Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
31 minutes ago
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
k_zone machn
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචො, Software Developer කෙනෙක් උනාම උයන එක උනත් දැනගෙන ඉන්නවා නම් ඒක වටිනවා, මොකද restaurant එකකට System එකක් Design කරද්දි අනිවා උයන හැටි දැනගන්න ඕන,

ගල් වලට ගල් කඩන හැටි දන්නෙ නැත්නම් කවදාවත් ක්රශර් එකකට සිස්ටම් එකක් දාන්න වෙන්නෙ නැ,

බාස් කෙනෙක් වැඩ කරන හැටි දන්නෙ නැත්නම් Construction Companies වලට system එකක් හදන්න බැ.

construction company එකකට සිස්ටම් එකක් talk කරන්න ගිහින් සිමෙන්ති වලට වැලි දාන අනුපාතය කියන්න පුලුවන් නම්, ගෝලයෙක් දවසට ගඩොල් පේලි කීයක් අල්ලනවද කියන්න පුලුවන් නම් උබේ සිස්ටම් එක මොනා උනත් උබට ඒ Project එක ලැබෙන්න තියෙන chance එක වැඩියි.

ඒ වගේ ඉගන ගත්තොත් කිසිම දෙයක් වැඩි වෙන්නෙ නැ බං, ඉතින් අනිත් සබ්ජෙක්ට් එහෙම නම් C ඉගෙන ගත්තා කියලා පාඩුවක් වෙන්නෙ නැනෙ බං,

LOW Level Languages ඉගෙන ගත්තොත් මචො ලොකුම පහසුව අපි කරන්නෙ මොකක්ද කියලා අපේ ඔලුවෙ තියෙනවා, සමහර දෙවල් if condition වලිනුත් කරන්න පුලුවන් Select case වලිනුත් කරන්න පුලුවන්.

ඒත් ඔය දෙකෙන් කොයි එක පාවිච්චි කරන එක හොදයිද කියලා අපිට තෙරෙන්නෙ Low level වල ඉදන්ම ඕවා පාවිච්චි කරලා තියෙනවා නම්.

C ගොඩාක් දුරට ඉගෙන ගන්න ඕන නැ, ඒත් පුලුවන් නම් පොඩ් පොඩි exe ටිකක් හදලා ඒවා Debug කරල බලන්න, OllyDBG hari Immunity Debugger හරි හොදයි.

එකේන් අපිට බලාගන්න පුලුවන් කොහොමද exe එක වැඩ කරන්නෙ කියලා  ඒ වගේ දෙයක් ඔලුවෙ තියෙනවා කියන්නෙ ඌ හදන Application අනිවා හොද තත්වයේ එවා.

[QUOTE="K_ZONE, post: 18333278, member: 207562"] [CENTER][SIZE="4"][COLOR="Purple"]මචො, Software Developer කෙනෙක් උනාම උයන එක උනත් දැනගෙන ඉන්නවා නම් ඒක වටිනවා, මොකද restaurant එකකට System එකක් Design කරද්දි අනිවා උයන හැටි දැනගන්න ඕන, ගල් වලට ගල් කඩන හැටි දන්නෙ නැත්නම් කවදාවත් ක්රශර් එකකට සිස්ටම් එකක් දාන්න වෙන්නෙ නැ, බාස් කෙනෙක් වැඩ කරන හැටි දන්නෙ නැත්නම් Construction Companies වලට system එකක් හදන්න බැ. construction company එකකට සිස්ටම් එකක් talk කරන්න ගිහින් සිමෙන්ති වලට වැලි දාන අනුපාතය කියන්න පුලුවන් නම්, ගෝලයෙක් දවසට ගඩොල් පේලි කීයක් අල්ලනවද කියන්න පුලුවන් නම් උබේ සිස්ටම් එක මොනා උනත් උබට ඒ Project එක ලැබෙන්න තියෙන chance එක වැඩියි. ඒ වගේ ඉගන ගත්තොත් කිසිම දෙයක් වැඩි වෙන්නෙ නැ බං, ඉතින් අනිත් සබ්ජෙක්ට් එහෙම නම් C ඉගෙන ගත්තා කියලා පාඩුවක් වෙන්නෙ නැනෙ බං, LOW Level Languages ඉගෙන ගත්තොත් මචො ලොකුම පහසුව අපි කරන්නෙ මොකක්ද කියලා අපේ ඔලුවෙ තියෙනවා, සමහර දෙවල් if condition වලිනුත් කරන්න පුලුවන් Select case වලිනුත් කරන්න පුලුවන්. ඒත් ඔය දෙකෙන් කොයි එක පාවිච්චි කරන එක හොදයිද කියලා අපිට තෙරෙන්නෙ Low level වල ඉදන්ම ඕවා පාවිච්චි කරලා තියෙනවා නම්. C ගොඩාක් දුරට ඉගෙන ගන්න ඕන නැ, ඒත් පුලුවන් නම් පොඩ් පොඩි exe ටිකක් හදලා ඒවා Debug කරල බලන්න, OllyDBG hari Immunity Debugger හරි හොදයි. [IMG]http://www.ollydbg.de/Pics/OllyDbg2.gif[/IMG] එකේන් අපිට බලාගන්න පුලුවන් කොහොමද exe එක වැඩ කරන්නෙ කියලා :) ඒ වගේ දෙයක් ඔලුවෙ තියෙනවා කියන්නෙ ඌ හදන Application අනිවා හොද තත්වයේ එවා.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom