Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
k_zone machn
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොලඹ විතරද බං කුකුල්ලු ඉන්නෙ අපිත් හොද කුකුලා තමා මාතියා

Geo Locations එකකට වැඩි ප්‍රමනයක් තියෙනවා නම් අනිවා Sync කරන්න වෙනවා, හොද Server System එකක් එක්ක Data Network / VPN එකක් තියෙනවා නම් Master Server එකකින් වැඩේ කරන්න පුලුවන්, දැනට බැංකු වල උනත් කරන්නෙ එහෙම ඒත් System එක ගොඩාක් Busy නම් + Offline billing කරන්න ඕන නම් අනිවා වෙන වෙනම Mini Servers ගහලා Sync Framework එකක් හදගන්න වෙනවා,

අනිවාර්යෙන්ම මචො Sync වෙනවා කියන්නෙ Enterprise ලෙවල් එකට යනවා කියන එක, ඉතින් එකට වෙනම ගානක් ගන්න වෙනවා, උබ Sync system එකක් හදලා තියෙනවා නම් දැනගන්න තිබ්බ ඕක හදන්න තියෙන කට්ට, මගෙ තට්ටෙත් පැදුනා මාස 3 ක් විතර ඕක කල්පනා කරලා,

Web එක Through බලන්න ඕන නම් Report Server එකක් දාලා දෙනවා,

Mobile App එක මම නම් free දෙනවා, මොනා හරි Customize කරන්න ඕන නම් එකට Charge කරනවා, Sales Stock Bank balance වගේ නිතර අවශ්‍ය එවා Mobile එකෙන් බලගන්න පුලුවන්, මගෙ Android app නම් Cloud එක හරහා සම්භන්ද උනාට Offile උනත් වැඩ කරනවා, Data Off කරල Servers Off කරලා Phone එකෙන් අවශය දෙවල් කරගන්න පුලුවන් (මේ ඔක්කොම මම තනියෙන් Dev කරන්නෙ)

System එකක් අනිවා Hourly local backup, Daily offsite backup ගන්න ඕන, Cloud වලටත් Backup Upload වෙන්න හදන්න පුලුවන් නම් ගොඩ,

ඔය ඕක්කොම කරනවා,

1. Sync - මේක නිසා සිස්ටම් එකක ආසන්න වශයෙ විනාඩි ගානක ඩේටා ටිකක් ඇරෙන්න අනිත් ඔක්කොම සංරක්ශනය වෙනවා වෙන මැශින් එකක.

2. Hourly auto Backup - පැය ගානකට පාරක් බැකප් වෙනවා

3. Daily Backup - දිනපතා බැකප් වෙන ගමන් Upload වෙනවා වෙන කොහෙට හරි off site.

4. Customer අනිවා බැකප් ගන්නවා පුලුවන් වෙලාවට. (මේක අවසශ්යම නැ එත් අපි අතින් කෙල උනොත් ඇග බේරගන්න කරන්නෙ, අපි ලගත් තුරුම්පුවක් තියගන්න ඕන,)

DVD වල දෙන්න නැ මචො එහෙම දෙන ගියානම් DVD වලටම ලොකු වියදමක් යනවා, මොකද Customer ගෙ requirement වලට Updates 200 ක් විතර දෙන්න වෙනවා DVD 200 දෙන්න බැනෙ,,,

එක්කෙනෙක්ගෙ System එකක් තව කෙනෙක්ට 100% ගැලපෙන්නෙ නැ, ඒ නිසා අනිවාර්යෙන් වෙනස් කම් කරන්න වෙනවා, General Systems ගියොත් අපිට ලාබයි, Customize ගියොත් වැඩේ ටිකක් අමාරුයි ඒ නිසා දෙකම Balance කරගන්න ඕන,

ඕනම Company එකක Licence part එක රහසක්, පිලිතුර ඕව්, Hardware විතරක් නෙමෙයි ගොඩක් දෙවල් වලින් ලොක් කරලා තියෙන්නෙ, Admin Password උනත් Dynamic බලන් හිටියට පාස්වර්ඩ් එක ගහන්න බැ , ඊලග පාර පාස්වර්ඩ් එක වෙනස්, ඒක cal කරන්නෙ හිතෙන්

ලොකුම ගැටලුව ඩේට බැකප් තමයි. ඩේට තමයි වටිනම දේ

මේ ප්‍රශ්න හැර තවත් ප්‍රශ්න තිබේද ?

[QUOTE="K_ZONE, post: 18329372, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="Purple"] කොලඹ විතරද බං කුකුල්ලු ඉන්නෙ අපිත් හොද කුකුලා තමා මාතියා :D Geo Locations එකකට වැඩි ප්‍රමනයක් තියෙනවා නම් අනිවා Sync කරන්න වෙනවා, හොද Server System එකක් එක්ක Data Network / VPN එකක් තියෙනවා නම් Master Server එකකින් වැඩේ කරන්න පුලුවන්, දැනට බැංකු වල උනත් කරන්නෙ එහෙම ඒත් System එක ගොඩාක් Busy නම් + Offline billing කරන්න ඕන නම් අනිවා වෙන වෙනම Mini Servers ගහලා Sync Framework එකක් හදගන්න වෙනවා, අනිවාර්යෙන්ම මචො Sync වෙනවා කියන්නෙ Enterprise ලෙවල් එකට යනවා කියන එක, ඉතින් එකට වෙනම ගානක් ගන්න වෙනවා, උබ Sync system එකක් හදලා තියෙනවා නම් දැනගන්න තිබ්බ ඕක හදන්න තියෙන කට්ට, මගෙ තට්ටෙත් පැදුනා මාස 3 ක් විතර ඕක කල්පනා කරලා, :D Web එක Through බලන්න ඕන නම් Report Server එකක් දාලා දෙනවා, Mobile App එක මම නම් free දෙනවා, මොනා හරි Customize කරන්න ඕන නම් එකට Charge කරනවා, Sales Stock Bank balance වගේ නිතර අවශ්‍ය එවා Mobile එකෙන් බලගන්න පුලුවන්, මගෙ Android app නම් Cloud එක හරහා සම්භන්ද උනාට Offile උනත් වැඩ කරනවා, Data Off කරල Servers Off කරලා Phone එකෙන් අවශය දෙවල් කරගන්න පුලුවන් (මේ ඔක්කොම මම තනියෙන් Dev කරන්නෙ) System එකක් අනිවා Hourly local backup, Daily offsite backup ගන්න ඕන, Cloud වලටත් Backup Upload වෙන්න හදන්න පුලුවන් නම් ගොඩ, ඔය ඕක්කොම කරනවා, 1. Sync - මේක නිසා සිස්ටම් එකක ආසන්න වශයෙ විනාඩි ගානක ඩේටා ටිකක් ඇරෙන්න අනිත් ඔක්කොම සංරක්ශනය වෙනවා වෙන මැශින් එකක. 2. Hourly auto Backup - පැය ගානකට පාරක් බැකප් වෙනවා 3. Daily Backup - දිනපතා බැකප් වෙන ගමන් Upload වෙනවා වෙන කොහෙට හරි off site. 4. Customer අනිවා බැකප් ගන්නවා පුලුවන් වෙලාවට. (මේක අවසශ්යම නැ එත් අපි අතින් කෙල උනොත් ඇග බේරගන්න කරන්නෙ, අපි ලගත් තුරුම්පුවක් තියගන්න ඕන,) DVD වල දෙන්න නැ මචො එහෙම දෙන ගියානම් DVD වලටම ලොකු වියදමක් යනවා, මොකද Customer ගෙ requirement වලට Updates 200 ක් විතර දෙන්න වෙනවා DVD 200 දෙන්න බැනෙ,,, එක්කෙනෙක්ගෙ System එකක් තව කෙනෙක්ට 100% ගැලපෙන්නෙ නැ, ඒ නිසා අනිවාර්යෙන් වෙනස් කම් කරන්න වෙනවා, General Systems ගියොත් අපිට ලාබයි, Customize ගියොත් වැඩේ ටිකක් අමාරුයි ඒ නිසා දෙකම Balance කරගන්න ඕන, ඕනම Company එකක Licence part එක රහසක්, පිලිතුර ඕව්, Hardware විතරක් නෙමෙයි ගොඩක් දෙවල් වලින් ලොක් කරලා තියෙන්නෙ, Admin Password උනත් Dynamic බලන් හිටියට පාස්වර්ඩ් එක ගහන්න බැ , ඊලග පාර පාස්වර්ඩ් එක වෙනස්, ඒක cal කරන්නෙ හිතෙන් :) ලොකුම ගැටලුව ඩේට බැකප් තමයි. ඩේට තමයි වටිනම දේ :) [/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="3"]මේ ප්‍රශ්න හැර තවත් ප්‍රශ්න තිබේද ?[/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom