Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kalegana මල්ලි කෝ බං උඹ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලගෙඩි හේනේ ඉඩම් කෑල්ලක කල ගෙඩි දෙකක් තුනක් හදාගෙන කාටවත් ගිනි ගෙඩියක් නොදී අල ගෙඩියක් තම්බා ගෙන කාලා තමන්ගෙ පාඩුවේ ජීවත් වුණු [USER=50801]@Kalegana[/USER] දවසක් පුංචි බට්ටිගේ වලං කඩේට කල ගෙඩි දාන්න යද්දී පුංචි බට්ටිගේ ගෙඩි දෙක දැකලා වහ වැටිනයි කියනවලුනේ.

වලං කඩේ කොච්චර කළ ගෙඩි අර ගෙඩි මේ ගෙඩි තිබ්බත් කඩේට යන කාගේ කාගෙත් ඉස්සෙල්ලාම නෙත ගැටෙන්නේ පුංචි බට්ටිගේ රං තැඹිලි ගෙඩි දෙකට කියලා ගම්මුන් කියනවනේ. ගමේ ගැටිච්චියෝ ළඟ කොච්චර දෙළුම් ගෙඩි, නාරං ගෙඩි, ජම්බෝල ගෙඩි තිබ්බත් පුංචි බට්ටිගේ රං තැඹිලි ගෙඩි දෙක ඉහළින් යන්න කාටවත් ගෙඩි දෙකක් තිබ්බේ නැහැයි කියනවනේ.

ගමේ කොල්ලො කුරුට්ටෝ කොයි වෙලේ බැලුවත් වලං කඩේට රිංගන් ඉන්නේ වලං ගන්ට කියලා සමහර හිතුවට හැමෝම පොර කකා අයිති කර ගන්ට බැලුවේ බට්ටිගේ ගෙඩි දෙක කියලා කියනවනේ. බට්ටිගේ ගෙඩි දෙක දැක්කම කොල්ලො කුරුට්ටෝ විතරක් නෙවේ නාකි ලොම්බන්ගෙත් පතෝල කරල් සරම් අස්සේ ඉබේටම නැටවෙන්නේ හක් ගෙඩිය පිඹිද්දි කුලප්පු වෙන නැට්ටුවෝ වගේලූ.

කල ගෙඩි අරගෙන වලං කඩේට ගොඩවුණු [USER=50801]@Kalegana[/USER] මල්ලිගේ ඔළු ගෙඩියෙත් අන්තීමෙට පුංචි බට්ටිගේ ගෙඩි දෙක හොල්මන් කරන්ට ගත්තලු. ඉතිං මේක ඔළු ගෙඩියේ අස්සේ හිර කරන් ඉඳපු [USER=50801]@Kalegana[/USER] ඕකේ කෙන් ගෙඩියක් වෙත් දෙන් කියලා බට්ටිගෙන් කැමැත්ත ඇහුවලූ.

[USER=50801]@Kalegana[/USER] ගේ වාසනාවට මෙච්චර කල් අත ගගා හිටපු කළ ගෙඩි ටික අත ඇරලා බට්ටිගේ ගෙඩි දෙක හුරතල් කරන්ට පුළුවන් උනාලු.

ගමේම කපුටෝ කන්ට බලාගෙන හිටපු වැල ගෙඩිය පිටින් ආපු කළ ගෙඩි විකුණන [USER=50801]@Kalegana[/USER] හොර ගෙඩිය කෑවට ගමේ කොල්ලො කුරුට්ටෝන්ගේ මූණු දොඹ ගෙඩි වගේ වුණායි කියනවනේ. සමහර වුං බට්ටිගේ රං තැඹිලි දෙක හෙන ගෙඩියක් ගහලා හරි කුරුවල් වෙලා යන්ට කියලා පෝලිමේ ගිහිං ගලේ දේවාලේ පොල් ගෙඩි ගැහුවලු.

කවුරු අකමැති උනත්, මොන හෙන ගෙඩියක් පාත් වුණත් කමක් නැහැ, ඕනේ එකෙක් ඉටි ගෙඩියක් කරගත් දෙන් කියලා පෝරුවට නැගලා පොල් ගෙඩියක් කපලා දෙන්නා ජෝඩු වුනළුනේ. හැබැයි ආනමාලු කෙසෙල් ගෙඩි කන්ට ආසාවෙන් හිටපු බට්ටි ට [USER=50801]@Kalegana[/USER] ගේ කොච්චි කරල දැකලා යක්ෂයා ආවේශ උනාළු.

[USER=50801]@Kalegana[/USER] ගේ මිරිස් කරළෙන් සෑහීමකට පත්නොවුණු බට්ටි ගමේ අන්තීමේට එක එකාගෙන් හොරාට ආනමාලු ගිල්ලලුනේ. පොඩි කාලේ අපි නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති කිව්වට බට්ටි නංගිගෙ ගෙඩි දෙක නං මුළු ගමටම ඇති වුනාලු. ඕක කන වැදුණු [USER=50801]@Kalegana[/USER] ඔළු ගෙඩිය ගල් ගෙඩියක ගහගෙන මැරුණායි කියනවනේ.

කල ගෙඩි විකුණල අල ගෙඩියක් තම්බා ගෙන බඩ ගෙඩිය පුරෝ ගත්තු [USER=50801]@Kalegana[/USER] ඇන්තිමෙට නතර වුණේ මොන ඉටි ගෙඩියක් වත් නැතුව. මීට වඩා හොදයි ඇටි කෙහෙක් ගෙඩියක් ගිලල උගුඩුවෙක් වගේ හිටියා නං කියලා දැන් [USER=50801]@Kalegana[/USER] ගේ ඔළු ගෙඩියට හිතෙනවා ඇති.

දැං බලන්ට මේ කතාවේ කී සැරයක් නං ගෙඩි ගෙඩි කියලා කියැවුණද කියලා? මේ කතාවේ ගෙඩි ගෙඩි ගෙඩි කියලා කියවුණු ගාන පිං බත් ගිලල බඩ ගෙඩිය පුරෝ ගන්න ඝන ගෙඩියෝ හුරතල් කරපු උපාසක අම්මලාගේ ගෙඩි වලටත් වඩා වැඩියි කියලා කියනවනේ.

දැං මේ කතාව කියවපු ඔබලට හිතෙනවා ඇති මොන ඉටි ගෙඩියක්ද මේ කියෙව්වේ කියලා. ඒ කියලා කුස්සිය මුල්ලේ තියෙන කළ ගෙඩිය අරගෙන ඔළු ගෙඩියේ එහෙම ගහ ගන්නවා නෙවේ ඕන්.

මේ අපූරු කථාව වැලපට්ටමේ අපිට කිව්වේ කලගෙඩි හේනේ අනුන්ට ගිණි ගෙඩි දීලා ප්රසිද්ධ ලතා ප්රනාන්දු. පුංචි බට්ටිගේ ගෙඩි දෙක කැමරා කාචයට අහු කරගත්තේ මල් දෙණියේ සමන්ත. අවාසනාවකට ඒ අපූරු ඡායා රූප ටික spamcheck ගේ ඉල්ලීම මත අපිට ඉවත් කරන්ට සිද්ද වුනා. ටිකක් ඉන්ටකෝ....

[QUOTE="rawatenna nam epa, post: 29312431, member: 582987"] කලගෙඩි හේනේ ඉඩම් කෑල්ලක කල ගෙඩි දෙකක් තුනක් හදාගෙන කාටවත් ගිනි ගෙඩියක් නොදී අල ගෙඩියක් තම්බා ගෙන කාලා තමන්ගෙ පාඩුවේ ජීවත් වුණු [USER=50801]@Kalegana[/USER] දවසක් පුංචි බට්ටිගේ වලං කඩේට කල ගෙඩි දාන්න යද්දී පුංචි බට්ටිගේ ගෙඩි දෙක දැකලා වහ වැටිනයි කියනවලුනේ. වලං කඩේ කොච්චර කළ ගෙඩි අර ගෙඩි මේ ගෙඩි තිබ්බත් කඩේට යන කාගේ කාගෙත් ඉස්සෙල්ලාම නෙත ගැටෙන්නේ පුංචි බට්ටිගේ රං තැඹිලි ගෙඩි දෙකට කියලා ගම්මුන් කියනවනේ. ගමේ ගැටිච්චියෝ ළඟ කොච්චර දෙළුම් ගෙඩි, නාරං ගෙඩි, ජම්බෝල ගෙඩි තිබ්බත් පුංචි බට්ටිගේ රං තැඹිලි ගෙඩි දෙක ඉහළින් යන්න කාටවත් ගෙඩි දෙකක් තිබ්බේ නැහැයි කියනවනේ. ගමේ කොල්ලො කුරුට්ටෝ කොයි වෙලේ බැලුවත් වලං කඩේට රිංගන් ඉන්නේ වලං ගන්ට කියලා සමහර හිතුවට හැමෝම පොර කකා අයිති කර ගන්ට බැලුවේ බට්ටිගේ ගෙඩි දෙක කියලා කියනවනේ. බට්ටිගේ ගෙඩි දෙක දැක්කම කොල්ලො කුරුට්ටෝ විතරක් නෙවේ නාකි ලොම්බන්ගෙත් පතෝල කරල් සරම් අස්සේ ඉබේටම නැටවෙන්නේ හක් ගෙඩිය පිඹිද්දි කුලප්පු වෙන නැට්ටුවෝ වගේලූ. කල ගෙඩි අරගෙන වලං කඩේට ගොඩවුණු [USER=50801]@Kalegana[/USER] මල්ලිගේ ඔළු ගෙඩියෙත් අන්තීමෙට පුංචි බට්ටිගේ ගෙඩි දෙක හොල්මන් කරන්ට ගත්තලු. ඉතිං මේක ඔළු ගෙඩියේ අස්සේ හිර කරන් ඉඳපු [USER=50801]@Kalegana[/USER] ඕකේ කෙන් ගෙඩියක් වෙත් දෙන් කියලා බට්ටිගෙන් කැමැත්ත ඇහුවලූ. [USER=50801]@Kalegana[/USER] ගේ වාසනාවට මෙච්චර කල් අත ගගා හිටපු කළ ගෙඩි ටික අත ඇරලා බට්ටිගේ ගෙඩි දෙක හුරතල් කරන්ට පුළුවන් උනාලු. ගමේම කපුටෝ කන්ට බලාගෙන හිටපු වැල ගෙඩිය පිටින් ආපු කළ ගෙඩි විකුණන [USER=50801]@Kalegana[/USER] හොර ගෙඩිය කෑවට ගමේ කොල්ලො කුරුට්ටෝන්ගේ මූණු දොඹ ගෙඩි වගේ වුණායි කියනවනේ. සමහර වුං බට්ටිගේ රං තැඹිලි දෙක හෙන ගෙඩියක් ගහලා හරි කුරුවල් වෙලා යන්ට කියලා පෝලිමේ ගිහිං ගලේ දේවාලේ පොල් ගෙඩි ගැහුවලු. කවුරු අකමැති උනත්, මොන හෙන ගෙඩියක් පාත් වුණත් කමක් නැහැ, ඕනේ එකෙක් ඉටි ගෙඩියක් කරගත් දෙන් කියලා පෝරුවට නැගලා පොල් ගෙඩියක් කපලා දෙන්නා ජෝඩු වුනළුනේ. හැබැයි ආනමාලු කෙසෙල් ගෙඩි කන්ට ආසාවෙන් හිටපු බට්ටි ට [USER=50801]@Kalegana[/USER] ගේ කොච්චි කරල දැකලා යක්ෂයා ආවේශ උනාළු. [USER=50801]@Kalegana[/USER] ගේ මිරිස් කරළෙන් සෑහීමකට පත්නොවුණු බට්ටි ගමේ අන්තීමේට එක එකාගෙන් හොරාට ආනමාලු ගිල්ලලුනේ. පොඩි කාලේ අපි නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති කිව්වට බට්ටි නංගිගෙ ගෙඩි දෙක නං මුළු ගමටම ඇති වුනාලු. ඕක කන වැදුණු [USER=50801]@Kalegana[/USER] ඔළු ගෙඩිය ගල් ගෙඩියක ගහගෙන මැරුණායි කියනවනේ. කල ගෙඩි විකුණල අල ගෙඩියක් තම්බා ගෙන බඩ ගෙඩිය පුරෝ ගත්තු [USER=50801]@Kalegana[/USER] ඇන්තිමෙට නතර වුණේ මොන ඉටි ගෙඩියක් වත් නැතුව. මීට වඩා හොදයි ඇටි කෙහෙක් ගෙඩියක් ගිලල උගුඩුවෙක් වගේ හිටියා නං කියලා දැන් [USER=50801]@Kalegana[/USER] ගේ ඔළු ගෙඩියට හිතෙනවා ඇති. දැං බලන්ට මේ කතාවේ කී සැරයක් නං ගෙඩි ගෙඩි කියලා කියැවුණද කියලා? මේ කතාවේ ගෙඩි ගෙඩි ගෙඩි කියලා කියවුණු ගාන පිං බත් ගිලල බඩ ගෙඩිය පුරෝ ගන්න ඝන ගෙඩියෝ හුරතල් කරපු උපාසක අම්මලාගේ ගෙඩි වලටත් වඩා වැඩියි කියලා කියනවනේ. දැං මේ කතාව කියවපු ඔබලට හිතෙනවා ඇති මොන ඉටි ගෙඩියක්ද මේ කියෙව්වේ කියලා. ඒ කියලා කුස්සිය මුල්ලේ තියෙන කළ ගෙඩිය අරගෙන ඔළු ගෙඩියේ එහෙම ගහ ගන්නවා නෙවේ ඕන්. මේ අපූරු කථාව වැලපට්ටමේ අපිට කිව්වේ කලගෙඩි හේනේ අනුන්ට ගිණි ගෙඩි දීලා ප්රසිද්ධ ලතා ප්රනාන්දු. පුංචි බට්ටිගේ ගෙඩි දෙක කැමරා කාචයට අහු කරගත්තේ මල් දෙණියේ සමන්ත. අවාසනාවකට ඒ අපූරු ඡායා රූප ටික spamcheck ගේ ඉල්ලීම මත අපිට ඉවත් කරන්ට සිද්ද වුනා. ටිකක් ඉන්ටකෝ.... [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom