Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kahawatta murders done for an illegal drug case
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කහවත්තේ ඝාතනයට හේතුව මත්කුඩු ආරවුලක්

ගොඩකවෙල ප්‍රා.සභා මන්ත්‍රීට දැල එළයි

දේශපාලන බලපෑම් සැකකරුවන් ඇල්ලීම ප්‍රමාද කරයි

කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ මවක සහ දියණියක කපා කොටා කෲර අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරන ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී එල්. එච්. ධර්මසිරි නමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම මන්ත්‍රීවරයාගේ ද අනුදැනුම මත ඔහුගේ සොහොයුරා විසින් ද්විත්ව ඝාතනය සිදු කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සැකකාර මන්ත්‍රීවරයා මේ වනවිට සිය ඥතීන් ද සමග කහවත්ත ප්‍රදේශය අතහැර පලාගොස් ඇති බව පොලිසිය පවසයි. මේ අතර මෙම ද්විත්ව ඝාතනය සිදු කළ රාජු නමැත්තා මව සහ දියණිය කපා කොටා මරාදමන අවස්ථාවේ ඇඳ සිටි රුධිරය තැවරුණු ඇඳුම් නිවස පිටුපස ඇළක් අසල සඟවා තිබියදී පොලිසිය මගින් ඊයේ (8 දා) සොයාගන්නා ලදී.

ඝාතනය සඳහා යොදාගත් මන්නා පිහිය ද දියණියගේ මළසිරුර ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථයද පොලිසිය මගින් මීට ඉහතදී අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සොහොයුරා වන රාජු, ඔහුගේ බිරිඳ සහ ත්රිරෝදරථ රියෑදුරු රහස් පොලිසිය භාරයේ රඳවාගෙන ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරගෙන යයි.

රහස් පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී හෙළි වී ඇති තොරතුරුවලට අනුව මෙම ද්විත්ව ඝාතනයට හේතු වී ඇත්තේ මත්කුඩු සම්බන්ධ ආරවුලකි.

ඝාතනයට ලක්වූ 19 හැවිරිදි කවින්ද්‍යා චතුරංගනී රත්නපුර ෆර්ගියුසන් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යාවකි. මෙම ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියන රාජු නමැත්තාගේ නිවස පිහිටා ඇත්තේ කවින්ද්‍යාගේ නිවස අසලය.

කවින්ද්‍යාගේ පවුලත් මෙම සැකකරුගේ පවුලේ සාමාජිකයනුත් කිට්ටු මිත්‍ර සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබිණි. දිනක් කවින්ද්‍යා පාසල් යද්දී ප්‍රධාන සැකකරු සහ ඔහුගේ බිරිඳ කෑම පාර්සලයක් ඇය වෙත ලබාදී එය රත්නපුර බස් නැවතුම්පළේ දී සිය ඥාති පුත්‍රයකුට ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇත. ඒ ඉල්ලීම අනුව ඇය එම කෑම පාර්සලය රාජු නමැති සැකකරුගේ ඥති සොහොයුරා වෙත භාරදී තිබිණි.

පසුව දිනපතාම පාහේ මේ ආකාරයට කවින්ද්‍යා පාසල් යද්දී කෑම පාර්සලයක් ඇය අතේ යෑවීමට රාජු සහ ඔහුගේ බිරිඳ කටයුතු කර තිබේ. කවින්ද්‍යා මේ පිළිබඳව සිය මවටද දැනුම් දී තිබුණේ නැත.

දිනක් කවින්ද්‍යා පාසල් යැමට ගොස් අසනීප තත්ත්වයක් නිසා නැවත නිවසට පැමිණියාය. කවින්ද්‍යාගේ මව ඇයගේ පාසල් බෑගය පරීක්ෂා කරද්දී එහි තිබී කෑම පාර්සලයක් හමුවී ඇත. ඒ පිළිබඳව දියණියගෙන් විමසද්දී ඇය කියා ඇත්තේ කෑම පාර්සලයක් දිනපතාම රාජු මාමාගේ නිවසින් ලබාදෙන බවත් එය ඔහුගේ ඥතියකුට රත්නපුරයේදී භාර දෙන බවත්ය.

මෙම කෑම පාර්සලය පිළිබඳව සැක සිතූ කවින්ද්‍යාගේ මව එය පරීක්ෂා කරද්දී එහි හෙරොයින් පැකට් තොගයක් තිබී හමුවී ඇත. සිය දියණිය ලවා මත්කුඩු ප්‍රවාහනය කර ඇති බව දැනගත් පසු දැඩි ලෙස කෝපයට පත් වූ කවින්ද්‍යාගේ මව රාජුගේ නිවසට ගොස් ඔවුන්ට බැණ වැදී තිබේ.

මෙම සිද්ධිය මුල් කරගෙන පවුල් දෙක අතර ආරවුලක් ඇතිවූ අතර ඉන්පසු ඔවුහු විරසක වී සිටියහ. රාජු නමැත්තාගේ වැඩිමහල් සොහොයුරු වන ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී එල්. එච්. ධර්මසිරිගේ පුත්‍රයා බන්ධනාගාර නියාමකවරයෙකි.

මෙම සිද්ධිය වී සතියකට පමණ පසු මන්ත්‍රීවරයාගේ පුත්‍රයා බන්ධනාගාරයේ සිය ඇඳුම් අල්මාරියේ හෙරොයින් පැකට් තොගයක් සඟවාගෙන සිටියදී අත්අඩංගුවට පත්විය.

මෙම බන්ධනාගාර නිලධාරියා මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ යෙදුණු පුද්ගලයකු බව ද පසුව හෙළි විය. රාජු නමැත්තා හෙරොයින් පැකට් තොගපිටින් සැකසූ පාර්සලය කවින්ද්‍යා අතේ එවා ඇත්තේ ද මෙම බන්ධනාගාර නිලධාරියා වෙත බවද හෙළි වී තිබිණි.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ පුත්‍රයා වන බන්ධනාගාර නිලධාරියා අත්අඩංගුවට ගැනීමට ඔත්තුවක් ලබා දුන්නේ කවින්ද්‍යාගේ මව වන නයනා නිල්මිණි මහත්මිය බවට රාජු ඇතුළු පිරිස සැක පහළ කළහ.

මේ හේතුව නිසා ඔවුහු නයනා නිල්මිණි සහ කවින්ද්‍යා දියණිය සමග දැඩි වෛරයකින් පසුවූහ. මොවුන් දෙදෙනා ඝාතනය කිරීම සඳහා රාජු ඇතුළු පිරිස සැලසුම් සකස් කර ඇත්තේ ඉන් පසුවය.

ජනවාරි මස 31 වැනිදා රාත්‍රි මෙම මව සහ දියණිය මරා දැමීමට ඔවුන් සැලසුම් කර ඇත. කිසියම් අවශ්‍යතාවකට රත්නපුරයට ගොස් ඇති කවින්ද්‍යා සහ ඇගේ මව එදින නිවසට පැමිණ ඇත්තේ රාත්‍රි 9.00 ට පමණය.

ඔවුන් නිවසට පැමිණෙන තුරු රාජු සහ බිරිඳ මඟ බලමින් සිටියහ. මවත් දියණියත් නිවසට පැමිණි පසු රාජුගේ බිරිඳ මුලින්ම එහි ගොස් ඇත.

"මම රාජුගේ නෝනා කතාකරන්නේ අපි අතරේ ආරවුල් තියාගන්න ඕනෙ නැහැ. මේවා කතා කරලා විසඳා ගමු" යනුවෙන් පවසා නිවසේ දොර විවෘත කරන ලෙස නයනා නිල්මිණිගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව නයනා නිල්මිණි නිවසේ දොර විවෘත කළාය. ඒ සැණින් නිවසට කඩාවැදී ඇති රාජු සහ බිරිඳ දොරගුලු වසා දමා නයනා නිල්මිණි මහත්මියගේ හිසට මන්නා පිහියකින් පහර දී ඇත. නිල්මිණි මහත්මිය විලාප නඟමින් බිම ඇදවැටී ඇති අතර රාජු ඇයට තවත් පිහි පහර කීපයක් එල්ල කර තිබේ.

ඒ වන විට කවින්ද්‍යා නිවසේ කාමරයක ඇඳුම් මාරු කරමින් සිටියාය. නිවස ඉදිරිපිට ඇසුණු ශබ්දය පරීක්ෂා කිරීමට ඇය කාමරයෙන් පිටතට එද්දී රාජු සහ බිරිඳ පිහියක් අතැතිව සිටිනු දැක ඇත. සිය මව කපා කොටා ඝාතනය කර සිටින අයුරු දුටු කවින්ද්‍යා විලාපනඟා කෑගැසුවාය.

ඒ සැණින් ක්‍රියාත්මක වී ඇති රාජු කවින්ද්‍යාගේ හිසට ද මන්නා පිහි ප්‍රහාර කීපයක් එල්ල කර තිබේ.

මව සහ දියණිය කපා කොටා ඝාතනය කළ රාජු සහ බිරිඳ නිවසට ගොස් ඇත. රුධිරයෙන් නැහැවී ගිය ඇඳුම් සහිතව නිවසට පැමිණි රාජු නිවසේ සැටියේ ඇලවී ටික වේලාවක් එහි සිටියේය. රුධිරයෙන් නැහැවුණු ඇඳුම්වලින් පැමිණ සිටි පියා දුටු ඔහුගේ දරුවන් සිව්දෙනා බියට පත් වී ඇති අතර ඔවුන් කාමරයකට වී නින්දට ගොස් තිබේ.

මෙම ද්විත්ව ඝාතනය කළ රාජු පසුදා අලුයම (පෙබරවාරි 01 වැනිදා) 3.00 ට පමණ නැවත කවින්ද්‍යාගේ නිවසට ගොස් ඇත්තේ තම හිතවතකු වන ත්රිරෝදරථ රියෑදුරකු ද සමගය.

පසුව කවින්ද්‍යාගේ සිරුරේ ඇඳුම් ඉවත් කළ රාජු සහ ත්රිරෝදරථ රියෑදුරු සිරුර ඔසවාගෙන නිවස පිටුපස ළිඳ ළඟට රැගෙන ගොස් එය සෝදා පිරිසිදු කර තිබේ.

පසුව ඇඳ ඇතිරිල්ලක ඇගේ සිරුර ඔතා එය ත්‍රිරෝද රථයේ දමාගෙන කහවත්ත ඕපාතවත්ත කැලෑ ප්‍රදේශයට රැගෙන ගොස් ඇත.

එහිදී කවින්ද්‍යාගේ නිරුවත් සිරුර ඇඳ ඇතිරිල්ලේ ඔතා එහි තබා ඇගේ කරාබු යුගලය ද ගලවාගෙන ආපසු පැමිණ ඇත.

කවින්ද්‍යාගේ සිරුර නිවසේ සිට සැතපුම් 2 ක් පමණ දුර කැලෑවකට ගෙන ගොස් එය නිරුවත් කර දමා එහි තබා ඇත්තේ මෙම ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන පොලිස් පරීක්ෂණ කටයුතු වෙනත් මඟකට යොමු කිරීම සඳහාය.

මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ පරීක්ෂණ කටයුතු සඳහා රහස් පොලිස් කණ්ඩායම් 4 ක් ඇතුළු පොලිස් කණ්ඩායම් 11 ක් පත්කර තිබිණි.

සති පහක් තිස්සේ කළ පරීක්ෂණවලදී කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයන් 500 කට ආසන්න පිරිසකගෙන් ප්‍රශ්න කර කටඋත්තර ලබාගැනීමට පොලිසියට සිදුවිය.

මෙම ඝාතන සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා රාජු සහ ඔහුගේ බිරිඳ රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර ඔවුහු ඒ පිළිබඳ කිසිදු තොරතුරක් හෙළි නොකිරීමට වගබලා ගත්හ.

එහෙත් මෙම ද්විත්ව ඝාතනය පිටුපස රාජු සහ බිරිඳ සිටින බව හෙළිකරගත් රහස් පොලිසිය ඔවුන්ගේ දරුවන් සිව්දෙනා ද කැඳවා මේ පිළිබඳ ප්‍රශ්න කර ඇත.

ඒ අවස්ථාවේ රාජුගේ වැඩිමහල් දරුවා පවසා ඇත්තේ තම පියා සිද්ධිය වූ දින රාත්‍රි රුධිරය පෙරාගත් ඇඳුමින් නිවසට පැමිණි බවයි.

පසුව රාජුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මෙම ද්විත්ව ඝාතනයේ සුලමුල ඔහු හෙළි කළේය. කවින්ද්‍යාගේ සිරුර රැගෙන යැමට ත්‍රිරෝද රථයෙන් පැමිණි රියෑදුරු ද පසුව රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම ද්විත්ව ඝාතනයේ සුලමුල හෙළි වීමෙන් පසු දැඩි ලෙස කෝපයට පත්වූ ප්‍රදේශවාසීහු රාජුගේ නිවස, ඔහුගේ වැඩිමහල් සොහොයුරු වන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නිවස ඇතුළු නිවාස 4 ක් ගිනිතබා විනාශ කළහ.

ඒ වන විට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ ඥතීහු කහවත්ත ග්‍රාමය අතහැර පලා ගොස් සිටියහ. මෙම ද්විත්ව ඝාතනය පිටුපස ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ද සිටින බව පොලිසිය පවසයි.

මොහු රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙසද කටයුතු කළේය.

මෙම ද්විත්ව ඝාතනයේ පරීක්ෂණ කටයුතු සිදුකෙරෙද්දී ඊට දේශපාලන බලපෑම් ද එල්ල වී තිබූ බව පොලිස් ආරංචි මාර්ග කියා සිටියේය. ඝාතනයේ සුලමුල හෙළිකරගෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාද වූයේ ද මෙම බලපෑම් බව පොලිස් ආරංචි මාර්ග කීය.

[QUOTE="dxx, post: 12258285, member: 386171"] [COLOR=#003300][SIZE=4]කහවත්තේ ඝාතනයට හේතුව මත්කුඩු ආරවුලක් [/SIZE][SIZE=5]ගොඩකවෙල ප්‍රා.සභා මන්ත්‍රීට දැල එළයි[/SIZE][/COLOR][SIZE=4][COLOR=#003300] දේශපාලන බලපෑම් සැකකරුවන් ඇල්ලීම ප්‍රමාද කරයි[/COLOR] [IMG]http://www.divaina.com/2012/03/09/pa500.jpg[/IMG][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ මවක සහ දියණියක කපා කොටා කෲර අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරන ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී එල්. එච්. ධර්මසිරි නමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත. මෙම මන්ත්‍රීවරයාගේ ද අනුදැනුම මත ඔහුගේ සොහොයුරා විසින් ද්විත්ව ඝාතනය සිදු කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සැකකාර මන්ත්‍රීවරයා මේ වනවිට සිය ඥතීන් ද සමග කහවත්ත ප්‍රදේශය අතහැර පලාගොස් ඇති බව පොලිසිය පවසයි. මේ අතර මෙම ද්විත්ව ඝාතනය සිදු කළ රාජු නමැත්තා මව සහ දියණිය කපා කොටා මරාදමන අවස්ථාවේ ඇඳ සිටි රුධිරය තැවරුණු ඇඳුම් නිවස පිටුපස ඇළක් අසල සඟවා තිබියදී පොලිසිය මගින් ඊයේ (8 දා) සොයාගන්නා ලදී. ඝාතනය සඳහා යොදාගත් මන්නා පිහිය ද දියණියගේ මළසිරුර ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථයද පොලිසිය මගින් මීට ඉහතදී අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සොහොයුරා වන රාජු, ඔහුගේ බිරිඳ සහ ත්රිරෝදරථ රියෑදුරු රහස් පොලිසිය භාරයේ රඳවාගෙන ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරගෙන යයි. රහස් පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී හෙළි වී ඇති තොරතුරුවලට අනුව මෙම ද්විත්ව ඝාතනයට හේතු වී ඇත්තේ මත්කුඩු සම්බන්ධ ආරවුලකි. ඝාතනයට ලක්වූ 19 හැවිරිදි කවින්ද්‍යා චතුරංගනී රත්නපුර ෆර්ගියුසන් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යාවකි. මෙම ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියන රාජු නමැත්තාගේ නිවස පිහිටා ඇත්තේ කවින්ද්‍යාගේ නිවස අසලය. කවින්ද්‍යාගේ පවුලත් මෙම සැකකරුගේ පවුලේ සාමාජිකයනුත් කිට්ටු මිත්‍ර සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබිණි. දිනක් කවින්ද්‍යා පාසල් යද්දී ප්‍රධාන සැකකරු සහ ඔහුගේ බිරිඳ කෑම පාර්සලයක් ඇය වෙත ලබාදී එය රත්නපුර බස් නැවතුම්පළේ දී සිය ඥාති පුත්‍රයකුට ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇත. ඒ ඉල්ලීම අනුව ඇය එම කෑම පාර්සලය රාජු නමැති සැකකරුගේ ඥති සොහොයුරා වෙත භාරදී තිබිණි. පසුව දිනපතාම පාහේ මේ ආකාරයට කවින්ද්‍යා පාසල් යද්දී කෑම පාර්සලයක් ඇය අතේ යෑවීමට රාජු සහ ඔහුගේ බිරිඳ කටයුතු කර තිබේ. කවින්ද්‍යා මේ පිළිබඳව සිය මවටද දැනුම් දී තිබුණේ නැත. දිනක් කවින්ද්‍යා පාසල් යැමට ගොස් අසනීප තත්ත්වයක් නිසා නැවත නිවසට පැමිණියාය. කවින්ද්‍යාගේ මව ඇයගේ පාසල් බෑගය පරීක්ෂා කරද්දී එහි තිබී කෑම පාර්සලයක් හමුවී ඇත. ඒ පිළිබඳව දියණියගෙන් විමසද්දී ඇය කියා ඇත්තේ කෑම පාර්සලයක් දිනපතාම රාජු මාමාගේ නිවසින් ලබාදෙන බවත් එය ඔහුගේ ඥතියකුට රත්නපුරයේදී භාර දෙන බවත්ය. මෙම කෑම පාර්සලය පිළිබඳව සැක සිතූ කවින්ද්‍යාගේ මව එය පරීක්ෂා කරද්දී එහි හෙරොයින් පැකට් තොගයක් තිබී හමුවී ඇත. සිය දියණිය ලවා මත්කුඩු ප්‍රවාහනය කර ඇති බව දැනගත් පසු දැඩි ලෙස කෝපයට පත් වූ කවින්ද්‍යාගේ මව රාජුගේ නිවසට ගොස් ඔවුන්ට බැණ වැදී තිබේ. මෙම සිද්ධිය මුල් කරගෙන පවුල් දෙක අතර ආරවුලක් ඇතිවූ අතර ඉන්පසු ඔවුහු විරසක වී සිටියහ. රාජු නමැත්තාගේ වැඩිමහල් සොහොයුරු වන ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී එල්. එච්. ධර්මසිරිගේ පුත්‍රයා බන්ධනාගාර නියාමකවරයෙකි. මෙම සිද්ධිය වී සතියකට පමණ පසු මන්ත්‍රීවරයාගේ පුත්‍රයා බන්ධනාගාරයේ සිය ඇඳුම් අල්මාරියේ හෙරොයින් පැකට් තොගයක් සඟවාගෙන සිටියදී අත්අඩංගුවට පත්විය. මෙම බන්ධනාගාර නිලධාරියා මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ යෙදුණු පුද්ගලයකු බව ද පසුව හෙළි විය. රාජු නමැත්තා හෙරොයින් පැකට් තොගපිටින් සැකසූ පාර්සලය කවින්ද්‍යා අතේ එවා ඇත්තේ ද මෙම බන්ධනාගාර නිලධාරියා වෙත බවද හෙළි වී තිබිණි. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ පුත්‍රයා වන බන්ධනාගාර නිලධාරියා අත්අඩංගුවට ගැනීමට ඔත්තුවක් ලබා දුන්නේ කවින්ද්‍යාගේ මව වන නයනා නිල්මිණි මහත්මිය බවට රාජු ඇතුළු පිරිස සැක පහළ කළහ. මේ හේතුව නිසා ඔවුහු නයනා නිල්මිණි සහ කවින්ද්‍යා දියණිය සමග දැඩි වෛරයකින් පසුවූහ. මොවුන් දෙදෙනා ඝාතනය කිරීම සඳහා රාජු ඇතුළු පිරිස සැලසුම් සකස් කර ඇත්තේ ඉන් පසුවය. ජනවාරි මස 31 වැනිදා රාත්‍රි මෙම මව සහ දියණිය මරා දැමීමට ඔවුන් සැලසුම් කර ඇත. කිසියම් අවශ්‍යතාවකට රත්නපුරයට ගොස් ඇති කවින්ද්‍යා සහ ඇගේ මව එදින නිවසට පැමිණ ඇත්තේ රාත්‍රි 9.00 ට පමණය. ඔවුන් නිවසට පැමිණෙන තුරු රාජු සහ බිරිඳ මඟ බලමින් සිටියහ. මවත් දියණියත් නිවසට පැමිණි පසු රාජුගේ බිරිඳ මුලින්ම එහි ගොස් ඇත. "මම රාජුගේ නෝනා කතාකරන්නේ අපි අතරේ ආරවුල් තියාගන්න ඕනෙ නැහැ. මේවා කතා කරලා විසඳා ගමු" යනුවෙන් පවසා නිවසේ දොර විවෘත කරන ලෙස නයනා නිල්මිණිගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව නයනා නිල්මිණි නිවසේ දොර විවෘත කළාය. ඒ සැණින් නිවසට කඩාවැදී ඇති රාජු සහ බිරිඳ දොරගුලු වසා දමා නයනා නිල්මිණි මහත්මියගේ හිසට මන්නා පිහියකින් පහර දී ඇත. නිල්මිණි මහත්මිය විලාප නඟමින් බිම ඇදවැටී ඇති අතර රාජු ඇයට තවත් පිහි පහර කීපයක් එල්ල කර තිබේ. ඒ වන විට කවින්ද්‍යා නිවසේ කාමරයක ඇඳුම් මාරු කරමින් සිටියාය. නිවස ඉදිරිපිට ඇසුණු ශබ්දය පරීක්ෂා කිරීමට ඇය කාමරයෙන් පිටතට එද්දී රාජු සහ බිරිඳ පිහියක් අතැතිව සිටිනු දැක ඇත. සිය මව කපා කොටා ඝාතනය කර සිටින අයුරු දුටු කවින්ද්‍යා විලාපනඟා කෑගැසුවාය. ඒ සැණින් ක්‍රියාත්මක වී ඇති රාජු කවින්ද්‍යාගේ හිසට ද මන්නා පිහි ප්‍රහාර කීපයක් එල්ල කර තිබේ. මව සහ දියණිය කපා කොටා ඝාතනය කළ රාජු සහ බිරිඳ නිවසට ගොස් ඇත. රුධිරයෙන් නැහැවී ගිය ඇඳුම් සහිතව නිවසට පැමිණි රාජු නිවසේ සැටියේ ඇලවී ටික වේලාවක් එහි සිටියේය. රුධිරයෙන් නැහැවුණු ඇඳුම්වලින් පැමිණ සිටි පියා දුටු ඔහුගේ දරුවන් සිව්දෙනා බියට පත් වී ඇති අතර ඔවුන් කාමරයකට වී නින්දට ගොස් තිබේ. මෙම ද්විත්ව ඝාතනය කළ රාජු පසුදා අලුයම (පෙබරවාරි 01 වැනිදා) 3.00 ට පමණ නැවත කවින්ද්‍යාගේ නිවසට ගොස් ඇත්තේ තම හිතවතකු වන ත්රිරෝදරථ රියෑදුරකු ද සමගය. පසුව කවින්ද්‍යාගේ සිරුරේ ඇඳුම් ඉවත් කළ රාජු සහ ත්රිරෝදරථ රියෑදුරු සිරුර ඔසවාගෙන නිවස පිටුපස ළිඳ ළඟට රැගෙන ගොස් එය සෝදා පිරිසිදු කර තිබේ. පසුව ඇඳ ඇතිරිල්ලක ඇගේ සිරුර ඔතා එය ත්‍රිරෝද රථයේ දමාගෙන කහවත්ත ඕපාතවත්ත කැලෑ ප්‍රදේශයට රැගෙන ගොස් ඇත. එහිදී කවින්ද්‍යාගේ නිරුවත් සිරුර ඇඳ ඇතිරිල්ලේ ඔතා එහි තබා ඇගේ කරාබු යුගලය ද ගලවාගෙන ආපසු පැමිණ ඇත. කවින්ද්‍යාගේ සිරුර නිවසේ සිට සැතපුම් 2 ක් පමණ දුර කැලෑවකට ගෙන ගොස් එය නිරුවත් කර දමා එහි තබා ඇත්තේ මෙම ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන පොලිස් පරීක්ෂණ කටයුතු වෙනත් මඟකට යොමු කිරීම සඳහාය. මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ පරීක්ෂණ කටයුතු සඳහා රහස් පොලිස් කණ්ඩායම් 4 ක් ඇතුළු පොලිස් කණ්ඩායම් 11 ක් පත්කර තිබිණි. සති පහක් තිස්සේ කළ පරීක්ෂණවලදී කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයන් 500 කට ආසන්න පිරිසකගෙන් ප්‍රශ්න කර කටඋත්තර ලබාගැනීමට පොලිසියට සිදුවිය. මෙම ඝාතන සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා රාජු සහ ඔහුගේ බිරිඳ රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර ඔවුහු ඒ පිළිබඳ කිසිදු තොරතුරක් හෙළි නොකිරීමට වගබලා ගත්හ. එහෙත් මෙම ද්විත්ව ඝාතනය පිටුපස රාජු සහ බිරිඳ සිටින බව හෙළිකරගත් රහස් පොලිසිය ඔවුන්ගේ දරුවන් සිව්දෙනා ද කැඳවා මේ පිළිබඳ ප්‍රශ්න කර ඇත. ඒ අවස්ථාවේ රාජුගේ වැඩිමහල් දරුවා පවසා ඇත්තේ තම පියා සිද්ධිය වූ දින රාත්‍රි රුධිරය පෙරාගත් ඇඳුමින් නිවසට පැමිණි බවයි. පසුව රාජුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මෙම ද්විත්ව ඝාතනයේ සුලමුල ඔහු හෙළි කළේය. කවින්ද්‍යාගේ සිරුර රැගෙන යැමට ත්‍රිරෝද රථයෙන් පැමිණි රියෑදුරු ද පසුව රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම ද්විත්ව ඝාතනයේ සුලමුල හෙළි වීමෙන් පසු දැඩි ලෙස කෝපයට පත්වූ ප්‍රදේශවාසීහු රාජුගේ නිවස, ඔහුගේ වැඩිමහල් සොහොයුරු වන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නිවස ඇතුළු නිවාස 4 ක් ගිනිතබා විනාශ කළහ. ඒ වන විට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ ඥතීහු කහවත්ත ග්‍රාමය අතහැර පලා ගොස් සිටියහ. මෙම ද්විත්ව ඝාතනය පිටුපස ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ද සිටින බව පොලිසිය පවසයි. මොහු රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙසද කටයුතු කළේය. මෙම ද්විත්ව ඝාතනයේ පරීක්ෂණ කටයුතු සිදුකෙරෙද්දී ඊට දේශපාලන බලපෑම් ද එල්ල වී තිබූ බව පොලිස් ආරංචි මාර්ග කියා සිටියේය. ඝාතනයේ සුලමුල හෙළිකරගෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාද වූයේ ද මෙම බලපෑම් බව පොලිස් ආරංචි මාර්ග කීය. :angry::angry::angry: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom