Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP_බෑ_කියයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැයි 04 වන දින අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති රැස්වීමට තමන් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු සහභාගී නොවන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක අගමැතිවරයාට ලිපියක් යොමු කරමින් දන්වා සිටිනවා.

කොරෝනා ව්‍යසනය පැරදවීමට හා පවතින තත්ත්වය පිළිබඳව අදහස් විමසීමට ඒ සඳහා ව්‍යවස්ථාමය බලය සහිත පාර්ලිමේන්තුව යළි කැඳවනවා වෙනුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ම අගමැති නිල නිවසට කැඳවා කරන සාකච්ඡාවක් ඵල සහිත දෙයක් ලෙස නොදකින බවත්, විශේෂයෙන්ම මෙම ව්‍යසනයට මුහුණදීම සඳහා පොදු යාන්ත්‍රණයක් සකස් කරන ලෙස අප පක්ෂය ඇතුළු බොහෝ දෙනා ඉල්ලා තිබියදී එවැන්නක් නිර්මාණය කිරීමට පවා මේ වන තෙක් කටයුතු නොකළ තත්ත්වයක් තුළ මෙලෙස සියලු හිටපු මන්ත්‍රීවරුන්ගේ හමුවක් ඵලදායී නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ අදහස බවයි එම ලිපියේ දක්වා ඇත්තේ.

කොරෝනා ව්‍යසනයට මුහුණ දීමට හා පීඩාවට පත් ජනතාවට සහන සැපයීම පිළිබඳ සාකච්ඡා කිරීමට නම් කළයුතු හොඳම දේ වන්නේ ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයින් සියලු දෙනා කැඳවා අදාළ කාර්යය සඳහා ඔවුන්ගේ සහය ලබාගැනීම බවයි මෙහිදී ජවිපෙ නායකයා සිය ලිපියේ සඳහන් කර ඇත්තේ.

අප්‍රේල් 30වැනිදාට පසු රාජ්‍ය මුදල් වියදම් කිරීමට බලයක් නොමැති බවට අදහසක්ද පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 3ක් තුළ අභිනව පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි වීම මගින් මතුවන ව්‍යවස්ථාමය ගැටලුවක් පිළිබඳවද සමාජය තුළ මේ වනවිට සාකච්ඡාවක් මතුවී තිබේ. පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු 225ම අරලියගහ මැදුරට කැඳවනු ලබන්නේ ඉහත ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට නම් එවැනි සාකච්ඡාවකින් ව්‍යවස්ථාමය ගැටලුවකට විසඳුම් ලබාගත හැකි වන්නේ නැත.

එබැවින් මෙම රැස්වීම කැඳවන්නේ ඉහත ගැටලුව සඳහා නම් ඒ සඳහා ගත යුතු නිවැරදි පියවර වන්නේ,

01. ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාවට අනුව හදිසි තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුව යළි කැඳවීම හෝ නොඑසේ නම්

02. මෙවැනි තත්ත්වයක් තුළ ගත හැකි ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම බව සිය පක්ෂයේ විශ්වාසය බවයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සිය ලිපියේ සඳහන් කර ඇත්තේ.

ජනතා විමුක්ති පෙරමුණ විසින් අගමැතිවරයා වෙත යවන ලද සම්පුර්ණ ලිපිය පහතින් දැක්වේ.

[QUOTE="Los pollos hermanos, post: 25361795, member: 566577"] [SIZE=3] මැයි 04 වන දින අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති රැස්වීමට තමන් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු සහභාගී නොවන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක අගමැතිවරයාට ලිපියක් යොමු කරමින් දන්වා සිටිනවා. [/SIZE] [SIZE=3]කොරෝනා ව්‍යසනය පැරදවීමට හා පවතින තත්ත්වය පිළිබඳව අදහස් විමසීමට ඒ සඳහා ව්‍යවස්ථාමය බලය සහිත පාර්ලිමේන්තුව යළි කැඳවනවා වෙනුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ම අගමැති නිල නිවසට කැඳවා කරන සාකච්ඡාවක් ඵල සහිත දෙයක් ලෙස නොදකින බවත්, විශේෂයෙන්ම මෙම ව්‍යසනයට මුහුණදීම සඳහා පොදු යාන්ත්‍රණයක් සකස් කරන ලෙස අප පක්ෂය ඇතුළු බොහෝ දෙනා ඉල්ලා තිබියදී එවැන්නක් නිර්මාණය කිරීමට පවා මේ වන තෙක් කටයුතු නොකළ තත්ත්වයක් තුළ මෙලෙස සියලු හිටපු මන්ත්‍රීවරුන්ගේ හමුවක් ඵලදායී නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ අදහස බවයි එම ලිපියේ දක්වා ඇත්තේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]කොරෝනා ව්‍යසනයට මුහුණ දීමට හා පීඩාවට පත් ජනතාවට සහන සැපයීම පිළිබඳ සාකච්ඡා කිරීමට නම් කළයුතු හොඳම දේ වන්නේ ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයින් සියලු දෙනා කැඳවා අදාළ කාර්යය සඳහා ඔවුන්ගේ සහය ලබාගැනීම බවයි මෙහිදී ජවිපෙ නායකයා සිය ලිපියේ සඳහන් කර ඇත්තේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අප්‍රේල් 30වැනිදාට පසු රාජ්‍ය මුදල් වියදම් කිරීමට බලයක් නොමැති බවට අදහසක්ද පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 3ක් තුළ අභිනව පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි වීම මගින් මතුවන ව්‍යවස්ථාමය ගැටලුවක් පිළිබඳවද සමාජය තුළ මේ වනවිට සාකච්ඡාවක් මතුවී තිබේ. පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු 225ම අරලියගහ මැදුරට කැඳවනු ලබන්නේ ඉහත ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට නම් එවැනි සාකච්ඡාවකින් ව්‍යවස්ථාමය ගැටලුවකට විසඳුම් ලබාගත හැකි වන්නේ නැත. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එබැවින් මෙම රැස්වීම කැඳවන්නේ ඉහත ගැටලුව සඳහා නම් ඒ සඳහා ගත යුතු නිවැරදි පියවර වන්නේ,[/SIZE] [SIZE=3]01. ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාවට අනුව හදිසි තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුව යළි කැඳවීම හෝ නොඑසේ නම් 02. මෙවැනි තත්ත්වයක් තුළ ගත හැකි ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම බව සිය පක්ෂයේ විශ්වාසය බවයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සිය ලිපියේ සඳහන් කර ඇත්තේ.[/SIZE] [SIZE=3]ජනතා විමුක්ති පෙරමුණ විසින් අගමැතිවරයා වෙත යවන ලද සම්පුර්ණ ලිපිය පහතින් දැක්වේ.[/SIZE] [SIZE=3] [/SIZE][IMG]https://img.techpowerup.org/200501/anura-2bdissanayake-2bwrites-2bto-2bpm-01-05-202-0docx-1.jpg[/IMG] [SIZE=3][IMG]http://www.elakiri.com//www.elakiri.com//img.techpowerup.org/200501/anura-2bdissanayake-2bwrites-2bto-2bpm-01-05-202-0docx-1.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom