Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kari ganayo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කසිප්පු බාගය දුටු හාමුදුරුවෝ උඩට වැඩමකරවා බිම වැටුණහ. 'මේක නං හරියන කෙළියක් නෙවෙයි ගොයියෝ,ගඳ ගැහුවොත් එහෙම සිවුරෙ ඉඳලත් ඉවරයි.අනික ඔය පංසලට එන ගෑනුන්ඩ තියෙන්නෙ ඉව ඉව, මං මේ කළු සුරුට්ටු බොනවටත් ඕකුන්නෙ කැමැත්තක් නෑ'යි හාමුදුරුවෝ වදාළත් නිමානිස් වෙදා පරසක්වළ ගැහුවේ බඩු කිසිම ගඳක් නැති බවත් ඔහු ගෙනත් ඇත්තේ ලොකු ඉස්කෝලෙ මහත්තයා ඔහුගේ පුද්ගලික පාවිච්චියට තමන්ඩ කියා පෙරවා ගත් පළතුරු වඩියකින් බොන්නට ගත් බාගයක් බවත්ය.වෙදාගේ පෙරැත්තය නිසාම කසිප්පු වීදුරුවක් වැළඳු උන්වහන්සේට වෙනස තේරින වෙදා කීවේ සහතික ඇත්තය.ඇල්වතුර වගේ කිසිම ගඳක් සැරක් නැති බඩු ටික මල්හතය වදින්නේ තැපෑලෙනි.කොච්චර බිව්වත් හිසේ අමාරු ඇඟේ අමාරු මොකුත් නැත.'ෂෙඃ අම්මප තෙලිජ්ජ ජරාව වාගෙද මෙව්වා'. ඊට පස්සෙන් පහුද 'අරව ටිකක් ආයෙ හම්බුනේ නැද්ද වෙද මහත්තයො'යි ඇහුවත් ඒ වගේ අනර්ඝ බීමක් ඉන් පස්සේදී උන්වහන්සේට වළඳන්නට ලැබුනේ නැත.දැන් ඒ සියල්ලම අතීත මතක සටහනක් පමණකි.නිමානිස් වෙදා වලපල්ලට ගොස් බොහෝ කලකි.වෙදා කරපු රාජකාරිය කරවා ගන්නට ඒ හා සමාන විශ්වාසවන්තයෙක් ඊට පසු හමුවුනේ නැත.වෙදා ගැන ඇතිවුන සියුම් ශෝකයකින් උන්වහන්සේගේ සිත පිරී ගියේය.

තමන්ට මනාප දෙයක් කරන්නට බැරි තහංචි පිරී ඇති මේ සාසනය කුමකටද,උන්වහන්සේ සිතුහ.දෙවේල වළඳන්නට දානය ලැබේද කියා ඇසක් ඇර නොබලන උන් හාමුදුරුවරුන්ගේ සීලය ගැන එලව එලවා සොයාබලති.අනික් අතට දාන වේලක් පිරිකරක් ලබාදීම ප්රමාණවත්ද, පන්සලේ මොන තරම් නම් වියදම්ද.ලයිට් බිල ටැලිපෝන් බිල පොඩි හාමුදුරුවරු පිරිවෙන් යවන්නට වියදම් වන මුදල් ආදී වශයෙන් කෙතෙක් නම් සොයා ගත යුතුද.ඒත් මහ ලොකුවට උපාසකයන් යැයි කියා බෝට් ගහගෙන ඉන්නා දායකයන්ගෙන් ලැබෙන්නේ මොනවාද.අනුර මහත්තයා වැනි කීප දෙනෙක් නැත්නං පන්සල කෙසේ නඩත්තු කරන්න දැයි හිතන්නට වත් බැරිය.ඒ අය උපාසක බෝට් ගහගෙන තුං තිස් පැයේම පන්සලේ නොහිටියත් ඉඳ හිට හෝ පන්සලට ආ වෙලාවට යන්නට පිටත්වී 'හාමුදුරුවනේ අඩුපාඩුවකට මේකත් තියාගත්ත නං'යි කියා ලොකු මුදලක් පුජා කරති.පංසලට සල්ලි දෙනවා කියා අඬබෙර ගසන්නේවත් ලොකු හාමුදුරුවන්ගේ සීලයේ අඩු පාඩු හොයන්නේවත් නැත.

දවල් දානයට ගෙඩිය ගැසුවත් වලඳන්නට කල් වැඩිය.ඉර හැරෙන්නට පෙර වළඳන්නට උන්වහන්සේගේ මනාපයක් නැත.දානයක් පිංකමක් යෙදී නොමැති දවසක නම් උන්වහන්සේ දවල් දානය වළඳන්නේ දෙකහමාරට තුනට විතරය. මොන මොන ආකාරයේ ඉස්සරහ කෑම තිබුනත් කරවෙන්නට තෙලෙන් බැදපු කීරමින් කරෝල කුරයියෙක් දෙන්නෙක්, බැදපු වේලිච්ච මිරිස් කරළක්, බොම්බයි ළූණු අමුමිරිස් සමග උම්බලකඩ අතවැඩියෙන් දමා සැරට හැදු තක්කාලි සලාදයක්ද උන්වහන්සේගේ දානෙ වේලට අඩංගු විය යුතුමය.

[QUOTE="amaszin, post: 24959633, member: 571137"] [SIZE="3"]කසිප්පු බාගය දුටු හාමුදුරුවෝ උඩට වැඩමකරවා බිම වැටුණහ. 'මේක නං හරියන කෙළියක් නෙවෙයි ගොයියෝ,ගඳ ගැහුවොත් එහෙම සිවුරෙ ඉඳලත් ඉවරයි.අනික ඔය පංසලට එන ගෑනුන්ඩ තියෙන්නෙ ඉව ඉව, මං මේ කළු සුරුට්ටු බොනවටත් ඕකුන්නෙ කැමැත්තක් නෑ'යි හාමුදුරුවෝ වදාළත් නිමානිස් වෙදා පරසක්වළ ගැහුවේ බඩු කිසිම ගඳක් නැති බවත් ඔහු ගෙනත් ඇත්තේ ලොකු ඉස්කෝලෙ මහත්තයා ඔහුගේ පුද්ගලික පාවිච්චියට තමන්ඩ කියා පෙරවා ගත් පළතුරු වඩියකින් බොන්නට ගත් බාගයක් බවත්ය.වෙදාගේ පෙරැත්තය නිසාම කසිප්පු වීදුරුවක් වැළඳු උන්වහන්සේට වෙනස තේරින වෙදා කීවේ සහතික ඇත්තය.ඇල්වතුර වගේ කිසිම ගඳක් සැරක් නැති බඩු ටික මල්හතය වදින්නේ තැපෑලෙනි.කොච්චර බිව්වත් හිසේ අමාරු ඇඟේ අමාරු මොකුත් නැත.'ෂෙඃ අම්මප තෙලිජ්ජ ජරාව වාගෙද මෙව්වා'. ඊට පස්සෙන් පහුද 'අරව ටිකක් ආයෙ හම්බුනේ නැද්ද වෙද මහත්තයො'යි ඇහුවත් ඒ වගේ අනර්ඝ බීමක් ඉන් පස්සේදී උන්වහන්සේට වළඳන්නට ලැබුනේ නැත.දැන් ඒ සියල්ලම අතීත මතක සටහනක් පමණකි.නිමානිස් වෙදා වලපල්ලට ගොස් බොහෝ කලකි.වෙදා කරපු රාජකාරිය කරවා ගන්නට ඒ හා සමාන විශ්වාසවන්තයෙක් ඊට පසු හමුවුනේ නැත.වෙදා ගැන ඇතිවුන සියුම් ශෝකයකින් උන්වහන්සේගේ සිත පිරී ගියේය. තමන්ට මනාප දෙයක් කරන්නට බැරි තහංචි පිරී ඇති මේ සාසනය කුමකටද,උන්වහන්සේ සිතුහ.දෙවේල වළඳන්නට දානය ලැබේද කියා ඇසක් ඇර නොබලන උන් හාමුදුරුවරුන්ගේ සීලය ගැන එලව එලවා සොයාබලති.අනික් අතට දාන වේලක් පිරිකරක් ලබාදීම ප්රමාණවත්ද, පන්සලේ මොන තරම් නම් වියදම්ද.ලයිට් බිල ටැලිපෝන් බිල පොඩි හාමුදුරුවරු පිරිවෙන් යවන්නට වියදම් වන මුදල් ආදී වශයෙන් කෙතෙක් නම් සොයා ගත යුතුද.ඒත් මහ ලොකුවට උපාසකයන් යැයි කියා බෝට් ගහගෙන ඉන්නා දායකයන්ගෙන් ලැබෙන්නේ මොනවාද.අනුර මහත්තයා වැනි කීප දෙනෙක් නැත්නං පන්සල කෙසේ නඩත්තු කරන්න දැයි හිතන්නට වත් බැරිය.ඒ අය උපාසක බෝට් ගහගෙන තුං තිස් පැයේම පන්සලේ නොහිටියත් ඉඳ හිට හෝ පන්සලට ආ වෙලාවට යන්නට පිටත්වී 'හාමුදුරුවනේ අඩුපාඩුවකට මේකත් තියාගත්ත නං'යි කියා ලොකු මුදලක් පුජා කරති.පංසලට සල්ලි දෙනවා කියා අඬබෙර ගසන්නේවත් ලොකු හාමුදුරුවන්ගේ සීලයේ අඩු පාඩු හොයන්නේවත් නැත. දවල් දානයට ගෙඩිය ගැසුවත් වලඳන්නට කල් වැඩිය.ඉර හැරෙන්නට පෙර වළඳන්නට උන්වහන්සේගේ මනාපයක් නැත.දානයක් පිංකමක් යෙදී නොමැති දවසක නම් උන්වහන්සේ දවල් දානය වළඳන්නේ දෙකහමාරට තුනට විතරය. මොන මොන ආකාරයේ ඉස්සරහ කෑම තිබුනත් කරවෙන්නට තෙලෙන් බැදපු කීරමින් කරෝල කුරයියෙක් දෙන්නෙක්, බැදපු වේලිච්ච මිරිස් කරළක්, බොම්බයි ළූණු අමුමිරිස් සමග උම්බලකඩ අතවැඩියෙන් දමා සැරට හැදු තක්කාලි සලාදයක්ද උන්වහන්සේගේ දානෙ වේලට අඩංගු විය යුතුමය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom