Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kandy City Center හිමිකරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දළදාමාළිගාව ට වඩා උසට සුද්ද වත් Building හැදුවේ නෑ .එකයි තට්ටු 9න් නැවැත්තුවේ. Kandy City Center හිමිකරුගේ ජීවිත කතාව

[ATTACH]65313[/ATTACH]

• ඒ තරම් සවිමත් නම් ඇයි තට්ටු නවයකින් බිල්ඩිම හමාර කළේ...

දළදා මාලිගාවේ පත්තිරිප්පුවට ඉහළින් ගොඩනැඟිල්ලක් නොහදන එක උඩරට සම්ප්රදාය සුද්දොවත් නොකඩපු ඒ සම්ප්රදාය අපිට කඩන්න පුළුවන්ද... පත්තිරිප්පුවට වඩා අඟල් දහයක් පහළින් අපි බිල්ඩිම ඉවර කළා. නැතිනම් උඩට යන්න යන්න තමයි මේ වගේ වාණිජ ගොඩනැඟිල්ලක ප්‍රයෝජනය සහ වාසිය තිබෙන්නේ. යහපත් දැක්මකදී ලාභ වාසි අත්හරින්න වෙනවා.

• 'Kandy City Center' හදපු ඔබ කවුද...

මේ රටට ආදරය කරන හොඳ සිංහලයෙක්. මහපොළොෙව පය ගහලා ජීවත්වන සරල චාම් මනුෂ්‍යයෙක්. මගේ ජීවිතයේ ලාභ අපේක්ෂාවලින් ඔබ්බට ගිය මහා දැක්මක් තිබෙනවා. මං වැඩ කරන්නෙ ඒ දැක්ම වෙනුවෙන්.

• ඒකද ඔබ, Majestic City… Liberty Plaza… පරදන මහා සාප්පු සංකීර්ණයක් නුවරට හැදුවේ...

Kandy City Center… දෙවැනි වෙන්නෙ කොළඹ World Trade Center (WTC) එකට පමණයි. නමුත් මං හැදුවේ වාණිජ ගොඩනැඟිල්ලක් ම නෙවෙයි. නුවරට - නුවරක්. මිනිස්සු එන නගරයක්. 'Dead City….' එකක් බවට පත්වෙමින් තිබූ නුවර, යළි පණ ලැබුවෙ මේ City Center එකෙන්.

• කියන්න, මේ සුපිරි සාප්පු සංකීර්ණය හරහා ඔබේ දැක්ම ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද...

නුවර මිනිසුන්ගේ ජීවිතයට 'Quality' කියන දේ මං එකතු කළා. හොඳ තත්වයක් ඇතිව ජීවත් වෙන්න.... කරන වෙළෙඳාම තත්වයක් ඇතිව කරන්න... ධනාත්මකව ජීවිතය දිහා බලන්න.... Kandy City Center ඔවුන්ට වේදිකාවක් වුණා. එදා පයින් ආපු කෙනා ව්‍යාපාරය ගොඩනඟාගෙන කාර් එකක එනවා. අපේ ප්‍රදර්ශන ශාලාවේ වෙළෙඳ ප්‍රදර්ශනවලින් ම හැදුණු මිනිස්සු ඉන්නවා. ඒ අයට වෙළෙඳපොළක් හදා දීම තුළම ජීවිත ඔසවා තැබෙනවා.

• නිදන නගරයක් ගොඩගන්න සුපිරි සාප්පු සංකීර්ණයකට විතරක් පුළුවන්ද...

City Center කියන්නෙ 1994 සැලසුම් කළ අපේ Project දහයෙන් එකක් විතරයි. නුවරට Master Plan එකක අවශ්‍යතාව රජය ප්‍රකාශ කළ වෙලාවෙ, අපිත් ඒ ටෙන්ඩර් එකට ඉල්ලුම් කළා. අට දෙනෙක් ඉදිරිපත් වුණා. ඒ අතරින් ඉදිරියෙන් ම තිබුණෙ මගේ සංකල්පය අනුව ජාත්‍යන්තර තලයේ ගෘහනිර්මාණ ශිල්පීන් වන ඈෂ්ලි ඩිවෝස් හා චන්ද්‍රා අබේසිංහ විසින් සැලසුම් කරන ලද Modern සහ Culture මිශ්‍ර වූ අපේ Master Plan එක. ඒ සැලසුම මල්වතු අස්ගිරි නාහිමිවරුන් ප්රමුඛ ජෙෆ්රි බාවා ඇතුළු 55 දෙනකුගෙන් යුතු විද්වත් කමිටුවකින් එය අනුමත වුණා. කැබිනට් අනුමැතිය ද ලැබුණා. නමුත් අපිට ක්‍රියාත්මක කරන්න ලැබුණේ සිටි සෙන්ටර් එක සහ කාර් පාක් කියන ව්‍යාපෘති දෙක විතරයි.

• ඇයි එහෙම වුණේ...

නුවර ජනතාවගේ නොදැනුවත්කම නිසා. නොමඟ යැවීම් නිසා. ඔවුන් ඊට එරෙහි වුණා. සියල්ල අවුල් කළා. පෙළපාලි උද්ඝෝෂණ කළා. නගරය පුරා කළු කොඩි දැම්මා. ආසියානු සංවර්ධන බැංකුවෙන් මහනුවරට රථගාලක් ඉදිකිරීම සඳහා මිලියන 715ක පමණ මුදලක් සහනදායී ලෙස ලබාදුන්නා. ලංකාවේ දෙවැනි අග නගරෙ වෙච්චි නුවරට අදටත් මල පවාහන පද්ධතියක් නැහැ. අපේ Master Plan එකේ වටිනාකම දැකපු JAICA සංවිධානය 1998 වසරේ නුවරට නොමිලේ නාගරික මළ පවාහන පද්ධතියක් දෙන්න හැදුවා. නුවර මිනිස්සු ඒකටත් උද්ඝෝෂණ කළා. ජයිකා එක දෙන්න හදපු දේත් අකුළාගෙන ගියා. සමහර මිනිස්සු එසේ කටයුතු කළ නිසා නුවර ජනතාවට අහිමිවුණේ අති නවීන නගරයක්.

• එතකොට මේ තරම් විශාල ගොඩනැඟිල්ලකදි ඔය ප්‍රශ්න විසඳාගත්තෙ කොහොමද...

මෙම ව්‍යාපෘතියේ සියයට සියයක්ම පරිසර හිතකාමී මෙන්ම self sufficient ව්‍යාපෘතියක්. අති නවීන තාක්ෂණය අපි භාවිත කරනවා. අපිටම ආවේණික ජලය විදුලිය සහ මල පවාහන පද්ධතියක්, අපටම විදුලිය ජනනය කළ හැකි විදුලි පද්ධතියක් මේ ව්‍යාපෘතිය තුළ ක්‍රියාත්මක වෙනවා. කිසිම දෙයක් මහෙපාළොවට බරක් නොවෙන විදියටයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ. දිනකට ලක්ෂ දෙකක සෙනඟකට වැසිකිළි පහසුකම් මෙහි තිබෙනවා. එයාර් කන්ඩිෂන් ක්‍රියාත්මක වීමෙන් දිනකට පිරිසුදු සිසිල් ජල වාෂ්ප ගැලුම් 60,000 ක් පරිසරයට මුදා හැරෙනවා. වතුර සපයා ගන්නේ අපේ බිල්ඩිම යට මහපොළොවේ තිබෙන වැව් වතුරින්.

• මොනවද ඔබට අත්හැරුණු ඒ අනෙක් ව්‍යාපෘති...

කාර් පාක් එක උඩ ඉදිවන සිනමා ශාලා තුන... කැන්ඩියන් ඩාන්සින් ෆ්ලෝ එක (Open Theater), හන්තානේ ආසන දහසකින් යුත් සම්මන්ත්රණ ශාලාව හන්තානේ සිට Kandy City Centre දක්වා වන කේබල් කාර් පද්ධතිය සහ නුවර දුම්රිය ස්ථානය සම්බන්ධ වන ගුවන් පාලම, දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකෙරෙන බස් 400 ක් ගාල් කළ හැකි බස්නැවතුමක්, චැනලින් සෙන්ටර් 150ක්, පදික වෙළෙඳුන් සඳහා වන ව්‍යාපාරික ස්ථාන 1000ක්, පොදු පොළක්, ආපන ශාලාවක් හා සවස 6.00න් පසු රෑ 11.00 දක්වා දිවෙන ඩබල් ඩෙකර් බස් සේවාව හා ගුණාත්මක කුලී රථ සේවාව ඇතුළු ව්‍යාපෘති රැසක් තිබුණා.

• පේව්මන්ට් කඩ එතැනට ගියාම ඔවුන්ගේ ආර්ථිකය නඟා සිටුවීම වේගවත් වෙයි කියලා ඔබ හිතනවද...

පේව්මන්ට් කඩ සාර්ථක වෙන්නෙ බස් නැවතුම සහ කෝච්චි ස්ටේෂම එක්ක. ඔවුන්ගේත් ජන ජීවිතයේත් නැඟුමට ඒ තමයි ලොකුම පිටිවහල.

• කවුද Kandy City Center සැලසුම් කළේ...

සිංගප්පූරුවෙ නගර සැලසුම් කළ, අපේ රටේ ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පියකු වන චන්ද්‍රා අබේසිංහ සහ ඈෂ්ලි ඩිවෝස් දෙදෙනා. Culture and Modern කියන සංකල්පයේ සංකලනයක් මේ ගොඩනැඟිල්ලට ඔවුන් මුසු කළා. මට අවශ්‍ය වුණෙත් ඒ දේ. තට්ටු හයකට ම වාහනේ යන්න පුළුවන් විදියට මහ පාරවල් හයකට සම්බන්ධ කර තිබෙනවා. ලෝකෙ කොහේවත් එහෙම පහසුකමක් තියෙන බිල්ඩිමක් නැහැ. ඕනෑ ම හදිසි අවස්ථාවක එළියට යන්න පුළුවන්. මේක නුවරට, රටට, ලෝකයට එකතු කරපු ලෑන්ඩ් මාක් එකක්.

• මේ බිල්ඩිම හදන්න ඔබට කොයි තරම් කාලයක් ගත වුණාද...

1998 අපි සැලසුම් කරලා තිබුණේ 2004 වසරේ විවෘත කරන්න. ඉදිකිරීම් කටයුතු සිදුවෙද්දි විසි එක් වතාවක් ඉදිකිරීම් තහනම් කළා. මොකද අධිකාරි - සංවිධාන වැඩියි. වෙලාවකට නගර සභාව. තව වෙලාවක සංස්කෘතික ත්‍රිකෝණය. තව වෙලාවකට ලෝක උරුම ය. එහෙමත් නැතිනම් වාරිමාර්ගය. ඔය වගේ ආයතන සංවිධාන 50 කට වැඩිය යටත් වෙලයි මේක මට හදන්න වුණේ. ඒ හැමෝ ම, විසඳුම් දෙනවට වඩා කළේ කකුළෙන් ඇදලා බාධා කළ එක.

• ඒ තරම් සවිමත් නම් ඇයි තට්ටු නවයකින් බිල්ඩිම හමාර කළේ...

දළදා මාලිගාවේ පත්තිරිප්පුවට ඉහළින් ගොඩනැඟිල්ලක් නොහදන එක උඩරට සම්ප්රදාය සුද්දොවත් නොකඩපු ඒ සම්ප්රදාය අපිට කඩන්න පුළුවන්ද... පත්තිරිප්පුවට වඩා අඟල් දහයක් පහළින් අපි බිල්ඩිම ඉවර කළා. නැතිනම් උඩට යන්න යන්න තමයි මේ වගේ වාණිජ ගොඩනැඟිල්ලක ප්‍රයෝජනය සහ වාසිය තිබෙන්නේ. යහපත් දැක්මකදී ලාභ වාසි අත්හරින්න වෙනවා.

• ඒ බාධා කිරීම් නොකළා නම් Kandy City Center ජනතාවට ලැබෙන්නේ මීට කලින්....

මේ Project එක පරක්කු වීම තුළ මට සිදු වූ දේ දන්නවද... 2002 වන විට අපි සෙලාන් බැංකුවෙන් මිලියන 800 ක් ණය අරගෙන තිබුණා. 2005 වන විට ඉදිකිරීම් කටයුතු අවසාන වුවත් අපට ව්‍යාපාර කටයුතු ඇරැඹීමට නොහැකි වූයේ නුවරට ලැබිය යුතු යටිතල පහසුකමක් වූ මලාපවහන පද්ධතිය නොලැබීමෙන්. සත පහක ආදායමක් නැතිව 2005 වන විට දළ වශයෙන් මිලියන 600 ක් පමණ පොලියක් බැංකුවට ගෙවන්න වුණා.

• ඒ තරම් මුදලක් ගෙවන්න සිදුවීමම, ඔබේ ව්‍යාපාර කඩාවැටීමට බලපෑමක් වුණේ නැද්ද...

මගේ කොළඹ හතේ, තුනේ දේපළ, මා සතු විදුලිබලාගාර, කොටස් වෙළඳපොළේ තිබූ කොටස් ඇතුළු ආයෝජන සියල්ල විකුණ විකුණා ඇදගෙන යන්නයි මට වුණේ. මේ ලංකාවේ ව්‍යාපාරිකයන්ගේ ඛේදනීයම ඉරණම තමයි සංවර්ධන බැංකුවක් රටට නැතිකම. කොයිතරම් බැංකු තිබුණත් ඒ එක බැංකුවක්වත් මට Project Development Loan එකක් දුන්නෙ නැහැ. රටක් සංවර්ධනය කරන්න ලෝකෙ හැම රටකම සංවර්ධන බැංකුවක් තිබෙනවා. අපේ රටේ බැංකු ක්ෂේත්රයේ ණය දීමේ ජාතික ප්‍රතිපත්තියක් නැහැ.

• ඔබ සමස්ත බැංකු ක්ෂේත්රයට ම චෝදනාවක් ද කරන්නේ...

ඔව්. අද මේ රටේ බැංකු වැඩිපුර කරන්නෙ රත්තරන් උකස් ගැනීමයි, වාහන ලීසිං දීමයි විතරයි. මිනිස්සු සහ ව්‍යාපාර හදන එකයි බැංකුවල ප්‍රධාන කාර්ය භාර්ය විය යුත්තේ. කර්මාන්ත සහ ව්‍යවසාය නඟා සිටුවීම ඔස්සේයි රටක ආර්ථිකය ගොඩනගන්න පුළුවන්. Project loan එකක් දීලා, ඒ project එකෙන් ධනය උපයනකල් ඒ ව්‍යාපෘතියට අතදීමයි කළ යුතු වන්නේ. නමුත් මට වුණේ තිබුණු සේසතම නැතිකරගෙන ණය ගෙවන්නයි. රාජ්‍ය බැංකු ඵලදායී දේශීය ව්‍යාපාර නඟා සිටුවීමට විශේෂයෙන් ආධාර කළ යුතුයි මා සිතනවා.

• කොහොම මොනවා කිව්වත් අවසානයේ මෙය රටට ආදායමක් ගේන වාණිජ ගොඩනැඟිල්ලක්... ඔබට සතුටුද...

දැන් ලෝකෙ කොහේවත් Culturel විදියට Commercial බිල්ඩින් හදන්නෑ. ඉන් විශේෂ ප්‍රතිලාභයක් නැහැ. මුදල් නාස්තියක්. නමුත් සෙංකඩගල සංස්කෘතියට ගැළපෙන්න වහළෙ මැටි උළු හෙවිල්ලුවා. මගේ පල්ලෙකැලේ වත්තෙන් කොස් ගස් 325ක් කැපුවා. මුළු බිල්ඩිමේ ම කණු... උළුවහු... දොර... ජනේල හැදුවේ ඒ කොස් ලී වලින්. ෆුඩ්කෝට් එකේ බිමට අතුරලා තිබෙන්නේ මෝරපු කිතුල් ලී. ඒ වෙනුවෙන් මැරුණු කිතුල් ගස් 6000 ක් පාවිච්චි කළා. කිතුල් ලීය තරම් හයිය ලීයක් තවත් නැහැ. ගෙදර මෝල්ගහ ගැන සිතද්දියි මට ඒ අදහස ආවේ. මේ සියල්ල තුළ රටට ආදායමක් එනවා තමයි. ඒක මට සතුටක්.

• ඇයි ඔබ Commercial බිල්ඩිමකට ප්රාකාරෙක පෙනුමක් ගේන්න හිතුවේ...

ඒ තමයි නුවර අභිමානය හා සංස්කෘතිය. මේ බිල්ඩිමේ ප්‍රාකාරෙට අල්ලපු විශේෂ කළු ගල් එකක් කිලෝ හැත්තෑවක් බරයි. ඒවා විශේෂයෙන් ගෙන්නුවේ චීනෙන්. ඒවා අල්ලලා තිබෙන්නේ විශේෂිතම ක්‍රමයකට. අව්වට වේළිලා - වැස්සට තෙමිලා තෙමිලා දවසක දිය සෙවළ බැඳිලා මහා පවුරක - බලකොටුවක පෙනුම එනවා.

• අවදානමක් ගන්න එක ව්‍යාපාරිකයකුගේ ජීවිතයට මොනතරම් වැදගත් ද...

මං ව්‍යාපාරවලට අත ගැහුවේ බොහොම තරුණ කාලෙදි. මං මුලින්ම ආනයනය කළේ කැන්ටර් ට්‍රක්ස් දෙකක්. ඊළඟට වාහන හාර පන්සියය බල්ක් හැටියට ගෙන්වුවා. මං බොහොම ඉක්මනට ම whole sale Importer කෙනෙක් වුණා. ව්‍යාපාරිකයෙක් වුණාම හිතන්න ඕනේ, සීනි කිලෝ එකක් විකුණනවද... සීනි ගෝනියක් විකුණනවද... නැතිනම් සීනි ලොරියක් විකුණනවද... කියන එක මොකද ලාභය එන්නෙ අවදානමත් එක්ක. මං දියුණු වුණේ අවදානම ගන්න එඩිතර වූ හින්දා.

• වාහන ගෙන්වා විකිණීම, ඔබට වාසනාව ගෙනා හැඩයි...

ඒ විතරක් නෙවෙයි 1995 වන විට මට වටිනා ඉඩම් විශාල ප්‍රමාණයක් තිබුණා. කොළඹ තුනේ හතේ පමණක් ඉතා වටිනා ඉඩම් අක්කර 29ක් තැනින් තැන මං අරන් දාලා තිබුණා. ඉඩම් අරන් විකුණනවට වඩා ඒවා තැන්පතු ලෙස තියන්නයි මං කැමැති වුණේ. ඊට අමතරව කොළඹ වරාය ළඟ විශාල ඉඩමක්, රෝලන්ඩ් සමාගම සතුව තිබූ ඉඩම් හා සමාගම් සතු බෙහෝ ඉඩම් මම මිලදී ගෙන තිබුණා. Walkers සමාගම සතු කොළඹ සහ නුවර ඉඩමත් ඒ වනවිට මගේ.

• ඔබ Kandy City Center ගොඩනඟන්නේ නුවර Walkers ඉඩමේ...

ඔව්. Walkers ඉඩම් සහ අවට ඉඩම් එකතු කරගෙන. Walkers ගොඩනැඟිල්ල ලෝක උරුමයක්. දළදා වීදියේ අශ්වයෝ හතර දෙනකුට ගමන් කරන්න පුළුවන් විදියටයි එදා සුද්දෝ පාර හැදුවේ. පාරට පන්නපු එකම සෝල්දර - බැල්කනිය තියෙන්නෙත් මේ ගොඩනැඟිල්ලෙ විතරයි. අද මේ ගොඩනැඟිල්ල Òලෝක උරුමයක්Ó. ඒ උරුමයෙන් තමයි හැම කෙනාම Kandy City Center එකට ඇතුළු වෙන්නේ. අවුරුදු සිය ගණනක ඉතිහාසයක් මැදින් මොඩර්න් ලෝකයකට ඇතුළු වන හැටි දකින්න, Kandy City Center එකට එන්නම ඕනෑ.

• ඒ අතීත උරුමය ඔබ එලෙසම සුරකිනවද...

ඒ පරණ ගොඩනැඟිල්ලෙ මං නඩත්තු කරන්නෙ ඉතිහාසය සුරකිනවා තරම් හැඟීමකින්. පෙරහර බලන්න සුද්දෝ - ප්‍රභූන් එදා පාවිච්චි කළ සදළු තලයේමයි අදත් අපි පෙරහර නරඹන්නේ. ඒ තත්වයෙන් ම ගොඩනැඟිල්ල තියාගන්න අපි සෑහෙන්න වියදම් කරනවා, කිසිදු ආදායමක් නැතිවම. වෙන රටවල නම් ලෝක උරුම සුරකින්න, නඩත්තු කරන්න වියදම් දරන්නේ රජය. එක්කො යුනෙස්කෝව. අපේ රටේ එහෙම එකක් නැහැ.

• කඳු බෑවුම් ජලාශ ඇති පරිසරයක මෙවැනි සංකීර්ණ ගොඩනැඟිල්ලක් සැලසුම් කළේ කොහොමද?

මෙම ඉඩම අතීතයේදී බෝගම්බර වැව. මීටර් 1 1/2ක් පළලට කොන්ක්‍රීට් පයිල් 295ක් පොළොවේ යට ඉදිකරන්න සිදුවුණා. මීටර් 55ත් 95ත් පොළොව යට කොන්ක්‍රීට් පුරවන්න සිදුවුණා. ඒ මත කොන්ක්‍රීට් බේසමක් ලෙස සාදවා වැවත් ආරක්ෂා කරගෙන අඩිතාලම ශක්තිමත් කරන්න සිද්ධ වුණා. මේ නිසාම බිලියන 4-5 ක් පොළොව යට වැළලී ගියා.

• මේ ඔබ ජීවිතේ ලබපු ලොකු ම ජයග්‍රහණය වෙන්න ඇති...

මේ තමයි මගේ ජීවිතයේ ලබපු ලොකු ම පරාජය. ලොකුම පාඩුව. Kandy City Center ගොඩනඟන්න අවුරුදු 20ක් මං කරදර එක්ක හැපුණා. සිංහල තනි ව්‍යාපාරිකයකුට අයිති විශාල ම හා එකම ව්‍යාපාරය වුණත් ඒකෙ වටිනාකම කිසිම රජයකටවත් මේ රටටවත් දැනුණෙ නැහැ. මට අත දීපු එකම රජයක් හෝ එකම දේශපාලකයෙක් නැහැ. මේකට අතගහද්දි සමකාලීන දැවැන්ත ව්‍යාපාරිකයෝ මට හිනා වුණා. 'පිස්සු' කිව්වා. රජයේ ආයතන, දුන්නු තරමක් දුන්නෙ කරදර.

• ඔබට අත දීපු කෙනෙක් ඇත්තෙම නැද්ද...

BOI එක සහ ආචාර්ය අමුණුගමට විතරයි මම 'ස්තූතියි' කියන්න ඕනේ. ඒ හැරෙන්න මේ project එකේ මම 'Thank you!' කිවයුතු කිසිවෙක් නැහැ. හිතේ හයියට හිටියේ මගේ පවුලේ අයයි. මල්වතු අස්ගිරි නාහිමිවරුන් ඇතුළු නුවර ආගමික නායකයොයි, ඉදිකිරීම්වලට සම්බන්ධ වූ උපදේශකවරු, මගා ආයතනය ඇතුළු ආයතන කිහිපයක් පමණයි.

• Knay City Center… ඔබේ ජීවිතයේ පරාජය කියන්නෙ ඇයි...

අවුරුදු 20ක් සටන් කර කර මං මේක හැදුවේ කෝටි ප්‍රකෝටි ගණන් වටිනා මගේ කොළඹ අක්කර 29ක දේපළත් නැති කරගෙන. බැංකු ණය ගත්තෙ සමස්ත ආයෝජනයනේ සියයට පහක් විතරයි. ලංකාවේ සංවර්ධන බැංකුවක් තියෙනවද... ආර්ථිකයට ආයෝජනයට දිරි දෙන.

• ඔබ මෙරට පිළිගැනීමක් තිබෙන ව්‍යාපාරිකයෙක්. ඔබට පුළුවන් රජයට යෝජනා කරන්න...

මගේ ඥානය... දැනුම, අත්දැකීම් සහ අදහස් මේ රටට ඕනෑම මොහොතක දෙන්න මම සූදානම්. කාට හරි එහෙම අවශ්‍යතාවක් තිබෙනවා නම් මට කතා කරාවි. පසුගිය රජයන්ට මම යෝජනා කළා රාජ්‍ය බැංකු දායකත්වයෙන් විදේශ බැංකුවල සහභාගිත්වයෙන් සංවර්ධන බැංකුවක් ස්ථාපනය කර සහනදායී පොලී අනුපාතයන්ට ණය ලබා දීමෙන් සංවර්ධනයට අත දෙන ලෙස. මගේ අදහස ඉන්ධන මිල අඩු කිරීම වෙනුවට කර්මාන්තවලට හා ජනතාවට සහන සැලසෙන ලෙස විදුලි බිල අඩු කිරීම කළ යුතු බවයි. එසේ කළා නම් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වීමෙන් විදේශ සංචිත වැඩි කර ගැනීමටත්, භාණ්ඩාගාරය ශක්තිමත් කිරීමටත්, තෙල් සංස්ථාව ලබා තිබූ ණය පියවා දැමීමටත් පහසුවීමට තිබූ අතර එමඟින් අයවැය හිඟය පියවීමට ද පහසු විය හැකියි.

• ඔබ බිස්නස් කරන්නෙ ඔළුවෙන් හිතලද... පපුවෙන් හිතලද...

අද Kandy City Center නුවර අභිමානයේ කොටසක්. දවසකට විදේශිකයෝ මොන තරම් මෙතැනට එනවද... ලක්ෂ ගණනක සෙනඟක් දවසට ගැවසෙන තැනෙක ව්‍යාපාර කරන අයගේ තත්වෙ මොන වගේ කියලද හිතන්නේ. Kandy City Center ඇතුළේ නව වෙළෙඳ ව්‍යාපාරික අවස්ථා සහ දසදහස් ගණනකට ඍජු හා වක්‍ර රැකියා උත්පාදනය කර තිබෙනවා. ගමේ ආප්ප අම්මලාගේ පටන් පුංචි පුංචි වෙළෙන්දෝ අපේ ප්‍රදර්ශන ශාලාව හරහා ජීවිත ගොඩනඟා ගන්නවා. මට ඕනෙ වුණේ ඒ දේ. ඔළුවෙන් මිස පපුවෙන් කරන බිස්නස්වලින් ලාභ ලබන්න බැහැ. මම කෝටි ගාණක් පාඩු ලැබුවා තමයි. ඒත් බලලා සතුටු වෙන දේ මේ බිල්ඩිම ඇතුළේ මොනතරම් තියෙනවද... නුවර මිනිස්සුන්ට මං අනාගතයක් හැදුවා. ඒක කළේ පපුවෙන්.

• විඳපු දුක් පැණි රසයි කියලා හිතුණු දවස මතකද...

ඔය සිතුවිල්ලෙන් 2008 දෙසැම්බරයේ එක කොටසක් විවෘත කළා. හරි සතුටකින්. ඒත් එදා තමයි ශෝචනීයම දවස. අදාළ ගම් වලින් විතරක් නෙවෙයි උතුරු නැඟෙනහිරින් බස් අරන් මිනිස්සු බලන්න ආවා. දුවන පඩිපෙළ ඔවුන්ට පුරුදු නැහැ. දවසකට විශාල පිරිසක් දුවන පඩිපෙළෙන් වැටිලා තුවාල වුණා. මිනිස්සු Dry Toilet පාවිච්චි කරන්න දන්නෑ. උඩින් ළමයි ඇද වැටුණා. අම්මලා තාත්තලා අතින් දරුවො අතෑරුණා. මට සිද්ධ වුණා වෙනම පාසල් හැර ගිය කණ්ඩායමක් අරගෙන පඩිපෙළවල් ළඟ තියන්න. අවුරුදු දෙකක් මේ අමාරු කාල පරිච්ඡේදය ගෙවුවා.

• ඔබ ජීවිතය විඳින්න පුරුදුවෙලා තියෙන්නෙ කොහොමද...

මගේ බිල්ඩිමේ වෙළෙඳ ප්‍රදර්ශනවල තලකැරැලි විකුණපු අය පවා හොඳින් දියුණු වෙලා. ඔවුන්ගේ ජීවිත සැපවත් වෙලා. මං ඒ දිහා බලලා සතුටු වෙනවා. 'ආලෝකෝ උදපාදී...' චිත්‍රපටය කරන්නෙත් මගේ ආත්මීය සතුට වෙනුවෙන්. කියන්න යුතු නැති, හදවතින්ම කරන පුණ්‍ය කටයුතුවලින් මං අසීමිත සතුටක් ලබනවා. මේ රටෙන් උපයපු ධනය මං මේ රටට නැවත දීලා තියෙනවා. ඊට වඩා දෙයක් කොයින්ද...

• ඒ අතරින් ඔබ සූර ව්‍යාපාරිකයෙක්...

නැහැ. මං 'විෂන්' එකක් ඇති මිනිහෙක් විතරයි. සූර ව්‍යාපාරිකයෙක් කවදාවත් තියෙන දේ නැති කරගන්නෑ. Kandy City Center හැදුවේ නැත්නම් මගේ දේපොළ සියල්ලම ඉතුරු වේවි. ඒත් රටටත් ජාතියටත් වැඩක් වෙන්නේ නැහැ. මේ ගොඩනැඟිල්ලෙන් අද කී දාහක් ජීවත් වෙනවද?

• 'බොහෝ ව්‍යාපාරිකයන් ධනවතුන් වෙන්නේ සාධාරණව උපයලාම නෙවෙයි...' කියලා කවුරු හරි ඔබට කිව්වොත්...

මං අරභයා නම් ඒක ඉල්ලා අස්කරගන්න වෙනවා. මේ, උත්සාහය මහන්සිය... කැපවීම සහ විඳවීම මතින් ආ ගමනක්. එක සත පහක් මං අයුතු ලෙස හොයලා නැහැ. හරි දේ කරන මිනිහා තමයි වැඩියෙන් ම දුක් විඳින්නේ. පවුලක වුණත් බර අදින කෙනා තමයි වැඩිපුර බැනුම් අහන්නේ. අයුතු ලෙස සල්ලි හම්බ කළා නම් මේ තරම් මං දුක් විඳින් නෑ. මං මේ රටට ණය නැති මිනිහෙක්.

• ඔබේ ජීවිතයෙන් කෙනකුට ගත හැකි හොඳම ආදර්ශය කුමක් ද...

'Never Give - up…..'. මොන දේ වුණත් ඉලක්කයට යනතුරු උත්සාහය අත්නොහරින්න. මගේ බිරිය නුවර. එයා තමයි මේ බිල්ඩිම හදනවට වැඩිය ම කැමැති වූ කෙනා. Òමේ මහනුවර ගොඩගන්න මොනවා හරි කරන්න...' කියපු, හිටපු අස්ගිරි නායක හාමුදුරුවන්ගේ ඉල්ලීමට මං මේ වැඩේට අතගැහුවට අවුරුදු 20ක් නොවිඳිනා දුක් වින්ඳා. ඒත් කරල ම මිස පස්ස බැලුවෙ නැහැ. ඒකයි වැදගත් දේ.

• ඔබට අනුව, ' Kandy City Center' හරහා මිනිසුන්ගේ කාලය, ශ්‍රමය ඉතුරුවීම උපරිමව සිදුවනවා...

මිනිසුන්ගේ කාලය ශ්‍රමය නිශ්ඵල ලෙස දියවී නොයන්න නම් ජීවත්වන ආසන්න නගරය තුළ සියලු පහසුකම් තිබිය යුතුයි. ඔබ දන්නවද Kandy City Center පළමු මහල Bank Street එකක්. ලංකාවේ බොහෝමයක් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු මේ බිම් මහලේ තිබෙනවා. ලංකාවේ එහෙම තැනක් තවත් නැහැ. Kandy City Center ඇතුළේ විවිධ ජනවර්ග හා ආගම්වලට අයත් ව්‍යාපාරිකයෝ බොහෝ ඉන්නවා. ඔවුන් හැමෝම ලොකු බැඳීමකින් වැඩ කරනවා. ආගමික ජාතික උත්සවවලදී ඒ හැමෝම එකතු වෙලා උත්සව සමරනවා. මම සිංහල බෞද්ධයෙකු ලෙස සියලුම ජනවර්ග එකට එකතුවීම පිළිබඳව රටට හොඳ පූර්වාදර්ශයක් ලබාදී තිබෙනවා.

• රට අලුත් වෙමින් පවතිනවා. ඔබට පුළුවන් නැවතුණු හැම Project එකක් ම ආපහු පටන් ගන්න...

විදෙස් ආයෝජකයන්ට ආරාධනා කරන ගමන් මේ රටේ වැඩක් කරන්න ලෑස්ති සහ පුළුවන් ආයෝජකයන්ට අවස්ථාව දෙන එක මේ වෙලාවෙ රජයේ යුතුකමක්. මේ රටේ දැවැන්තම සාප්පු සංකීර්ණය හදපු තනි සිංහලයා මං. මං ළඟ තියෙන අලුත් අදහස් අනුව, Master plan එක ක්‍රියාත්මක කළොත් නගරෙ ඇතුළේ හොඳ වැටුප් ඇතිව 15,000 කට රැකියා අවස්ථා හැදෙනවා. දුර පළාත්වල රස්සාවලට ගියාම බස් එකටයි, බෝඩින් ගාස්තු වලටයි හම්බ කරන දේ ඉවරයි. මිනිස්සු වෙහෙසට පත්වෙලා. මහ මඟට කාලෙ ඉවරයි. ඵලදායිතාව අඩු වෙනවා. ජීවත්වන නගරෙ ඇතුළෙ රස්සා දීමයි මගේ ඉලක්කය.

• රට ගැන හුඟක් හිතන ඔබ පවුල තුළ කොහොම තාත්තෙක් ද...

තාත්තෙක් හැටියට මං දිනලා ඉවරයි. මට හොඳින් හැදුණු රටට ඵලදායි පුතෙක් සහ දුවෙක් ඉන්නවා. ඒ දරුවො දෙන්නගෙ හොඳම යාළුවො දෙන්නා අම්මයි - තාත්තයි. පුතා ඇමරිකාව අධ්‍යාපනය අවසන් කර මගේ ව්‍යාපාරවලට දායක වනවා. දුව ඇමරිකාවේ අධ්‍යාපනය හදාරනවා. ඒ දෙදෙනාම මේ ආයතනයේ අධ්යක්ෂවරු. මේක අපේ පවුලේ ව්‍යාපාරය. පිට අයිතිකාරයෝ නැහැ. මට ඉන්නෙ බොහොම ආදරණීය බිරියක්. සියල්ල දරාගෙන හිනාවෙලා ඉන්න ඇයට පුළුවන්.

• ඔබ පවුලට හුඟක් ආදරේ හැඩයි...

පවුලක් තුළ ආදරයට මං බොහොම ප්‍රියයි. මං අක්කලා තුන්දෙනකුගේ බාලම මල්ලි. අම්මා තාත්තා බාර හාර වෙලා පොඩිම අක්කටත් අවුරුදු 15කට පස්සෙ ඉපදුණු පුංචි පුතා මං. ඒත් මට අවුරුදු 11ක් තරම් පුංචි කාලෙදි ළඟ ළඟ අම්මා තාත්තා දෙන්නම නැතිවුණා. මාව හැදුවේ අක්කලා. සම්පූර්ණ පවුලක ආදරය විඳින්න මටත් සාධාරණ ආශාවක් තිබෙනවා. ඒ ආසාව මං විඳින්නෙ මගේ බිරිය සහ දරුවන්ගෙන්.

• අම්මා තාත්තාගෙන් ජීවිතයට ලැබුණු දේ මතකද...

බොහොම තරුණ කාලෙදිම මං ව්‍යාපාරවලට අතගැහුවේ ඉන්න ගේ දොර වතුපිටි අම්මා තාත්තා ඉතුරු කර ගිය නිසා. මූලික අවශ්‍යතා තියෙන එක මනුෂ්‍යයකුට ලොකු දෙයක්. 'කුලී ගෙවල්වල ජීවත් වෙන්න එපා. ණය ගත්තොත් නොගෙවා ඉන්නත් එපා...' මේවා අක්කලා මට කියා දුන්නෙ අම්මා තාත්තා කියූ දේවල් වලින්. ඔවුන්ගේ ලැබුණු මූලික පදනම මතින් මං තනියම ජීවිතය සොයා ගත්තා. තනියම තීරණ ගන්න... බය නැතිව බිස්නස්වලට අතගහන්න මං දෙපාරක් හිතුවෙ නැහැ. මගේ සහජ බුද්ධිය මං හොඳට පාවිච්චි කළා.

• ඔබ පාසල් ගියේ...

කැලණියේ ගුරුකුලයට. මට විභාග පාස්වෙනවට වඩා හොඳ ව්‍යාපාරික ඉවක් තිබුණා. අවුරුදු දහසය වෙද්දි මං ගියපු ටියුෂන් ක්ලාස් එකේ සර් එක්ක එකතු වෙලා ඒක මිලදී ගත්තා. ඔය වගේ වැඩ කරන්න හිතුණු ගමන් කළා. ඕ ලෙවල් කරලා ඉවර වෙනකොට මට ඕනෙ වුණේ ම මොනවා හරි කරන්න.

• ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂය කුමක් ද...

අවුරුදු 19 දි කසාද බැඳීම. මට ලැබුණේ හොඳම බිරියක්. විවාහය තුළ මගේ දඩබ්බරකම හොඳින්ම පාලනය වුණා. ඇත්තටම අක්කලා මාව බැන්දුවා. ජීවත්වීමේ ප්‍රශ්නයක් නොතිබුණා වගේ ම කසාද බඳිද්දි මට ස්ථිර රස්සාවක් තිබුණෙත් නැහැ. ඒත් අපි දෙන්නම ඒකට බය වුණෙත් නැහැ. අපි ජීවිතයට මුහුණ දුන්නා. අවුරුදු 22 වෙනකොට මං තාත්තා කෙනකුත් වෙලා.

• ඔබ ජීවිතය කලින් ම පටන්ගෙන... අද විවේක ගන්න වෙලාව තිබෙනවා...

ඔව්. තරුණ කාලෙදිම පටන්ගත්තු නිසයි මේ වනවිට මේ සේරම කළේ. තවමත් හිතයි ගතයි ජව සම්පන්නයි. ඒ නිසා විවේකයට වඩා වැඩ කිරීමේ උවමනාව තවම තිබෙනවා. මගේ ආයතනයේ දක්ෂ කළමනාකරුවන් ඇතුළු අපටම ආවේණික වූ සංස්කෘතියට හුරු දක්ෂ විනීත සේවක පිරිසක් ඉන්නවා.

• මොනවද ඔබට තව කරන්න ඉතිරිවෙලා තිබෙන්නේ...

හන්තානේ සිට Kandy City Center දක්වා දිවෙන කේබල් කාර් නුවරට ඕනේ... රාත්‍රිය පුරා සෙනඟ යනෙන ඩබල් ඩෙකර් බස් නුවර දුවන්න ඕනේ... මහනුවර දුම්රිය මාර්ගය උඩ පදික වෙළෙඳුන්ට ව්‍යාපාරික ස්ථාන හැදෙන්න ඕනේ. හන්තානේ උඩ Entertainment park හැදෙන්න ඕනේ. මලින් ගස්වැල්වලින් පිරි Green City එකක් බවට නුවර පත්කරන්න ඕනේ... හෙට අනිද්දා විවෘත වන අලුත් ෆුඩ් කෝට් එකට Family entertainment zone එකට එන සියලු ම දෙනාට Kandy City Center එක හිත නිවන ගිමන් හලක් වෙන්න ඕනේ. මේ තමයි මට ඉතිරිවෙලා තියෙන වැඩ.

• අන්තිමට කියන්න, මහනුවර වෙනුවෙන් ඔබට රටට යමක් කියන්න තියෙනවද?

සිදුවූ සියල්ල කාලය විසින් ගිලගෙන හමාරයි. කැන්ඩි සිටි සෙන්ටර් ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති දහයම නිසි පරිදි ක්‍රියාත්මක වුණා නම් නිසැකවම ඍජු රැකියා 15000 හා වක්‍ර රැකියා 10000 කට අධික ප්‍රමාණයක් බිහි වෙනවා. මම රජයටත් සියලුම ජාතික, පළාත් සහ නගර සභා දේශපාලන අධිකාරින්ගෙන් හා සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වලටත් ආරාධනා කර සිටින්නේ යෝජිත ඉතිරි ව්‍යාපෘතින් සාර්ථක ලෙස ක්‍රියාත්මක කර මහනුවර ආකර්ෂණීය හරිත නගරයක් කිරීමට සහයෝගය දක්වන ලෙසයි. මෙහි ප්රතිලාභ මට නෙවේ රටටයි

Source : https://www.facebook.com/ChutiPodiMalli.lk/photos/a.264790080347077.1073741828.264786160347469/599291536896928/?type=3&theater

[QUOTE="Mr.chachi, post: 20262337, member: 375023"] [CENTER][U][SIZE=4][B]දළදාමාළිගාව ට වඩා උසට සුද්ද වත් Building හැදුවේ නෑ .එකයි තට්ටු 9න් නැවැත්තුවේ. Kandy City Center හිමිකරුගේ ජීවිත කතාව[/B][/SIZE][/U] [/CENTER] [CENTER][ATTACH]65313._xfImport[/ATTACH][/CENTER] [SIZE=3]• ඒ තරම් සවිමත් නම් ඇයි තට්ටු නවයකින් බිල්ඩිම හමාර කළේ... දළදා මාලිගාවේ පත්තිරිප්පුවට ඉහළින් ගොඩනැඟිල්ලක් නොහදන එක උඩරට සම්ප්රදාය සුද්දොවත් නොකඩපු ඒ සම්ප්රදාය අපිට කඩන්න පුළුවන්ද... පත්තිරිප්පුවට වඩා අඟල් දහයක් පහළින් අපි බිල්ඩිම ඉවර කළා. නැතිනම් උඩට යන්න යන්න තමයි මේ වගේ වාණිජ ගොඩනැඟිල්ලක ප්‍රයෝජනය සහ වාසිය තිබෙන්නේ. යහපත් දැක්මකදී ලාභ වාසි අත්හරින්න වෙනවා. • 'Kandy City Center' හදපු ඔබ කවුද... මේ රටට ආදරය කරන හොඳ සිංහලයෙක්. මහපොළොෙව පය ගහලා ජීවත්වන සරල චාම් මනුෂ්‍යයෙක්. මගේ ජීවිතයේ ලාභ අපේක්ෂාවලින් ඔබ්බට ගිය මහා දැක්මක් තිබෙනවා. මං වැඩ කරන්නෙ ඒ දැක්ම වෙනුවෙන්. • ඒකද ඔබ, Majestic City… Liberty Plaza… පරදන මහා සාප්පු සංකීර්ණයක් නුවරට හැදුවේ... Kandy City Center… දෙවැනි වෙන්නෙ කොළඹ World Trade Center (WTC) එකට පමණයි. නමුත් මං හැදුවේ වාණිජ ගොඩනැඟිල්ලක් ම නෙවෙයි. නුවරට - නුවරක්. මිනිස්සු එන නගරයක්. 'Dead City….' එකක් බවට පත්වෙමින් තිබූ නුවර, යළි පණ ලැබුවෙ මේ City Center එකෙන්. • කියන්න, මේ සුපිරි සාප්පු සංකීර්ණය හරහා ඔබේ දැක්ම ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද... නුවර මිනිසුන්ගේ ජීවිතයට 'Quality' කියන දේ මං එකතු කළා. හොඳ තත්වයක් ඇතිව ජීවත් වෙන්න.... කරන වෙළෙඳාම තත්වයක් ඇතිව කරන්න... ධනාත්මකව ජීවිතය දිහා බලන්න.... Kandy City Center ඔවුන්ට වේදිකාවක් වුණා. එදා පයින් ආපු කෙනා ව්‍යාපාරය ගොඩනඟාගෙන කාර් එකක එනවා. අපේ ප්‍රදර්ශන ශාලාවේ වෙළෙඳ ප්‍රදර්ශනවලින් ම හැදුණු මිනිස්සු ඉන්නවා. ඒ අයට වෙළෙඳපොළක් හදා දීම තුළම ජීවිත ඔසවා තැබෙනවා. • නිදන නගරයක් ගොඩගන්න සුපිරි සාප්පු සංකීර්ණයකට විතරක් පුළුවන්ද... City Center කියන්නෙ 1994 සැලසුම් කළ අපේ Project දහයෙන් එකක් විතරයි. නුවරට Master Plan එකක අවශ්‍යතාව රජය ප්‍රකාශ කළ වෙලාවෙ, අපිත් ඒ ටෙන්ඩර් එකට ඉල්ලුම් කළා. අට දෙනෙක් ඉදිරිපත් වුණා. ඒ අතරින් ඉදිරියෙන් ම තිබුණෙ මගේ සංකල්පය අනුව ජාත්‍යන්තර තලයේ ගෘහනිර්මාණ ශිල්පීන් වන ඈෂ්ලි ඩිවෝස් හා චන්ද්‍රා අබේසිංහ විසින් සැලසුම් කරන ලද Modern සහ Culture මිශ්‍ර වූ අපේ Master Plan එක. ඒ සැලසුම මල්වතු අස්ගිරි නාහිමිවරුන් ප්රමුඛ ජෙෆ්රි බාවා ඇතුළු 55 දෙනකුගෙන් යුතු විද්වත් කමිටුවකින් එය අනුමත වුණා. කැබිනට් අනුමැතිය ද ලැබුණා. නමුත් අපිට ක්‍රියාත්මක කරන්න ලැබුණේ සිටි සෙන්ටර් එක සහ කාර් පාක් කියන ව්‍යාපෘති දෙක විතරයි. • ඇයි එහෙම වුණේ... නුවර ජනතාවගේ නොදැනුවත්කම නිසා. නොමඟ යැවීම් නිසා. ඔවුන් ඊට එරෙහි වුණා. සියල්ල අවුල් කළා. පෙළපාලි උද්ඝෝෂණ කළා. නගරය පුරා කළු කොඩි දැම්මා. ආසියානු සංවර්ධන බැංකුවෙන් මහනුවරට රථගාලක් ඉදිකිරීම සඳහා මිලියන 715ක පමණ මුදලක් සහනදායී ලෙස ලබාදුන්නා. ලංකාවේ දෙවැනි අග නගරෙ වෙච්චි නුවරට අදටත් මල පවාහන පද්ධතියක් නැහැ. අපේ Master Plan එකේ වටිනාකම දැකපු JAICA සංවිධානය 1998 වසරේ නුවරට නොමිලේ නාගරික මළ පවාහන පද්ධතියක් දෙන්න හැදුවා. නුවර මිනිස්සු ඒකටත් උද්ඝෝෂණ කළා. ජයිකා එක දෙන්න හදපු දේත් අකුළාගෙන ගියා. සමහර මිනිස්සු එසේ කටයුතු කළ නිසා නුවර ජනතාවට අහිමිවුණේ අති නවීන නගරයක්. • එතකොට මේ තරම් විශාල ගොඩනැඟිල්ලකදි ඔය ප්‍රශ්න විසඳාගත්තෙ කොහොමද... මෙම ව්‍යාපෘතියේ සියයට සියයක්ම පරිසර හිතකාමී මෙන්ම self sufficient ව්‍යාපෘතියක්. අති නවීන තාක්ෂණය අපි භාවිත කරනවා. අපිටම ආවේණික ජලය විදුලිය සහ මල පවාහන පද්ධතියක්, අපටම විදුලිය ජනනය කළ හැකි විදුලි පද්ධතියක් මේ ව්‍යාපෘතිය තුළ ක්‍රියාත්මක වෙනවා. කිසිම දෙයක් මහෙපාළොවට බරක් නොවෙන විදියටයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ. දිනකට ලක්ෂ දෙකක සෙනඟකට වැසිකිළි පහසුකම් මෙහි තිබෙනවා. එයාර් කන්ඩිෂන් ක්‍රියාත්මක වීමෙන් දිනකට පිරිසුදු සිසිල් ජල වාෂ්ප ගැලුම් 60,000 ක් පරිසරයට මුදා හැරෙනවා. වතුර සපයා ගන්නේ අපේ බිල්ඩිම යට මහපොළොවේ තිබෙන වැව් වතුරින්. • මොනවද ඔබට අත්හැරුණු ඒ අනෙක් ව්‍යාපෘති... කාර් පාක් එක උඩ ඉදිවන සිනමා ශාලා තුන... කැන්ඩියන් ඩාන්සින් ෆ්ලෝ එක (Open Theater), හන්තානේ ආසන දහසකින් යුත් සම්මන්ත්රණ ශාලාව හන්තානේ සිට Kandy City Centre දක්වා වන කේබල් කාර් පද්ධතිය සහ නුවර දුම්රිය ස්ථානය සම්බන්ධ වන ගුවන් පාලම, දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකෙරෙන බස් 400 ක් ගාල් කළ හැකි බස්නැවතුමක්, චැනලින් සෙන්ටර් 150ක්, පදික වෙළෙඳුන් සඳහා වන ව්‍යාපාරික ස්ථාන 1000ක්, පොදු පොළක්, ආපන ශාලාවක් හා සවස 6.00න් පසු රෑ 11.00 දක්වා දිවෙන ඩබල් ඩෙකර් බස් සේවාව හා ගුණාත්මක කුලී රථ සේවාව ඇතුළු ව්‍යාපෘති රැසක් තිබුණා. • පේව්මන්ට් කඩ එතැනට ගියාම ඔවුන්ගේ ආර්ථිකය නඟා සිටුවීම වේගවත් වෙයි කියලා ඔබ හිතනවද... පේව්මන්ට් කඩ සාර්ථක වෙන්නෙ බස් නැවතුම සහ කෝච්චි ස්ටේෂම එක්ක. ඔවුන්ගේත් ජන ජීවිතයේත් නැඟුමට ඒ තමයි ලොකුම පිටිවහල. • කවුද Kandy City Center සැලසුම් කළේ... සිංගප්පූරුවෙ නගර සැලසුම් කළ, අපේ රටේ ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පියකු වන චන්ද්‍රා අබේසිංහ සහ ඈෂ්ලි ඩිවෝස් දෙදෙනා. Culture and Modern කියන සංකල්පයේ සංකලනයක් මේ ගොඩනැඟිල්ලට ඔවුන් මුසු කළා. මට අවශ්‍ය වුණෙත් ඒ දේ. තට්ටු හයකට ම වාහනේ යන්න පුළුවන් විදියට මහ පාරවල් හයකට සම්බන්ධ කර තිබෙනවා. ලෝකෙ කොහේවත් එහෙම පහසුකමක් තියෙන බිල්ඩිමක් නැහැ. ඕනෑ ම හදිසි අවස්ථාවක එළියට යන්න පුළුවන්. මේක නුවරට, රටට, ලෝකයට එකතු කරපු ලෑන්ඩ් මාක් එකක්. • මේ බිල්ඩිම හදන්න ඔබට කොයි තරම් කාලයක් ගත වුණාද... 1998 අපි සැලසුම් කරලා තිබුණේ 2004 වසරේ විවෘත කරන්න. ඉදිකිරීම් කටයුතු සිදුවෙද්දි විසි එක් වතාවක් ඉදිකිරීම් තහනම් කළා. මොකද අධිකාරි - සංවිධාන වැඩියි. වෙලාවකට නගර සභාව. තව වෙලාවක සංස්කෘතික ත්‍රිකෝණය. තව වෙලාවකට ලෝක උරුම ය. එහෙමත් නැතිනම් වාරිමාර්ගය. ඔය වගේ ආයතන සංවිධාන 50 කට වැඩිය යටත් වෙලයි මේක මට හදන්න වුණේ. ඒ හැමෝ ම, විසඳුම් දෙනවට වඩා කළේ කකුළෙන් ඇදලා බාධා කළ එක. • ඒ තරම් සවිමත් නම් ඇයි තට්ටු නවයකින් බිල්ඩිම හමාර කළේ... දළදා මාලිගාවේ පත්තිරිප්පුවට ඉහළින් ගොඩනැඟිල්ලක් නොහදන එක උඩරට සම්ප්රදාය සුද්දොවත් නොකඩපු ඒ සම්ප්රදාය අපිට කඩන්න පුළුවන්ද... පත්තිරිප්පුවට වඩා අඟල් දහයක් පහළින් අපි බිල්ඩිම ඉවර කළා. නැතිනම් උඩට යන්න යන්න තමයි මේ වගේ වාණිජ ගොඩනැඟිල්ලක ප්‍රයෝජනය සහ වාසිය තිබෙන්නේ. යහපත් දැක්මකදී ලාභ වාසි අත්හරින්න වෙනවා. • ඒ බාධා කිරීම් නොකළා නම් Kandy City Center ජනතාවට ලැබෙන්නේ මීට කලින්.... මේ Project එක පරක්කු වීම තුළ මට සිදු වූ දේ දන්නවද... 2002 වන විට අපි සෙලාන් බැංකුවෙන් මිලියන 800 ක් ණය අරගෙන තිබුණා. 2005 වන විට ඉදිකිරීම් කටයුතු අවසාන වුවත් අපට ව්‍යාපාර කටයුතු ඇරැඹීමට නොහැකි වූයේ නුවරට ලැබිය යුතු යටිතල පහසුකමක් වූ මලාපවහන පද්ධතිය නොලැබීමෙන්. සත පහක ආදායමක් නැතිව 2005 වන විට දළ වශයෙන් මිලියන 600 ක් පමණ පොලියක් බැංකුවට ගෙවන්න වුණා. • ඒ තරම් මුදලක් ගෙවන්න සිදුවීමම, ඔබේ ව්‍යාපාර කඩාවැටීමට බලපෑමක් වුණේ නැද්ද... මගේ කොළඹ හතේ, තුනේ දේපළ, මා සතු විදුලිබලාගාර, කොටස් වෙළඳපොළේ තිබූ කොටස් ඇතුළු ආයෝජන සියල්ල විකුණ විකුණා ඇදගෙන යන්නයි මට වුණේ. මේ ලංකාවේ ව්‍යාපාරිකයන්ගේ ඛේදනීයම ඉරණම තමයි සංවර්ධන බැංකුවක් රටට නැතිකම. කොයිතරම් බැංකු තිබුණත් ඒ එක බැංකුවක්වත් මට Project Development Loan එකක් දුන්නෙ නැහැ. රටක් සංවර්ධනය කරන්න ලෝකෙ හැම රටකම සංවර්ධන බැංකුවක් තිබෙනවා. අපේ රටේ බැංකු ක්ෂේත්රයේ ණය දීමේ ජාතික ප්‍රතිපත්තියක් නැහැ. • ඔබ සමස්ත බැංකු ක්ෂේත්රයට ම චෝදනාවක් ද කරන්නේ... ඔව්. අද මේ රටේ බැංකු වැඩිපුර කරන්නෙ රත්තරන් උකස් ගැනීමයි, වාහන ලීසිං දීමයි විතරයි. මිනිස්සු සහ ව්‍යාපාර හදන එකයි බැංකුවල ප්‍රධාන කාර්ය භාර්ය විය යුත්තේ. කර්මාන්ත සහ ව්‍යවසාය නඟා සිටුවීම ඔස්සේයි රටක ආර්ථිකය ගොඩනගන්න පුළුවන්. Project loan එකක් දීලා, ඒ project එකෙන් ධනය උපයනකල් ඒ ව්‍යාපෘතියට අතදීමයි කළ යුතු වන්නේ. නමුත් මට වුණේ තිබුණු සේසතම නැතිකරගෙන ණය ගෙවන්නයි. රාජ්‍ය බැංකු ඵලදායී දේශීය ව්‍යාපාර නඟා සිටුවීමට විශේෂයෙන් ආධාර කළ යුතුයි මා සිතනවා. • කොහොම මොනවා කිව්වත් අවසානයේ මෙය රටට ආදායමක් ගේන වාණිජ ගොඩනැඟිල්ලක්... ඔබට සතුටුද... දැන් ලෝකෙ කොහේවත් Culturel විදියට Commercial බිල්ඩින් හදන්නෑ. ඉන් විශේෂ ප්‍රතිලාභයක් නැහැ. මුදල් නාස්තියක්. නමුත් සෙංකඩගල සංස්කෘතියට ගැළපෙන්න වහළෙ මැටි උළු හෙවිල්ලුවා. මගේ පල්ලෙකැලේ වත්තෙන් කොස් ගස් 325ක් කැපුවා. මුළු බිල්ඩිමේ ම කණු... උළුවහු... දොර... ජනේල හැදුවේ ඒ කොස් ලී වලින්. ෆුඩ්කෝට් එකේ බිමට අතුරලා තිබෙන්නේ මෝරපු කිතුල් ලී. ඒ වෙනුවෙන් මැරුණු කිතුල් ගස් 6000 ක් පාවිච්චි කළා. කිතුල් ලීය තරම් හයිය ලීයක් තවත් නැහැ. ගෙදර මෝල්ගහ ගැන සිතද්දියි මට ඒ අදහස ආවේ. මේ සියල්ල තුළ රටට ආදායමක් එනවා තමයි. ඒක මට සතුටක්. • ඇයි ඔබ Commercial බිල්ඩිමකට ප්රාකාරෙක පෙනුමක් ගේන්න හිතුවේ... ඒ තමයි නුවර අභිමානය හා සංස්කෘතිය. මේ බිල්ඩිමේ ප්‍රාකාරෙට අල්ලපු විශේෂ කළු ගල් එකක් කිලෝ හැත්තෑවක් බරයි. ඒවා විශේෂයෙන් ගෙන්නුවේ චීනෙන්. ඒවා අල්ලලා තිබෙන්නේ විශේෂිතම ක්‍රමයකට. අව්වට වේළිලා - වැස්සට තෙමිලා තෙමිලා දවසක දිය සෙවළ බැඳිලා මහා පවුරක - බලකොටුවක පෙනුම එනවා. • අවදානමක් ගන්න එක ව්‍යාපාරිකයකුගේ ජීවිතයට මොනතරම් වැදගත් ද... මං ව්‍යාපාරවලට අත ගැහුවේ බොහොම තරුණ කාලෙදි. මං මුලින්ම ආනයනය කළේ කැන්ටර් ට්‍රක්ස් දෙකක්. ඊළඟට වාහන හාර පන්සියය බල්ක් හැටියට ගෙන්වුවා. මං බොහොම ඉක්මනට ම whole sale Importer කෙනෙක් වුණා. ව්‍යාපාරිකයෙක් වුණාම හිතන්න ඕනේ, සීනි කිලෝ එකක් විකුණනවද... සීනි ගෝනියක් විකුණනවද... නැතිනම් සීනි ලොරියක් විකුණනවද... කියන එක මොකද ලාභය එන්නෙ අවදානමත් එක්ක. මං දියුණු වුණේ අවදානම ගන්න එඩිතර වූ හින්දා. • වාහන ගෙන්වා විකිණීම, ඔබට වාසනාව ගෙනා හැඩයි... ඒ විතරක් නෙවෙයි 1995 වන විට මට වටිනා ඉඩම් විශාල ප්‍රමාණයක් තිබුණා. කොළඹ තුනේ හතේ පමණක් ඉතා වටිනා ඉඩම් අක්කර 29ක් තැනින් තැන මං අරන් දාලා තිබුණා. ඉඩම් අරන් විකුණනවට වඩා ඒවා තැන්පතු ලෙස තියන්නයි මං කැමැති වුණේ. ඊට අමතරව කොළඹ වරාය ළඟ විශාල ඉඩමක්, රෝලන්ඩ් සමාගම සතුව තිබූ ඉඩම් හා සමාගම් සතු බෙහෝ ඉඩම් මම මිලදී ගෙන තිබුණා. Walkers සමාගම සතු කොළඹ සහ නුවර ඉඩමත් ඒ වනවිට මගේ. • ඔබ Kandy City Center ගොඩනඟන්නේ නුවර Walkers ඉඩමේ... ඔව්. Walkers ඉඩම් සහ අවට ඉඩම් එකතු කරගෙන. Walkers ගොඩනැඟිල්ල ලෝක උරුමයක්. දළදා වීදියේ අශ්වයෝ හතර දෙනකුට ගමන් කරන්න පුළුවන් විදියටයි එදා සුද්දෝ පාර හැදුවේ. පාරට පන්නපු එකම සෝල්දර - බැල්කනිය තියෙන්නෙත් මේ ගොඩනැඟිල්ලෙ විතරයි. අද මේ ගොඩනැඟිල්ල Òලෝක උරුමයක්Ó. ඒ උරුමයෙන් තමයි හැම කෙනාම Kandy City Center එකට ඇතුළු වෙන්නේ. අවුරුදු සිය ගණනක ඉතිහාසයක් මැදින් මොඩර්න් ලෝකයකට ඇතුළු වන හැටි දකින්න, Kandy City Center එකට එන්නම ඕනෑ. • ඒ අතීත උරුමය ඔබ එලෙසම සුරකිනවද... ඒ පරණ ගොඩනැඟිල්ලෙ මං නඩත්තු කරන්නෙ ඉතිහාසය සුරකිනවා තරම් හැඟීමකින්. පෙරහර බලන්න සුද්දෝ - ප්‍රභූන් එදා පාවිච්චි කළ සදළු තලයේමයි අදත් අපි පෙරහර නරඹන්නේ. ඒ තත්වයෙන් ම ගොඩනැඟිල්ල තියාගන්න අපි සෑහෙන්න වියදම් කරනවා, කිසිදු ආදායමක් නැතිවම. වෙන රටවල නම් ලෝක උරුම සුරකින්න, නඩත්තු කරන්න වියදම් දරන්නේ රජය. එක්කො යුනෙස්කෝව. අපේ රටේ එහෙම එකක් නැහැ. • කඳු බෑවුම් ජලාශ ඇති පරිසරයක මෙවැනි සංකීර්ණ ගොඩනැඟිල්ලක් සැලසුම් කළේ කොහොමද? මෙම ඉඩම අතීතයේදී බෝගම්බර වැව. මීටර් 1 1/2ක් පළලට කොන්ක්‍රීට් පයිල් 295ක් පොළොවේ යට ඉදිකරන්න සිදුවුණා. මීටර් 55ත් 95ත් පොළොව යට කොන්ක්‍රීට් පුරවන්න සිදුවුණා. ඒ මත කොන්ක්‍රීට් බේසමක් ලෙස සාදවා වැවත් ආරක්ෂා කරගෙන අඩිතාලම ශක්තිමත් කරන්න සිද්ධ වුණා. මේ නිසාම බිලියන 4-5 ක් පොළොව යට වැළලී ගියා. • මේ ඔබ ජීවිතේ ලබපු ලොකු ම ජයග්‍රහණය වෙන්න ඇති... මේ තමයි මගේ ජීවිතයේ ලබපු ලොකු ම පරාජය. ලොකුම පාඩුව. Kandy City Center ගොඩනඟන්න අවුරුදු 20ක් මං කරදර එක්ක හැපුණා. සිංහල තනි ව්‍යාපාරිකයකුට අයිති විශාල ම හා එකම ව්‍යාපාරය වුණත් ඒකෙ වටිනාකම කිසිම රජයකටවත් මේ රටටවත් දැනුණෙ නැහැ. මට අත දීපු එකම රජයක් හෝ එකම දේශපාලකයෙක් නැහැ. මේකට අතගහද්දි සමකාලීන දැවැන්ත ව්‍යාපාරිකයෝ මට හිනා වුණා. 'පිස්සු' කිව්වා. රජයේ ආයතන, දුන්නු තරමක් දුන්නෙ කරදර. • ඔබට අත දීපු කෙනෙක් ඇත්තෙම නැද්ද... BOI එක සහ ආචාර්ය අමුණුගමට විතරයි මම 'ස්තූතියි' කියන්න ඕනේ. ඒ හැරෙන්න මේ project එකේ මම 'Thank you!' කිවයුතු කිසිවෙක් නැහැ. හිතේ හයියට හිටියේ මගේ පවුලේ අයයි. මල්වතු අස්ගිරි නාහිමිවරුන් ඇතුළු නුවර ආගමික නායකයොයි, ඉදිකිරීම්වලට සම්බන්ධ වූ උපදේශකවරු, මගා ආයතනය ඇතුළු ආයතන කිහිපයක් පමණයි. • Knay City Center… ඔබේ ජීවිතයේ පරාජය කියන්නෙ ඇයි... අවුරුදු 20ක් සටන් කර කර මං මේක හැදුවේ කෝටි ප්‍රකෝටි ගණන් වටිනා මගේ කොළඹ අක්කර 29ක දේපළත් නැති කරගෙන. බැංකු ණය ගත්තෙ සමස්ත ආයෝජනයනේ සියයට පහක් විතරයි. ලංකාවේ සංවර්ධන බැංකුවක් තියෙනවද... ආර්ථිකයට ආයෝජනයට දිරි දෙන. • ඔබ මෙරට පිළිගැනීමක් තිබෙන ව්‍යාපාරිකයෙක්. ඔබට පුළුවන් රජයට යෝජනා කරන්න... මගේ ඥානය... දැනුම, අත්දැකීම් සහ අදහස් මේ රටට ඕනෑම මොහොතක දෙන්න මම සූදානම්. කාට හරි එහෙම අවශ්‍යතාවක් තිබෙනවා නම් මට කතා කරාවි. පසුගිය රජයන්ට මම යෝජනා කළා රාජ්‍ය බැංකු දායකත්වයෙන් විදේශ බැංකුවල සහභාගිත්වයෙන් සංවර්ධන බැංකුවක් ස්ථාපනය කර සහනදායී පොලී අනුපාතයන්ට ණය ලබා දීමෙන් සංවර්ධනයට අත දෙන ලෙස. මගේ අදහස ඉන්ධන මිල අඩු කිරීම වෙනුවට කර්මාන්තවලට හා ජනතාවට සහන සැලසෙන ලෙස විදුලි බිල අඩු කිරීම කළ යුතු බවයි. එසේ කළා නම් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වීමෙන් විදේශ සංචිත වැඩි කර ගැනීමටත්, භාණ්ඩාගාරය ශක්තිමත් කිරීමටත්, තෙල් සංස්ථාව ලබා තිබූ ණය පියවා දැමීමටත් පහසුවීමට තිබූ අතර එමඟින් අයවැය හිඟය පියවීමට ද පහසු විය හැකියි. • ඔබ බිස්නස් කරන්නෙ ඔළුවෙන් හිතලද... පපුවෙන් හිතලද... අද Kandy City Center නුවර අභිමානයේ කොටසක්. දවසකට විදේශිකයෝ මොන තරම් මෙතැනට එනවද... ලක්ෂ ගණනක සෙනඟක් දවසට ගැවසෙන තැනෙක ව්‍යාපාර කරන අයගේ තත්වෙ මොන වගේ කියලද හිතන්නේ. Kandy City Center ඇතුළේ නව වෙළෙඳ ව්‍යාපාරික අවස්ථා සහ දසදහස් ගණනකට ඍජු හා වක්‍ර රැකියා උත්පාදනය කර තිබෙනවා. ගමේ ආප්ප අම්මලාගේ පටන් පුංචි පුංචි වෙළෙන්දෝ අපේ ප්‍රදර්ශන ශාලාව හරහා ජීවිත ගොඩනඟා ගන්නවා. මට ඕනෙ වුණේ ඒ දේ. ඔළුවෙන් මිස පපුවෙන් කරන බිස්නස්වලින් ලාභ ලබන්න බැහැ. මම කෝටි ගාණක් පාඩු ලැබුවා තමයි. ඒත් බලලා සතුටු වෙන දේ මේ බිල්ඩිම ඇතුළේ මොනතරම් තියෙනවද... නුවර මිනිස්සුන්ට මං අනාගතයක් හැදුවා. ඒක කළේ පපුවෙන්. • විඳපු දුක් පැණි රසයි කියලා හිතුණු දවස මතකද... ඔය සිතුවිල්ලෙන් 2008 දෙසැම්බරයේ එක කොටසක් විවෘත කළා. හරි සතුටකින්. ඒත් එදා තමයි ශෝචනීයම දවස. අදාළ ගම් වලින් විතරක් නෙවෙයි උතුරු නැඟෙනහිරින් බස් අරන් මිනිස්සු බලන්න ආවා. දුවන පඩිපෙළ ඔවුන්ට පුරුදු නැහැ. දවසකට විශාල පිරිසක් දුවන පඩිපෙළෙන් වැටිලා තුවාල වුණා. මිනිස්සු Dry Toilet පාවිච්චි කරන්න දන්නෑ. උඩින් ළමයි ඇද වැටුණා. අම්මලා තාත්තලා අතින් දරුවො අතෑරුණා. මට සිද්ධ වුණා වෙනම පාසල් හැර ගිය කණ්ඩායමක් අරගෙන පඩිපෙළවල් ළඟ තියන්න. අවුරුදු දෙකක් මේ අමාරු කාල පරිච්ඡේදය ගෙවුවා. • ඔබ ජීවිතය විඳින්න පුරුදුවෙලා තියෙන්නෙ කොහොමද... මගේ බිල්ඩිමේ වෙළෙඳ ප්‍රදර්ශනවල තලකැරැලි විකුණපු අය පවා හොඳින් දියුණු වෙලා. ඔවුන්ගේ ජීවිත සැපවත් වෙලා. මං ඒ දිහා බලලා සතුටු වෙනවා. 'ආලෝකෝ උදපාදී...' චිත්‍රපටය කරන්නෙත් මගේ ආත්මීය සතුට වෙනුවෙන්. කියන්න යුතු නැති, හදවතින්ම කරන පුණ්‍ය කටයුතුවලින් මං අසීමිත සතුටක් ලබනවා. මේ රටෙන් උපයපු ධනය මං මේ රටට නැවත දීලා තියෙනවා. ඊට වඩා දෙයක් කොයින්ද... • ඒ අතරින් ඔබ සූර ව්‍යාපාරිකයෙක්... නැහැ. මං 'විෂන්' එකක් ඇති මිනිහෙක් විතරයි. සූර ව්‍යාපාරිකයෙක් කවදාවත් තියෙන දේ නැති කරගන්නෑ. Kandy City Center හැදුවේ නැත්නම් මගේ දේපොළ සියල්ලම ඉතුරු වේවි. ඒත් රටටත් ජාතියටත් වැඩක් වෙන්නේ නැහැ. මේ ගොඩනැඟිල්ලෙන් අද කී දාහක් ජීවත් වෙනවද? • 'බොහෝ ව්‍යාපාරිකයන් ධනවතුන් වෙන්නේ සාධාරණව උපයලාම නෙවෙයි...' කියලා කවුරු හරි ඔබට කිව්වොත්... මං අරභයා නම් ඒක ඉල්ලා අස්කරගන්න වෙනවා. මේ, උත්සාහය මහන්සිය... කැපවීම සහ විඳවීම මතින් ආ ගමනක්. එක සත පහක් මං අයුතු ලෙස හොයලා නැහැ. හරි දේ කරන මිනිහා තමයි වැඩියෙන් ම දුක් විඳින්නේ. පවුලක වුණත් බර අදින කෙනා තමයි වැඩිපුර බැනුම් අහන්නේ. අයුතු ලෙස සල්ලි හම්බ කළා නම් මේ තරම් මං දුක් විඳින් නෑ. මං මේ රටට ණය නැති මිනිහෙක්. • ඔබේ ජීවිතයෙන් කෙනකුට ගත හැකි හොඳම ආදර්ශය කුමක් ද... 'Never Give - up…..'. මොන දේ වුණත් ඉලක්කයට යනතුරු උත්සාහය අත්නොහරින්න. මගේ බිරිය නුවර. එයා තමයි මේ බිල්ඩිම හදනවට වැඩිය ම කැමැති වූ කෙනා. Òමේ මහනුවර ගොඩගන්න මොනවා හරි කරන්න...' කියපු, හිටපු අස්ගිරි නායක හාමුදුරුවන්ගේ ඉල්ලීමට මං මේ වැඩේට අතගැහුවට අවුරුදු 20ක් නොවිඳිනා දුක් වින්ඳා. ඒත් කරල ම මිස පස්ස බැලුවෙ නැහැ. ඒකයි වැදගත් දේ. • ඔබට අනුව, ' Kandy City Center' හරහා මිනිසුන්ගේ කාලය, ශ්‍රමය ඉතුරුවීම උපරිමව සිදුවනවා... මිනිසුන්ගේ කාලය ශ්‍රමය නිශ්ඵල ලෙස දියවී නොයන්න නම් ජීවත්වන ආසන්න නගරය තුළ සියලු පහසුකම් තිබිය යුතුයි. ඔබ දන්නවද Kandy City Center පළමු මහල Bank Street එකක්. ලංකාවේ බොහෝමයක් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු මේ බිම් මහලේ තිබෙනවා. ලංකාවේ එහෙම තැනක් තවත් නැහැ. Kandy City Center ඇතුළේ විවිධ ජනවර්ග හා ආගම්වලට අයත් ව්‍යාපාරිකයෝ බොහෝ ඉන්නවා. ඔවුන් හැමෝම ලොකු බැඳීමකින් වැඩ කරනවා. ආගමික ජාතික උත්සවවලදී ඒ හැමෝම එකතු වෙලා උත්සව සමරනවා. මම සිංහල බෞද්ධයෙකු ලෙස සියලුම ජනවර්ග එකට එකතුවීම පිළිබඳව රටට හොඳ පූර්වාදර්ශයක් ලබාදී තිබෙනවා. • රට අලුත් වෙමින් පවතිනවා. ඔබට පුළුවන් නැවතුණු හැම Project එකක් ම ආපහු පටන් ගන්න... විදෙස් ආයෝජකයන්ට ආරාධනා කරන ගමන් මේ රටේ වැඩක් කරන්න ලෑස්ති සහ පුළුවන් ආයෝජකයන්ට අවස්ථාව දෙන එක මේ වෙලාවෙ රජයේ යුතුකමක්. මේ රටේ දැවැන්තම සාප්පු සංකීර්ණය හදපු තනි සිංහලයා මං. මං ළඟ තියෙන අලුත් අදහස් අනුව, Master plan එක ක්‍රියාත්මක කළොත් නගරෙ ඇතුළේ හොඳ වැටුප් ඇතිව 15,000 කට රැකියා අවස්ථා හැදෙනවා. දුර පළාත්වල රස්සාවලට ගියාම බස් එකටයි, බෝඩින් ගාස්තු වලටයි හම්බ කරන දේ ඉවරයි. මිනිස්සු වෙහෙසට පත්වෙලා. මහ මඟට කාලෙ ඉවරයි. ඵලදායිතාව අඩු වෙනවා. ජීවත්වන නගරෙ ඇතුළෙ රස්සා දීමයි මගේ ඉලක්කය. • රට ගැන හුඟක් හිතන ඔබ පවුල තුළ කොහොම තාත්තෙක් ද... තාත්තෙක් හැටියට මං දිනලා ඉවරයි. මට හොඳින් හැදුණු රටට ඵලදායි පුතෙක් සහ දුවෙක් ඉන්නවා. ඒ දරුවො දෙන්නගෙ හොඳම යාළුවො දෙන්නා අම්මයි - තාත්තයි. පුතා ඇමරිකාව අධ්‍යාපනය අවසන් කර මගේ ව්‍යාපාරවලට දායක වනවා. දුව ඇමරිකාවේ අධ්‍යාපනය හදාරනවා. ඒ දෙදෙනාම මේ ආයතනයේ අධ්යක්ෂවරු. මේක අපේ පවුලේ ව්‍යාපාරය. පිට අයිතිකාරයෝ නැහැ. මට ඉන්නෙ බොහොම ආදරණීය බිරියක්. සියල්ල දරාගෙන හිනාවෙලා ඉන්න ඇයට පුළුවන්. • ඔබ පවුලට හුඟක් ආදරේ හැඩයි... පවුලක් තුළ ආදරයට මං බොහොම ප්‍රියයි. මං අක්කලා තුන්දෙනකුගේ බාලම මල්ලි. අම්මා තාත්තා බාර හාර වෙලා පොඩිම අක්කටත් අවුරුදු 15කට පස්සෙ ඉපදුණු පුංචි පුතා මං. ඒත් මට අවුරුදු 11ක් තරම් පුංචි කාලෙදි ළඟ ළඟ අම්මා තාත්තා දෙන්නම නැතිවුණා. මාව හැදුවේ අක්කලා. සම්පූර්ණ පවුලක ආදරය විඳින්න මටත් සාධාරණ ආශාවක් තිබෙනවා. ඒ ආසාව මං විඳින්නෙ මගේ බිරිය සහ දරුවන්ගෙන්. • අම්මා තාත්තාගෙන් ජීවිතයට ලැබුණු දේ මතකද... බොහොම තරුණ කාලෙදිම මං ව්‍යාපාරවලට අතගැහුවේ ඉන්න ගේ දොර වතුපිටි අම්මා තාත්තා ඉතුරු කර ගිය නිසා. මූලික අවශ්‍යතා තියෙන එක මනුෂ්‍යයකුට ලොකු දෙයක්. 'කුලී ගෙවල්වල ජීවත් වෙන්න එපා. ණය ගත්තොත් නොගෙවා ඉන්නත් එපා...' මේවා අක්කලා මට කියා දුන්නෙ අම්මා තාත්තා කියූ දේවල් වලින්. ඔවුන්ගේ ලැබුණු මූලික පදනම මතින් මං තනියම ජීවිතය සොයා ගත්තා. තනියම තීරණ ගන්න... බය නැතිව බිස්නස්වලට අතගහන්න මං දෙපාරක් හිතුවෙ නැහැ. මගේ සහජ බුද්ධිය මං හොඳට පාවිච්චි කළා. • ඔබ පාසල් ගියේ... කැලණියේ ගුරුකුලයට. මට විභාග පාස්වෙනවට වඩා හොඳ ව්‍යාපාරික ඉවක් තිබුණා. අවුරුදු දහසය වෙද්දි මං ගියපු ටියුෂන් ක්ලාස් එකේ සර් එක්ක එකතු වෙලා ඒක මිලදී ගත්තා. ඔය වගේ වැඩ කරන්න හිතුණු ගමන් කළා. ඕ ලෙවල් කරලා ඉවර වෙනකොට මට ඕනෙ වුණේ ම මොනවා හරි කරන්න. • ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂය කුමක් ද... අවුරුදු 19 දි කසාද බැඳීම. මට ලැබුණේ හොඳම බිරියක්. විවාහය තුළ මගේ දඩබ්බරකම හොඳින්ම පාලනය වුණා. ඇත්තටම අක්කලා මාව බැන්දුවා. ජීවත්වීමේ ප්‍රශ්නයක් නොතිබුණා වගේ ම කසාද බඳිද්දි මට ස්ථිර රස්සාවක් තිබුණෙත් නැහැ. ඒත් අපි දෙන්නම ඒකට බය වුණෙත් නැහැ. අපි ජීවිතයට මුහුණ දුන්නා. අවුරුදු 22 වෙනකොට මං තාත්තා කෙනකුත් වෙලා. • ඔබ ජීවිතය කලින් ම පටන්ගෙන... අද විවේක ගන්න වෙලාව තිබෙනවා... ඔව්. තරුණ කාලෙදිම පටන්ගත්තු නිසයි මේ වනවිට මේ සේරම කළේ. තවමත් හිතයි ගතයි ජව සම්පන්නයි. ඒ නිසා විවේකයට වඩා වැඩ කිරීමේ උවමනාව තවම තිබෙනවා. මගේ ආයතනයේ දක්ෂ කළමනාකරුවන් ඇතුළු අපටම ආවේණික වූ සංස්කෘතියට හුරු දක්ෂ විනීත සේවක පිරිසක් ඉන්නවා. • මොනවද ඔබට තව කරන්න ඉතිරිවෙලා තිබෙන්නේ... හන්තානේ සිට Kandy City Center දක්වා දිවෙන කේබල් කාර් නුවරට ඕනේ... රාත්‍රිය පුරා සෙනඟ යනෙන ඩබල් ඩෙකර් බස් නුවර දුවන්න ඕනේ... මහනුවර දුම්රිය මාර්ගය උඩ පදික වෙළෙඳුන්ට ව්‍යාපාරික ස්ථාන හැදෙන්න ඕනේ. හන්තානේ උඩ Entertainment park හැදෙන්න ඕනේ. මලින් ගස්වැල්වලින් පිරි Green City එකක් බවට නුවර පත්කරන්න ඕනේ... හෙට අනිද්දා විවෘත වන අලුත් ෆුඩ් කෝට් එකට Family entertainment zone එකට එන සියලු ම දෙනාට Kandy City Center එක හිත නිවන ගිමන් හලක් වෙන්න ඕනේ. මේ තමයි මට ඉතිරිවෙලා තියෙන වැඩ. • අන්තිමට කියන්න, මහනුවර වෙනුවෙන් ඔබට රටට යමක් කියන්න තියෙනවද? සිදුවූ සියල්ල කාලය විසින් ගිලගෙන හමාරයි. කැන්ඩි සිටි සෙන්ටර් ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති දහයම නිසි පරිදි ක්‍රියාත්මක වුණා නම් නිසැකවම ඍජු රැකියා 15000 හා වක්‍ර රැකියා 10000 කට අධික ප්‍රමාණයක් බිහි වෙනවා. මම රජයටත් සියලුම ජාතික, පළාත් සහ නගර සභා දේශපාලන අධිකාරින්ගෙන් හා සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වලටත් ආරාධනා කර සිටින්නේ යෝජිත ඉතිරි ව්‍යාපෘතින් සාර්ථක ලෙස ක්‍රියාත්මක කර මහනුවර ආකර්ෂණීය හරිත නගරයක් කිරීමට සහයෝගය දක්වන ලෙසයි. මෙහි ප්රතිලාභ මට නෙවේ රටටයි[/SIZE] Source : [URL]https://www.facebook.com/ChutiPodiMalli.lk/photos/a.264790080347077.1073741828.264786160347469/599291536896928/?type=3&theater[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom