Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kammeli welawata maru
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවද එක්තරා පසල් දනව්වෙක දරදඩු සිත් ඇති කුමාර වයසේ කොල්ලෙකු හා අයාපත් සිරිත් ඇති කෙල්ලක අරභයා ටින් ටින් විසින් මෙම කතාව දේශනා කළහ.

යටගිය දවස බරණැස් නුවර ජයලලිතා නම් රැජනක දැහැමෙන් සෙමෙන් රාජ්ය කරන සමයෙහි, අසල ලංකාදීපයෙහි අශ්ඨවාපී නම් පසල් දනව්වෙක සක්පිඹිනා කුලයෙක්හි පුත් කුමරෙක් උපන්නේ, උපන් මොහොතේ තාරුකා රූපීන්ගේ පිහිටීම බලා දෛවඥයන් විසින් එම පුත් කුමරාට යුකීඝොෂ නම් නම් තැබීය.

මේ පින්වත් පුත් කුමරා නිසි විය එලැබි කල සිතන්නේ, “නිකම් එකගෘහිව සිට බත් ගිල දමනු මට තරම් නොවන්නේය. මාගේ පියාණන් මහා තෙද බලැති ජනයාට ප්රියයෙකු වන්නේ මමද ඔහු වැන්නෙක් වෙන්නෙම්” යයි සිතා සක් පිඹින්නට තැනක් සොයනුයේ “සිරස” නම්වු බොහෝ පරසිඳු රූප පෙට්ටි කොම්පැනියක් දැක එයට බැඳුනාහුය.

මෙම කුමරා වනාහි ප්රේක්ෂකයන් විෂයෙහි ප්රිය නොවුවාහුය. ප්රේක්ෂකයන් මහත් සේ අගය කළාවූ සූරපප්පා විකාශනය නතර කළාහු දවස දහස බැගින් වස්තු උපයන කවී නම් වෙසඟනක් හා එක්ව පැයක් තිස්සේ රූප පෙට්ටියේ නිශ්ප්රයෝජනයේ හෙළ බසත් නොවන පර බසත් නොවන බසෙකින් මහ හඬින් විලාප තියති. නොකාරණයේ සිනා නගති. හඬති. එවේලේ රූප පෙට්ටිය බලනා එකද සත්ව කෙනෙකුදු සොම්නසට නොපැමිණ මහත් දුකට පැමිණියාහුය. උනුදු මොහුගේ විලාපය තවදුරටත් නොඉවසන්නේ එකිනෙකා හා කතිකා කොට දිනෙක ෆේස් බුකියේදී “එම්බල, අනුවණ වූ දුෂ්ඨ කොල්ල, සූරපප්පා නම් සුපිරි වැඩසටහන බැලුවා වූ අපට තොපගේ සිස්ටීන් පස් කනේ යවුල් අනින්නාක් මෙන් දැනේ” යයි කිවුය. එතෙකුදු නොනැවතී “තොප පුරුෂයෙක් නොවන්නේ, තෝ ස්ත්රී අංගෝපාංගයන්ගෙන් යුත් භාග පුරුෂයෙකැ” මහත් වු ආක්රෝෂයෙන් පරිභව කරන්නේ “තෝ හස්තවිකාර මුඛවිකාරයෙන් උසුළු විසුළු පෑම නතර කරන තෙක් අපිදු තොගේ ෆෑන් පේජයේ වර්චස් කරන බව දැන ගනුව” යැයි තර්ජන කළාහුය.

යුකීඝොෂ කුමරුවාද ප්රේක්ෂක ප්රතිචාර දැක මහත් වූ කලකිරීමට පැමිණියේ තම වෝලය වසා විල්පත්තු වනයට ගොස් බඩ කපාගෙන දැස් උඩහිඳුවා මළේය. එකල්හි රූප පෙට්ටිය බලනා සියළුම සත්වයෝ මහත් උද්දාමයට පත් වූවාහු රතිඥ්ඥා දල්වා සතුට පළකොට බොහෝ කලක් සතුටිං සූර පප්පා බලමින් දිවි ගෙවුවාහුය.

-----------------යුකීඝොෂ කතාවස්තුව මෙතෙකින් හමාර වන්නේය.-----------------

[QUOTE="Kalaa, post: 16623139, member: 248166"] [SIZE="4"]තවද එක්තරා පසල් දනව්වෙක දරදඩු සිත් ඇති කුමාර වයසේ කොල්ලෙකු හා අයාපත් සිරිත් ඇති කෙල්ලක අරභයා ටින් ටින් විසින් මෙම කතාව දේශනා කළහ. යටගිය දවස බරණැස් නුවර ජයලලිතා නම් රැජනක දැහැමෙන් සෙමෙන් රාජ්ය කරන සමයෙහි, අසල ලංකාදීපයෙහි අශ්ඨවාපී නම් පසල් දනව්වෙක සක්පිඹිනා කුලයෙක්හි පුත් කුමරෙක් උපන්නේ, උපන් මොහොතේ තාරුකා රූපීන්ගේ පිහිටීම බලා දෛවඥයන් විසින් එම පුත් කුමරාට යුකීඝොෂ නම් නම් තැබීය. මේ පින්වත් පුත් කුමරා නිසි විය එලැබි කල සිතන්නේ, “නිකම් එකගෘහිව සිට බත් ගිල දමනු මට තරම් නොවන්නේය. මාගේ පියාණන් මහා තෙද බලැති ජනයාට ප්රියයෙකු වන්නේ මමද ඔහු වැන්නෙක් වෙන්නෙම්” යයි සිතා සක් පිඹින්නට තැනක් සොයනුයේ “සිරස” නම්වු බොහෝ පරසිඳු රූප පෙට්ටි කොම්පැනියක් දැක එයට බැඳුනාහුය. මෙම කුමරා වනාහි ප්රේක්ෂකයන් විෂයෙහි ප්රිය නොවුවාහුය. ප්රේක්ෂකයන් මහත් සේ අගය කළාවූ සූරපප්පා විකාශනය නතර කළාහු දවස දහස බැගින් වස්තු උපයන කවී නම් වෙසඟනක් හා එක්ව පැයක් තිස්සේ රූප පෙට්ටියේ නිශ්ප්රයෝජනයේ හෙළ බසත් නොවන පර බසත් නොවන බසෙකින් මහ හඬින් විලාප තියති. නොකාරණයේ සිනා නගති. හඬති. එවේලේ රූප පෙට්ටිය බලනා එකද සත්ව කෙනෙකුදු සොම්නසට නොපැමිණ මහත් දුකට පැමිණියාහුය. උනුදු මොහුගේ විලාපය තවදුරටත් නොඉවසන්නේ එකිනෙකා හා කතිකා කොට දිනෙක ෆේස් බුකියේදී “එම්බල, අනුවණ වූ දුෂ්ඨ කොල්ල, සූරපප්පා නම් සුපිරි වැඩසටහන බැලුවා වූ අපට තොපගේ සිස්ටීන් පස් කනේ යවුල් අනින්නාක් මෙන් දැනේ” යයි කිවුය. එතෙකුදු නොනැවතී “තොප පුරුෂයෙක් නොවන්නේ, තෝ ස්ත්රී අංගෝපාංගයන්ගෙන් යුත් භාග පුරුෂයෙකැ” මහත් වු ආක්රෝෂයෙන් පරිභව කරන්නේ “තෝ හස්තවිකාර මුඛවිකාරයෙන් උසුළු විසුළු පෑම නතර කරන තෙක් අපිදු තොගේ ෆෑන් පේජයේ වර්චස් කරන බව දැන ගනුව” යැයි තර්ජන කළාහුය. යුකීඝොෂ කුමරුවාද ප්රේක්ෂක ප්රතිචාර දැක මහත් වූ කලකිරීමට පැමිණියේ තම වෝලය වසා විල්පත්තු වනයට ගොස් බඩ කපාගෙන දැස් උඩහිඳුවා මළේය. එකල්හි රූප පෙට්ටිය බලනා සියළුම සත්වයෝ මහත් උද්දාමයට පත් වූවාහු රතිඥ්ඥා දල්වා සතුට පළකොට බොහෝ කලක් සතුටිං සූර පප්පා බලමින් දිවි ගෙවුවාහුය. -----------------යුකීඝොෂ කතාවස්තුව මෙතෙකින් හමාර වන්නේය.----------------- [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom