Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP_පාදඩයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට හිතෙන්නේ ලංකාවේ කිසිම දේශපාලනඥයෙක් ට හෝ පුරවැසියෙක් ට මේ රටට අවශ්‍ය මොකක්ද ? යන්න ඕනේ කොහෙද? වගේ අවබෝධයක් නෑ. මිනිස්සු තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්නවා. ඔය දේශපලුවෙක් ඇවිත් ඒගොල්ලන්ගේ දර්ශනයක් කිව්වම එක තමුන්ට ගැල පෙනවනම් ඌට චන්දෙ දෙනවා. මිසක් රටට මොකක්ද ඕනේ ඒවගේ ඒවා හිතන්න අපේ මිනිස්සුන්ට ශක්තියක්, දැනුමක් නෑ. මෝඩයි. එකෙන් හැම පක්ෂයක්ම ප්‍රයෝජන ගන්නවා. දියුණු රට වල මිනිස්සුන්ව, එහෙ දේශපාලනඥයෝන්ට ගොනාට අන්දන්න බැරි එකයි.

ඕක marketing game එකක්.

UNP එකට තියෙන්නේ සල්ලි කර්මාන්ත දියුණුව පෙන්නලා චන්දෙ ගන්න. ඇත්ත විවුර්ත ආර්ථිකේ හොදත් තියනව නියාමනයක් නැති උනාම නරකත් තියනවා. ඊට වඩා යුන්පි එවුන් අපේ එවුන්ගේ ඔලුවේ මවන්නේ Western Dreams. කවදක් වත් මුන් දන්නේ නෑ රටක් රට ඇතුලෙන් හදන්න පුළුවන් කියල.

මහින්ද ට රට ජාතිය, යුද්ධය, වගේ මාතෘකා විතරයි මාර්කට් කරන්න තියෙන්නේ.

ශ්‍රීලංකා කාරයොන්ට තියෙන්නේ ඇල් මැරුන වාමාංශික සංකල්ප එක්ක පොඩ්ඩක් ධනවාදී පැත්තට තියන අදහස්. හිටන් උනත් ස්ටේජ් වල කෑගැහුවට බණ්ඩාරනායක ප්‍රතිපත්ති කියල එක අහන එවුන් කීයෙන් කීදෙනාද දන්නේ මොකක් ඒ ප්‍රතිපත්ති කියල.

ජවිපෙ එවුන්ට ඉතින් හොරු කියන සංකල්පය තමයි මාර්කට් කරන්නේ. ඔය කැම්පස් කොල්ලන්ට කෙල්ලන්ට සෙලෝලයිඩ් මාක්ස්වාදය ඔලුවට දැම්මට එවැනි රටවල් වලට අද තත්වය පොඩ්ඩක් වත් බලන්නේ නෑ.

ඔය එකෙක්ට වත් මේ රටට දෙයක් කරන්න ඕනේ නෑ. එකලේට එන මාතෘකාව කතා කරලා ඒවාට ෆයිට් කරලා තමා දිනන්නේ. කිසිම එකෙක්ට දැක්මක් නෑ. සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම. Third World Developing countries ගොඩක් ඔහොමයි. රටවැසියෝ පට්ට අර්මර්තකාමි එනිසා break කරන්න ලේසි.

[QUOTE="SimonRiley, post: 22786015, member: 561185"] [SIZE=4]මට හිතෙන්නේ ලංකාවේ කිසිම [/SIZE][SIZE=4]දේශපාලනඥයෙක් ට හෝ පුරවැසියෙක් ට මේ රටට අවශ්‍ය මොකක්ද ? යන්න ඕනේ කොහෙද? වගේ අවබෝධයක් නෑ. මිනිස්සු තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්නවා. ඔය දේශපලුවෙක් ඇවිත් ඒගොල්ලන්ගේ දර්ශනයක් කිව්වම එක තමුන්ට ගැල පෙනවනම් ඌට චන්දෙ දෙනවා. මිසක් රටට මොකක්ද ඕනේ ඒවගේ ඒවා හිතන්න අපේ මිනිස්සුන්ට ශක්තියක්, දැනුමක් නෑ. මෝඩයි. එකෙන් හැම පක්ෂයක්ම ප්‍රයෝජන ගන්නවා. දියුණු රට වල මිනිස්සුන්ව, එහෙ [/SIZE][SIZE=4]දේශපාලනඥයෝන්ට ගොනාට අන්දන්න බැරි එකයි.[/SIZE] [SIZE=4]ඕක marketing game එකක්. UNP එකට තියෙන්නේ සල්ලි කර්මාන්ත දියුණුව පෙන්නලා චන්දෙ ගන්න. ඇත්ත විවුර්ත ආර්ථිකේ හොදත් තියනව නියාමනයක් නැති උනාම නරකත් තියනවා. ඊට වඩා යුන්පි එවුන් අපේ එවුන්ගේ ඔලුවේ මවන්නේ Western Dreams. කවදක් වත් මුන් දන්නේ නෑ රටක් රට ඇතුලෙන් හදන්න පුළුවන් කියල. මහින්ද ට රට ජාතිය, යුද්ධය, වගේ මාතෘකා විතරයි මාර්කට් කරන්න තියෙන්නේ. ශ්‍රීලංකා කාරයොන්ට තියෙන්නේ ඇල් මැරුන වාමාංශික සංකල්ප එක්ක පොඩ්ඩක් ධනවාදී පැත්තට තියන අදහස්. හිටන් උනත් ස්ටේජ් වල කෑගැහුවට බණ්ඩාරනායක ප්‍රතිපත්ති කියල එක අහන එවුන් කීයෙන් කීදෙනාද දන්නේ මොකක් ඒ ප්‍රතිපත්ති කියල. ජවිපෙ එවුන්ට ඉතින් හොරු කියන සංකල්පය තමයි මාර්කට් කරන්නේ. ඔය කැම්පස් කොල්ලන්ට කෙල්ලන්ට සෙලෝලයිඩ් මාක්ස්වාදය ඔලුවට දැම්මට එවැනි රටවල් වලට අද තත්වය පොඩ්ඩක් වත් බලන්නේ නෑ. ඔය එකෙක්ට වත් මේ රටට දෙයක් කරන්න ඕනේ නෑ. එකලේට එන මාතෘකාව කතා කරලා ඒවාට ෆයිට් කරලා තමා දිනන්නේ. කිසිම එකෙක්ට දැක්මක් නෑ. සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම. Third World Developing countries ගොඩක් ඔහොමයි. රටවැසියෝ පට්ට අර්මර්තකාමි එනිසා break කරන්න ලේසි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom