Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kappatipola Disawe His-Kabala: කැප්පෙටිපොළ හිස් කබල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Kappatipola Disawe His-Kabala: කැප්පෙටිපොළ හිස් කබල

1818 නොවැම්බර් 13 වැනිදා මහනුවර අණදෙන නිලධාරී කර්නල් කෙලීගේ සභාපතිත්වයෙන් යුතු යුද්ධාධිකරණයේදී රාජද්‍රෝහී වීමේ වරදට කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ නිලමේවරුන්ට මරණ ද`ඩුවම නියම කෙරුණු අතර පිළිමතලාවේ (කනිsෂ්ඨ) හට පළමුව මරණ ද`ඩුවම නියම කෙරුණ ද පසුව එය මුරුසි දිවයිනට පිටුවහල් කිරීමක් ලෙස සංශෝධනය කෙරිණි. මේ හැරෙන්නට කැරැල්ලට සම්බන්ධ වූ තවත් රදළ නායකයින් 40 කට පමණ මරණ ද`ඩුවම නියම කෙරුණු අතර කැරැල්ලට සම්බන්ධ වාරියපොළ සුමංගල හිමියන් ඇතු`ඵ භික්ෂූන් වහන්සේලා දස නමක් පමණ යාපන බන්ධනාගාරයේ සිරගත කෙරිණි.

කැප්පෙටිපොළ මහ දිසාවේගේ මරණය ඇසින් දුටු අයෙක් වූ එවකට පළමු ලංකා රෙජිමේන්තුවේ ශල්‍ය වෛද්‍යවරයා ලෙසට කටයුතු කළ වෛද්‍ය හෙන්රි මාෂල් තමන්ගේ කෘතිය වන Ceylon-A General Description of The Island and Its Inhabitants with a Historical Sketch of The Conquest of The Colony හි කැප්පෙටිපොළ නිලමේතුමා පිළිබඳ සහ එතුමාගේ මරණය පිළිබඳව කරුණු මෙලෙස දක්වා තිබේ.

කැප්පෙටිපොළ අනික් උඩරට නිලමේවරුන්ට වඩා යුරෝපීයයන් සම`ග අවංක, ශෝභන මෙන්ම ප්‍රියශීලී ව කටයුතු කළ අයෙක් වූ අතර ඉංගී්රසීන් විසින් අත් එන්නත් කිරීම උඩරට ආරම්භ කළ පසු එය තමන්ට මෙන්ම තමන්ගේ දරුවන්ට ද සිදුකරගත් ප්‍රථම උඩරට ප්‍රධානියා වී තිබුණේ ද කැප්පෙටිපොළයි.

යුද්ධාධිකරණයෙන් මරණ දඬුවම් නියමව සිරභාරයේ සිටි කැප්පෙටිපොළ හමුවීමට වෛද්‍ය හෙන්රි මාෂල් කීප වරක් පැමිණි අතර ඉතා ශාන්ත අයුරින් සිටි නිලමේතුමා වරක් ඉණ වටා ඔතා තිබූ සිටි ගොරෝසු මෙන් ම අපවිත්‍ර වස්ත්‍රය පෙන්වා සිනාසෙමින් -මා ඇඳීමට පුරුදු ව සිටියේ මෙසේ නොවන බව දන්නවා නේද, යෑයි පවසා තිබේ. කැරැල්ල පිළිබඳ කැප්පෙටිපොළ වැඩි වශයෙන් කතා නොකළ ද කරුණු දෙකක් සම්බන්ධ ව තමන් වැරදිකරු වන බව පවසා තිබෙන අතර ඒවා නම් ව්‍යාජ රජතුමාගේ පළමු අදිකාරම් තනතුර පිළිගැනීම සහ සැප්තැම්බ 20 වන තෙක් තිබුණු පොදු සමා කාලයේදී යටත් නොවීම යන කරුණුයි. එවකට ඌවේ ඒජන්ත සෝවස් ම`ගින් ඉංගී්රසි ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග් හට කරුණු පැහැදිලි කිරීමෙන් තමන්ට නියම කෙරුණු මරණ ද`ඩුවම පිටුවහල් කරවාගැනීමකට වෙනස් කරවා ගැනීමට කැප්පෙටිපොළ වෑයම් කළ නමුත් එය අසාර්ථක වූ බව කියවේ.

කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ නිලමේවරුන්ට මරණ ද`ඩුවම නියමව තිබුණු නොවැම්බ 26 වනදා අලුයම් කාලයේදී ඔවුන්ගේ ඉල්ලීම පරිදි දළදා වහන්සේ වන්දනා කිරීම ස`දහා රැගෙන ගිය අතර ඒ අවස්ථාවට කැප්පෙටිපොළගේ හිතවතෙක් වූ ඌවේ ඒජන්ත සෝවස් ද ඔවුන් සමග එක් වී තිබේ. වැඩසිටින මාළිගාවේ එළිපත්තේ සිට දළදාව වන්දනා කළ කැප්පෙටිපොළ තමන් විසින් සිදු කළ පින්කම් පිළිබඳ විස්තරකොට මෙම ප්‍රාර්ථනාව සිදු කළ බව සඳහන් වේ.

ඉතෝ චතෝහං වර ජම්බුදීපේ - හිමාලයේ හේමමයයහිකූටේ

කප්පායුකො දේව වසත්වහුත්වා - මෙත්ෙත්‍යය නාථස්ස සුණෝමි ධම්මං

මෙහි තේරුම වන්නේ තමා, මියගිය පසු උතුම් ජම්බුද්වීපයෙහි හිමාලයෙහි ස්වර්ණ පර්වතයක දිව්‍යරාජයෙක්ව ඉපිද අවසානයේදී මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කර නිවන් දැකීමට හැකි වේවා යන්නයි.

පසුව අනුශාසනයක් සිදු කරනු ලැබූ දළදා තේවාව භාර භික්ෂූන් වහන්සේ විසින් -ඔබතුමා සිදු කළ පින්කම් මහත් ඵල මහානිශංස වන නිසා අහසට විසි කළ ගල් කැටයක් ආපසු පොළොවට වැටෙන්නාක් මෙන් ඔබතුමාගේ ප්‍රාර්ථනාව ඉටු වනවා, යෑයි ප්‍රකාශ කර තිබේ. අවසානයේදී තමන් සිදු කළ පින්වලින් කොටසක් ඌවේ ඒජන්ත සෝවස්ටත් අනුමෝදන් කළ කැප්පෙටිපොළ විසින් තමන් ඉණේ ඔතාගෙන සිටි තුප්පොට්ටිය ගලවා මෙය අපිරිසිදු වැරහැල්ලක් වුවත් එය තමා සන්තක එකම දෙය හෙයින් දළදාවට එය පූජා කිරීමෙන් පිනෙන් අඩුවක් නොවන බව ප්‍රකාශකර එම වස්ත්‍රය දළදා වහන්සේට පූජා කරන ලදී. පසුව තමා සම`ග වධක බිමට යාමට ඌවේ ඒජන්ත සෝවස්ට ද කැප්පෙටිපොළ ආරාධනා කළ නමුත් සෝවස් එම ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කර තිබේ.

මඩුගල්ලේ ද මෙපරිද්දෙන්ම දළදා වහන්සේ වන්දනාකොට භික්ෂූන් වහන්සේගේ අනුශාසනාවෙන් පසු වැඩසිටින මාළිගාවට පැන දළදා වහන්සේගේ නාමයෙන් තමාට සමාව දෙන ලෙස ඉල්ලා සිටි නමුත් ලුතිනන් මැකන්සි ඇතුලු හමුදා භට පිරිසගේ උත්සාහයෙන් මඩුගල්ලේ වැඩසිටින මාළිගාවෙන් පිටතට ගැනීමට හැකිවිය. යුද බිමේදී නිර්භීත වූ තම සගයාගේ මේ හැසිරීම පිළිබඳ කැප්පෙටිපොළ ප්‍රකාශ කර ඇත්තේ -"මඩුගල්ලේ මෝඩයෙකු ලෙස ක්‍රියා කළා" යනුවෙනි. පසුව සෝවස් ඒජන්තවරයාට අතට අත දී සමුගත් කැප්පෙටිපොළ වධක බිමට පිටත් වුණි.

දළදා මාළිගාවට සැතපුමක් පමණ දුරින් බෝගම්බර වැව අසළ පිහිටි වධක බිමට රැගෙන ගිය නිලමේවරුන් දෙදෙනා ඉල්ලීමෙන් ජලය ලබාදී තිබෙන අතර සුළු මොහොතක් ආගම සිහි කළ කැප්පෙටිපොළ මුහුණ සහ අත් දෝවනය කොට හිස කෙස් හිස මුදුනට වන්නට බැඳ කුඩා පඳුරක් සමීපයේ වාඩිවී එය පයේ ඇ`ගිලිවලින් අල්ලාගෙන ඇත. පසුව තමන් සතු ධම්මපද පුස්කොළ පොතෙන් ගාථා කීපයක් කියවා එම පොත ඌවේ ඒජන්ත සෝවස් විසින් තමන් වෙනුවෙන් දැක්වූ මිත්‍රත්වය හා කරුණාවට ස්තුති කිරීමක් ලෙසට ලබාදෙන්නයි ඉල්ලා තිබේ. අවසානයේදී කැප්පෙටිපොළ නිලමේ පාලි ගාථා ස-Cධායනය කරමින් සිටියදී වධකයා බෙල්ල පිටුපසට පහරක් ගැසූ අතර ඒ අවස්ථාවේදී නිලමේතුමාගේ මුවින් -අරහං, යන වචනය පිටවුණි. දෙවැනි පහරින් කැප්පෙටිපොළ නිලමේතුමාගේ හිස සුන් කඳ බිමට ඇද වැටුණු අතර පසුව බිම දිගා කළ නිලමේතුමාගේ සිරුරේ හදවතට ඉහළින් හිස තබා තිබේ.

මඩුගල්ලේ දිගින් දිගටම මරණ දණ්ඩනය සඳහා මුහුණ දීමට බියසුළුකමක් දැක්වූ අතර ඔහුගේ හිස කෙස් මුදුනට වන සේ බැ`දීම ද සිරගෙයි කංකානම් විසින් සිදු කළ අතර හිස පහත් කරගන්නට පවා ඔහු අසමත් වන නිසා වධකයෙක් හිස පහතට සිටින සේ අල්ලා ගෙන ඇත. අවසානයේදී වධකයා එල්ල කළ පළමු පහරින් මඩුගල්ලේ පසුපසට වැටෙන අතර දෙවෙනි පහරින් මඩුගල්ලේ නිලමේ මියගොස් තිබේ.

මරණ දණ්ඩනය හමුවේදී වුව ද කැප්පෙටිපොළ නිලමේතුමා දැක්වූ එඩිතර බව හේතුවෙන් එතුමාගේ හිස් කබල වෛද්‍ය ජෝන් මාෂල් විසින් ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර පිහිටි කපාල ලක්ෂණ විද්‍යා සංගම් කෞතුකාගාරයට පරිත්‍යාග කළ අතර එහිදී වෛද්‍ය හිල් විසින් සිදු කළ පයේෂණවලින් එම හිස් කබලේ තිබූ විශේෂ ලක්ෂණ රැසක් සොයා ගැනීමට හැකිවූ බව කියවේ. එහිදී කැප්පෙටිපොළ නිලමේතුමාගේ වීර කතාව ස්කොට්ලන්ත වීරයෙක් වූ විලියම් වොලස්ගේ කතාවට සමාන වන බව පසුව ඉංගී්රසීන් විසින් පිළිගෙන තිබේ.

වර්ෂ 1272-1305 අතර කාලයේ ස්කොට්ලන්තයේ ජීවත් වූ විලියම් වොලස් විසින් එවකට එංගලන්ත පාලක ෂ එඩ්වඩ් රජු ස්කොට්ලන්තයේ සිදු කළ ආක්රමණවලට එරෙහි ව නැගී සිටි අතර පසුව එය එංගලන්ත හමුදාවට එරෙහිව සිදුවන කැරැල්ලක් බවට පත්වුණි. මෙනිසා විලියම් වොලස්ගේ බිරිඳ අත්අඩංගුවට ගත් එංගලන්ත සොල්දාදුවන් විසින් ඇය ම්ලේච්ඡ අන්දමින් මරා දැමීමෙන් වොලස් උග්‍ර ඉංගී්රසි විරෝධියෙක් වී ඉංගී්රසීන්ට එරෙහි කැරැල්ලේ ප්රමුඛ නායකයෙක් බවට පත්ව තිබේ. නමුත් අවසානයේදී විලියම් වොලස් සම`ග සිටි පිරිසක් විසින්ම ඔහුව එංගලන්ත සොල්දාදුවන්ට පාවාදෙන්නට කුමන්ත්‍රණය කළ බව කියවේ.

ඒ අනුව අත්අඩංගුවට පත්වුණු විලියම් වොලස්ට එරෙහිව ලන්ඩනයේ වෙස්මිනිස්ටහිදී පැවැත්වුණු රාජාධිකරණයේදී රාජ ද්‍රෝහීවීම, රජ මාළිගා කොල්ලකෑම සහ ලේ වැගිරවීම යන චෝදනා එල්ල වූ අතර එම චෝදනාවලට පිළිතුරු ලෙසට වොලස් ප්‍රකාශ කරන්නේ තමන් කිසි කලක ද්‍රෝහියෙක් නොවුණු බවයි. අවසානයේදී රාජාධිකරණය ඔහුට මරණ ද`ඩුවම නියම කළ අතර 1305 අගෝස්තු 23 වනදා අශ්වයින්ගේ වලිගවල බැඳ වධක බිමට ඇදගෙන ගොස් එල්ලා මරා දැමීමට ඉංගී්රසින් විසින් කටයුතු කරන ලදී. වොලස් මියයාමට පෙර ඔහුගේ බඩවැල් පිටතට ගෙන ඔහුගේ ඇස් ඉදිරිපිටදී ම පුළුස්සා දමන්නට තරම් බ්‍රිතාන්‍යයන් සැහැසි වූ අතර අවසානයේදී වොලස්ගේ මෘත ශරීරය කැබලි හතරකට වෙන් කර දමා ප්‍රදේශ 4 ක ප්‍රදර්ශනය කළ බව කියවේ.

ඒ අන්දමින් විලියම් වොලස් මරණයට මුහුණ දුන් නිර්භීත ආකාරය කැප්පෙටිපොළ නිලමේතුමා මරණයට මුහුණ දුන් නිර්භීත ආකාරයට සමාන යෑයි ඉංගී්රසීන් අනුමාන කළ බව මින් පෙනේ. කෙසේ නමුත් බලවත් අධිරාජ්‍යයකට එරෙහිව සටන් කර පසුව තමන්ගේ මරණය හමුවේදී පවා සුපුරුදු එඩිතර බව දැක්වූ කැප්පෙටිපොළ නිලමේතුමාගේ වීරත්වය ස්කොට්ලන්තයේ විලියම් වොලස් අබිබවන බව ලියුම්කරුගේ පුද්ගලික අදහසයි.

කැප්පෙටිපොළ නිලමේතුමා ඉංගී්රසි අත්අඩංගුවට පත්ව හිසගසා දැමීමෙන් පසු එතුමාගේ පවුලේ සාමාකයන්ට සිදුවූයේ කුමක්ද යන වග පිළිබඳ සඳහන් කළහොත් ටුලෝන් නම් ඉංග්‍රීසි හමුදා නිලධාරියා විසින් මාතලේ ප්‍රදේශයේදී කැප්පෙටිපොළ නිලමේතුමාගේ බිරිඳ වූ දෙල්වල එතනහාමි සහ පුතුන් දෙදෙනාව සිරභාරයට ගත් අතර ඔවුන් වර්ෂ 1818 අග භාගයේදී මීගමුවට පිටත් කර හැරීමට ඉංග්‍රීසීන් කටයුතුකර තිබේ. වර්ෂ 1829 දී ඉංගී්රසීන් විසින් රාජ සන්තක කළ කැප්පෙටිපොළ නිලමේතුමාගේ ඉඩම්වලින් ඉතුරුව තිබූ කොටස නැවත වරක් කැප්පෙටිපොළ නිලමේතුමාගේ පුතුන් දෙදෙනාට පවරන ලදී. මෙම පුතුන් දෙදෙනාගෙන් එක අයෙක් ක්‍රිස්තියානි මිෂනාරි පාසලේ (වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය) ඉගෙනුම ලබමින් සිටියදී රෝගයකට ගොදුරුව මියගිය අතර දෙල්වල එතනහාමි විසින් මියගිය පුත්‍රයාට පිං පිණිස රන් බුදු පිළිම දෙකක් තනවා රඹුක්කන ප්‍රදේශයේ විහාරයක නිධන් කරවා පිංකම් රාශියක් කළ බව කියවේ. කැප්පෙටිපොළ නිලමේතුමාගේ අනෙක් පුතුගෙන් පැවත එන්නන් විසින් කැප්පෙටිපොළ පරපුර වර්තමානය දක්වාම පවත්වා ගැනීමට සමත් වී තිබේ.

ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර පිහිටි කපාල ලක්ෂණ විද්‍යා සංගම් කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ කැප්පෙටිපොළ නිලමේතුමාගේ හිස් කබල නැවත 1948 වර්ෂයේදී ග්ලෝස්ටර් ආදිපාදතුමා විසින් ලංකාවට රැගෙන ආ අතර ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ එම හිස් කබල අවසානයේදී 1954 නොවැම්බර් 26 වැනිදා මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට ස්මාරකයක් කරවා ඒ තුළ තැන්පත් කිරීම සිදුකර තිබේ.

Patta Nam, meeta issella dakala nattham, Rep ekak deela yanna

[QUOTE="kukku baba, post: 22183866, member: 249844"] [b]Kappatipola Disawe His-Kabala: කැප්පෙටිපොළ හිස් කබල[/b] [SIZE=4][IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fe/Keppetipola_Disawa_Statue.jpg/800px-Keppetipola_Disawa_Statue.jpg[/IMG] 1818 නොවැම්බර් 13 වැනිදා මහනුවර අණදෙන නිලධාරී කර්නල් කෙලීගේ සභාපතිත්වයෙන් යුතු යුද්ධාධිකරණයේදී රාජද්‍රෝහී වීමේ වරදට කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ නිලමේවරුන්ට මරණ ද`ඩුවම නියම කෙරුණු අතර පිළිමතලාවේ (කනිsෂ්ඨ) හට පළමුව මරණ ද`ඩුවම නියම කෙරුණ ද පසුව එය මුරුසි දිවයිනට පිටුවහල් කිරීමක් ලෙස සංශෝධනය කෙරිණි. මේ හැරෙන්නට කැරැල්ලට සම්බන්ධ වූ තවත් රදළ නායකයින් 40 කට පමණ මරණ ද`ඩුවම නියම කෙරුණු අතර කැරැල්ලට සම්බන්ධ වාරියපොළ සුමංගල හිමියන් ඇතු`ඵ භික්ෂූන් වහන්සේලා දස නමක් පමණ යාපන බන්ධනාගාරයේ සිරගත කෙරිණි. කැප්පෙටිපොළ මහ දිසාවේගේ මරණය ඇසින් දුටු අයෙක් වූ එවකට පළමු ලංකා රෙජිමේන්තුවේ ශල්‍ය වෛද්‍යවරයා ලෙසට කටයුතු කළ වෛද්‍ය හෙන්රි මාෂල් තමන්ගේ කෘතිය වන Ceylon-A General Description of The Island and Its Inhabitants with a Historical Sketch of The Conquest of The Colony හි කැප්පෙටිපොළ නිලමේතුමා පිළිබඳ සහ එතුමාගේ මරණය පිළිබඳව කරුණු මෙලෙස දක්වා තිබේ. කැප්පෙටිපොළ අනික් උඩරට නිලමේවරුන්ට වඩා යුරෝපීයයන් සම`ග අවංක, ශෝභන මෙන්ම ප්‍රියශීලී ව කටයුතු කළ අයෙක් වූ අතර ඉංගී්රසීන් විසින් අත් එන්නත් කිරීම උඩරට ආරම්භ කළ පසු එය තමන්ට මෙන්ම තමන්ගේ දරුවන්ට ද සිදුකරගත් ප්‍රථම උඩරට ප්‍රධානියා වී තිබුණේ ද කැප්පෙටිපොළයි. යුද්ධාධිකරණයෙන් මරණ දඬුවම් නියමව සිරභාරයේ සිටි කැප්පෙටිපොළ හමුවීමට වෛද්‍ය හෙන්රි මාෂල් කීප වරක් පැමිණි අතර ඉතා ශාන්ත අයුරින් සිටි නිලමේතුමා වරක් ඉණ වටා ඔතා තිබූ සිටි ගොරෝසු මෙන් ම අපවිත්‍ර වස්ත්‍රය පෙන්වා සිනාසෙමින් -මා ඇඳීමට පුරුදු ව සිටියේ මෙසේ නොවන බව දන්නවා නේද, යෑයි පවසා තිබේ. කැරැල්ල පිළිබඳ කැප්පෙටිපොළ වැඩි වශයෙන් කතා නොකළ ද කරුණු දෙකක් සම්බන්ධ ව තමන් වැරදිකරු වන බව පවසා තිබෙන අතර ඒවා නම් ව්‍යාජ රජතුමාගේ පළමු අදිකාරම් තනතුර පිළිගැනීම සහ සැප්තැම්බ 20 වන තෙක් තිබුණු පොදු සමා කාලයේදී යටත් නොවීම යන කරුණුයි. එවකට ඌවේ ඒජන්ත සෝවස් ම`ගින් ඉංගී්රසි ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග් හට කරුණු පැහැදිලි කිරීමෙන් තමන්ට නියම කෙරුණු මරණ ද`ඩුවම පිටුවහල් කරවාගැනීමකට වෙනස් කරවා ගැනීමට කැප්පෙටිපොළ වෑයම් කළ නමුත් එය අසාර්ථක වූ බව කියවේ. කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ නිලමේවරුන්ට මරණ ද`ඩුවම නියමව තිබුණු නොවැම්බ 26 වනදා අලුයම් කාලයේදී ඔවුන්ගේ ඉල්ලීම පරිදි දළදා වහන්සේ වන්දනා කිරීම ස`දහා රැගෙන ගිය අතර ඒ අවස්ථාවට කැප්පෙටිපොළගේ හිතවතෙක් වූ ඌවේ ඒජන්ත සෝවස් ද ඔවුන් සමග එක් වී තිබේ. වැඩසිටින මාළිගාවේ එළිපත්තේ සිට දළදාව වන්දනා කළ කැප්පෙටිපොළ තමන් විසින් සිදු කළ පින්කම් පිළිබඳ විස්තරකොට මෙම ප්‍රාර්ථනාව සිදු කළ බව සඳහන් වේ. ඉතෝ චතෝහං වර ජම්බුදීපේ - හිමාලයේ හේමමයයහිකූටේ කප්පායුකො දේව වසත්වහුත්වා - මෙත්ෙත්‍යය නාථස්ස සුණෝමි ධම්මං මෙහි තේරුම වන්නේ තමා, මියගිය පසු උතුම් ජම්බුද්වීපයෙහි හිමාලයෙහි ස්වර්ණ පර්වතයක දිව්‍යරාජයෙක්ව ඉපිද අවසානයේදී මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කර නිවන් දැකීමට හැකි වේවා යන්නයි. පසුව අනුශාසනයක් සිදු කරනු ලැබූ දළදා තේවාව භාර භික්ෂූන් වහන්සේ විසින් -ඔබතුමා සිදු කළ පින්කම් මහත් ඵල මහානිශංස වන නිසා අහසට විසි කළ ගල් කැටයක් ආපසු පොළොවට වැටෙන්නාක් මෙන් ඔබතුමාගේ ප්‍රාර්ථනාව ඉටු වනවා, යෑයි ප්‍රකාශ කර තිබේ. අවසානයේදී තමන් සිදු කළ පින්වලින් කොටසක් ඌවේ ඒජන්ත සෝවස්ටත් අනුමෝදන් කළ කැප්පෙටිපොළ විසින් තමන් ඉණේ ඔතාගෙන සිටි තුප්පොට්ටිය ගලවා මෙය අපිරිසිදු වැරහැල්ලක් වුවත් එය තමා සන්තක එකම දෙය හෙයින් දළදාවට එය පූජා කිරීමෙන් පිනෙන් අඩුවක් නොවන බව ප්‍රකාශකර එම වස්ත්‍රය දළදා වහන්සේට පූජා කරන ලදී. පසුව තමා සම`ග වධක බිමට යාමට ඌවේ ඒජන්ත සෝවස්ට ද කැප්පෙටිපොළ ආරාධනා කළ නමුත් සෝවස් එම ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කර තිබේ. මඩුගල්ලේ ද මෙපරිද්දෙන්ම දළදා වහන්සේ වන්දනාකොට භික්ෂූන් වහන්සේගේ අනුශාසනාවෙන් පසු වැඩසිටින මාළිගාවට පැන දළදා වහන්සේගේ නාමයෙන් තමාට සමාව දෙන ලෙස ඉල්ලා සිටි නමුත් ලුතිනන් මැකන්සි ඇතුලු හමුදා භට පිරිසගේ උත්සාහයෙන් මඩුගල්ලේ වැඩසිටින මාළිගාවෙන් පිටතට ගැනීමට හැකිවිය. යුද බිමේදී නිර්භීත වූ තම සගයාගේ මේ හැසිරීම පිළිබඳ කැප්පෙටිපොළ ප්‍රකාශ කර ඇත්තේ -"මඩුගල්ලේ මෝඩයෙකු ලෙස ක්‍රියා කළා" යනුවෙනි. පසුව සෝවස් ඒජන්තවරයාට අතට අත දී සමුගත් කැප්පෙටිපොළ වධක බිමට පිටත් වුණි. දළදා මාළිගාවට සැතපුමක් පමණ දුරින් බෝගම්බර වැව අසළ පිහිටි වධක බිමට රැගෙන ගිය නිලමේවරුන් දෙදෙනා ඉල්ලීමෙන් ජලය ලබාදී තිබෙන අතර සුළු මොහොතක් ආගම සිහි කළ කැප්පෙටිපොළ මුහුණ සහ අත් දෝවනය කොට හිස කෙස් හිස මුදුනට වන්නට බැඳ කුඩා පඳුරක් සමීපයේ වාඩිවී එය පයේ ඇ`ගිලිවලින් අල්ලාගෙන ඇත. පසුව තමන් සතු ධම්මපද පුස්කොළ පොතෙන් ගාථා කීපයක් කියවා එම පොත ඌවේ ඒජන්ත සෝවස් විසින් තමන් වෙනුවෙන් දැක්වූ මිත්‍රත්වය හා කරුණාවට ස්තුති කිරීමක් ලෙසට ලබාදෙන්නයි ඉල්ලා තිබේ. අවසානයේදී කැප්පෙටිපොළ නිලමේ පාලි ගාථා ස-Cධායනය කරමින් සිටියදී වධකයා බෙල්ල පිටුපසට පහරක් ගැසූ අතර ඒ අවස්ථාවේදී නිලමේතුමාගේ මුවින් -අරහං, යන වචනය පිටවුණි. දෙවැනි පහරින් කැප්පෙටිපොළ නිලමේතුමාගේ හිස සුන් කඳ බිමට ඇද වැටුණු අතර පසුව බිම දිගා කළ නිලමේතුමාගේ සිරුරේ හදවතට ඉහළින් හිස තබා තිබේ. මඩුගල්ලේ දිගින් දිගටම මරණ දණ්ඩනය සඳහා මුහුණ දීමට බියසුළුකමක් දැක්වූ අතර ඔහුගේ හිස කෙස් මුදුනට වන සේ බැ`දීම ද සිරගෙයි කංකානම් විසින් සිදු කළ අතර හිස පහත් කරගන්නට පවා ඔහු අසමත් වන නිසා වධකයෙක් හිස පහතට සිටින සේ අල්ලා ගෙන ඇත. අවසානයේදී වධකයා එල්ල කළ පළමු පහරින් මඩුගල්ලේ පසුපසට වැටෙන අතර දෙවෙනි පහරින් මඩුගල්ලේ නිලමේ මියගොස් තිබේ. මරණ දණ්ඩනය හමුවේදී වුව ද කැප්පෙටිපොළ නිලමේතුමා දැක්වූ එඩිතර බව හේතුවෙන් එතුමාගේ හිස් කබල වෛද්‍ය ජෝන් මාෂල් විසින් ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර පිහිටි කපාල ලක්ෂණ විද්‍යා සංගම් කෞතුකාගාරයට පරිත්‍යාග කළ අතර එහිදී වෛද්‍ය හිල් විසින් සිදු කළ පයේෂණවලින් එම හිස් කබලේ තිබූ විශේෂ ලක්ෂණ රැසක් සොයා ගැනීමට හැකිවූ බව කියවේ. එහිදී කැප්පෙටිපොළ නිලමේතුමාගේ වීර කතාව ස්කොට්ලන්ත වීරයෙක් වූ විලියම් වොලස්ගේ කතාවට සමාන වන බව පසුව ඉංගී්රසීන් විසින් පිළිගෙන තිබේ. වර්ෂ 1272-1305 අතර කාලයේ ස්කොට්ලන්තයේ ජීවත් වූ විලියම් වොලස් විසින් එවකට එංගලන්ත පාලක ෂ එඩ්වඩ් රජු ස්කොට්ලන්තයේ සිදු කළ ආක්රමණවලට එරෙහි ව නැගී සිටි අතර පසුව එය එංගලන්ත හමුදාවට එරෙහිව සිදුවන කැරැල්ලක් බවට පත්වුණි. මෙනිසා විලියම් වොලස්ගේ බිරිඳ අත්අඩංගුවට ගත් එංගලන්ත සොල්දාදුවන් විසින් ඇය ම්ලේච්ඡ අන්දමින් මරා දැමීමෙන් වොලස් උග්‍ර ඉංගී්රසි විරෝධියෙක් වී ඉංගී්රසීන්ට එරෙහි කැරැල්ලේ ප්රමුඛ නායකයෙක් බවට පත්ව තිබේ. නමුත් අවසානයේදී විලියම් වොලස් සම`ග සිටි පිරිසක් විසින්ම ඔහුව එංගලන්ත සොල්දාදුවන්ට පාවාදෙන්නට කුමන්ත්‍රණය කළ බව කියවේ. ඒ අනුව අත්අඩංගුවට පත්වුණු විලියම් වොලස්ට එරෙහිව ලන්ඩනයේ වෙස්මිනිස්ටහිදී පැවැත්වුණු රාජාධිකරණයේදී රාජ ද්‍රෝහීවීම, රජ මාළිගා කොල්ලකෑම සහ ලේ වැගිරවීම යන චෝදනා එල්ල වූ අතර එම චෝදනාවලට පිළිතුරු ලෙසට වොලස් ප්‍රකාශ කරන්නේ තමන් කිසි කලක ද්‍රෝහියෙක් නොවුණු බවයි. අවසානයේදී රාජාධිකරණය ඔහුට මරණ ද`ඩුවම නියම කළ අතර 1305 අගෝස්තු 23 වනදා අශ්වයින්ගේ වලිගවල බැඳ වධක බිමට ඇදගෙන ගොස් එල්ලා මරා දැමීමට ඉංගී්රසින් විසින් කටයුතු කරන ලදී. වොලස් මියයාමට පෙර ඔහුගේ බඩවැල් පිටතට ගෙන ඔහුගේ ඇස් ඉදිරිපිටදී ම පුළුස්සා දමන්නට තරම් බ්‍රිතාන්‍යයන් සැහැසි වූ අතර අවසානයේදී වොලස්ගේ මෘත ශරීරය කැබලි හතරකට වෙන් කර දමා ප්‍රදේශ 4 ක ප්‍රදර්ශනය කළ බව කියවේ. ඒ අන්දමින් විලියම් වොලස් මරණයට මුහුණ දුන් නිර්භීත ආකාරය කැප්පෙටිපොළ නිලමේතුමා මරණයට මුහුණ දුන් නිර්භීත ආකාරයට සමාන යෑයි ඉංගී්රසීන් අනුමාන කළ බව මින් පෙනේ. කෙසේ නමුත් බලවත් අධිරාජ්‍යයකට එරෙහිව සටන් කර පසුව තමන්ගේ මරණය හමුවේදී පවා සුපුරුදු එඩිතර බව දැක්වූ කැප්පෙටිපොළ නිලමේතුමාගේ වීරත්වය ස්කොට්ලන්තයේ විලියම් වොලස් අබිබවන බව ලියුම්කරුගේ පුද්ගලික අදහසයි. කැප්පෙටිපොළ නිලමේතුමා ඉංගී්රසි අත්අඩංගුවට පත්ව හිසගසා දැමීමෙන් පසු එතුමාගේ පවුලේ සාමාකයන්ට සිදුවූයේ කුමක්ද යන වග පිළිබඳ සඳහන් කළහොත් ටුලෝන් නම් ඉංග්‍රීසි හමුදා නිලධාරියා විසින් මාතලේ ප්‍රදේශයේදී කැප්පෙටිපොළ නිලමේතුමාගේ බිරිඳ වූ දෙල්වල එතනහාමි සහ පුතුන් දෙදෙනාව සිරභාරයට ගත් අතර ඔවුන් වර්ෂ 1818 අග භාගයේදී මීගමුවට පිටත් කර හැරීමට ඉංග්‍රීසීන් කටයුතුකර තිබේ. වර්ෂ 1829 දී ඉංගී්රසීන් විසින් රාජ සන්තක කළ කැප්පෙටිපොළ නිලමේතුමාගේ ඉඩම්වලින් ඉතුරුව තිබූ කොටස නැවත වරක් කැප්පෙටිපොළ නිලමේතුමාගේ පුතුන් දෙදෙනාට පවරන ලදී. මෙම පුතුන් දෙදෙනාගෙන් එක අයෙක් ක්‍රිස්තියානි මිෂනාරි පාසලේ (වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය) ඉගෙනුම ලබමින් සිටියදී රෝගයකට ගොදුරුව මියගිය අතර දෙල්වල එතනහාමි විසින් මියගිය පුත්‍රයාට පිං පිණිස රන් බුදු පිළිම දෙකක් තනවා රඹුක්කන ප්‍රදේශයේ විහාරයක නිධන් කරවා පිංකම් රාශියක් කළ බව කියවේ. කැප්පෙටිපොළ නිලමේතුමාගේ අනෙක් පුතුගෙන් පැවත එන්නන් විසින් කැප්පෙටිපොළ පරපුර වර්තමානය දක්වාම පවත්වා ගැනීමට සමත් වී තිබේ. ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර පිහිටි කපාල ලක්ෂණ විද්‍යා සංගම් කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ කැප්පෙටිපොළ නිලමේතුමාගේ හිස් කබල නැවත 1948 වර්ෂයේදී ග්ලෝස්ටර් ආදිපාදතුමා විසින් ලංකාවට රැගෙන ආ අතර ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ එම හිස් කබල අවසානයේදී 1954 නොවැම්බර් 26 වැනිදා මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට ස්මාරකයක් කරවා ඒ තුළ තැන්පත් කිරීම සිදුකර තිබේ. [/SIZE] [IMG]http://1.bp.blogspot.com/-raNCLhjd0Y4/T_KaNanjZXI/AAAAAAAACSo/QXwfPj60J5E/s1600/299848_266355273376317_1996968_n.jpg[/IMG] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/a/a6/Keppetipola_Disawe%27s_Skull.jpg[/IMG] [IMG]http://www.divaina.com/2012/11/26/kapp.jpg[/IMG] Patta Nam, meeta issella dakala nattham, Rep ekak deela yanna [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom