Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kathaa pothak - කූඩු කිරිල්ලි THE PRINCESS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

kathaa pothak - කූඩු කිරිල්ලි THE PRINCESS

කූඩු කිරිල්ලි THE PRINCESS

ජින් . පි සැසාන් නමැති ලේඛිකාවගේ THE PRINCESS නම් කෘතියෙහි පරිවර්තනය

මන් හිතන්නේ අනුලද සිල්වා වෙන්න ඕනි පරිවර්තනය කරලා තියෙන්නේ.

සෞදි රජ පෙළපතට නෑකම් කියන තරුණියකගේ ජිවිත කතාව ඇසුරේන් ලිය ඇති මෙමෙ කතාවෙන මුස්ලිම් සමාජයේ කාන්තාවකට ඇති තැන. කාන්තාව පිළිබද මුස්ලිම් සමාජය දරණ ආකල්ප හා කාන්තාවන්ගේ ආකල්ප කාන්තාවන් විසින්ම සිමා කරගෙන ඇතිබව මානව පිලිබිගු කෙරෙයි.

ඉස්ලාම්කරණය නිසා බාලවයස් විවාහ අනුමත කිරිමට හා කාන්තාව පවුකාරියකි යන සිතුවිල්ල මුස්ලිම් කාන්තාවන්ගේ මනසේ මුල්බැසගෙන තිබීම මෙය කියවන විට මනාව වැටහෙයි.

http://www.mediafire.com/download/8o1mmv66g8iy869/Kudu+Kirilli.pdf

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්

කියවන්න හොද පොතක්

හැමෝටම බලන්න බම්ප් එකක් වත් දාන්න

දැන් පොත් කියවන්න හොද පොත් හම්බෙන්නේ නැහැ. වෙලාවකුත් නැහැ. පොත් කියවීම අපෙන් ඇත් වෙන්වා. මන් කියන්නේ හොද අර්ථයක් තියන පොත් වෙනුවට නිකම් මල් කතාම කියවන්න ගන්නවා. මේවගේ දෙකින් බලාපොරොත්තුවෙන්නේ එකෙක් හරි මේක කියවලා පොත්වල සැබෑ වටිනාකම අදුර ගන්න එක. ඒ කියන්නේ ගුරු ගීතය, තුන්මන් හන්දිය, විරාගය වගේ එකක් කියවලා රසවිදපු කෙනෙක් කවදාවත් සුජීව ප්‍රසන්නගේ පොතක් ලස්සනයි කියන්නේ නැහැ. හොද සාහිත්‍ය රසවින්දනයකට එකෙක් හරි අරන් යන්න පුලුවන්නම් එක තමයි සතුට. ඒ සතුට සල්ලි, වෙන මොනා දීලා වත් ගන්න බැහැ.

කිබුලා කියනවා වගේ අපි ආනන්දෙයන් ප්‍රඥාව කරා යන්න ඕනි. එතනට කාවවත් අපිට අරන් යන්න බැහැ. එත් පොඩි තල්ලුවක් දෙන්න පුළුවන්

මට රේප් දෙන්න එපා මේකට. පොත කියවන්න කියවලා අදහස කියන්න එක තමයි වටින්නේ. කියවන උන්ට 30 + දෙනවා

[QUOTE="maxboysl, post: 17211754, member: 346679"] [b]kathaa pothak - කූඩු කිරිල්ලි THE PRINCESS[/b] [SIZE="6"][U][COLOR="DarkRed"]කූඩු කිරිල්ලි THE PRINCESS[/COLOR][/U][/SIZE] [COLOR="Red"][SIZE="5"][B]ජින් . පි සැසාන් නමැති ලේඛිකාවගේ THE PRINCESS නම් කෘතියෙහි පරිවර්තනය මන් හිතන්නේ අනුලද සිල්වා වෙන්න ඕනි පරිවර්තනය කරලා තියෙන්නේ. [/B][/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Blue"]සෞදි රජ පෙළපතට නෑකම් කියන තරුණියකගේ ජිවිත කතාව ඇසුරේන් ලිය ඇති මෙමෙ කතාවෙන මුස්ලිම් සමාජයේ කාන්තාවකට ඇති තැන. කාන්තාව පිළිබද මුස්ලිම් සමාජය දරණ ආකල්ප හා කාන්තාවන්ගේ ආකල්ප කාන්තාවන් විසින්ම සිමා කරගෙන ඇතිබව මානව පිලිබිගු කෙරෙයි. ඉස්ලාම්කරණය නිසා බාලවයස් විවාහ අනුමත කිරිමට හා කාන්තාව පවුකාරියකි යන සිතුවිල්ල මුස්ලිම් කාන්තාවන්ගේ මනසේ මුල්බැසගෙන තිබීම මෙය කියවන විට මනාව වැටහෙයි. [/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/SAWB9kc.jpg?1[/IMG] [url]http://www.mediafire.com/download/8o1mmv66g8iy869/Kudu+Kirilli.pdf[/url] [SIZE="4"]උපුටා ගැනීම අන්තර්ජාලයෙන් [/SIZE] [SIZE="4"] කියවන්න හොද පොතක් හැමෝටම බලන්න බම්ප් එකක් වත් දාන්න[/SIZE] [SIZE="4"][COLOR="Blue"]දැන් පොත් කියවන්න හොද පොත් හම්බෙන්නේ නැහැ. වෙලාවකුත් නැහැ. පොත් කියවීම අපෙන් ඇත් වෙන්වා. මන් කියන්නේ හොද අර්ථයක් තියන පොත් වෙනුවට නිකම් මල් කතාම කියවන්න ගන්නවා. මේවගේ දෙකින් බලාපොරොත්තුවෙන්නේ එකෙක් හරි මේක කියවලා පොත්වල සැබෑ වටිනාකම අදුර ගන්න එක. ඒ කියන්නේ ගුරු ගීතය, තුන්මන් හන්දිය, විරාගය වගේ එකක් කියවලා රසවිදපු කෙනෙක් කවදාවත් සුජීව ප්‍රසන්නගේ පොතක් ලස්සනයි කියන්නේ නැහැ. හොද සාහිත්‍ය රසවින්දනයකට එකෙක් හරි අරන් යන්න පුලුවන්නම් එක තමයි සතුට. ඒ සතුට සල්ලි, වෙන මොනා දීලා වත් ගන්න බැහැ. කිබුලා කියනවා වගේ අපි ආනන්දෙයන් ප්‍රඥාව කරා යන්න ඕනි. එතනට කාවවත් අපිට අරන් යන්න බැහැ. එත් පොඩි තල්ලුවක් දෙන්න පුළුවන්[/COLOR][/SIZE] [SIZE="4"]මට රේප් දෙන්න එපා මේකට. පොත කියවන්න කියවලා අදහස කියන්න එක තමයි වටින්නේ. කියවන උන්ට 30 + දෙනවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom