Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP_සමග_සිටිසැමට ස්තුතියි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2015 ජනවාරි 08 වෙනිදා පැවැත්වූ ජනාධිපතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද 5,768,090 ලැබුනා. එම ඡන්දහිමි නාම ලේඛණයම භාවිතා කරමින් ඉන් මාස 7කට පසුව පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයෙන් සන්ධානය හිමි කර ගත්තේ ඡන්ද 4,732,669 ක් පමණයි.

එනම් ඡන්ද 1,035,391 ක්; ඡන්ද මිලියනයක් මහින්දට අහිමි වෙද්දී මෛත්‍රී ජනාධිපතිවරණයේ දී ලබා ගත් ඡන්ද ප්‍රමාණය නොවෙනස්ව පවතිනවා.

එජාපයටත් නොලැබුනු මේ ඡන්ද ප්‍රමාණය ජවිපෙට නොලැබුනේ ඇයි?

ජනතා විමුක්ති පෙරමුණ වේදිකාවේ දී හෝ මාධ්‍ය සාකච්ඡාවලදී මහින්දගේ ආණ්ඩුවේ දූෂණය වංචා සහ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියා පිළිබඳව දැඩිව විවේචනය කළා. එම විවේචන සමස්ථ අදහස් දැක්වීමෙන් 5%ක් පමණ වුනත් දිනපතා විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරය කළේ එම කොටස පමණයි.

ජවිපෙ දේශපාලනය යනු මහින්දව විවේචනය කිරීම යැයි සමාජය සිිතෙන තරම් මේ සැලසුම් සහගත මාධ්‍ය භාවිතාව ඉහල ගියා. විද්‍යුත් මාධ්‍යට අවශ්‍ය වූයේ කෙසේ හෝ මහින්දට එරෙහි මතය ශක්තිමත් කිරීම පමණයි.

මෙයින් සමාජය තුල මහින්ද භීතිකාවක් ඇති වූ අතර ජවිපෙ නිසා මෛත්‍රීට ඡන්දය දුන් කොටසක් තමන්ගේ එජාප විරෝධය පවා නොසලකා එජාපයට ඡන්දය ප්‍රකාශ කළා.

එජාපයට අවසන් පළාත්සභා මැතිවරණයේ දී ලැබූ ඡන්ද සීමාව ඉක්මවා මිලියන 2.3ක් පමණ හිමි වෙන්නේ ඒ නිසා.

එජාපයට ඡන්දය දීමට අකමැති තවත් කොටසක් සිටියා. ඔවුන් තම ඡන්දය ප්‍රකාශ නොකර ගෙදර නැවතුනේ ජවිපෙ එජාපයේම වල්ගයක් යැයි ජවිපෙ හැර ගිය සෝමවංශ සහ පෙරටුගාමීන් ගෙන ගිය ප්‍රචාරය නිසායි.

සෝමවංශ පක්ෂයට එරෙහිව කළ අදහස් දැක්වීම්වලට ජවිපෙ දැඩි ප්‍රතිචාරයක් දැක්වූවා නම් ඔහු විසින් පැවසූ ජවිපෙ එජාපයේ වල්ගයක් කියන මතය බිඳ දැමීමේ හැකියාව තිබුනා. ජවිපෙ ඒ තත්වයට නොගියේ හිටපු නායකයාව විවේචනය කිරීම සදාචාරාත්මක නොවන නිසා වෙන්න ඇති. ප්‍රායෝගිකව ලංකා දේශපාලන තලයේ දී සාධාරණ සමාජයක් සෑදීමේ ඉලක්කයට යා හැකි එකම දේශපාලන ව්‍යාපාරය ජවිපෙ වෙද්දී පෙරටුගාමි සමාජවාදී පෙරමුණ සහ සෝමවංශ අමරසිංහ මහතා විසින් ජවිපෙට එරෙහිව පදනමක් නැතිව කළ පහරදීමෙන් ජවිපෙට ලැබීමට තිබූ ඡන්ද ලක්ෂ 8ක් පමණ අහිමි වුනා.

එම දෙපාර්ශවය විසින් වක්‍රව ජවිපෙ දුර්වලකරමින් එජාපය ශක්තිමත් කළා. ජවිපෙ එජාපයේ වල්ගයක් යැයි පැවසූ ඔවුන් සැබවින්ම එජාපයට ජන්ද එකතු කර දුන්නා කිව්වොත් නිවැරදියි.

ජවිපෙ එජාපයේ වල්ගයක් යැයි බංකොලොත් දේශපාලකයින් ගෙන ගිය මතය තහවුරු වෙන ආකාරයට හරීන් සහ රංජන් වැන්නන්ද ජවිපෙ එජාපය විවේචනය කරද්දීත් ජවිපෙ අගය කරමින් කතා කළා. ප්‍රතිඵලය එම මතය සමාජයේ තහවුරු වීමයි. සැබවින්ම පෙසපෙ සහ සෝමවංශ මහතා අත යටින් උදවු කළේ රෙජිම් චේන්ජ් එකකට කිව්වොත් නිවැරදියි.

බුකිය තුල එජාප හිතවාදීන් විසින් ජවිපෙ යනු රතු අලියෙකු යැයි පැවසුවේ ඇයි දැයි ඔවුන්ගේ ගැටයට හසුවී සිටින සමහරුන්ට දැන් අවබෝධ වේවි.

ජවිපෙට බලාපොරොත්තු වූ ආසන සාඛ්‍යාව නොලැබීම පිළිබඳව වැඩියෙන්ම සතුටු වෙන පාර්ශව අතර පෙසපෙ ඉදිරියෙන් සිටිනවා. සාධාරණ සමාජයක් සෑදිමේ අරමුණෙන් දේශපාලනය කරනු ලබන ප්‍රායෝගික තලයේදී සාර්ථක එකම ව්‍යාපාරයේ කකුලෙන් ඇද සතුටු විය හැකි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සිටිනවා නම් ඒ අයගේ සාධාරණ සමාජ මතය ප්රශ්නකාරීයි.

මේ අතර ජවිපෙ යනු එජාපයේ වල්ගයක් යැයි පැවසූ මතය නිසා ජවිපෙට ලැබෙන්න තිබෙන ඡන්ද අහිමි වෙනවා දුටු එජාපයට හිතවාදීන් ඒ මතයෙන් ජනතාවගේ මොළ සෝදා හැරීමට නිතර නිතර ඒ ප්‍රකාශය සමාජගත කිරීමත් දකින්නට ලැබුනා. ඔවුන් දුටුවා ජවිපෙ ශක්තිමත් වීම නිසා එජාපයේ දූෂණ චෝදනා ලත් පුද්ගලයින් පවා නීතිය ඉදිරියේ වරදකරුවන් වී දඬුවමට ලක්විය හැකි බව. ඔවුන් සෝමවංශගේ ප්‍රකාශ උලුප්පා දක්වමින් තම පාර්ශවය ඉදිරියේ ඇති අනතුර වෙනුවෙන් මත දැක්වීම නිසාත් ජවිපෙට ලැබෙන්න තිබූ ඡන්ද විශාල ප්‍රමාණයක් අහිමි වුනා.

එජාපයේ අතීතය පාවිච්චිකර එජාපයට ඇදී යන ඡන්ද වැලැක්වීමේ හැකියාව ජවිපෙට තිබුනත් ස්වයං වාර්නයක් පවත්වාගෙන යාම නිසාත් ජවිපෙට හිමිවීමට තිබූ ඡන්ද අහිමි වුනා.

ජවිපෙ 2010ට සාපේක්ෂව 100%ක වර්ධනයක් සහිතව ඉදිරියට පැමිණ තිබෙනවා. එසේම ලංකාවේ තුන්වන දේශපාලන බලවේගය ජවිපෙ බව සනාථ වී තිබෙනවා.

ජවිපෙ පරාජයක් ලැබුවේ නැහැ.

ජවිපෙ ජයග්රහනයක් ලැබුවා නම් එය ජනතාවගේ ජයක් වෙනවා සේම පරාජයක් ලැබුවා නම් එය ජනතාවගේ පරාජයක් වෙනවා.

එසේම ජනතා අපේක්ෂාවලට අනුකූලව රට මෙන්ම ජනතා අයිතීන් සුරැකීමට ඉදිරියට පැමිණෙන්නේ මන්ත්‍රීවරුන් 225ක් අතරින් 6 දෙනෙකු පමණක් බව නොබෝ දිනකින්ම මුලු රටටම වටහා ගන්නවා නියතයි..!

[QUOTE="maxboysl, post: 18852430, member: 346679"] [COLOR="Purple"][B][SIZE="5"]2015 ජනවාරි 08 වෙනිදා පැවැත්වූ ජනාධිපතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද 5,768,090 ලැබුනා. එම ඡන්දහිමි නාම ලේඛණයම භාවිතා කරමින් ඉන් මාස 7කට පසුව පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයෙන් සන්ධානය හිමි කර ගත්තේ ඡන්ද 4,732,669 ක් පමණයි. එනම් ඡන්ද 1,035,391 ක්; ඡන්ද මිලියනයක් මහින්දට අහිමි වෙද්දී මෛත්‍රී ජනාධිපතිවරණයේ දී ලබා ගත් ඡන්ද ප්‍රමාණය නොවෙනස්ව පවතිනවා. එජාපයටත් නොලැබුනු මේ ඡන්ද ප්‍රමාණය ජවිපෙට නොලැබුනේ ඇයි? ජනතා විමුක්ති පෙරමුණ වේදිකාවේ දී හෝ මාධ්‍ය සාකච්ඡාවලදී මහින්දගේ ආණ්ඩුවේ දූෂණය වංචා සහ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියා පිළිබඳව දැඩිව විවේචනය කළා. එම විවේචන සමස්ථ අදහස් දැක්වීමෙන් 5%ක් පමණ වුනත් දිනපතා විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරය කළේ එම කොටස පමණයි. ජවිපෙ දේශපාලනය යනු මහින්දව විවේචනය කිරීම යැයි සමාජය සිිතෙන තරම් මේ සැලසුම් සහගත මාධ්‍ය භාවිතාව ඉහල ගියා. විද්‍යුත් මාධ්‍යට අවශ්‍ය වූයේ කෙසේ හෝ මහින්දට එරෙහි මතය ශක්තිමත් කිරීම පමණයි. මෙයින් සමාජය තුල මහින්ද භීතිකාවක් ඇති වූ අතර ජවිපෙ නිසා මෛත්‍රීට ඡන්දය දුන් කොටසක් තමන්ගේ එජාප විරෝධය පවා නොසලකා එජාපයට ඡන්දය ප්‍රකාශ කළා. එජාපයට අවසන් පළාත්සභා මැතිවරණයේ දී ලැබූ ඡන්ද සීමාව ඉක්මවා මිලියන 2.3ක් පමණ හිමි වෙන්නේ ඒ නිසා. එජාපයට ඡන්දය දීමට අකමැති තවත් කොටසක් සිටියා. ඔවුන් තම ඡන්දය ප්‍රකාශ නොකර ගෙදර නැවතුනේ ජවිපෙ එජාපයේම වල්ගයක් යැයි ජවිපෙ හැර ගිය සෝමවංශ සහ පෙරටුගාමීන් ගෙන ගිය ප්‍රචාරය නිසායි. සෝමවංශ පක්ෂයට එරෙහිව කළ අදහස් දැක්වීම්වලට ජවිපෙ දැඩි ප්‍රතිචාරයක් දැක්වූවා නම් ඔහු විසින් පැවසූ ජවිපෙ එජාපයේ වල්ගයක් කියන මතය බිඳ දැමීමේ හැකියාව තිබුනා. ජවිපෙ ඒ තත්වයට නොගියේ හිටපු නායකයාව විවේචනය කිරීම සදාචාරාත්මක නොවන නිසා වෙන්න ඇති. ප්‍රායෝගිකව ලංකා දේශපාලන තලයේ දී සාධාරණ සමාජයක් සෑදීමේ ඉලක්කයට යා හැකි එකම දේශපාලන ව්‍යාපාරය ජවිපෙ වෙද්දී පෙරටුගාමි සමාජවාදී පෙරමුණ සහ සෝමවංශ අමරසිංහ මහතා විසින් ජවිපෙට එරෙහිව පදනමක් නැතිව කළ පහරදීමෙන් ජවිපෙට ලැබීමට තිබූ ඡන්ද ලක්ෂ 8ක් පමණ අහිමි වුනා. එම දෙපාර්ශවය විසින් වක්‍රව ජවිපෙ දුර්වලකරමින් එජාපය ශක්තිමත් කළා. ජවිපෙ එජාපයේ වල්ගයක් යැයි පැවසූ ඔවුන් සැබවින්ම එජාපයට ජන්ද එකතු කර දුන්නා කිව්වොත් නිවැරදියි. ජවිපෙ එජාපයේ වල්ගයක් යැයි බංකොලොත් දේශපාලකයින් ගෙන ගිය මතය තහවුරු වෙන ආකාරයට හරීන් සහ රංජන් වැන්නන්ද ජවිපෙ එජාපය විවේචනය කරද්දීත් ජවිපෙ අගය කරමින් කතා කළා. ප්‍රතිඵලය එම මතය සමාජයේ තහවුරු වීමයි. සැබවින්ම පෙසපෙ සහ සෝමවංශ මහතා අත යටින් උදවු කළේ රෙජිම් චේන්ජ් එකකට කිව්වොත් නිවැරදියි. බුකිය තුල එජාප හිතවාදීන් විසින් ජවිපෙ යනු රතු අලියෙකු යැයි පැවසුවේ ඇයි දැයි ඔවුන්ගේ ගැටයට හසුවී සිටින සමහරුන්ට දැන් අවබෝධ වේවි. ජවිපෙට බලාපොරොත්තු වූ ආසන සාඛ්‍යාව නොලැබීම පිළිබඳව වැඩියෙන්ම සතුටු වෙන පාර්ශව අතර පෙසපෙ ඉදිරියෙන් සිටිනවා. සාධාරණ සමාජයක් සෑදිමේ අරමුණෙන් දේශපාලනය කරනු ලබන ප්‍රායෝගික තලයේදී සාර්ථක එකම ව්‍යාපාරයේ කකුලෙන් ඇද සතුටු විය හැකි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සිටිනවා නම් ඒ අයගේ සාධාරණ සමාජ මතය ප්රශ්නකාරීයි. මේ අතර ජවිපෙ යනු එජාපයේ වල්ගයක් යැයි පැවසූ මතය නිසා ජවිපෙට ලැබෙන්න තිබෙන ඡන්ද අහිමි වෙනවා දුටු එජාපයට හිතවාදීන් ඒ මතයෙන් ජනතාවගේ මොළ සෝදා හැරීමට නිතර නිතර ඒ ප්‍රකාශය සමාජගත කිරීමත් දකින්නට ලැබුනා. ඔවුන් දුටුවා ජවිපෙ ශක්තිමත් වීම නිසා එජාපයේ දූෂණ චෝදනා ලත් පුද්ගලයින් පවා නීතිය ඉදිරියේ වරදකරුවන් වී දඬුවමට ලක්විය හැකි බව. ඔවුන් සෝමවංශගේ ප්‍රකාශ උලුප්පා දක්වමින් තම පාර්ශවය ඉදිරියේ ඇති අනතුර වෙනුවෙන් මත දැක්වීම නිසාත් ජවිපෙට ලැබෙන්න තිබූ ඡන්ද විශාල ප්‍රමාණයක් අහිමි වුනා. එජාපයේ අතීතය පාවිච්චිකර එජාපයට ඇදී යන ඡන්ද වැලැක්වීමේ හැකියාව ජවිපෙට තිබුනත් ස්වයං වාර්නයක් පවත්වාගෙන යාම නිසාත් ජවිපෙට හිමිවීමට තිබූ ඡන්ද අහිමි වුනා. ජවිපෙ 2010ට සාපේක්ෂව 100%ක වර්ධනයක් සහිතව ඉදිරියට පැමිණ තිබෙනවා. එසේම ලංකාවේ තුන්වන දේශපාලන බලවේගය ජවිපෙ බව සනාථ වී තිබෙනවා. ජවිපෙ පරාජයක් ලැබුවේ නැහැ. ජවිපෙ ජයග්රහනයක් ලැබුවා නම් එය ජනතාවගේ ජයක් වෙනවා සේම පරාජයක් ලැබුවා නම් එය ජනතාවගේ පරාජයක් වෙනවා. එසේම ජනතා අපේක්ෂාවලට අනුකූලව රට මෙන්ම ජනතා අයිතීන් සුරැකීමට ඉදිරියට පැමිණෙන්නේ මන්ත්‍රීවරුන් 225ක් අතරින් 6 දෙනෙකු පමණක් බව නොබෝ දිනකින්ම මුලු රටටම වටහා ගන්නවා නියතයි..![/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom