Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kaspersky Antivirus 2015 Free forever
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Kaspersky Genuine Antivirus 2015 For Free

කැස්පර්ස්කි ලැබ් එකෙන් ඇමෙරිකාවේ ස්පයි ප්‍රෝග්‍රෑම් එකක් අල්ල ගත්ත කියල ත්‍රෙඩ් එකක් දාල තියෙනව දැකල මටත් ආසාවක් ආව කැස්පර්ස්කි ට්‍රයි කරලා බලන්න. වැඩේ කියන්නේ වයිරස් ගාඩ් ක්‍රැක් කරලා වැඩක් නැහැ, ට්‍රයල් රීසෙට් කරලා වැඩකුත් නෑ ඒවගෙන් ප්‍රෝග්‍රෑම් එකේ Integrity Compromise කළාම ක්‍රැක් එක හදාපු උන්ට පුළුවන් උන් හදන මැල්වෙයා එවන්න ගාඩ් එකට අහු නොවී. ගෙදර මුරකාරකමට හොරෙක් තියාගෙන වැඩක් නෑනෙ?

ඉතිං ඔව්ව සල්ලිවලට ගන්නත් අදහසක් නෑ නේ මට, ( නැතුව සල්ලි නැතුව නෙවෙයි ඈ  ) ඉතිං බැලුව ගන්න විදිහක් මේක නිකං. කී ෆයිල් දෙන තැන් දෙක තුනක් තියෙනව ඒවත් අප්ඩේට් වෙලා නෑ. දැම්මත් මාසයක් වත් දුවන්නෙත් නෑ ඒ කී. බ්ලැක්ලිස්ට් කරනව.

හොයද්දි හම්බුනා ඔෆර් එකක්, මාස තුනක කී එකක් දෙනවා කැස්පර්ස්කි එකෙන් ම, වැඩේ කියන්නේ ප්‍රංශේ (France) උන්ට විතරයි දෙන්නේ!

ට්‍රයි එකක් දුන්නට පස්සේ මටත් පුළුවන් උණා කී එකක් ඉල්ලගන්න. මේකේ හොඳ කියන්නේ මේ ඔෆර් එක 2014 අගෝස්තු ඉඳලම වැඩ. මාස 3 න් 3 ට ඉල්ලගන්න පුළුවන් ඔරිජිනල්ම කී එකක්.

මම මේකට පාවිච්චි කළා

1. Hola better internet for chrome

2. ibvpn VPN service

විනාඩි 30 ක් ගියා වැඩේට.

1. Chrome web store එකෙන් Hola Better Internet add කළා.

2. Chrome වලින් Select කළා කන්ට්‍රි එක : France.

3. ගියා ප්‍රොමෝෂන් පේජ් එකට : http://promo.kaspersky.com/kav2015-3mois

4. දුන්න ඊමේල් එක, ගැහුවා කැප්චා එක. (Captcha)

( මෙතැනදී, පලවෙනි වතාවේ කිව්වා කැප්චා එක වැරදියි කියල. ගැහුවා ආයෙත්. ආයෙම වැරදිලු. හැබැයි මේ පාර ඒක වැරදියි කිව්වත් ඊමේල් එකක් ආව මට මෙහෙම:

Chère utilisatrice, Cher utilisateur,

Merci d’avoir choisi Kaspersky Anti-Virus 2015 pour protéger votre ordinateur.

Voici le code d’activation qui vous permet de bénéficier gratuitement de 3 mois de protection supplémentaire : XXXXX-XXXXX-XXXXX-XXXXX

Pour prolonger votre licence, 3 étapes simples suffisent :

1.Cliquez sur le lien « Saisissez le code d’activation » en bas à droite de l’interface du logiciel

2.Dans la fenêtre suivante, cliquez sur le bouton « Saisir le code d’activation »

3.Entrez votre code d’activation et cliquez sur le bouton « Activer »

Nous vous remercions de votre confiance.

Sincères salutations,

L’équipe Kaspersky Lab France

හම්මේ, වැඩේ ගොඩ. (XXXXX දාල තියන තැන තියෙන්නේ කී එක)

5. ඊළඟට කැස්පා වෙබ්සයිට් එකෙන් ගත්තා ෆ්‍රී ට්‍රයල් එක. ඉන්ස්ටෝල් කළා. දුන්න කී එක.

මදැයි!! Activation Code is Invalid For this region ලු.

හරියන්නෑ වැඩේ,

6. ගියා ibvpn වෙබ්සයිට් එකට, හැදුවා අකෞන්ට් එකක්, ගත්තා ඒකෙත් ට්‍රයල් එක.

7. Install කරලා, Trial Account එකේ Username Pass දීල,කන්ට්‍රි එකට France Select කරලා, කනෙක්ට් උණා ibvpn software එකෙන්.

8. කැස්පා ඕපන් කල්ල දුන්න කී එක ආපහු.

ඊටපස්සේ ibvpn Disable කරලා දුන්න අප්ඩේට් පාරක් හෙම. බඩු පට්ටෙට වැඩ.

මාස තුන ගියාම ආපහු ගන්නව අර ඔෆර් එක. දැනට අවුරුද්දකටත් කලින් ඉඳල දෙන ඔෆර් එකක්. ඒක තියෙනකං මම ඉතිං කැස්පර්ස්කි තමා.

පැය බාගයයි වැඩේට ගියේ. කැස්ප ඕනෙ අය ට්‍රයි කල්ල බලන්න.

සුබ දවසක් වේවා!

ප.ලි. : රෙප් එකක් හරි දියන් ඈ.

[QUOTE="tintinslka, post: 17913868, member: 519441"] [b]Kaspersky Genuine Antivirus 2015 For Free[/b] කැස්පර්ස්කි ලැබ් එකෙන් ඇමෙරිකාවේ ස්පයි ප්‍රෝග්‍රෑම් එකක් අල්ල ගත්ත කියල ත්‍රෙඩ් එකක් දාල තියෙනව දැකල මටත් ආසාවක් ආව කැස්පර්ස්කි ට්‍රයි කරලා බලන්න. වැඩේ කියන්නේ වයිරස් ගාඩ් ක්‍රැක් කරලා වැඩක් නැහැ, ට්‍රයල් රීසෙට් කරලා වැඩකුත් නෑ ඒවගෙන් ප්‍රෝග්‍රෑම් එකේ Integrity Compromise කළාම ක්‍රැක් එක හදාපු උන්ට පුළුවන් උන් හදන මැල්වෙයා එවන්න ගාඩ් එකට අහු නොවී. ගෙදර මුරකාරකමට හොරෙක් තියාගෙන වැඩක් නෑනෙ? ඉතිං ඔව්ව සල්ලිවලට ගන්නත් අදහසක් නෑ නේ මට, ( නැතුව සල්ලි නැතුව නෙවෙයි ඈ :rofl: ) ඉතිං බැලුව ගන්න විදිහක් මේක නිකං. කී ෆයිල් දෙන තැන් දෙක තුනක් තියෙනව ඒවත් අප්ඩේට් වෙලා නෑ. දැම්මත් මාසයක් වත් දුවන්නෙත් නෑ ඒ කී. බ්ලැක්ලිස්ට් කරනව. හොයද්දි හම්බුනා ඔෆර් එකක්, මාස තුනක කී එකක් දෙනවා කැස්පර්ස්කි එකෙන් ම, වැඩේ කියන්නේ ප්‍රංශේ (France) උන්ට විතරයි දෙන්නේ! ට්‍රයි එකක් දුන්නට පස්සේ මටත් පුළුවන් උණා කී එකක් ඉල්ලගන්න. මේකේ හොඳ කියන්නේ මේ ඔෆර් එක 2014 අගෝස්තු ඉඳලම වැඩ. මාස 3 න් 3 ට ඉල්ලගන්න පුළුවන් ඔරිජිනල්ම කී එකක්. මම මේකට පාවිච්චි කළා 1. Hola better internet for chrome 2. ibvpn VPN service විනාඩි 30 ක් ගියා වැඩේට. 1. Chrome web store එකෙන් Hola Better Internet add කළා. 2. Chrome වලින් Select කළා කන්ට්‍රි එක : France. 3. ගියා ප්‍රොමෝෂන් පේජ් එකට : [url]http://promo.kaspersky.com/kav2015-3mois[/url] 4. දුන්න ඊමේල් එක, ගැහුවා කැප්චා එක. (Captcha) ( මෙතැනදී, පලවෙනි වතාවේ කිව්වා කැප්චා එක වැරදියි කියල. ගැහුවා ආයෙත්. ආයෙම වැරදිලු. හැබැයි මේ පාර ඒක වැරදියි කිව්වත් ඊමේල් එකක් ආව මට මෙහෙම: [B]Chère utilisatrice, Cher utilisateur, Merci d’avoir choisi Kaspersky Anti-Virus 2015 pour protéger votre ordinateur. Voici le code d’activation qui vous permet de bénéficier gratuitement de 3 mois de protection supplémentaire : XXXXX-XXXXX-XXXXX-XXXXX Pour prolonger votre licence, 3 étapes simples suffisent : 1.Cliquez sur le lien « Saisissez le code d’activation » en bas à droite de l’interface du logiciel 2.Dans la fenêtre suivante, cliquez sur le bouton « Saisir le code d’activation » 3.Entrez votre code d’activation et cliquez sur le bouton « Activer » Nous vous remercions de votre confiance. Sincères salutations, L’équipe Kaspersky Lab France[/B] හම්මේ, වැඩේ ගොඩ. (XXXXX දාල තියන තැන තියෙන්නේ කී එක) 5. ඊළඟට කැස්පා වෙබ්සයිට් එකෙන් ගත්තා ෆ්‍රී ට්‍රයල් එක. ඉන්ස්ටෝල් කළා. දුන්න කී එක. මදැයි!! Activation Code is Invalid For this region ලු. හරියන්නෑ වැඩේ, 6. ගියා ibvpn වෙබ්සයිට් එකට, හැදුවා අකෞන්ට් එකක්, ගත්තා ඒකෙත් ට්‍රයල් එක. 7. Install කරලා, Trial Account එකේ Username Pass දීල,කන්ට්‍රි එකට France Select කරලා, කනෙක්ට් උණා ibvpn software එකෙන්. 8. කැස්පා ඕපන් කල්ල දුන්න කී එක ආපහු. [IMG]http://i.imgur.com/lRHb3j6.png?1[/IMG] ඊටපස්සේ ibvpn Disable කරලා දුන්න අප්ඩේට් පාරක් හෙම. බඩු පට්ටෙට වැඩ. මාස තුන ගියාම ආපහු ගන්නව අර ඔෆර් එක. දැනට අවුරුද්දකටත් කලින් ඉඳල දෙන ඔෆර් එකක්. ඒක තියෙනකං මම ඉතිං කැස්පර්ස්කි තමා. පැය බාගයයි වැඩේට ගියේ. කැස්ප ඕනෙ අය ට්‍රයි කල්ල බලන්න. සුබ දවසක් වේවා! [SIZE="3"]ප.ලි. : රෙප් එකක් හරි දියන් ඈ.[/SIZE] :D [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom