Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kandy එකෙන් ඇදුම් ගන්න එපා මෝඩයිනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Kandy එකෙන් ඇදුම් ගන්න එපා මෝඩයිනේ

හායි කුහක සිoහලු, මම ගියා නොවැ Kandy එකෙන් ඇදුම්ගන්න අවුරුද්දට .බඩු පරනයි.ඒ මදිවට කැෂියර් එකේ ඉන්න එවුන්ගේ කිසිම රෙස්පට් එකක් කස්ටමර්ට දෙන්නේ නෑ .ගහගන්න වගේ කතාව .බුම්මගෙන ඉන්නේ. අපේ ඉතුරු දුන්න ගමන් පර්ස් එකට දාගන්නත් කලින් එතනින් අයින්වෙන්නයි කියලා කියනවා.නිකන් හරියට මුන් අපිට නිකන් බඩු වික්කා වගේ .අපි නිකන් බඩු ගත්තා වගේ .මම බැලුවා පිටිපස්සේ පොලිමක්වත් තියනවද කියලා.බලු බල්ලෙක්වත් නෑ . කැෂියර් එකේ ඉන්න කික්කියෝ කැන්ඩි එක උන්ගේ බූදලයක් කියලා හිතන් ඉන්නේ .තමන් රස්සාවක් කරන්නේ කියන එකත් අමතක කරනවා .ඒමදිවට සමහර ඇදුම් බෑග් වලට දාන්නේ නෑ .ආයි හැරිලා එන්න උනා ඉතුරු ඇදුම් ටික ගන්න .උන්ගේ කිසිම සිහිකල්පනාවක් නෑ .

ඒ මදිවට ඇදුම් වල ටැග් නෑ .මිල සටහන් වෙලා නෑ .සෙරෙප්පු ජොඩුවක් ගත්තා.මෙන්න බොලේ අද ඒකේ සායම් ගිහිල්ලා.මට ඇහුනා වැඩකරන එකෙක් ඇන්ටියෙක්ට කියනවා මේ ශර්ට් අලුතින් ආවේ කියලා.ඒ කියන්නේ පරණ බඩුත් තියනවා

ශෝටක් ගත්තා.ඇදලා බැලුවා විතරයි සාක්කුව හිල් උනා.

සිකුරිටි කාරයන්ට නම් ජැන්ඩියට අන්දලා තියනවා.ලoකාවේ පොලිස් කිට් එකට වඩා ලස්සනයි.

මම පල්ලා දිව් රනවා මේ කිව්වේ ඇත්තයි කියලා.බොරුයිනම් අදම මම මැරෙන්න ඔනේ.

මේකේ බොරු පුම්බපු නමක් විතරයි තියෙන්නේ .පලයල්ලකෝ nolimit .හොද ගරුසරු ඇතුව නිදහසේ ඇදුම් ගන්න පුලුවන් මයේ හිතේ..

දැන් ඉතින් මෙතන ඉන්න අන්තවාදියෝ කියාගෙන ඒවි මම හම්බයෙක් කියලා.ඔන්න බලපල්ලකෝ..

තවත් එලකිරිවාසින්ගේ අත්දැකීම කිහිපයක් පහතින්

ඔය එලි වෙන්නේ ටික ටික..හොද හොද දේවල් එලිවෙන ජාමෙට කිව්වලු........

ඔකුන් කස්ටමර්ලාව හොරු ගානට දාලා තියෙන්නේ.ඔය වගේ තැන් වලට යන්න නරකයි.ඔක්කොටම කලින් ඕකුන් මිනිස්සුන්ට සලකන්න දැනගන්න ඔනේ .පිටරටවලනම් ඔය විකාර නෑ දැන්.බෑග් පිටින් ඇතුලට යන්න දෙනවා .මාත් ගිහින් තියනවා . හොද මිනිහත් හොරෙක් ගානට දානවා ඔය ධනපති හැත්ත...

මම එකදවසක් කොටුවේ ගුනසේන එකට ගියා.බඩු අරගෙන බෑග් එක ගන්න කවුන්ටරේට එද්දි ගෑනියෙක් බෑග් එකක් එල්ලන් ඇතුලට එන්න හැදුවා.කවුන්ටරේ ගෑනි කෑ ගැහුවා " බෑග් බෑග් " කියලා.ඊට පස්සේ ඒ ගැනි ඇතුලට යනකම් කවුන්ටරේ ගෑනි රව රව තමයි ඒ කස්ටමර්ට හිටියේ .මටනම් මේ රට ගැනම ලොකු කලකිරිමක් ආවා.

[QUOTE="sj91, post: 24327472, member: 514405"] [b]Kandy එකෙන් ඇදුම් ගන්න එපා මෝඩයිනේ[/b] [COLOR="Blue"][SIZE="3"][B]හායි කුහක සිoහලු, මම ගියා නොවැ Kandy එකෙන් ඇදුම්ගන්න අවුරුද්දට .බඩු පරනයි.ඒ මදිවට කැෂියර් එකේ ඉන්න එවුන්ගේ කිසිම රෙස්පට් එකක් කස්ටමර්ට දෙන්නේ නෑ .ගහගන්න වගේ කතාව .බුම්මගෙන ඉන්නේ. අපේ ඉතුරු දුන්න ගමන් පර්ස් එකට දාගන්නත් කලින් එතනින් අයින්වෙන්නයි කියලා කියනවා.නිකන් හරියට මුන් අපිට නිකන් බඩු වික්කා වගේ .අපි නිකන් බඩු ගත්තා වගේ .මම බැලුවා පිටිපස්සේ පොලිමක්වත් තියනවද කියලා.බලු බල්ලෙක්වත් නෑ . කැෂියර් එකේ ඉන්න කික්කියෝ කැන්ඩි එක උන්ගේ බූදලයක් කියලා හිතන් ඉන්නේ .තමන් රස්සාවක් කරන්නේ කියන එකත් අමතක කරනවා .ඒමදිවට සමහර ඇදුම් බෑග් වලට දාන්නේ නෑ .ආයි හැරිලා එන්න උනා ඉතුරු ඇදුම් ටික ගන්න .උන්ගේ කිසිම සිහිකල්පනාවක් නෑ . ඒ මදිවට ඇදුම් වල ටැග් නෑ .මිල සටහන් වෙලා නෑ .සෙරෙප්පු ජොඩුවක් ගත්තා.මෙන්න බොලේ අද ඒකේ සායම් ගිහිල්ලා.මට ඇහුනා වැඩකරන එකෙක් ඇන්ටියෙක්ට කියනවා මේ ශර්ට් අලුතින් ආවේ කියලා.ඒ කියන්නේ පරණ බඩුත් තියනවා ශෝටක් ගත්තා.ඇදලා බැලුවා විතරයි සාක්කුව හිල් උනා. සිකුරිටි කාරයන්ට නම් ජැන්ඩියට අන්දලා තියනවා.ලoකාවේ පොලිස් කිට් එකට වඩා ලස්සනයි. මම පල්ලා දිව් රනවා මේ කිව්වේ ඇත්තයි කියලා.බොරුයිනම් අදම මම මැරෙන්න ඔනේ. මේකේ බොරු පුම්බපු නමක් විතරයි තියෙන්නේ .පලයල්ලකෝ nolimit .හොද ගරුසරු ඇතුව නිදහසේ ඇදුම් ගන්න පුලුවන් මයේ හිතේ..:yes::rolleyes: දැන් ඉතින් මෙතන ඉන්න අන්තවාදියෝ කියාගෙන ඒවි මම හම්බයෙක් කියලා.ඔන්න බලපල්ලකෝ..:P:P:P:cool: තවත් එලකිරිවාසින්ගේ අත්දැකීම කිහිපයක් පහතින් :yes: [/B][/SIZE][/COLOR] :shocked: [COLOR="Blue"][SIZE="4"][B]ඔය එලි වෙන්නේ ටික ටික..හොද හොද දේවල් එලිවෙන ජාමෙට කිව්වලු........[/B][/SIZE][/COLOR]:cool: [COLOR="Blue"][SIZE="4"][B]:yes::yes::yes::yes:ඔකුන් කස්ටමර්ලාව හොරු ගානට දාලා තියෙන්නේ.ඔය වගේ තැන් වලට යන්න නරකයි.ඔක්කොටම කලින් ඕකුන් මිනිස්සුන්ට සලකන්න දැනගන්න ඔනේ .පිටරටවලනම් ඔය විකාර නෑ දැන්.බෑග් පිටින් ඇතුලට යන්න දෙනවා .මාත් ගිහින් තියනවා . හොද මිනිහත් හොරෙක් ගානට දානවා ඔය ධනපති හැත්ත... මම එකදවසක් කොටුවේ ගුනසේන එකට ගියා.බඩු අරගෙන බෑග් එක ගන්න කවුන්ටරේට එද්දි ගෑනියෙක් බෑග් එකක් එල්ලන් ඇතුලට එන්න හැදුවා.කවුන්ටරේ ගෑනි කෑ ගැහුවා " බෑග් බෑග් " කියලා.ඊට පස්සේ ඒ ගැනි ඇතුලට යනකම් කවුන්ටරේ ගෑනි රව රව තමයි ඒ කස්ටමර්ට හිටියේ .මටනම් මේ රට ගැනම ලොකු කලකිරිමක් ආවා.[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom