Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kahawatta murders done for an illegal drug case
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කහවත්ත ඝාතන සැකකරුගේ

සොහොයුරා නිලයෙන් පහකළා

-ඇමැති ජෝන් සෙනෙවිරත්න

කහවත්ත කොටකෙතන ගමේ මවත්, දියණියත් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව තොරතුරු පොලිසියට ලැබුණු මොහොතේම සැකකරුවකුගේ සොහොයුරෙකු වන තමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු නිලයෙන් පහකළ බව රාජ්ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතා "දිවයින" ට පැවසීය.

"මෙම මිනීමැරුම් පිළිබඳව සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට මම වරින් වර දැනුම් දුන්නා. මා යටතේ සේවය කරන සම්බන්ධීකරණ ලේකම්වරයාගේ මල්ලී කෙනෙක් සැකයි කියලා පොලිසිය මට පැවසුවා" යෑයිද ඇමැතිවරයා කීය. ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට තමා කියූ බවද ඇමැතිවරයා පැවසීය. මගේ සම්බන්ධීකරණ ලේකම්වරයා සැකකරුවන්ට ඥති සම්බන්ධකම් තිබෙනවා. එමනිසා ඔහු තවදුරටත් තනතුරේ තබා ගන්න බැහැ. මා ඔහු නිලයෙන් පහකළා. පොලිසියට මා ස්තුති කරනවා මිනීමැරුම්වල සුලමුල හෙළිකර ගැනීම පිළිබඳව. සමහරු මේ මගින් දේශපාලන වාසි ලබාගැනීමට උත්සහ කරනවා යෑයිද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.

dan ehemawath kiyamu neda amathi thuma.

[QUOTE="dxx, post: 12258291, member: 386171"] [COLOR=#003300]කහවත්ත ඝාතන සැකකරුගේ[/COLOR] [COLOR=#003300]සොහොයුරා නිලයෙන් පහකළා[/COLOR] [SIZE=4]-ඇමැති ජෝන් සෙනෙවිරත්න[/SIZE] [SIZE=4][FONT=Times New Roman][/FONT] කහවත්ත කොටකෙතන ගමේ මවත්, දියණියත් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව තොරතුරු පොලිසියට ලැබුණු මොහොතේම සැකකරුවකුගේ සොහොයුරෙකු වන තමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු නිලයෙන් පහකළ බව රාජ්ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතා "දිවයින" ට පැවසීය. "මෙම මිනීමැරුම් පිළිබඳව සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට මම වරින් වර දැනුම් දුන්නා. මා යටතේ සේවය කරන සම්බන්ධීකරණ ලේකම්වරයාගේ මල්ලී කෙනෙක් සැකයි කියලා පොලිසිය මට පැවසුවා" යෑයිද ඇමැතිවරයා කීය. ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට තමා කියූ බවද ඇමැතිවරයා පැවසීය. මගේ සම්බන්ධීකරණ ලේකම්වරයා සැකකරුවන්ට ඥති සම්බන්ධකම් තිබෙනවා. එමනිසා ඔහු තවදුරටත් තනතුරේ තබා ගන්න බැහැ. මා ඔහු නිලයෙන් පහකළා. පොලිසියට මා ස්තුති කරනවා මිනීමැරුම්වල සුලමුල හෙළිකර ගැනීම පිළිබඳව. සමහරු මේ මගින් දේශපාලන වාසි ලබාගැනීමට උත්සහ කරනවා යෑයිද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.:growl: dan ehemawath kiyamu neda amathi thuma.:lol::lol::lol:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom