Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kallath ekka nidahase gihin inna thanak colombo vala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mount Lavinia Hotel Sea Food Cove එකට යන්න. හම්බෙන පළවෙනි දවසම තොල් දාන්නයි, පෙට්ටි කඩන්නෙයි නැතුව ලස්සනට ජිවිතේ පටන් ගන්න. ඔය restaurant එකේ කෑම ටිකක් ගණන්. ඒ නිසා 2000/= වත් සල්ලි වලින් අරන් යන්න. අර VAT, NBT ද මොනවද මන්දා වැදුනට පස්සේ තව ටිකක් ගාන වැඩි වෙනවා. ලස්සනයි තැන නම්. පස්සේ දවසක උම්මා දීපන්.

https://www.yamu.lk/place/seafood-cove/

එහෙමත් නැත්නම් Barracuda එක හොදයි. හරි හමන් plan එකක් ඇතුව වැඩ කරන්න. එතකොට දවස ගොඩක් romantic වෙනවා.

උදෙන්ම Liberty එකේ Film එකක් බලන්න යන්න. පස්සේ Beach යන්න. එහෙමත් නැත්නම් කෙලින්ම Barracuda එකට යන්න දවල්ට කන්න. එතන private beach එකක් තියෙනවා. කෑම හදනකන් උබලට රැල්ල පාගන්න පුළුවන්. වෙන beach වලට යන්නේ බලාගෙන.

මට දවසක් beach එකේ එකෙක් තර්ජනය කළා කෑල්ල එක්ක ඉන්නැද්දි (අපි නිකන් බෝට්ටුවකට හේත්තු වෙලා හිටියේ). සීන් එක උනේ උගෙන් අන්නාසි ද අඹ ද මන්දා මම ගත්තේ නෑ කියලා. රු. 30/= හරි 50/= හරි පොඩි මල්ලක්. හරි අප්පිරියි තිබ්බ ඒවා. මම ගන්න බෑ කියුවා. එහෙම කියුවහම මට සද්දේ දැම්මා උනුයි beach එක run කරන්නේ මට ඉන්න දෙන්නේ නෑ ප්රශ්ණ දානවා කියලා. මම බැලුවා Army පෝස්ට් එකක් තියෙනවද කියලා.. තිබ්බට මම වලි දාගන්න ගියේ නෑ. පස්සේ මල්ලක් ගත්තා. ඌ මගෙත් එක්ක Fit උනා. උන් කියුවා පස්සේ Army එකේ අයත් මුන් එක්ක Fit කියලා. ඉතින් පස්සේ මට වතුර බොන්න එහෙම ඕනනම් ගෙදරට එන්නත් කියුවා. මම හා කියලා Shape උනා. මේක උනේ දෙහිවල Train station ගාව beach එකේ. එදායින් පස්සේ අපි රැල්ල පැත්තේ පස් පෑගුවේ නෑ.

[QUOTE="The_Killer, post: 20170384, member: 497820"] [SIZE="4"][COLOR="DarkRed"]Mount Lavinia Hotel Sea Food Cove එකට යන්න. හම්බෙන පළවෙනි දවසම තොල් දාන්නයි, පෙට්ටි කඩන්නෙයි නැතුව ලස්සනට ජිවිතේ පටන් ගන්න. ඔය restaurant එකේ කෑම ටිකක් ගණන්. ඒ නිසා 2000/= වත් සල්ලි වලින් අරන් යන්න. අර VAT, NBT ද මොනවද මන්දා වැදුනට පස්සේ තව ටිකක් ගාන වැඩි වෙනවා. ලස්සනයි තැන නම්. පස්සේ දවසක උම්මා දීපන්.[/COLOR] [url]https://www.yamu.lk/place/seafood-cove/[/url] එහෙමත් නැත්නම් [URL="http://www.barracuda.lk/"]Barracuda[/URL] එක හොදයි. හරි හමන් plan එකක් ඇතුව වැඩ කරන්න. එතකොට දවස ගොඩක් romantic වෙනවා. උදෙන්ම Liberty එකේ Film එකක් බලන්න යන්න. පස්සේ Beach යන්න. එහෙමත් නැත්නම් කෙලින්ම Barracuda එකට යන්න දවල්ට කන්න. එතන private beach එකක් තියෙනවා. කෑම හදනකන් උබලට රැල්ල පාගන්න පුළුවන්. වෙන beach වලට යන්නේ බලාගෙන. මට දවසක් beach එකේ එකෙක් තර්ජනය කළා කෑල්ල එක්ක ඉන්නැද්දි (අපි නිකන් බෝට්ටුවකට හේත්තු වෙලා හිටියේ). සීන් එක උනේ උගෙන් අන්නාසි ද අඹ ද මන්දා මම ගත්තේ නෑ කියලා. රු. 30/= හරි 50/= හරි පොඩි මල්ලක්. හරි අප්පිරියි තිබ්බ ඒවා. මම ගන්න බෑ කියුවා. එහෙම කියුවහම මට සද්දේ දැම්මා උනුයි beach එක run කරන්නේ මට ඉන්න දෙන්නේ නෑ ප්රශ්ණ දානවා කියලා. මම බැලුවා Army පෝස්ට් එකක් තියෙනවද කියලා.. තිබ්බට මම වලි දාගන්න ගියේ නෑ. පස්සේ මල්ලක් ගත්තා. ඌ මගෙත් එක්ක Fit උනා. උන් කියුවා පස්සේ Army එකේ අයත් මුන් එක්ක Fit කියලා. ඉතින් පස්සේ මට වතුර බොන්න එහෙම ඕනනම් ගෙදරට එන්නත් කියුවා. මම හා කියලා Shape උනා. මේක උනේ දෙහිවල Train station ගාව beach එකේ. එදායින් පස්සේ අපි රැල්ල පැත්තේ පස් පෑගුවේ නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom