Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Katharagama~කතරගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතරගම ගොස් සතියකට පසු

පොලිමේ මුලින් වට්ටිය දුන් අපේ රත්නේ

නිවසට ඇවිත් දැන් සතියක් ගතවෙන්නේ

දෙවියන් මගේ දුක නැහැ කනකට ගන්නේ

හෙට දින මෙමට කොකින් කොයිකද වෙන්නේ

දෙවියන් කෝප වී මාහට බැන වැදුනේ

වැඩිපුර මොණර කොල මා පමණයි දුන්නේ

මේගැන සිත සිතා ඔහු දැන් පසුවෙන්නේ

වැදුනා හිටි හැටියේම රත්නෙගේ දුරකතනේ

අයියො මහත්තයො මට බැහැ එලවන්න

අනිවා වෙනවා මේ එන්ජිම ගලවන්න

හොද මැකැනික් කෙනෙක් බස් එක බලවන්න

ඉන්නවනම් හනික එක්කරගෙන එන්න

හනි හනිකට රත්නේ ඇඟ ලාගෙන කමිසේ

දුවනවා අපරභාගයේ පැට්රොල් වැඩුනා විලසේ

මැකැනික් කාරයත් යයි ඔහු පසු පස්සේ

වදිනවා දුරකතනෙ මේ කලබල අස්සේ

හලො සර් මම ඩ්රයිවර් මහත්තයා

වාරික 5ක් ඇරියස් දැන් සොරී කියා

මාවයි කොන්දවයි එතනම බිමින් තියා

ෆිනෑන්ස් කම්පැනිය බස් එක අරන් ගියා

අනේ දෙවියනේ කිම මේ සිදුවෙන්නේ

මොනවද මම මගේ පවුලට පවසන්නේ

පුජා වට්ටියේ ගුනය නැහැ පලදෙන්නේ

මේ හැම මගුල් මටමම නොවැ වෙන්නේ

මැකැනික් කාරයට එන්ජිම බලනු කියා

රතෙන් හනික ෆිනෑස් කම්පැනි එකට ගියා

යනෙනා අතර ඉහමොල රත් වෙලා නියා

සියළුම දෙවි දෙවතාවුන් සිහිකරනවා මෙයා

හනිකට ඇතුලු වී කම්පැනි එකට එයා

මැනෙජර් මහත්තයා ඉන්නා තැනට ගියා

දත් තිස් දෙකම පෙන්නා වැද වැටී මෙයා

ඇහුවා බස් එකට කීයක් ඇරියස්ද කියා

බලන්න මහත්තයෝ වාරික කීයක්ද කියා

ඔහෙලා හිතන්නේ අපි ගොන් හරකුන්ය කියා

දත් ටික පෙන්නුවට ණය පිය වෙන්නැනේ මෙයා

ලක්ෂ හතක් දී අරගෙන යන්න ඔයා

දැන් ඇත රත්නේගේ ඉහ මොල රත් විලා

ඒ එක්කේම මැකැනික් කොලුවා දුරකතනේ රැදිලා

එන්ජිම ගොඩ ගන්න බැහැ එය අප්සට් විලා

අලුත් එකක් නම මිලියනයත් පැනලා

[QUOTE="chathupatiya, post: 12461902, member: 48903"] [COLOR="Blue"][SIZE="5"] කතරගම ගොස් සතියකට පසු[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Purple"]පොලිමේ මුලින් වට්ටිය දුන් අපේ රත්නේ නිවසට ඇවිත් දැන් සතියක් ගතවෙන්නේ දෙවියන් මගේ දුක නැහැ කනකට ගන්නේ හෙට දින මෙමට කොකින් කොයිකද වෙන්නේ දෙවියන් කෝප වී මාහට බැන වැදුනේ වැඩිපුර මොණර කොල මා පමණයි දුන්නේ මේගැන සිත සිතා ඔහු දැන් පසුවෙන්නේ වැදුනා හිටි හැටියේම රත්නෙගේ දුරකතනේ අයියො මහත්තයො මට බැහැ එලවන්න අනිවා වෙනවා මේ එන්ජිම ගලවන්න හොද මැකැනික් කෙනෙක් බස් එක බලවන්න ඉන්නවනම් හනික එක්කරගෙන එන්න හනි හනිකට රත්නේ ඇඟ ලාගෙන කමිසේ දුවනවා අපරභාගයේ පැට්රොල් වැඩුනා විලසේ මැකැනික් කාරයත් යයි ඔහු පසු පස්සේ වදිනවා දුරකතනෙ මේ කලබල අස්සේ හලො සර් මම ඩ්රයිවර් මහත්තයා වාරික 5ක් ඇරියස් දැන් සොරී කියා මාවයි කොන්දවයි එතනම බිමින් තියා ෆිනෑන්ස් කම්පැනිය බස් එක අරන් ගියා අනේ දෙවියනේ කිම මේ සිදුවෙන්නේ මොනවද මම මගේ පවුලට පවසන්නේ පුජා වට්ටියේ ගුනය නැහැ පලදෙන්නේ මේ හැම මගුල් මටමම නොවැ වෙන්නේ මැකැනික් කාරයට එන්ජිම බලනු කියා රතෙන් හනික ෆිනෑස් කම්පැනි එකට ගියා යනෙනා අතර ඉහමොල රත් වෙලා නියා සියළුම දෙවි දෙවතාවුන් සිහිකරනවා මෙයා හනිකට ඇතුලු වී කම්පැනි එකට එයා මැනෙජර් මහත්තයා ඉන්නා තැනට ගියා දත් තිස් දෙකම පෙන්නා වැද වැටී මෙයා ඇහුවා බස් එකට කීයක් ඇරියස්ද කියා බලන්න මහත්තයෝ වාරික කීයක්ද කියා ඔහෙලා හිතන්නේ අපි ගොන් හරකුන්ය කියා දත් ටික පෙන්නුවට ණය පිය වෙන්නැනේ මෙයා ලක්ෂ හතක් දී අරගෙන යන්න ඔයා දැන් ඇත රත්නේගේ ඉහ මොල රත් විලා ඒ එක්කේම මැකැනික් කොලුවා දුරකතනේ රැදිලා එන්ජිම ගොඩ ගන්න බැහැ එය අප්සට් විලා අලුත් එකක් නම මිලියනයත් පැනලා [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom