Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
Others
.::KAVIYEN KAVIYA 2::.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල සිරිත් සහ අපගේ වත් පිළිවෙත්

තවමත් තිබෙන්නේ ගම වල යන්තම් වත්

පර දෙශිකයන්ගේ ඇති වත් පිළිවෙත්

නගරය තුලයි පැතිරී ඇත්තේ කොහොමත්......

හෙළ බොදු අපේ අරමුණ නිවනට යන්න

භාවනාව එයට මගයි දැන ගන්න

නගරේ බෑ හිත සන්සුන් කර ගන්න

ගමකට එන්න ඒ සිසිලස විඳ ගන්න .........

ස්වභා දහම විනාසයට මුල් වෙන්නේ

නගරය තුලින් යයි ඔබලා දන්නවනේ

එය දැනගෙනත් නගරේ ගුණ කියන්නේ

අමු කැවිලද මට නම් නැත තේරෙන්නේ .......

සිංහල උනත් සිංහල දන්නැති ඈයෝ

හම කළු උනත් සුදු වෙස් අරගත් ඈයෝ

දිවි ඇති තෙක්ම සුද්දට ගැති වුනු  ඈයෝ

රටටම සාපයක් නගරේ මේ ඈයෝ......

[QUOTE="Nisansee, post: 13901348, member: 404845"] [SIZE=4][COLOR=Sienna] සිංහල සිරිත් සහ අපගේ වත් පිළිවෙත් තවමත් තිබෙන්නේ ගම වල යන්තම් වත් පර දෙශිකයන්ගේ ඇති වත් පිළිවෙත් නගරය තුලයි පැතිරී ඇත්තේ කොහොමත්...... හෙළ බොදු අපේ අරමුණ නිවනට යන්න භාවනාව එයට මගයි දැන ගන්න නගරේ බෑ හිත සන්සුන් කර ගන්න ගමකට එන්න ඒ සිසිලස විඳ ගන්න ......... ස්වභා දහම විනාසයට මුල් වෙන්නේ නගරය තුලින් යයි ඔබලා දන්නවනේ එය දැනගෙනත් නගරේ ගුණ කියන්නේ අමු කැවිලද මට නම් නැත තේරෙන්නේ ....... සිංහල උනත් සිංහල දන්නැති ඈයෝ හම කළු උනත් සුදු වෙස් අරගත් ඈයෝ දිවි ඇති තෙක්ම සුද්දට [SIZE=4]ගැ[SIZE=4]ති වුනු [/SIZE][/SIZE] ඈයෝ රටටම සාපයක් නගරේ මේ ඈයෝ......[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom