්ලිම්, චීන, බෞද්ධ සංස්කෘතීන් සමාන නොවන බව ඔහුට දැනගන්නට නො ලැබිණි ද? එංගලන්තයේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන කුමක් ද? [/COLOR][/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙරට සියළු ජනවර්ග සියළු සංස්කෘතීන් සමාන වන්නේ යැයි කියමින් අනුර දිසානායක පච ප්‍රචාරයක් ගෙන යන්නේ දෙමළ ජාතිවාදය වෙනුවෙනි. එහි අනුග්රාහකයන් හා ආරම්භකයන් වන ඉංගිරිසි යටත්විජදතවාදීන් වෙනුවෙනි. අනුර දිසානායක ද අවසාන වශයෙන් කරන්නේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි සුවිශේෂීත්වය අහිමි කිරීම ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][U][SIZE=5][COLOR=Red][B]ජ.වි පෙරමුණට දෙන සෑම ඡන්දයක් ම භීෂණයට දෙන ඡන්දයකි. සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව දෙන ඡන්දයකි.[/B][/COLOR][/SIZE][/U] දෙමළ ජාතිවාදයට දෙන ඡන්දයකි. ඉංගිරිසි යටත්විජ්තවාදයට දෙන ඡන්දයකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නලින් ද සිල්වා[/SIZE] [B] [/B] [B]2015 අගෝස්තු 01[/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom