Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kattiya Rata Paninna yanewa...Menna Mahinda ge Horuuu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටුනායක ගුවන් තොටුපොළේ කටයුතු කරමින් සිටි මාධ්‍යවේදීන් ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව වාර්තා වේ. මේ අනුව ගුවන්තොටුපොළ මාධය ආවරණයේ යෙදී සිටි මාධ්‍යවේදීන් සියල්ලන්ගේම අවසර පත්‍ර නැවත ලබා ගෙන ඇති අතර, මේ අනුව මින් ඉදිරියට මීට පෙර ගුවන්තොටුපොළ මාධය ආවරණයේ යෙදී සිටි මාධ්‍යවේදීන්ට ගුවන්ගොටුපොළ මාධ්‍ය ආවරණ තහනම් කර ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කරුණු දැක්වූ මාධ්‍යවේදියෙකු පැවසුවේ පසුගියදා විදේශයේ සිට ලංකාවට පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතාගේ මාධ්‍ය ආවරණය හේතුව ලෙස දක්වමින් මෙසේ සිය අවසර පත්‍ර අවංලංගු කර ඇති බවයි. පසුගියදා දිනමිණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ලෙස දක්වා තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා ජෙනරාල්ට සහය දැක්වීමට අකමැත්තෙන් විදේශගත වූ බවයි. නමුත් ඉල් සමරුව වෙනුවෙන් විදේශගත වූ සෝමවංශ මහතා නැවත ලංකාවට පැමිණීමෙන් පසු පැවසුවේ මෙවර ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වන මහින්ද රාජපක්ෂ මහතාට යෑමට රටක් ඇතැදැයි සොයා බැලීමට කමන් විදේශ ගත වූ බවයි. කෙසේ වෙතත් ආණ්ඩුවට එක්වූ පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් මත මේ ආකාරයෙන් පුවත් සිරස්තලයක් සකස් කර දිනමිණ පුවත්පතේ පළ කිරීමෙන් රජයේ බංකොළොත්භාවය හෙළි වූ බවට මෙකල දිගින් දිගටම පුවත් ප්‍රචාරය විය.

මෙම සිදුවීම මූලික කොට ගුවත්තොටුපොළ මාධ්‍යවේදීන්ගේ අවසර පත්‍ර අවලංගු කර ඇති අතර, මේ සම්බන්ධයෙන් අප කළ විමර්ශනයකදී අනාවරණය වූයේ ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ වැදගත් ද්‍රව්‍ය රැසක් ගුවන්තොටුපොළ හරහා විදේශයකට යැවීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවත්, මෙම ජවාරම හෙළි වීම වැලැක්වීමේ අරමුණින් මේ ආකාරයෙන් ගුවන්තොටුපොළ මාධයවේදීන්ගේ අවසර පත්‍ර අවලංගු කළ බවත්ය.

[QUOTE="shonax, post: 6293466, member: 242772"] [SIZE=4]කටුනායක ගුවන් තොටුපොළේ කටයුතු කරමින් සිටි මාධ්‍යවේදීන් ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව වාර්තා වේ. මේ අනුව ගුවන්තොටුපොළ මාධය ආවරණයේ යෙදී සිටි මාධ්‍යවේදීන් සියල්ලන්ගේම අවසර පත්‍ර නැවත ලබා ගෙන ඇති අතර, මේ අනුව මින් ඉදිරියට මීට පෙර ගුවන්තොටුපොළ මාධය ආවරණයේ යෙදී සිටි මාධ්‍යවේදීන්ට ගුවන්ගොටුපොළ මාධ්‍ය ආවරණ තහනම් කර ඇත. [/SIZE] [SIZE=4]මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කරුණු දැක්වූ මාධ්‍යවේදියෙකු පැවසුවේ පසුගියදා විදේශයේ සිට ලංකාවට පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතාගේ මාධ්‍ය ආවරණය හේතුව ලෙස දක්වමින් මෙසේ සිය අවසර පත්‍ර අවංලංගු කර ඇති බවයි. පසුගියදා දිනමිණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ලෙස දක්වා තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා ජෙනරාල්ට සහය දැක්වීමට අකමැත්තෙන් විදේශගත වූ බවයි. නමුත් ඉල් සමරුව වෙනුවෙන් විදේශගත වූ සෝමවංශ මහතා නැවත ලංකාවට පැමිණීමෙන් පසු පැවසුවේ මෙවර ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වන මහින්ද රාජපක්ෂ මහතාට යෑමට රටක් ඇතැදැයි සොයා බැලීමට කමන් විදේශ ගත වූ බවයි. කෙසේ වෙතත් ආණ්ඩුවට එක්වූ පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් මත මේ ආකාරයෙන් පුවත් සිරස්තලයක් සකස් කර දිනමිණ පුවත්පතේ පළ කිරීමෙන් රජයේ බංකොළොත්භාවය හෙළි වූ බවට මෙකල දිගින් දිගටම පුවත් ප්‍රචාරය විය. [/SIZE] [B][COLOR=Red][SIZE=4]මෙම සිදුවීම මූලික කොට ගුවත්තොටුපොළ මාධ්‍යවේදීන්ගේ අවසර පත්‍ර අවලංගු කර ඇති අතර, මේ සම්බන්ධයෙන් අප කළ විමර්ශනයකදී අනාවරණය වූයේ ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ වැදගත් ද්‍රව්‍ය රැසක් ගුවන්තොටුපොළ හරහා විදේශයකට යැවීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවත්, මෙම ජවාරම හෙළි වීම වැලැක්වීමේ අරමුණින් මේ ආකාරයෙන් ගුවන්තොටුපොළ මාධයවේදීන්ගේ අවසර පත්‍ර අවලංගු කළ බවත්ය.[/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom