Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
KasunKDP fake
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕනා මම කසුන්ට මීට මාස ගානකට කලින් බුදුදහම ගැන ගොඩක් වැදගත් විඩියෝස් දීලා තියෙනවා. . නා උයනේ අරියදම්ම හාමුදුරුවන්ගේ අභිදර්ම විඩියෝසුත් දීලා තියෙනවා. . ඇත්තටම මන් හිතුවේ මූට ඇත්තටම බුදුදහම ගැන දැනගන්න උනන්දුවක් ඇති කියලා. .

ඔහොම ඉද්දි මම දවස් ගානක් KasunKDP එකයි Arguer එකයි ඔන්ලයින් එන වෙලාව කමෙන්ට්ස් වැටෙන වෙලාව බලන් හිටියෙ. . මුන් දෙන්නම ඔන්ලයින් ආවේ එකම වෙලාවට. ඒ විතරක් නෙවේ මූගේ මෝඩ කමට ප්‍රොෆයිල් දෙකෙන්ම කමෙන්ට් කලා. . කමෙන්ට් කරන විදියත් සමානයි (ප්‍රොෆයිල් දෙකේ පොස්ට් වල දිනයි වෙලාවයි බලන්න) හිතන්නේ නැතුව ඇති ඌගැන කවුරුවත් බලන් ඉන්නවා කියලා. .

ඕක විතරක් කිව්වට විශ්වාස කරන්නෙ නැතිවෙන්න පුලුවන් නිසා මම අවස්තාව එනකන් බලන් හිටියා කොතන හරි මූ වරද්දගන්න බව දැනගෙන. .

මූ මට ඕනදේ මේ කමෙන්ට් එකෙන් දුන්නා. . මම මූට විතරයි ඔය අබිදර්ම කරුනු යැව්වේ ඒකත් පී.එම් එකකින්. .

http://www.elakiri.com/forum/showpost.php?p=25315930&postcount=101

මට කියන්න තියෙන්නෙ කසුන් මෙච්චරයි. . උබ අදහන ආගමක් අදහන් පාඩුවේ ඉදපන් අනුන්ගේ ආගම් වලට අපහස නොකර. . උබලගෙ බයිබලේ මන් කියවලා තියෙනවා. . උබලගෙ ආගමට අපහස කරනවනම් මට ඕනතරන් කරුනු තියෙනවා. . ඒත් මම එහෙම කරන්නෑ මට ඒකෙන් තෘප්තියක් නොලැබෙන නිසා. . කවුරුහරි බුදුදහම ගැන ඇහුවොත් මම දන්න දෙයක් තියෙනවනම් කියලා දෙනවා ඒකත් දානයන් අතර අග්‍රම දානය දර්මදානය වන නිසා. .

උබ ගැන මම ගොඩක් කලකිරුනා. . වටිනා අභිදර්ම කරුනුවල කොටස් පෙන්නලා බොරු මතයක් හදලා ඔහොම කරයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. .

ඔයවැඩේ දැන්වත් නවත්තපන් යාලුවා. . උබ කරන පව් උබට මම කරන පින් මට. . තෙරුම් ගනින්. .

[QUOTE="XibitZ, post: 25326048, member: 132898"] [SIZE=3][COLOR=darkred]මුලින්ම කියන්න ඕනා මම කසුන්ට මීට මාස ගානකට කලින් බුදුදහම ගැන ගොඩක් වැදගත් විඩියෝස් දීලා තියෙනවා. . නා උයනේ අරියදම්ම හාමුදුරුවන්ගේ අභිදර්ම විඩියෝසුත් දීලා තියෙනවා. . ඇත්තටම මන් හිතුවේ මූට ඇත්තටම බුදුදහම ගැන දැනගන්න උනන්දුවක් ඇති කියලා. . ඔහොම ඉද්දි මම දවස් ගානක් KasunKDP එකයි Arguer එකයි ඔන්ලයින් එන වෙලාව කමෙන්ට්ස් වැටෙන වෙලාව බලන් හිටියෙ. . මුන් දෙන්නම ඔන්ලයින් ආවේ එකම වෙලාවට. ඒ විතරක් නෙවේ මූගේ මෝඩ කමට ප්‍රොෆයිල් දෙකෙන්ම කමෙන්ට් කලා. . කමෙන්ට් කරන විදියත් සමානයි (ප්‍රොෆයිල් දෙකේ පොස්ට් වල දිනයි වෙලාවයි බලන්න) හිතන්නේ නැතුව ඇති ඌගැන කවුරුවත් බලන් ඉන්නවා කියලා. . [/COLOR][/SIZE][SIZE=3][COLOR=darkred]ඕක විතරක් කිව්වට විශ්වාස කරන්නෙ නැතිවෙන්න පුලුවන් නිසා මම අවස්තාව එනකන් බලන් හිටියා කොතන හරි මූ වරද්දගන්න බව දැනගෙන. .[/COLOR][/SIZE] [SIZE=3][COLOR=darkred] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=darkred]මූ මට ඕනදේ මේ කමෙන්ට් එකෙන් දුන්නා. . මම මූට විතරයි ඔය අබිදර්ම කරුනු යැව්වේ ඒකත් පී.එම් එකකින්. .[/COLOR][/SIZE] [URL]http://www.elakiri.com/forum/showpost.php?p=25315930&postcount=101[/URL] [SIZE=3][COLOR=DarkRed]මට කියන්න තියෙන්නෙ කසුන් මෙච්චරයි. . උබ අදහන ආගමක් අදහන් පාඩුවේ ඉදපන් අනුන්ගේ ආගම් වලට අපහස නොකර. . උබලගෙ බයිබලේ මන් කියවලා තියෙනවා. . උබලගෙ ආගමට අපහස කරනවනම් මට ඕනතරන් කරුනු තියෙනවා. . ඒත් මම එහෙම කරන්නෑ මට ඒකෙන් තෘප්තියක් නොලැබෙන නිසා. . කවුරුහරි බුදුදහම ගැන ඇහුවොත් මම දන්න දෙයක් තියෙනවනම් කියලා දෙනවා ඒකත් දානයන් අතර අග්‍රම දානය දර්මදානය වන නිසා. . උබ ගැන මම ගොඩක් කලකිරුනා. . වටිනා අභිදර්ම කරුනුවල කොටස් පෙන්නලා බොරු මතයක් හදලා ඔහොම කරයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. . ඔයවැඩේ දැන්වත් නවත්තපන් යාලුවා. . උබ කරන පව් උබට මම කරන පින් මට. . තෙරුම් ගනින්. .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom