Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
katin bawda saha kriyawen bawdayoo..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවා මචන් මාත් ඊයේ රෑ පොස්ට් එකක් දැම්ම මේ ගැන කියල. මේ රට ට වෙලා තියෙන්නේ හැම දේම ලාබෙට හරි නිකන් හරි දෙද්දී අගයක් නැති එකයි. මේ කුණු ගොඩවල් අවුස්සන ඔන්ලයින් වීරයෝ ගත්තොත් 80% ම ඉන්නේ හරි හමන් සමාජ ආශ්රයක් නැති ඉස්කෝලේ කලේ ආසාවට තාප්පෙකින් පැනල නැති තමන්ට කියල පොඩි කාලේ ඉදන් ඉන්න යාලුවෝ සෙට් එකක් නැති ජිවිතේ විදලා නැති මෝඩ මිනිස්සු ටිකක්. මේ මිනිස්සුන්ට ඉන්ටර්නෙට් තියෙන පි සි එකක් ලැබුන ගමන් ඕවර ශෝෂලයිස් වෙන්න යනවා. ෆේස් බුක් ටුවිටර්, විකිපීඩියා මේ හැම දේම සුද්දෝ හදපුව. හැබැයි උන් මේවා හැදුව කියල ෆිල්ම් හෝල් 1 කට ගිහින් ෆිල්ම් එකක් නොබලවත් යාලුවෝ එක්ක සෙට් නොවී ඉන්නෙවත් , ඕන කරන දෙයක් දැනගන්න පුස්තකාලෙට නොගිහින් ඉන්නෙවත් නෑ. උන් දන්නවා මේක අපේ වැඩ ලේසි කරගන්න තියෙන 1 දෙයක් විතරයි කියල. මුළු ජීවිතේම මේකට කැප කරලා , ෆේස් බුක් එකෙන් යාලුවෝ ආශ්රය කරලා බ්ලොග් වලින් රට ජාතිය ආරක්ෂා කරගන්න දගලන්නේ නෑ. උන් මහන්සි වෙලා වැඩ කරනවා , මේවත් ඒවාට උදව් කරගන්නවා. අපේ අයියල ට ඉතින් ෆේස්බුක් කිව්ව ගමන් මතක් වෙන්නේ කෙල්ලෝ , රට ජාතිය ආගම , සදාචාරේ. ඔය ටික දොඩව දොඩවා උදේ ඉදන් රෑ වෙනකන් පුටුව රත් කරලා මාසේ අන්තිමට කීයක් හරි පඩිය ගන්නවා. ඒ ලැබෙන සල්ලි වලින් නො ලිමිට් , ෆැෂන් බග් , හරි දෙමල ෂොප් වලට හරි ආගම බේදයක් ජාති බේදයක් නැතුව ගිහින් ඇදුන් ගන්නවා, මාසේ පෝයට කොහොමහරි පන්සලටත් ඔලුව දානවා, යුනිටි එකේ මුස්ලිම් උන්ගෙන් ගත්ත පි සි න් නෙට් ලොග් වෙලා ඉතුරු දවස් ටික පලු පැලෙන්න බනිනවා මුස්ලිම් උන්ටයි , දෙමල උන්ටයි අනිත් උන්ටයි. ඔන්න ඕක තම අපේ සිංහල අයියලාගේ වැඩේ. සත 5 ක වැඩක් කරන්න ට්රයි එකක් නෑ. වෙන සිංහල එකෙක් ට්රයි කලත් කොහොම හරි බෙල්ල කපල උවත් නැති කරලම දානවා. අනිත් උන්ටත් වල කප කප තමනුත් වලට යනගමන් අනිත් උන්ට අමු තිත්ත කුණුහරුපෙන් බනිනවා.

මේ කුණු ගොඩක් අදින්නේ ඔය බ්ලොග් ලියන සුළුතරයක් පිස්සෝ. අර මන් මුලින් කිව්වා වගේ මෙලෝ සමාජ ආශ්රයක් නැති පිස්සු මිනිස්සු සෙට් එකක් තමන්ගේ වරුනාව පෙන්නන්න දගලන දැගලිල්ල සහ මන් පොර වීමේ මානසික අසහනෙන් පෙලෙන උන්. මේ මෝඩ මිනිස්සු මොකක් හරි කුණු ගොඩක් දැම්මම ඕක දානවා ෆේස් බුක් ඉන්න තව මෝඩයෙක්, තවත් එකෙක් ඕක මේල් කරනවා. ඊට පස්සේ මේ සින්දුව අහලවත් නැති උනුත් රෙදි උස්සන් එනවා අඩෝ අපේ ආගම කෑවේ කවුද යකෝ උබලගේ අම්මට කියාගෙන.

බස් එකක කෙල්ලෙක් ට යන්න බෑ, කඩේක බඩුවක් තියාගන්න බෑ උස්සල රෙද්ද අස්සේ ගහගන්නවා , හොද මිනිහෙක්ට තමන්ගේ පාඩුවේ ජිවත් වෙන්න බෑ එක්කෝ වතුර ටැංකියට වහ දානවා , නැත්නං මරල දානවා , අහිංසක දුවෙක් ට අම්ම කෙනෙක් ට ගෙදර ඉන්න බෑ දුෂණය කරලා මරල දානවා , මේ ඔක්කොම වෙන්නේ මේ ගොන් හරක් කියවන මහා ලොකු ඉතිහාසයක් තියෙන සංස්කෘතිය සදාචාරේ රෙදි අස්සෙන් බේරෙන , උදේ හවස බන ඇහෙන , ද්යාන වඩපු සකුර්දාගාමී වෙච්ච උත්තමයෝ ඉන්න මෙහෙව් රටේ තමා.

[QUOTE="shaniomesha, post: 12070021, member: 365529"] [SIZE="3"][COLOR="Blue"]අනිවා මචන් මාත් ඊයේ රෑ පොස්ට් එකක් දැම්ම මේ ගැන කියල. මේ රට ට වෙලා තියෙන්නේ හැම දේම ලාබෙට හරි නිකන් හරි දෙද්දී අගයක් නැති එකයි. මේ කුණු ගොඩවල් අවුස්සන ඔන්ලයින් වීරයෝ ගත්තොත් 80% ම ඉන්නේ හරි හමන් සමාජ ආශ්රයක් නැති ඉස්කෝලේ කලේ ආසාවට තාප්පෙකින් පැනල නැති තමන්ට කියල පොඩි කාලේ ඉදන් ඉන්න යාලුවෝ සෙට් එකක් නැති ජිවිතේ විදලා නැති මෝඩ මිනිස්සු ටිකක්. මේ මිනිස්සුන්ට ඉන්ටර්නෙට් තියෙන පි සි එකක් ලැබුන ගමන් ඕවර ශෝෂලයිස් වෙන්න යනවා. ෆේස් බුක් ටුවිටර්, විකිපීඩියා මේ හැම දේම සුද්දෝ හදපුව. හැබැයි උන් මේවා හැදුව කියල ෆිල්ම් හෝල් 1 කට ගිහින් ෆිල්ම් එකක් නොබලවත් යාලුවෝ එක්ක සෙට් නොවී ඉන්නෙවත් , ඕන කරන දෙයක් දැනගන්න පුස්තකාලෙට නොගිහින් ඉන්නෙවත් නෑ. උන් දන්නවා මේක අපේ වැඩ ලේසි කරගන්න තියෙන 1 දෙයක් විතරයි කියල. මුළු ජීවිතේම මේකට කැප කරලා , ෆේස් බුක් එකෙන් යාලුවෝ ආශ්රය කරලා බ්ලොග් වලින් රට ජාතිය ආරක්ෂා කරගන්න දගලන්නේ නෑ. උන් මහන්සි වෙලා වැඩ කරනවා , මේවත් ඒවාට උදව් කරගන්නවා. අපේ අයියල ට ඉතින් ෆේස්බුක් කිව්ව ගමන් මතක් වෙන්නේ කෙල්ලෝ , රට ජාතිය ආගම , සදාචාරේ. ඔය ටික දොඩව දොඩවා උදේ ඉදන් රෑ වෙනකන් පුටුව රත් කරලා මාසේ අන්තිමට කීයක් හරි පඩිය ගන්නවා. ඒ ලැබෙන සල්ලි වලින් නො ලිමිට් , ෆැෂන් බග් , හරි දෙමල ෂොප් වලට හරි ආගම බේදයක් ජාති බේදයක් නැතුව ගිහින් ඇදුන් ගන්නවා, මාසේ පෝයට කොහොමහරි පන්සලටත් ඔලුව දානවා, යුනිටි එකේ මුස්ලිම් උන්ගෙන් ගත්ත පි සි න් නෙට් ලොග් වෙලා ඉතුරු දවස් ටික පලු පැලෙන්න බනිනවා මුස්ලිම් උන්ටයි , දෙමල උන්ටයි අනිත් උන්ටයි. ඔන්න ඕක තම අපේ සිංහල අයියලාගේ වැඩේ. සත 5 ක වැඩක් කරන්න ට්රයි එකක් නෑ. වෙන සිංහල එකෙක් ට්රයි කලත් කොහොම හරි බෙල්ල කපල උවත් නැති කරලම දානවා. අනිත් උන්ටත් වල කප කප තමනුත් වලට යනගමන් අනිත් උන්ට අමු තිත්ත කුණුහරුපෙන් බනිනවා. මේ කුණු ගොඩක් අදින්නේ ඔය බ්ලොග් ලියන සුළුතරයක් පිස්සෝ. අර මන් මුලින් කිව්වා වගේ මෙලෝ සමාජ ආශ්රයක් නැති පිස්සු මිනිස්සු සෙට් එකක් තමන්ගේ වරුනාව පෙන්නන්න දගලන දැගලිල්ල සහ මන් පොර වීමේ මානසික අසහනෙන් පෙලෙන උන්. මේ මෝඩ මිනිස්සු මොකක් හරි කුණු ගොඩක් දැම්මම ඕක දානවා ෆේස් බුක් ඉන්න තව මෝඩයෙක්, තවත් එකෙක් ඕක මේල් කරනවා. ඊට පස්සේ මේ සින්දුව අහලවත් නැති උනුත් රෙදි උස්සන් එනවා අඩෝ අපේ ආගම කෑවේ කවුද යකෝ උබලගේ අම්මට කියාගෙන. බස් එකක කෙල්ලෙක් ට යන්න බෑ, කඩේක බඩුවක් තියාගන්න බෑ උස්සල රෙද්ද අස්සේ ගහගන්නවා , හොද මිනිහෙක්ට තමන්ගේ පාඩුවේ ජිවත් වෙන්න බෑ එක්කෝ වතුර ටැංකියට වහ දානවා , නැත්නං මරල දානවා , අහිංසක දුවෙක් ට අම්ම කෙනෙක් ට ගෙදර ඉන්න බෑ දුෂණය කරලා මරල දානවා , මේ ඔක්කොම වෙන්නේ මේ ගොන් හරක් කියවන මහා ලොකු ඉතිහාසයක් තියෙන සංස්කෘතිය සදාචාරේ රෙදි අස්සෙන් බේරෙන , උදේ හවස බන ඇහෙන , ද්යාන වඩපු සකුර්දාගාමී වෙච්ච උත්තමයෝ ඉන්න මෙහෙව් රටේ තමා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom