Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
''KALAGUNA SALAKAMU''
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හුග දවසකට පස්සේ අද උදේ වරුව ගෙදර ඉන්න ලැබුනා.පහුගිය කාලය පුරාම ජානාධිපතවරනය වෙනුවෙන් රට වටේම ගියා.හුගක් මහන්සි උනා.මගෙන් මේ මව් පොලොවට විය යුතු යුතුකමක් හැටියටත්,කළගුන සැලකීම නම් උතුම ගුනාංගය බොහොම හොදින් හදුනන කෙනෙක් හැටියටත් මෙවර හුගක් සතුටින් හුගක් කැමැත්තෙන් හදවතින්ම මහන්සි වෙනවා.අද නෙමෙයි මේ මහන්සියේ ප්රතිපල දකින දවට හුගක් සතුටු වෙන්න පුලුවන් වෙයි.නිවැරදිම පැත්තේ හිටගත්තා කියලා හදවතින්ම සතුටුවෙන්න පුලුවන් වෙයි.

පහුගිය දවස්වල හතර වතාවක් අරලියගහ මන්දිරයේ වැඩකටයුතු වලට සහභාගි උනා.හැම දිනකම රැස්වීම් සහ ප්රචාරන කටයුතු සාරතකව සිදුකලා.පහුගිය ඉරිදා උදේ වරුව ප්රචාරන කටයුතු වලට මහන්සි උනා.හවස රැස්වීම් තුනක් සංවිදානය කාලා.බොහොම සාර්තකයි.ජනතාව හදවතින්ම මහන්සි වෙලා ඒ කටයුතු වලට සහභාගිඋනා.ලංකාව වටේම යත්දි ඇස් දෙකෙන්ම දැක්කා ජනතා කොයි තරම් උනන්දුද කියලා කළගුන සලකන්න.

කොයි තරම් මහන්සි උනත් මගේ ප්රදේශයේ ජනතාව සමග මට පැවරුනු වැඩකටයුතු නියම ආකාරයට ඉටුකලා.කොචචර කාර්යබහුල උනත් ප්රදේශයේ ජනතාවසමග නියමින කටයුතු කලා.මට ලබාදුන් වගකීම් කොටස අඩුපාඩුවක් නොවෙන්න සාර්තකව ඉටුකලා.රාතියට පොස්ටර් ගහන්න යන්න බොහොම උනන්දුවෙන් ඔවුන් සහහාගි උනා.පුද්ගලික වාසි කිසිවක් බලාගෙන නෙමෙයි.අපිට සමීප අපේ නායක මහින්ද රාජපක්ශ ජනාධිපති තුමා දිනවන්න.වතුර උගුරක්වත් නැතුව ඔවුන් විශාල මෙහෙයක් ඉටු කලා.පාන්දර 3 පමන වනතුරු ඔවුනුත් මමත් මහන්සි උනා.නැවත පාන්දර 5 වෙනකොට මට අනෙක් සංවිධාන කටයුතුවලට,රැස්වීම් වලට යන්න සිද්ද වෙනවා.පහුගිය සති 3 නම එහෙමයි.නින්ද බොහොම ටිකයි.හුගක් මහන්සියි. ලංකාව වටේම ගිහින් රැස්වීම් ඉවරවෙලා එනකොට හැමදාම රාතී 12 පමණ වෙලා.නමුත් නැවතත් මගේ කොටිටාශයේ සංවිදාන කටයුතු වලට යන්න සිද්ද වෙනවා.හුගක් කාර්ය බහුලයි,හන්සියි

නමුත් සතුටින් තමයි හැමදේම

කරන්නේ.ඊයෙත් මහරගම රැස්වීමට සහභාගි උනා.බොහොම සාර්තකයි.අද දවල්ට නැවතත් යනවා.මේ සතියනම් බොහොම කාරයබහුල වෙයි.ජනතාවත් එහෙමයි.මේ වෙන මහන්සියේ ප්රතිපල තියෙයි.ඇත්තටම දැන් තියන තත්වය අනුව ජනාධිපති තුමාගේ ජයග්රහනය ස්තිරයි.හැම ගමක් ගමක් ගානේ යන අපිටයි ඒක තේරෙන්නේ.ජනයාගේ ප්රතිචාරය තේරෙන්න පාරට බහින්න ඕනේ.සමහරු අන්තර්ජාලය හරහා කරන දෙවල් පුස්සක් බව අපිටයි තේරෙන්නේ.

ඉතින් කල්පනාවෙන් වැඩකරන්න.ජනාධිපතිතුමා දිනන එක ස්තිරයි.ඒක වෙනස් වෙන්නෙ නැහැ.කවුරු කොහොම බලපෑම් කලත් ජනතාව තමන්ගේ හදවතින් තීරනයක් ගනී.

ජය !

ඔබ සැමට සුබ අනාගතයක් !

[QUOTE="sridas, post: 6440277, member: 142553"] [SIZE=5][COLOR=red]හුග දවසකට පස්සේ අද උදේ වරුව ගෙදර ඉන්න ලැබුනා.පහුගිය කාලය පුරාම ජානාධිපතවරනය වෙනුවෙන් රට වටේම ගියා.හුගක් මහන්සි උනා.මගෙන් මේ මව් පොලොවට විය යුතු යුතුකමක් හැටියටත්,කළගුන සැලකීම නම් උතුම ගුනාංගය බොහොම හොදින් හදුනන කෙනෙක් හැටියටත් මෙවර හුගක් සතුටින් හුගක් කැමැත්තෙන් හදවතින්ම මහන්සි වෙනවා.අද නෙමෙයි මේ මහන්සියේ ප්රතිපල දකින දවට හුගක් සතුටු වෙන්න පුලුවන් වෙයි.නිවැරදිම පැත්තේ හිටගත්තා කියලා හදවතින්ම සතුටුවෙන්න පුලුවන් වෙයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=red] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]පහුගිය දවස්වල හතර වතාවක් අරලියගහ මන්දිරයේ වැඩකටයුතු වලට සහභාගි උනා.හැම දිනකම රැස්වීම් සහ ප්රචාරන කටයුතු සාරතකව සිදුකලා.පහුගිය ඉරිදා උදේ වරුව ප්රචාරන කටයුතු වලට මහන්සි උනා.හවස රැස්වීම් තුනක් සංවිදානය කාලා.බොහොම සාර්තකයි.ජනතාව හදවතින්ම මහන්සි වෙලා ඒ කටයුතු වලට සහභාගිඋනා.ලංකාව වටේම යත්දි ඇස් දෙකෙන්ම දැක්කා ජනතා කොයි තරම් උනන්දුද කියලා කළගුන සලකන්න. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]කොයි තරම් මහන්සි උනත් මගේ ප්රදේශයේ ජනතාව සමග මට පැවරුනු වැඩකටයුතු නියම ආකාරයට ඉටුකලා.කොචචර කාර්යබහුල උනත් ප්රදේශයේ ජනතාවසමග නියමින කටයුතු කලා.මට ලබාදුන් වගකීම් කොටස අඩුපාඩුවක් නොවෙන්න සාර්තකව ඉටුකලා.රාතියට පොස්ටර් ගහන්න යන්න බොහොම උනන්දුවෙන් ඔවුන් සහහාගි උනා.පුද්ගලික වාසි කිසිවක් බලාගෙන නෙමෙයි.අපිට සමීප අපේ නායක මහින්ද රාජපක්ශ ජනාධිපති තුමා දිනවන්න.වතුර උගුරක්වත් නැතුව ඔවුන් විශාල මෙහෙයක් ඉටු කලා.පාන්දර 3 පමන වනතුරු ඔවුනුත් මමත් මහන්සි උනා.නැවත පාන්දර 5 වෙනකොට මට අනෙක් සංවිධාන කටයුතුවලට,රැස්වීම් වලට යන්න සිද්ද වෙනවා.පහුගිය සති 3 නම එහෙමයි.නින්ද බොහොම ටිකයි.හුගක් මහන්සියි. ලංකාව වටේම ගිහින් රැස්වීම් ඉවරවෙලා එනකොට හැමදාම රාතී 12 පමණ වෙලා.නමුත් නැවතත් මගේ කොටිටාශයේ සංවිදාන කටයුතු වලට යන්න සිද්ද වෙනවා.හුගක් කාර්ය බහුලයි,හන්සියි නමුත් සතුටින් තමයි හැමදේම කරන්නේ.ඊයෙත් මහරගම රැස්වීමට සහභාගි උනා.බොහොම සාර්තකයි.අද දවල්ට නැවතත් යනවා.මේ සතියනම් බොහොම කාරයබහුල වෙයි.ජනතාවත් එහෙමයි.මේ වෙන මහන්සියේ ප්රතිපල තියෙයි.ඇත්තටම දැන් තියන තත්වය අනුව ජනාධිපති තුමාගේ ජයග්රහනය ස්තිරයි.හැම ගමක් ගමක් ගානේ යන අපිටයි ඒක තේරෙන්නේ.ජනයාගේ ප්රතිචාරය තේරෙන්න පාරට බහින්න ඕනේ.සමහරු අන්තර්ජාලය හරහා කරන දෙවල් පුස්සක් බව අපිටයි තේරෙන්නේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]ඉතින් කල්පනාවෙන් වැඩකරන්න.ජනාධිපතිතුමා දිනන එක ස්තිරයි.ඒක වෙනස් වෙන්නෙ නැහැ.කවුරු කොහොම බලපෑම් කලත් ජනතාව තමන්ගේ හදවතින් තීරනයක් ගනී.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]ජය ! [/COLOR][/SIZE] [SIZE=5][COLOR=red] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=red][B]ඔබ සැමට සුබ අනාගතයක් ![/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom