Kassa adu wenne na guys.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    36,117
    1
    63,532
    113
    Mother Earth
    කැස්ස අඩු වෙන්න සෙම අඩු වෙන්න කියලා අන්ටිබයෝටික් එහෙම ගන්නව නෙමෙයි. හොඳට වතුර බීපන්. කොත්තමල්ලි ඉඟුරු හදලා බීපන්. ඉංග්‍රිසි බෙහෙත් මොකුත් ගන්න එපා. මට හැදුණා. ආයෙ සුපිරියටම හැදුනා සෙම එක්ක උණත් ගත්තා. හැබැයි මම වෙනදා වගේම අයිස් වතුර බිව්වා. නෑවා. උණ තියෙද්දිත් නෑවා. මට ඉක්මනට හොඳ වුණා. ඇඟෙන් හැදෙන ප්‍රතිශක්තිය කියනදේට ආයෙ බෙහෙත් වලට කිට්ටු වෙන්නවත් බෑ බන්. මම අවුරුදු පහකින් හයකින් පැනඩෝල් බීලා නෑ. 🤷‍♂️
     

    Guliya1

    Active member
  • Mar 1, 2026
    99
    1
    230
    33
    Matat haduna. adu une Corex Cough Syrup ekata.

    Screenshot 2026-10-20 214901.png
     
    • Like
    Reactions: Bulathaa

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,760
    6,449
    113
    කැස්ස අඩු වෙන්න සෙම අඩු වෙන්න කියලා අන්ටිබයෝටික් එහෙම ගන්නව නෙමෙයි. හොඳට වතුර බීපන්. කොත්තමල්ලි ඉඟුරු හදලා බීපන්. ඉංග්‍රිසි බෙහෙත් මොකුත් ගන්න එපා. මට හැදුණා. ආයෙ සුපිරියටම හැදුනා සෙම එක්ක උණත් ගත්තා. හැබැයි මම වෙනදා වගේම අයිස් වතුර බිව්වා. නෑවා. උණ තියෙද්දිත් නෑවා. මට ඉක්මනට හොඳ වුණා. ඇඟෙන් හැදෙන ප්‍රතිශක්තිය කියනදේට ආයෙ බෙහෙත් වලට කිට්ටු වෙන්නවත් බෑ බන්. මම අවුරුදු පහකින් හයකින් පැනඩෝල් බීලා නෑ. 🤷‍♂️
    mu una wikaren kiyawanwa da koheda.
     

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,313
    996
    113
    Colombo
    SoftwareEngineer.lk
    Mekei corex d ekei wenasa mokakda
    corex eka denna hodatama awl giyama. lesiyen pharma walin denneth naha prescription nathnam, mokada ewa addict wena handa. kids lata unath corex-d prescribe karala thiyeno mn dakala thiyeno, corex nam aduyi. thawa corex-d wala side effects godak aduyi corex walata wada. meka kattiya corex ganna kiwwata prescribe nathiwa ganna epa

    Edit: lankawe godak pharamacy wala corex-d walatath prescribe ona
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,983
    8,221
    113
    මෙන්න මෙතන...
    කැස්ස අඩු වෙන්න සෙම අඩු වෙන්න කියලා අන්ටිබයෝටික් එහෙම ගන්නව නෙමෙයි. හොඳට වතුර බීපන්. කොත්තමල්ලි ඉඟුරු හදලා බීපන්. ඉංග්‍රිසි බෙහෙත් මොකුත් ගන්න එපා. මට හැදුණා. ආයෙ සුපිරියටම හැදුනා සෙම එක්ක උණත් ගත්තා. හැබැයි මම වෙනදා වගේම අයිස් වතුර බිව්වා. නෑවා. උණ තියෙද්දිත් නෑවා. මට ඉක්මනට හොඳ වුණා. ඇඟෙන් හැදෙන ප්‍රතිශක්තිය කියනදේට ආයෙ බෙහෙත් වලට කිට්ටු වෙන්නවත් බෑ බන්. මම අවුරුදු පහකින් හයකින් පැනඩෝල් බීලා නෑ. 🤷‍♂️
    Ponilage kari neda bonne uba...e nisa panadol biwwe nati unata awulak ne