Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
k_zone machn
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළ. මම හිතුවෙ උබ කොලබ කුකුලෙක් කියල බන්

මචං උබ ගහන සිස්ටම් වල ඩේට ක්ලවුඩ් එකත් එක්ක sync වෙනවද? එහෙම ඔප්ෂන් තියනෙව නම් උබ වැඩිපුර චාජ් කරනවද නැත්නම් උබේ තියෙන හැම සිස්ටම් එකේම ඒ පහසුකම තියෙනවද? සරලවම අහනව නම්. ක්ලයින්ට කඩේ ඉන්නේ නැතිව ගෙදර, හෝ ඕන තැනක ඉඳන් වෙබ් එක through හෝ Mobile app එකක් හරහා දවසෙ වෙච්ච සේල්ස් වලට තොරතුරු ගන්න පුලුවන්ද? ඒ වගේම ඒව රියල් ටයිම් හෝ ටයිම් පීරියඩ් බේසිස් අප්ඩේට් වෙනවද?

අනිත් එක බන් සිස්ටම් එකත් එක්ක මැෂිම ගිණිගත්තත් කමක් නෑ අලුත් මැෂිමක් අරන් සිස්ටම් රීස්ටෝ කරත හැකි. ඒත් බන් අවුරුදු ගානත් තිස්සේ එකතු උන ඩේටනේ රත්තරන් වගේ වටින්නේ. මොකද ඒවලින් ආයතනයේ ප්රෝගස් එක මාසිකව, වාර්ෂිකව කැමත විදියට සංසන්දනය අරව මේව කරන්න පුුුුලුවන්නේ.

මේව කොහොමද බන් සුරක්ෂිතව ඉන්න ඔක්කොම ක්ලයින්ලගෙ ඒව එක දිගට මේන්ටේන් කරන්නේ. හෙන කේස් වැඩක් නෙ බන්? උබ embedded db එකක්ද යූස් කරන්ේන?  නැත්න්ම cloud update වෙනවද? නැත්නම් සර්විස් චාජස් එක්කම මාසිකව or ක්වාටර් බේසිස් backup උබම ගිහින් ගන්නවද  ?

අනිත් එක උබ සිස්ටම් එක දෙනකොට ඩීවීඩී එකක ගහල ද දෙන්නේ? නැත්නම් මැෂිමට උබ ඉන්ටෝල් කරල දෙනවද  ඒ දෙන හැම සිස්ටම් එකක්ම අතින් අතට යන වලක්ව ගන්න ෂොප් එකෙන් එකට කස්ටම් සිස්ටම් වෙන වෙනම ගහනවද? නැත්නම් කෝකටත් තෛයිලෙ වගේ එකම සිස්ටම් එක ලෝගෝ එක චේන්ජ් කරල හැම තැනටම දානවද?  එහෙම දාද්දි හාඩ් කෝඩඩ් හාඩ්වෙයා අයිඩී වලින් දුවන විදියටද හදල තියෙන්නේ? උස්සන් ගිහින් අනවශ්‍ය වැඩ කරනවට

ලොකුම ගැටලුව ඩේට බැකප් තමයි. ඩේට තමයි වටිනම දේ

[QUOTE="AloneGuy90, post: 18329269, member: 513555"] [SIZE="4"][COLOR="Blue"] එළ. මම හිතුවෙ උබ කොලබ කුකුලෙක් කියල බන් :P මචං උබ ගහන සිස්ටම් වල ඩේට ක්ලවුඩ් එකත් එක්ක sync වෙනවද? එහෙම ඔප්ෂන් තියනෙව නම් උබ වැඩිපුර චාජ් කරනවද නැත්නම් උබේ තියෙන හැම සිස්ටම් එකේම ඒ පහසුකම තියෙනවද? සරලවම අහනව නම්. ක්ලයින්ට කඩේ ඉන්නේ නැතිව ගෙදර, හෝ ඕන තැනක ඉඳන් වෙබ් එක through හෝ Mobile app එකක් හරහා දවසෙ වෙච්ච සේල්ස් වලට තොරතුරු ගන්න පුලුවන්ද? ඒ වගේම ඒව රියල් ටයිම් හෝ ටයිම් පීරියඩ් බේසිස් අප්ඩේට් වෙනවද? අනිත් එක බන් සිස්ටම් එකත් එක්ක මැෂිම ගිණිගත්තත් කමක් නෑ අලුත් මැෂිමක් අරන් සිස්ටම් රීස්ටෝ කරත හැකි. ඒත් බන් අවුරුදු ගානත් තිස්සේ එකතු උන ඩේටනේ රත්තරන් වගේ වටින්නේ. මොකද ඒවලින් ආයතනයේ ප්රෝගස් එක මාසිකව, වාර්ෂිකව කැමත විදියට සංසන්දනය අරව මේව කරන්න පුුුුලුවන්නේ. මේව කොහොමද බන් සුරක්ෂිතව ඉන්න ඔක්කොම ක්ලයින්ලගෙ ඒව එක දිගට මේන්ටේන් කරන්නේ. හෙන කේස් වැඩක් නෙ බන්? උබ embedded db එකක්ද යූස් කරන්ේන? :growl: නැත්න්ම cloud update වෙනවද? නැත්නම් සර්විස් චාජස් එක්කම මාසිකව or ක්වාටර් බේසිස් backup උබම ගිහින් ගන්නවද :P ? අනිත් එක උබ සිස්ටම් එක දෙනකොට ඩීවීඩී එකක ගහල ද දෙන්නේ? නැත්නම් මැෂිමට උබ ඉන්ටෝල් කරල දෙනවද :rofl: ඒ දෙන හැම සිස්ටම් එකක්ම අතින් අතට යන වලක්ව ගන්න ෂොප් එකෙන් එකට කස්ටම් සිස්ටම් වෙන වෙනම ගහනවද? නැත්නම් කෝකටත් තෛයිලෙ වගේ එකම සිස්ටම් එක ලෝගෝ එක චේන්ජ් කරල හැම තැනටම දානවද? :P:rofl::baffled: එහෙම දාද්දි හාඩ් කෝඩඩ් හාඩ්වෙයා අයිඩී වලින් දුවන විදියටද හදල තියෙන්නේ? උස්සන් ගිහින් අනවශ්‍ය වැඩ කරනවට :angry: ලොකුම ගැටලුව ඩේට බැකප් තමයි. ඩේට තමයි වටිනම දේ :) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom