Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP_පසුබැසීම_ඔබේ ඇසින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ චන්දෙදි මිනිස්සුන්ට තිබුණු උනන්දුව කොච්චරද කියනව නම් මිනිස්සු ප්රධාන පක්ෂ ධාරා දෙකට සීමා උනා ගොඩක්ම.එහෙම හිතලම නොකලත්, එහෙම කරන්න උනා.මොකද මචන් මේ සැරේ චන්දෙ දාන්න පාක්ෂිකයෝ දෙගොල්ලොන්ගේම ලොකු ගැම්මක් තිබුන.

1. UNP කාරයෝ ගිය සැරෙත් දින්න නිසාත්,මෙච්චරකල් පරාදවෙලා ඇතිවෙලා හිටිය නිසාත්,දෙකට කැඩිලා තිබුණු පක්ෂේ දැන් හොද අගමැති කෙනෙක් යටතේ ඉතා ශක්තිමත්ව තියෙන නිසාත්,කොහොම හරි මහින්දව පරද්දල ගෙදර යවන්න ඕන නිසාත් අලියට ගැහුවා. මෙතනින් සමහර අයට UNP එකේ වැඩ ගැන,ප්රතිපත්ති ගැන ප්රශ්න තිබුනත්, මහින්දගේ ප්රශ්නේ හින්දම,(JVP 1ta දාන්න ඕනෑකම තිබුනත්,එහෙම කලොත් පෙර කියුදේය කරගන්න බැරිව චන්දය අපරාදේ වෙයි කියල හිතපු නිසාත් ) අලියට ගැහුවා.

2.පෙරමුණු කාරයෝ SLFP , MY3 ගැන කවර මතවාද තිබුනත්,මහින්ද නැවත කොහොම හරි දිනවන්න ඕන නිසාත්, (හෝ මහින්දට අකමැති උවත්, කොහොමහරි UNP එක පරාදකරන්න ඕන නිසාත් , JVP 1ta දාන්න ඕනෑකම තිබුනත්,එහෙම කලොත් පෙර කියුදේය කරගන්න බැරිව චන්දය අපරාදේ වෙයි කියල හිතපු නිසාත් ) බුලත් කොලේට ගැහුවා.

මගේ point එක මේකයි.සාමාන්යෙන් දියුණු රටක නම් ප්රධාන පක්ෂ 2ක් හොදටම රටට ඇති.එත් ලංකාවට නම් අනිවා 3ක් තියෙන්නම ඕන. මොකද හදිස්සියේ සම්පුර්නෙන්ම UNP +SLFP ආණ්ඩුවක් අවොත්, දෙගොල්ලොම පරදවෙයි කියන බය නැතිකම නිසා එකවගේ පිස්සු කෙලින්න පටන්ගෙන රට නැත්තටම නැති වෙන්න පුළුවන් නිසා.(දෙයක් කියන්න ඕන.මම ජාතික ආණ්ඩු සංකල්පයට විරුද්ද නෑ.එක හොද විදියට කලොත් ගොඩක් හොදයි රටට.එත් වැරදිලා ගියොත් මෙහෙම වෙන්නත් බැරි නෑ ). ඒ නිසා ශක්තිමත් JVP 1ක් අනිවා තියෙන්න ඕන.

එත් මචන් මේ හතු පිපෙන්න වගේ පොඩි පොඩි පක්ෂ කෑලි පටන්ගන්න එක නම් මෝඩ වැඩක්.ඒක වැඩකට නැති දෙයක්,එහෙම කවුරුහරි කරන්න හැදුවොත් වැඩක් වෙන්නේ නෑ කියන එක මේ චන්දෙ ප්රතිපල වලින් මේ සැරේ රටට පෙන්නුවා. ඒක මිට කලින් මැතිවරණ ඉතිහාසේ වෙලා නෑ . හෙළ උරුමේ අවා,පාර්ලිමන්ට් ගියා. ..... තව මේවගේ පොඩි පක්ෂ අලුතෙන් හදාගෙන කොච්චරනම් ලංකාවේ මැතිවරණ ඉතිහාසේ උදාහරණ තියෙනවද. හැබැයි මේ සැරේ කලින් චන්ද ලක්ෂ 48 ක් ගනිපු රට පෙරගත්තු යුධ වීරයාව මිනිස්සු පාර්ලිමන්ට් යැව්වේ නෑ කියන්නේ, බොදුබල සේනාව ගැන කවර කතාද.

ඒ නිසා මින් ඉදිරියට ලංකාවේ දේශපාලනේ මිනිස්සු අලුත් පොඩි පක්ෂ හදාගෙන එන්න බයවෙයි.

ලංකාවට මේ පක්ෂ 2 හොදටම ඇති. වැඩි උනොත් අච්චාරුවක් වෙනවා. මේ පක්ෂ 3ම කරට කර වගේ ශක්තිමත් වෙනවා නම් මම කැමති. හැබැයි මම UNP කාරයෙක්. වැරද්දට වැරැද්ද කියල කියන්න පුළුවන් කොන්දක් තියෙන UNP කාරයෙක්.

[QUOTE="Satan_at_Hell, post: 18847942, member: 517582"] [COLOR="DarkRed"][SIZE="5"]මේ චන්දෙදි මිනිස්සුන්ට තිබුණු උනන්දුව කොච්චරද කියනව නම් මිනිස්සු ප්රධාන පක්ෂ ධාරා දෙකට සීමා උනා ගොඩක්ම.එහෙම හිතලම නොකලත්, එහෙම කරන්න උනා.මොකද මචන් මේ සැරේ චන්දෙ දාන්න පාක්ෂිකයෝ දෙගොල්ලොන්ගේම ලොකු ගැම්මක් තිබුන. 1. UNP කාරයෝ ගිය සැරෙත් දින්න නිසාත්,මෙච්චරකල් පරාදවෙලා ඇතිවෙලා හිටිය නිසාත්,දෙකට කැඩිලා තිබුණු පක්ෂේ දැන් හොද අගමැති කෙනෙක් යටතේ ඉතා ශක්තිමත්ව තියෙන නිසාත්,කොහොම හරි මහින්දව පරද්දල ගෙදර යවන්න ඕන නිසාත් අලියට ගැහුවා. මෙතනින් සමහර අයට UNP එකේ වැඩ ගැන,ප්රතිපත්ති ගැන ප්රශ්න තිබුනත්, මහින්දගේ ප්රශ්නේ හින්දම,(JVP 1ta දාන්න ඕනෑකම තිබුනත්,එහෙම කලොත් පෙර කියුදේය කරගන්න බැරිව චන්දය අපරාදේ වෙයි කියල හිතපු නිසාත් ) අලියට ගැහුවා. 2.පෙරමුණු කාරයෝ SLFP , MY3 ගැන කවර මතවාද තිබුනත්,මහින්ද නැවත කොහොම හරි දිනවන්න ඕන නිසාත්, (හෝ මහින්දට අකමැති උවත්, කොහොමහරි UNP එක පරාදකරන්න ඕන නිසාත් , JVP 1ta දාන්න ඕනෑකම තිබුනත්,එහෙම කලොත් පෙර කියුදේය කරගන්න බැරිව චන්දය අපරාදේ වෙයි කියල හිතපු නිසාත් ) බුලත් කොලේට ගැහුවා. මගේ point එක මේකයි.සාමාන්යෙන් දියුණු රටක නම් ප්රධාන පක්ෂ 2ක් හොදටම රටට ඇති.එත් ලංකාවට නම් අනිවා 3ක් තියෙන්නම ඕන. මොකද හදිස්සියේ සම්පුර්නෙන්ම UNP +SLFP ආණ්ඩුවක් අවොත්, දෙගොල්ලොම පරදවෙයි කියන බය නැතිකම නිසා එකවගේ පිස්සු කෙලින්න පටන්ගෙන රට නැත්තටම නැති වෙන්න පුළුවන් නිසා.(දෙයක් කියන්න ඕන.මම ජාතික ආණ්ඩු සංකල්පයට විරුද්ද නෑ.එක හොද විදියට කලොත් ගොඩක් හොදයි රටට.එත් වැරදිලා ගියොත් මෙහෙම වෙන්නත් බැරි නෑ ). ඒ නිසා ශක්තිමත් JVP 1ක් අනිවා තියෙන්න ඕන. එත් මචන් මේ හතු පිපෙන්න වගේ පොඩි පොඩි පක්ෂ කෑලි පටන්ගන්න එක නම් මෝඩ වැඩක්.ඒක වැඩකට නැති දෙයක්,එහෙම කවුරුහරි කරන්න හැදුවොත් වැඩක් වෙන්නේ නෑ කියන එක මේ චන්දෙ ප්රතිපල වලින් මේ සැරේ රටට පෙන්නුවා. ඒක මිට කලින් මැතිවරණ ඉතිහාසේ වෙලා නෑ . හෙළ උරුමේ අවා,පාර්ලිමන්ට් ගියා. ..... තව මේවගේ පොඩි පක්ෂ අලුතෙන් හදාගෙන කොච්චරනම් ලංකාවේ මැතිවරණ ඉතිහාසේ උදාහරණ තියෙනවද. හැබැයි මේ සැරේ කලින් චන්ද ලක්ෂ 48 ක් ගනිපු රට පෙරගත්තු යුධ වීරයාව මිනිස්සු පාර්ලිමන්ට් යැව්වේ නෑ කියන්නේ, බොදුබල සේනාව ගැන කවර කතාද. ඒ නිසා මින් ඉදිරියට ලංකාවේ දේශපාලනේ මිනිස්සු අලුත් පොඩි පක්ෂ හදාගෙන එන්න බයවෙයි. ලංකාවට මේ පක්ෂ 2 හොදටම ඇති. වැඩි උනොත් අච්චාරුවක් වෙනවා. මේ පක්ෂ 3ම කරට කර වගේ ශක්තිමත් වෙනවා නම් මම කැමති. හැබැයි මම UNP කාරයෙක්. වැරද්දට වැරැද්ද කියල කියන්න පුළුවන් කොන්දක් තියෙන UNP කාරයෙක්.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom