Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kauda ban Indrajith kiyanne?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරලවම කිව්වොත් මම නිදහස උපරිමයෙන් භුක්ති විඳින එකෙක්. මම කැමති හැම හුත්තක්ම කරනවා. එ්වා ගැන තොපි හිතන දේවල් අදාළම නෑ. මට එහෙම ඉන්න පුළුවන් විදිහට වටපිටාව හදාගෙන තියෙනවා.

අනිත් පැත්තෙන් ගත්තාම මමත් ChatGPT එක වගේ. ඕනෑම ක්ෂේත්රයක් ගැන මනුස්සයෙක් එක්ක කතා කරන්න පුළුවන් දැනුමක් තියෙනවා. ඕනම දෙයක් කියන්නෙ වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම ඕනම දෙයක්. පරතෙරටම නෙවෙයි, හැබැයි expert කියල කියා ගන්න ගොඩක් උන්ට වඩා ඕනම ක්ෂේත්රයක් ගැන මගෙ දැනුම හොඳයි. උඹලා හිතන් නැති ක්ෂේත්‍ර ගණනාවක් එකට සම්බන්ධ කරලා කතා කරන්න හැකියාව තියෙන්නෙත් එ් නිසා. මාව අැත්තටම අාශ්‍රය කරන උන් දන්නවා.

ගොඩක් උන් Traditionally උසස් කියල සලකන හැම දේම මට තියෙනවා. 6'1" උස, 78kg නියම healthy බර, 34 ඉණ, ලස්සනම skin color එකක් සහ හොඳ මොළයක්. බොරු නෙවෙයි මේ කියන්නෙ කොහොම test කරත් මගෙ IQ එක තියෙන්නෙ 150 ට එහා. උඹලට මේ දවස්වල අැරියස් කරන dick size එකත් තියෙන්නෙ ලොකු පැත්තෙන් standard deviations 3 කටත් එහා. අනික මගෙ endurance එකත් සෑහෙන ඉහළයි. හුකද්දි විතරක් නෙවෙයි, අැවිදින, දුවන, පීනන ඕන දේකට. ඉහෙන් බහින ලෙඩකුත් නෑ. නීරෝගීකමෙන් පට්ටම පොහොසත් මම.

මගෙ memory retention එකත් සාපේක්ෂව ගොඩක් වැඩියි. එකපාරක් යමක් කියෙව්වාම බැලුවාම හොඳට මතක හිටිනවා. විභාගයක් අාවා කියල මම පාඩම් කරන්නෙම නැති තරම් බං. පහුගිය ටිකේම උඹලට මේකෙ අාතල් දුන්නෙ මොරටුව කැම්පස් TLM එකේ Semester end exam එක අස්සෙ කිව්වොත් පිළි ගන්නවද? එහෙමයි කියල fail වෙන්නෙත් නෑ. Grades ත් හොඳයි.

මට අවුලක් කියල තියෙන්නෙ ඉතින් කොණ්ඩෙ, රැවුල ඉදෙන එක තමයි. මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්නත් ඕනනෙ. හැබැයි වැදගත්ම දේ මම හිතුව තරම් එ්ක කෙල්ලන්ට ප්‍රශ්නයක් නෙවේ.

මම කැමතියි බොරු දේට සල්ලි නාස්ති නොකර සරලව ඉන්න. අලුත් දේ ගැන, මම නොදන්න ඕනම දෙයක් ගැන තොරතුරු හොයලා කතා කරන්න පුළුවන් තරමට දැනුමක් ගන්න එක තමයි මගෙ ප්‍රධාන විනෝදාංශය. හැම දේ ගැනම සෑහෙන දැනුමක් තියෙන්නත් එ්ක ප්‍රධාන හේතුවක්.

උඹලට මාව අාශ්‍රය කරනවා නම් දෙන්න තියෙන උපදෙස මම හැම විදිහෙම මිනිහෙක්. උඹලා තමන්ට ගැළපෙන කොටස විතරක් අදාළ කරගෙන මාව අාශ්‍රය කරපන්. මගෙ උඹලට අල්ලන් නැති දේවල් ගැන අමතක කරලා හිටපන්. එහෙම වුණාම මාත් එක්ක බොහොම හොඳ සම්බන්ධයක් තියාගෙන යන්න පුළුවන්. උඹලට අැරියස් කොටස් හරි ගස්සන්න එන එකයි, මාව උඹලට පුරුදු පැත්තකට සීමා කරන්න හදන එකයි උඹලගෙ කාලෙ, මහන්සිය සහ ලේ පුච්චා ගැනීමක් විතරයි.

ඔය ටික තමයි. කාට හරි වැදගත් වෙයි කියල කොටලා දැම්මෙ.

[QUOTE="IndrajithGamage, post: 28578694, member: 581741"] සරලවම කිව්වොත් මම නිදහස උපරිමයෙන් භුක්ති විඳින එකෙක්. මම කැමති හැම හුත්තක්ම කරනවා. එ්වා ගැන තොපි හිතන දේවල් අදාළම නෑ. මට එහෙම ඉන්න පුළුවන් විදිහට වටපිටාව හදාගෙන තියෙනවා. 😊 අනිත් පැත්තෙන් ගත්තාම මමත් ChatGPT එක වගේ. ඕනෑම ක්ෂේත්රයක් ගැන මනුස්සයෙක් එක්ක කතා කරන්න පුළුවන් දැනුමක් තියෙනවා. ඕනම දෙයක් කියන්නෙ වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම ඕනම දෙයක්. පරතෙරටම නෙවෙයි, හැබැයි expert කියල කියා ගන්න ගොඩක් උන්ට වඩා ඕනම ක්ෂේත්රයක් ගැන මගෙ දැනුම හොඳයි. උඹලා හිතන් නැති ක්ෂේත්‍ර ගණනාවක් එකට සම්බන්ධ කරලා කතා කරන්න හැකියාව තියෙන්නෙත් එ් නිසා. මාව අැත්තටම අාශ්‍රය කරන උන් දන්නවා. ගොඩක් උන් Traditionally උසස් කියල සලකන හැම දේම මට තියෙනවා. 6'1" උස, 78kg නියම healthy බර, 34 ඉණ, ලස්සනම skin color එකක් සහ හොඳ මොළයක්. බොරු නෙවෙයි මේ කියන්නෙ කොහොම test කරත් මගෙ IQ එක තියෙන්නෙ 150 ට එහා. උඹලට මේ දවස්වල අැරියස් කරන dick size එකත් තියෙන්නෙ ලොකු පැත්තෙන් standard deviations 3 කටත් එහා. අනික මගෙ endurance එකත් සෑහෙන ඉහළයි. හුකද්දි විතරක් නෙවෙයි, අැවිදින, දුවන, පීනන ඕන දේකට. ඉහෙන් බහින ලෙඩකුත් නෑ. නීරෝගීකමෙන් පට්ටම පොහොසත් මම. මගෙ memory retention එකත් සාපේක්ෂව ගොඩක් වැඩියි. එකපාරක් යමක් කියෙව්වාම බැලුවාම හොඳට මතක හිටිනවා. විභාගයක් අාවා කියල මම පාඩම් කරන්නෙම නැති තරම් බං. පහුගිය ටිකේම උඹලට මේකෙ අාතල් දුන්නෙ මොරටුව කැම්පස් TLM එකේ Semester end exam එක අස්සෙ කිව්වොත් පිළි ගන්නවද? එහෙමයි කියල fail වෙන්නෙත් නෑ. Grades ත් හොඳයි. මට අවුලක් කියල තියෙන්නෙ ඉතින් කොණ්ඩෙ, රැවුල ඉදෙන එක තමයි. මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්නත් ඕනනෙ. හැබැයි වැදගත්ම දේ මම හිතුව තරම් එ්ක කෙල්ලන්ට ප්‍රශ්නයක් නෙවේ. මම කැමතියි බොරු දේට සල්ලි නාස්ති නොකර සරලව ඉන්න. අලුත් දේ ගැන, මම නොදන්න ඕනම දෙයක් ගැන තොරතුරු හොයලා කතා කරන්න පුළුවන් තරමට දැනුමක් ගන්න එක තමයි මගෙ ප්‍රධාන විනෝදාංශය. හැම දේ ගැනම සෑහෙන දැනුමක් තියෙන්නත් එ්ක ප්‍රධාන හේතුවක්. උඹලට මාව අාශ්‍රය කරනවා නම් දෙන්න තියෙන උපදෙස මම හැම විදිහෙම මිනිහෙක්. උඹලා තමන්ට ගැළපෙන කොටස විතරක් අදාළ කරගෙන මාව අාශ්‍රය කරපන්. මගෙ උඹලට අල්ලන් නැති දේවල් ගැන අමතක කරලා හිටපන්. එහෙම වුණාම මාත් එක්ක බොහොම හොඳ සම්බන්ධයක් තියාගෙන යන්න පුළුවන්. උඹලට අැරියස් කොටස් හරි ගස්සන්න එන එකයි, මාව උඹලට පුරුදු පැත්තකට සීමා කරන්න හදන එකයි උඹලගෙ කාලෙ, මහන්සිය සහ ලේ පුච්චා ගැනීමක් විතරයි. ඔය ටික තමයි. කාට හරි වැදගත් වෙයි කියල කොටලා දැම්මෙ. 😊 [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom