Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
KALPANTHE SIHINAYAK TRAILER A Dream Beyond the Horizon
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකනම් හොද ෆිල්ම් එකක් වගේ..

[YOUTUBE]_hwZhSSU94c[/YOUTUBE]

චන්න... අංජලිකා හදමින් මීට වසර හයකට පෙර චිත්‍රපට අධ්යක්ෂවරයෙක් වුණා. පූජා උමාශංකර්... අපේ සිනමාවට හඳුන්වා දුන්නේ චන්න. ඒ "අංජලිකා" චිත්‍රපටයෙන්. දැන් චන්න අපේ සිනමාවට තවත් අලුත් ඉන්දීය ශිල්පිණියක් හඳුන්වා දෙනවා.. ඇය... බැංගලෝරයේ ... චයිත්රා චන්ද්‍රනාත්.

චන්න වසර තුනක් තිස්සේ දුටු හීනයක්... කල්පාන්තේ සිහිනයක්.... ලස්සන රූපරාමු... ලස්සන සින්දු... ලස්සන පෙම්වතුන් දෙදෙනෙක් .... ලස්සන චිත්‍රපටයක්... චන්න... ඔහු දුටු හීනය ගැන සිනමා කලා සංග්‍රහය සමග අද අදහස් බෙදා හදා ගන්නවා.

කල්පාන්තේ සිහිනයක්... ප්‍රතිචාර හොඳද?

ඇත්තටම හොඳයි. බලපු අය කතා කරලා කියනවා වෙනස් චිත්‍රපටයක් කියලා. වානිජ චිත්‍රපටයක් වුණත් වෙනසක් කරපු හරවත්, රසවත් චිත්‍රපටයක් බවයි ක්ෂේත්රයේ බොහෝ දෙනාගේත් මතය. ප්‍රතිචාර නරක නෑ.

ඔබ අංජලිකා කරලා අවුරුදු හයයි... දෙවැන්න මෙතරම් පමා වුණේ ඇයි..?

අංජලිකා කළාට පස්සේ චිත්‍රපට කීපයක්ම කරන්න හැදුවා. ඉන්දියාවේ ජෙම්නි හා ශ්‍රී ලංකාවේ ජාතික චිත්‍රපට සංස්ථාව සමග එක්ව දැවැන්ත චිත්‍රපටයකට ගිවිසුම් පවා අත්සන් කළා. ඒත් ඒක යම් යම් හේතුමත අතරමගදී නතර වුණා. කල්පාන්තේ සිහිනයක් පටන් ගත්තේ 2011 දී. නිමා කරන්න අවුරුදු තුනක් ගතවුණා.

ඇයි අවුරුදු තුනක් ගතවුණේ...?

මේ චිත්‍රපටය කරන්න එතරම් පහසු නෑ... දැවැන්ත පසුතල. ලංකාවේ ලස්සනම තැන් දර්ශන තල ලෙස යොදා ගත්තේ. මීට පෙර මේ පසුතල දර්ශන චිත්‍රපටවලින් දැකලා නෑ. ඒ ගැන මම අතිශය වෙහෙසුනා. ඒ නිසා කාලය ගත වුණා. පසු නිෂ්පාදන කටයුතු සඳහාත් වැඩිපුර කාලය ගතකළා.

ඔබ කළ චිත්‍රපට දෙකටම යොදා ගත්තේ ඉන්දීය නිළියන්.. ඇයි ඔබට ගැලපෙන නිළියන් ලංකාවේ නැති නිසාද?

නෑ.... ගැලපෙන නොගැලපෙන නිසා නොවේ. වෙළෙඳපොළ සැලකීමකට ලක් කළා. ඉන්දීය තරුවලට අපේ රටේ කැමැත්තක් තියෙනවනේ. මම හිතනවා අපේ හුඟාක් තරුණ නිළියෝ ටෙලිනාට්‍යවල දකිනවා. ලස්සන අය ඉන්නවා. ඒත් ඒ අය නිතරම පෙනෙන අය. ඒ නිසා අපේ තරුණ ලස්සන නිළියෝ තරු වටිනාකම නැති කරගෙනයි ඉන්නේ.

චයිත්රා... ඔබ තෝරා ගත්තේ කොහොමද?

ඇත්තටම ඇය මෝස්තර නිරූපිකාවක්... වගේම ක්‍රීඩිකාවක්... ඇගේ ප්‍රථම රඟපෑම කල්පාන්තේ සිsහිනයක් රඟපෑම වගේම ඇයට භාෂාවත් අලුත් වුණා. එනිසා ඇය හැසිරවීම දුෂ්කර ක්‍රියාවක් වුණා. ඒත් අවසානයේ ඇය හොඳින් රඟපෑවා. මම මුලින්ම තෝරාගත්තේ දකුණු ඉන්දියානු නිළියක්. ඒත් දකුණු ඉන්දියානු නළු නිළි සංගමය කැමති වුණේ නෑ ශ්‍රී ලංකාවට නිළියක් එවන්න. ඒකට හේතුව අපේ රටේ ඒ දවස්වල තිබූ දේශපාලන වාතාවරණය. ඒ නිසා මම හිස් අතින් ආපහු ලංකාවට ආවා. ඇවිත් ආයෙත් බැංගලෝරයට ගිsහින් චයිත්රාව තෝර ගත්තා.

ඇයට අපේ සිනමාව ගැන අත්දැකීම් තිබුණද?

ඇය අංජලිකා ගැන මා ගැන අන්තර්ජාලය හරහා තොරතුරු දැනගෙන හිටියා. ඒත් සිංහල සිනමාව ගැන චයිත‍්‍රාට අවබෝධයක් තිබුණේ නෑ.

ඔබ කලකට පසු රඟපාන්නේත් මේ චිත්‍රපටයේ. අපේ සිනමාවේ පෙම්වතුන් වැඩි නිසාද ඔබට අවස්ථාවක් නොලැබෙන්නේ?

එහෙමම කියන්න බෑ. නිෂ්පාදනය පැත්තෙන් බොහෝ අය හිතනවා. මාව ආදරවන්තයාගේ චරිතයටම පමණක්. ඒත් උදයකාන්ත වර්ණසූරිය සෙනසුරු මාරුව චිත්‍රපටයේ මාව වෙනස් චරිතයකට යොදා ගත්තා. හොඳම නළුවාට පවා සම්මාන උළෙල දෙකකදී මාව නිර්දේශ වන්න ඒ චරිතය හේතුවුණා. පසුගිය කාලයේ පෙම්වතුන් ඉන්න චිත්‍රපට වැඩිපුර කෙරුනෙත් නෑනේ. ඉතිහාස කතා, බෞද්ධ කතා තමයි හැදුණේ. සමහර ඉතිහාස කතාවලට මට ආරාධනා කළා. ඒත් ඒ චරිත ගැන මට සෑහීමකට පත්වෙන්න බැරි වුණා.

කලාත්මක චිත්‍රපටයක ගැඹුරු චරිතයක් කරන්න කැමැත්තක් නැද්ද?

කැමැත්තක් තියෙනවා. සෙනසුරු මාරුව චිත්‍රපටයෙත් කළේ ගැඹුරු චරිතයක්. ටෙලි නාට්‍යවලත් කළා ඒ වගේ චරිත. ඒත් චිත්‍රපටවලට ආරාධනා නෑ. ඒ වගේ චරිතවලට ආරාධනා ලැබුණොත් ඉතාම කැමැත්තෙන් භාර ගන්නවා.

අද සිනමා කර්මාන්තය ගැන නළුවෙකු ලෙස නොවේ... චිත්‍රපට අධ්යක්ෂවරයකු ලෙස ඔබ දරන මතය...

අද ඉන්න බොහෝ අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණාත්මක හැකියාව බොහෝම ඉහළයි. ඒත් කර්මාන්තයේ පුqදුමාකාර අර්බුද තියෙනවා. සිනමාව රැක ගන්න නම් මේ අර්බුදවලට ඉතාම ඉක්මණින් පිළියම් අවශ්‍යයි. මේ චිත්‍රපටය කරද්දී... තිරගත කරන්න සූදානම් වෙද්දී මම විඳපු කටුක අත්දැකීම් අනන්තයි අප්‍රමාණයි. ඒ නිසාම කල්පාන්තේ සිහිනයක් හීනයක්ම වෙන්න ඉඩ තිබුණා. ඒත් ඒ හීනය හැබෑ වුණා. ප්‍රදර්ශනයේදී විතරක් නොවේ සම්පූර්ණ ක්‍රියාදාමයම ප්‍රශ්න රැසක් තිබෙනවා. මේ අර්බුදවලින් ජයගන්න ක්ෂේත්රයේ සියලු දෙනාම එකට එකතු විය යුතුයි.

ඔබ කල්පාන්තේ සිහිනයක් හැදුවේ නෙගටිව් වලින්. ඇයි ඩිජිටල් තාක්ෂණයට අකමැතිද?

ඩිජිටල් තාක්ෂණය සමග ඉදිරියට යායුතුයි. ඒත් මම පෞද්ගලිකව හිතනවා සිනමාව කියන්නේ නෙගටිව් කියලා. නෙගටිව් දර්ශනවල පැහැදිලිව, ගැඹුරු වර්ණ, සංයෝජන ඩිජිටල් මාධ්‍යයෙන් ගන්න අමාරුයි. ඒත් ඉතින් තාක්ෂණයට අපි අනුගත විය යුතුයි.

ඔබ මීළඟ චිත්‍රපටයට සූදානම්ද?

ඔව්... අලුත් එකකට ගිවිසුම් අත්සන් කළා. ඒක ළමා චිත්‍රපටයක්. කල්පාන්තේ සිහිනයක්.... ප්‍රදර්ශන කටයුතු අවසන් වූ ගමන් තුන්වැන්න පටන් ගන්නවා.

ඔබ ටෙලිනාට්‍යයක් නිර්මාණය කළා. විශේෂයෙන් ළමයින්ට.. ඒ පැත්තට යොමු නොවන්නේ ඇයි?

මේ දවස්වල මම "රතු අහස" ටෙලි නාට්‍යයේ රඟපානවා. ඒකත් හොඳ චරිතයක්. ඒ වගේ හොඳ චරිත ලැබුණොත් කරනවා. අධ්‍යක්ෂණය කරන්න නම් අදහසක් නෑ. ඒ සඳහා ගතකරන කාලය අපරාදේ...

කල්පාන්තේ සිහිනයක්... කණ්ඩායම ගැන සඳහනක් කළොත්...?

ඔව්... මම හැරෙන්නට චයිත්රා, සනත් ගුණතිලක, අයිරාංගනී සේරසිංහ, හේමසිරි ලියනගේ, නිහාල් ප්‍රනාන්දු, හිමාලි සයුරංගි, සඳුන් විඡේසිරි වැනි ප්‍රවීණයන් රඟපානවා. ගායනා නිර්මන්ති නමැති ළමා නිළියත් සිනමාවට හඳුන්වා දෙනවා. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ පර්ල් විඡේසිංහ, සුනේත්‍රා බාලසූරිය, හර්ෂ ගමඇතිගේ සහ දොස්තර අසේල අමරසිරි, කතාව මගේ. තිර රචනය කපිල කුමාර කාලිංග. ගී ගයන්නේ උරේෂා රවිහාරි, උදය ශ්‍රී සහ රන්ජන් සාලිය. ගී පද වසන්ත කුමාර කොබවක, සුනිල් විමලවීර. තේමා ගීයට සංගීතය දිනේෂ් සුබසිංහ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ, කල්පාන්තේ සිහිනයක්" තුළින් මට වුවමනා වුණා. සිනමාවේ විවිධ රැළි... ඉතිහාස කතා... බෞද්ධ කතා... කොමඩි, ළමා චිත්‍රපට අතර උඩුගං බලා පීනන්න. වාණිජ චිත්‍රපටයක් වුණත් වෙනත් පැත්තකට ගෙනි යන්නයි මට වුවමනා වුණේ. මම හිතනවා සාර්ථක වුණා කියලා. ඒ වෙනස බලන්න... චිත්‍රපටය නරඹන්න කියලා රසික රසිකාවියන්ට ආරාධනා කරනවා. පවුලේ හැම කෙනෙකුටම එකට ඉඳගෙන බලන්න පුළුවන් චිත්‍රපටයක්. නැරඹූ පසුව ප්‍රේක්ෂකයා පසුතැවෙන චිත්‍රපටයක් නොවේ.

[QUOTE="Truth Hurts, post: 17377377, member: 477372"] [CENTER][COLOR="DarkRed"][SIZE="5"]මේකනම් හොද ෆිල්ම් එකක් වගේ..:yes::D[/SIZE][/COLOR] [IMG]http://www.ticketslk.com/movie_items/0001/0766/poster.jpg[/IMG] [YOUTUBE]_hwZhSSU94c[/YOUTUBE][/CENTER] [IMG]http://www.divaina.com/2014/11/14/kalpa117.jpg[/IMG][COLOR="Black"][SIZE="3"] චන්න... අංජලිකා හදමින් මීට වසර හයකට පෙර චිත්‍රපට අධ්යක්ෂවරයෙක් වුණා. පූජා උමාශංකර්... අපේ සිනමාවට හඳුන්වා දුන්නේ චන්න. ඒ "අංජලිකා" චිත්‍රපටයෙන්. දැන් චන්න අපේ සිනමාවට තවත් අලුත් ඉන්දීය ශිල්පිණියක් හඳුන්වා දෙනවා.. ඇය... බැංගලෝරයේ ... චයිත්රා චන්ද්‍රනාත්. චන්න වසර තුනක් තිස්සේ දුටු හීනයක්... කල්පාන්තේ සිහිනයක්.... ලස්සන රූපරාමු... ලස්සන සින්දු... ලස්සන පෙම්වතුන් දෙදෙනෙක් .... ලස්සන චිත්‍රපටයක්... චන්න... ඔහු දුටු හීනය ගැන සිනමා කලා සංග්‍රහය සමග අද අදහස් බෙදා හදා ගන්නවා. කල්පාන්තේ සිහිනයක්... ප්‍රතිචාර හොඳද? ඇත්තටම හොඳයි. බලපු අය කතා කරලා කියනවා වෙනස් චිත්‍රපටයක් කියලා. වානිජ චිත්‍රපටයක් වුණත් වෙනසක් කරපු හරවත්, රසවත් චිත්‍රපටයක් බවයි ක්ෂේත්රයේ බොහෝ දෙනාගේත් මතය. ප්‍රතිචාර නරක නෑ. ඔබ අංජලිකා කරලා අවුරුදු හයයි... දෙවැන්න මෙතරම් පමා වුණේ ඇයි..? අංජලිකා කළාට පස්සේ චිත්‍රපට කීපයක්ම කරන්න හැදුවා. ඉන්දියාවේ ජෙම්නි හා ශ්‍රී ලංකාවේ ජාතික චිත්‍රපට සංස්ථාව සමග එක්ව දැවැන්ත චිත්‍රපටයකට ගිවිසුම් පවා අත්සන් කළා. ඒත් ඒක යම් යම් හේතුමත අතරමගදී නතර වුණා. කල්පාන්තේ සිහිනයක් පටන් ගත්තේ 2011 දී. නිමා කරන්න අවුරුදු තුනක් ගතවුණා. ඇයි අවුරුදු තුනක් ගතවුණේ...? මේ චිත්‍රපටය කරන්න එතරම් පහසු නෑ... දැවැන්ත පසුතල. ලංකාවේ ලස්සනම තැන් දර්ශන තල ලෙස යොදා ගත්තේ. මීට පෙර මේ පසුතල දර්ශන චිත්‍රපටවලින් දැකලා නෑ. ඒ ගැන මම අතිශය වෙහෙසුනා. ඒ නිසා කාලය ගත වුණා. පසු නිෂ්පාදන කටයුතු සඳහාත් වැඩිපුර කාලය ගතකළා. ඔබ කළ චිත්‍රපට දෙකටම යොදා ගත්තේ ඉන්දීය නිළියන්.. ඇයි ඔබට ගැලපෙන නිළියන් ලංකාවේ නැති නිසාද? නෑ.... ගැලපෙන නොගැලපෙන නිසා නොවේ. වෙළෙඳපොළ සැලකීමකට ලක් කළා. ඉන්දීය තරුවලට අපේ රටේ කැමැත්තක් තියෙනවනේ. මම හිතනවා අපේ හුඟාක් තරුණ නිළියෝ ටෙලිනාට්‍යවල දකිනවා. ලස්සන අය ඉන්නවා. ඒත් ඒ අය නිතරම පෙනෙන අය. ඒ නිසා අපේ තරුණ ලස්සන නිළියෝ තරු වටිනාකම නැති කරගෙනයි ඉන්නේ. චයිත්රා... ඔබ තෝරා ගත්තේ කොහොමද? ඇත්තටම ඇය මෝස්තර නිරූපිකාවක්... වගේම ක්‍රීඩිකාවක්... ඇගේ ප්‍රථම රඟපෑම කල්පාන්තේ සිsහිනයක් රඟපෑම වගේම ඇයට භාෂාවත් අලුත් වුණා. එනිසා ඇය හැසිරවීම දුෂ්කර ක්‍රියාවක් වුණා. ඒත් අවසානයේ ඇය හොඳින් රඟපෑවා. මම මුලින්ම තෝරාගත්තේ දකුණු ඉන්දියානු නිළියක්. ඒත් දකුණු ඉන්දියානු නළු නිළි සංගමය කැමති වුණේ නෑ ශ්‍රී ලංකාවට නිළියක් එවන්න. ඒකට හේතුව අපේ රටේ ඒ දවස්වල තිබූ දේශපාලන වාතාවරණය. ඒ නිසා මම හිස් අතින් ආපහු ලංකාවට ආවා. ඇවිත් ආයෙත් බැංගලෝරයට ගිsහින් චයිත්රාව තෝර ගත්තා. ඇයට අපේ සිනමාව ගැන අත්දැකීම් තිබුණද? ඇය අංජලිකා ගැන මා ගැන අන්තර්ජාලය හරහා තොරතුරු දැනගෙන හිටියා. ඒත් සිංහල සිනමාව ගැන චයිත‍්‍රාට අවබෝධයක් තිබුණේ නෑ. ඔබ කලකට පසු රඟපාන්නේත් මේ චිත්‍රපටයේ. අපේ සිනමාවේ පෙම්වතුන් වැඩි නිසාද ඔබට අවස්ථාවක් නොලැබෙන්නේ? එහෙමම කියන්න බෑ. නිෂ්පාදනය පැත්තෙන් බොහෝ අය හිතනවා. මාව ආදරවන්තයාගේ චරිතයටම පමණක්. ඒත් උදයකාන්ත වර්ණසූරිය සෙනසුරු මාරුව චිත්‍රපටයේ මාව වෙනස් චරිතයකට යොදා ගත්තා. හොඳම නළුවාට පවා සම්මාන උළෙල දෙකකදී මාව නිර්දේශ වන්න ඒ චරිතය හේතුවුණා. පසුගිය කාලයේ පෙම්වතුන් ඉන්න චිත්‍රපට වැඩිපුර කෙරුනෙත් නෑනේ. ඉතිහාස කතා, බෞද්ධ කතා තමයි හැදුණේ. සමහර ඉතිහාස කතාවලට මට ආරාධනා කළා. ඒත් ඒ චරිත ගැන මට සෑහීමකට පත්වෙන්න බැරි වුණා. කලාත්මක චිත්‍රපටයක ගැඹුරු චරිතයක් කරන්න කැමැත්තක් නැද්ද? කැමැත්තක් තියෙනවා. සෙනසුරු මාරුව චිත්‍රපටයෙත් කළේ ගැඹුරු චරිතයක්. ටෙලි නාට්‍යවලත් කළා ඒ වගේ චරිත. ඒත් චිත්‍රපටවලට ආරාධනා නෑ. ඒ වගේ චරිතවලට ආරාධනා ලැබුණොත් ඉතාම කැමැත්තෙන් භාර ගන්නවා. අද සිනමා කර්මාන්තය ගැන නළුවෙකු ලෙස නොවේ... චිත්‍රපට අධ්යක්ෂවරයකු ලෙස ඔබ දරන මතය... අද ඉන්න බොහෝ අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණාත්මක හැකියාව බොහෝම ඉහළයි. ඒත් කර්මාන්තයේ පුqදුමාකාර අර්බුද තියෙනවා. සිනමාව රැක ගන්න නම් මේ අර්බුදවලට ඉතාම ඉක්මණින් පිළියම් අවශ්‍යයි. මේ චිත්‍රපටය කරද්දී... තිරගත කරන්න සූදානම් වෙද්දී මම විඳපු කටුක අත්දැකීම් අනන්තයි අප්‍රමාණයි. ඒ නිසාම කල්පාන්තේ සිහිනයක් හීනයක්ම වෙන්න ඉඩ තිබුණා. ඒත් ඒ හීනය හැබෑ වුණා. ප්‍රදර්ශනයේදී විතරක් නොවේ සම්පූර්ණ ක්‍රියාදාමයම ප්‍රශ්න රැසක් තිබෙනවා. මේ අර්බුදවලින් ජයගන්න ක්ෂේත්රයේ සියලු දෙනාම එකට එකතු විය යුතුයි. ඔබ කල්පාන්තේ සිහිනයක් හැදුවේ නෙගටිව් වලින්. ඇයි ඩිජිටල් තාක්ෂණයට අකමැතිද? ඩිජිටල් තාක්ෂණය සමග ඉදිරියට යායුතුයි. ඒත් මම පෞද්ගලිකව හිතනවා සිනමාව කියන්නේ නෙගටිව් කියලා. නෙගටිව් දර්ශනවල පැහැදිලිව, ගැඹුරු වර්ණ, සංයෝජන ඩිජිටල් මාධ්‍යයෙන් ගන්න අමාරුයි. ඒත් ඉතින් තාක්ෂණයට අපි අනුගත විය යුතුයි. ඔබ මීළඟ චිත්‍රපටයට සූදානම්ද? ඔව්... අලුත් එකකට ගිවිසුම් අත්සන් කළා. ඒක ළමා චිත්‍රපටයක්. කල්පාන්තේ සිහිනයක්.... ප්‍රදර්ශන කටයුතු අවසන් වූ ගමන් තුන්වැන්න පටන් ගන්නවා. ඔබ ටෙලිනාට්‍යයක් නිර්මාණය කළා. විශේෂයෙන් ළමයින්ට.. ඒ පැත්තට යොමු නොවන්නේ ඇයි? මේ දවස්වල මම "රතු අහස" ටෙලි නාට්‍යයේ රඟපානවා. ඒකත් හොඳ චරිතයක්. ඒ වගේ හොඳ චරිත ලැබුණොත් කරනවා. අධ්‍යක්ෂණය කරන්න නම් අදහසක් නෑ. ඒ සඳහා ගතකරන කාලය අපරාදේ... කල්පාන්තේ සිහිනයක්... කණ්ඩායම ගැන සඳහනක් කළොත්...? ඔව්... මම හැරෙන්නට චයිත්රා, සනත් ගුණතිලක, අයිරාංගනී සේරසිංහ, හේමසිරි ලියනගේ, නිහාල් ප්‍රනාන්දු, හිමාලි සයුරංගි, සඳුන් විඡේසිරි වැනි ප්‍රවීණයන් රඟපානවා. ගායනා නිර්මන්ති නමැති ළමා නිළියත් සිනමාවට හඳුන්වා දෙනවා. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ පර්ල් විඡේසිංහ, සුනේත්‍රා බාලසූරිය, හර්ෂ ගමඇතිගේ සහ දොස්තර අසේල අමරසිරි, කතාව මගේ. තිර රචනය කපිල කුමාර කාලිංග. ගී ගයන්නේ උරේෂා රවිහාරි, උදය ශ්‍රී සහ රන්ජන් සාලිය. ගී පද වසන්ත කුමාර කොබවක, සුනිල් විමලවීර. තේමා ගීයට සංගීතය දිනේෂ් සුබසිංහ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ, කල්පාන්තේ සිහිනයක්" තුළින් මට වුවමනා වුණා. සිනමාවේ විවිධ රැළි... ඉතිහාස කතා... බෞද්ධ කතා... කොමඩි, ළමා චිත්‍රපට අතර උඩුගං බලා පීනන්න. වාණිජ චිත්‍රපටයක් වුණත් වෙනත් පැත්තකට ගෙනි යන්නයි මට වුවමනා වුණේ. මම හිතනවා සාර්ථක වුණා කියලා. ඒ වෙනස බලන්න... චිත්‍රපටය නරඹන්න කියලා රසික රසිකාවියන්ට ආරාධනා කරනවා. පවුලේ හැම කෙනෙකුටම එකට ඉඳගෙන බලන්න පුළුවන් චිත්‍රපටයක්. නැරඹූ පසුව ප්‍රේක්ෂකයා පසුතැවෙන චිත්‍රපටයක් නොවේ. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom