Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
katha wade
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා දැඩි හානි සිදුවූ කටුවාපිටිය දේවස්ථානය ගැන පුවත සැලවීමෙන් පසු අන්තර්ජාලයෙන් ඒ ගැන විස්තර දැක කම්පාවට පත්වී සියැසින්ම ඒ ගැන දැක උදව් කරන්නට සිතූ පෝලන්ත ජාතික ධානපතිනියන් දෙදෙනෙකු පසුගිය 12 දා ලංකාවට පැමිණ තිබුණි. ඔවුන් දෙදෙන කටුවාපිටිය බලා පිටත්ව ගොස් ඇත්තේ දේවස්ථානය දැකබලා ගැනීමට

සහ වීපතටපත් කටුවාපිටිය ගම්වාසීන් මුණගැසීම සදහාය.

එලෙස පැමිණි පෝලන්ත ජාතික ධනවත් කාන්තාවන් දෙදෙනා සිය කාර්යය සිදු කරමින් පවතින අතරවාරයේ ඔවුන්ගේ ගමන් බෑගයක් කිසියම් පුද්ගලයකු කොල්ලකා ඇති බව වාර්තාවේ.

ගමන් බෑග කොල්ලකා සැගවිසිටි දෙදෙනා

කටුවාපිටිය පොලිස් නිලධාරීන් අල්ලා ගෙන ඇත. ඔවුන් මත් කුඩු වලට ඇබ්බැහිවූ තරුණයින් බව

කටාන පොලිසියේ නොවිසදුනු අපරාධ ඒකකයේ වැඩබලන ස්ථානාධිපති සැරයන් සුදත් ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් දන්වා තිබේ.

සිදුකරනලද මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේෙ මෙම කාන්තාවන් දෙදෙනා 12 දින කටුවාපිටියට දේවස්ථානය දැකබලාගෙන තොරතුරු විමසා විපතට පත් ගම්වාසීන්ගේ නිවෙස්වලට යාම සදහා ගමන්කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි තරුණයන් දෙදෙනා එක කතකගේ ගමන් බෑගය පැහැරගෙන පළා ගිය බවයි.

පැහැරගත් බෑගයේ ඇගේ ගමන් බලපත්‍ර ජංගම දුරකථන මුදල් ඇතුළු වටිනා දේ තිබී ඇත.

මෙම කාන්තාවන් දෙදෙනා මෙම මංකොල්ලය පිලිබදව කටාන පොලිසියට පැමිණිලි කර ඇතිඅතර පොලිසිය පරීක්ෂණ පවත්වා කොල්ලකරුවන් අල්ලාගෙන තිබුණි.

මෙම මත්ලෝලීන් දෙදෙනා මේ අන්දමින්ම මින් ඉහත විදේශිකයන් ගේ ගමන්මලු පැහැරගැනීමේ සිද්ධි

හතරකට අවශ්‍යව සිටි සැකකරුවන් බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවටගත් සැකකරුවන් වන්නේ කටාන දෙමන්හන්දිය ඩි එස් ජනපදයේ පදිංචි 25 හැවරිදී ලක්ෂිත

සිල්වා සහ කටියල දෙමන්හන්දිය බ්‍රවුන්ස් වත්තේ පදිංචි අසන්ත සිල්වා යන දෙදෙනාය.

සැකකරුවන් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය.

මෙම සිද්ධිය නිසා ශ්‍රී ලංකාවට උදව්වට ආ කාන්තාවන් දෙදෙන තැති ගැන්මට ලක්ව ඇති අතර කලකිරී නැවත හැරී ගිය බවද වාර්තාවේ.

[QUOTE="hichchiputha, post: 25090852, member: 565736"] [SIZE="4"]පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා දැඩි හානි සිදුවූ කටුවාපිටිය දේවස්ථානය ගැන පුවත සැලවීමෙන් පසු අන්තර්ජාලයෙන් ඒ ගැන විස්තර දැක කම්පාවට පත්වී සියැසින්ම ඒ ගැන දැක උදව් කරන්නට සිතූ පෝලන්ත ජාතික ධානපතිනියන් දෙදෙනෙකු පසුගිය 12 දා ලංකාවට පැමිණ තිබුණි. ඔවුන් දෙදෙන කටුවාපිටිය බලා පිටත්ව ගොස් ඇත්තේ දේවස්ථානය දැකබලා ගැනීමට සහ වීපතටපත් කටුවාපිටිය ගම්වාසීන් මුණගැසීම සදහාය. එලෙස පැමිණි පෝලන්ත ජාතික ධනවත් කාන්තාවන් දෙදෙනා සිය කාර්යය සිදු කරමින් පවතින අතරවාරයේ ඔවුන්ගේ ගමන් බෑගයක් කිසියම් පුද්ගලයකු කොල්ලකා ඇති බව වාර්තාවේ. ගමන් බෑග කොල්ලකා සැගවිසිටි දෙදෙනා කටුවාපිටිය පොලිස් නිලධාරීන් අල්ලා ගෙන ඇත. ඔවුන් මත් කුඩු වලට ඇබ්බැහිවූ තරුණයින් බව කටාන පොලිසියේ නොවිසදුනු අපරාධ ඒකකයේ වැඩබලන ස්ථානාධිපති සැරයන් සුදත් ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් දන්වා තිබේ. සිදුකරනලද මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේෙ මෙම කාන්තාවන් දෙදෙනා 12 දින කටුවාපිටියට දේවස්ථානය දැකබලාගෙන තොරතුරු විමසා විපතට පත් ගම්වාසීන්ගේ නිවෙස්වලට යාම සදහා ගමන්කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි තරුණයන් දෙදෙනා එක කතකගේ ගමන් බෑගය පැහැරගෙන පළා ගිය බවයි. පැහැරගත් බෑගයේ ඇගේ ගමන් බලපත්‍ර ජංගම දුරකථන මුදල් ඇතුළු වටිනා දේ තිබී ඇත. මෙම කාන්තාවන් දෙදෙනා මෙම මංකොල්ලය පිලිබදව කටාන පොලිසියට පැමිණිලි කර ඇතිඅතර පොලිසිය පරීක්ෂණ පවත්වා කොල්ලකරුවන් අල්ලාගෙන තිබුණි. මෙම මත්ලෝලීන් දෙදෙනා මේ අන්දමින්ම මින් ඉහත විදේශිකයන් ගේ ගමන්මලු පැහැරගැනීමේ සිද්ධි හතරකට අවශ්‍යව සිටි සැකකරුවන් බව විමර්ශන වලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවටගත් සැකකරුවන් වන්නේ කටාන දෙමන්හන්දිය ඩි එස් ජනපදයේ පදිංචි 25 හැවරිදී ලක්ෂිත සිල්වා සහ කටියල දෙමන්හන්දිය බ්‍රවුන්ස් වත්තේ පදිංචි අසන්ත සිල්වා යන දෙදෙනාය. සැකකරුවන් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය. මෙම සිද්ධිය නිසා ශ්‍රී ලංකාවට උදව්වට ආ කාන්තාවන් දෙදෙන තැති ගැන්මට ලක්ව ඇති අතර කලකිරී නැවත හැරී ගිය බවද වාර්තාවේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom