Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Today at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Yesterday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
k_zone machn
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ගොඩක් දේවල් කියන්න ගියේ නැත්තේ මගේ සයිඩ් එක Web නිසා. Web application කියන්නේ වෙනමම කථාන්දරයක්.

FTP වල තියෙනවා sFTP කියලා වර්ශන් එකක්. ගොඩක් හොස්ටින්ග් කම්පැනි වලින් (ලංකාවේ) සපෝට් කරන්නේ නැහැ ඒකට. දැකලා ඇතිනේ ගොඩක් හොස්ටින්ග් වලට ලොග් වෙන්න යද්දී https (SSL) එක හරහා ලස්සන ලොකු ඉරක් ඇදෙනවා.

හොද SSL දාලා අප්ඩේට් කරල තියෙන සර්වර් එකකයි, otp දෙන අපේ පැත්තෙනුයි sFTP කනෙක්ෂන් එකක් හැදුනෝතින් පැකට් Sniff කලාට ගොඩක්ම අමාරුයි de crypt කරගන්න. ඒකට ඉතින් ක්ලයන්ට් හා සර්වර් කී දෙකමයි, ssl authority secret keys ගෙසින් එකකුයි කරන්න වෙනවා. ඒක නිසා බයවෙන්නේ නැතිව sFTP කනෙක්ෂන් එකක් හදලා ඔයා හදන සොෆ්ට්වෙයාර් එකකට දාන්න. ස්නිෆින් වලින් නම් කරන්න පුළුවන් දෙයක් ඇත්තෙම නැහැ එතකොට.

අනිත් දේ හොද සර්වර් එකක් තොරගන්න. උදාහරණයක් විදියට කියනවානම් අපේ අළුත් සර්වර් ටික අපි කන්ෆිගර් කරගෙන යන්නේ auto on site-off side dual බැකප් සිස්ටම් එකක් විදියට. අපේ DC එකට හෙන ගහලා ගියත් Amazon හා තවත් Provider කෙනෙක්ගේ ඒ බැකප් එක අපි ගබඩා කරල තියෙන්නේ අපේ secure bucket එකක. කම්පියුටර් එක්ක හැප්පෙන මනුස්සයෙක්ගේ වටිනම දේ ඩේටා ෆයිල්.

[QUOTE="sdglhm, post: 18338597, member: 382648"] මම ගොඩක් දේවල් කියන්න ගියේ නැත්තේ මගේ සයිඩ් එක Web නිසා. Web application කියන්නේ වෙනමම කථාන්දරයක්. FTP වල තියෙනවා sFTP කියලා වර්ශන් එකක්. ගොඩක් හොස්ටින්ග් කම්පැනි වලින් (ලංකාවේ) සපෝට් කරන්නේ නැහැ ඒකට. දැකලා ඇතිනේ ගොඩක් හොස්ටින්ග් වලට ලොග් වෙන්න යද්දී https (SSL) එක හරහා ලස්සන ලොකු ඉරක් ඇදෙනවා. හොද SSL දාලා අප්ඩේට් කරල තියෙන සර්වර් එකකයි, otp දෙන අපේ පැත්තෙනුයි sFTP කනෙක්ෂන් එකක් හැදුනෝතින් පැකට් Sniff කලාට ගොඩක්ම අමාරුයි de crypt කරගන්න. ඒකට ඉතින් ක්ලයන්ට් හා සර්වර් කී දෙකමයි, ssl authority secret keys ගෙසින් එකකුයි කරන්න වෙනවා. ඒක නිසා බයවෙන්නේ නැතිව sFTP කනෙක්ෂන් එකක් හදලා ඔයා හදන සොෆ්ට්වෙයාර් එකකට දාන්න. ස්නිෆින් වලින් නම් කරන්න පුළුවන් දෙයක් ඇත්තෙම නැහැ එතකොට. අනිත් දේ හොද සර්වර් එකක් තොරගන්න. උදාහරණයක් විදියට කියනවානම් අපේ අළුත් සර්වර් ටික අපි කන්ෆිගර් කරගෙන යන්නේ auto on site-off side dual බැකප් සිස්ටම් එකක් විදියට. අපේ DC එකට හෙන ගහලා ගියත් Amazon හා තවත් Provider කෙනෙක්ගේ ඒ බැකප් එක අපි ගබඩා කරල තියෙන්නේ අපේ secure bucket එකක. කම්පියුටර් එක්ක හැප්පෙන මනුස්සයෙක්ගේ වටිනම දේ ඩේටා ෆයිල්. ;) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom