Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kalakanni jeppo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

kuhaka jepponge nanalata ridei dan nam.

COLOMBO (News 1st): ගම්මිරිස් , කරුංකා , සියඹලා ඇතුළු මෙරට නිෂ්පාදනය කරන සුළු අපනයන භෝග කිහිපයක් ආනයනය කිරීම තහනම් කරමින් , මුදල් අමාත්‍යංශය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව , කුරුඳු, සාදික්කා, වසාවාසි, ඉඟුරු, කරඳමුංගු, කහ සහ කරාඹුනැටි ආනයනය කිරීම ද තහනම් වනු ඇති.

ඊයේ රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කළ එම ගැසට් නිවේදනය මගින් ඍජු ප්‍රතිඅපනයන සහ සුළු සැකසුම් කිරීමෙන් අනතුරුව ප්‍රතිඅපනයනය කිරීමේ අරමුණින් කුලු බඩු ආනයනය ද තහනම් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, අදාළ කෘෂි නිෂ්පාදන වගා කරන ගොවීන්ට මේ හරහා ප්රතිලාභ හිමිවන බවයි.

සුළු අපනයන බෝග වගාකරුවන් හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම හා දිරිමත් කිරීම මෙහි අරමුණයි.

මේ අතර ආනයන හා අපනයන පාලන පනතේ රෙගුලාසි ප්‍රකාරව නිකුත් කර ඇති තවත් ගැසට් නිවේදනයක් මගින් ගුණාත්මකබවින් ඉහළ හා තරගකාරි ගෘහ කර්මාන්ත වන , වෙසක් කූඩු , සරුංගල් සහ හඳුන්කූරූ ආනයනය නියාමනය කිරීමට පියවර ගෙන ඇති බව ද මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ සඳහා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව , කසල පිරිසැකසුම් සහ ප්‍රතිචක්‍රීකරණයට අදාළ කිසිදු ව්‍යාපෘතියක් සඳහා ද අවසර හිමි නොවේ.

එමගින් දේශීය ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ අමුද්‍රව්‍ය සමග, තත්ත්වයෙන් පහළ ආනයන ද්‍රව්‍ය කවලම් කර ප්‍රතිඅපනයන කිරීම වැළකෙන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ය.

[QUOTE="Molock, post: 24993249, member: 412518"] [SIZE="5"]kuhaka jepponge nanalata ridei dan nam. COLOMBO (News 1st): ගම්මිරිස් , කරුංකා , සියඹලා ඇතුළු මෙරට නිෂ්පාදනය කරන සුළු අපනයන භෝග කිහිපයක් ආනයනය කිරීම තහනම් කරමින් , මුදල් අමාත්‍යංශය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනයට අනුව , කුරුඳු, සාදික්කා, වසාවාසි, ඉඟුරු, කරඳමුංගු, කහ සහ කරාඹුනැටි ආනයනය කිරීම ද තහනම් වනු ඇති. ඊයේ රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කළ එම ගැසට් නිවේදනය මගින් ඍජු ප්‍රතිඅපනයන සහ සුළු සැකසුම් කිරීමෙන් අනතුරුව ප්‍රතිඅපනයනය කිරීමේ අරමුණින් කුලු බඩු ආනයනය ද තහනම් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, අදාළ කෘෂි නිෂ්පාදන වගා කරන ගොවීන්ට මේ හරහා ප්රතිලාභ හිමිවන බවයි. සුළු අපනයන බෝග වගාකරුවන් හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම හා දිරිමත් කිරීම මෙහි අරමුණයි. මේ අතර ආනයන හා අපනයන පාලන පනතේ රෙගුලාසි ප්‍රකාරව නිකුත් කර ඇති තවත් ගැසට් නිවේදනයක් මගින් ගුණාත්මකබවින් ඉහළ හා තරගකාරි ගෘහ කර්මාන්ත වන , වෙසක් කූඩු , සරුංගල් සහ හඳුන්කූරූ ආනයනය නියාමනය කිරීමට පියවර ගෙන ඇති බව ද මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ සඳහා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව , කසල පිරිසැකසුම් සහ ප්‍රතිචක්‍රීකරණයට අදාළ කිසිදු ව්‍යාපෘතියක් සඳහා ද අවසර හිමි නොවේ. එමගින් දේශීය ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ අමුද්‍රව්‍ය සමග, තත්ත්වයෙන් පහළ ආනයන ද්‍රව්‍ය කවලම් කර ප්‍රතිඅපනයන කිරීම වැළකෙන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom