Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Today at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
Others
.::KAVIYEN KAVIYA 2::.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැසා ඊයෙ මාතෘකා දුන් කලට

හැමෝම කතා කලේ ගමේ ඇති දෙයට

එවිට කිසිදු තරඟයකුත් නැති කලට

මම ගත්තා කවි ලියන්න නගරයට

අක්කේ ඔබ කිවු දේවල් ඇත්ත වුනත්

හොඳ දේවල් තිබෙනවමයි නගරෙ වුනත්

පහසුකම් මෙන්ම තාක්ෂණය ලෙස ගත්තත්

නගරය හිඳියි ඉදිරියෙන්ම හැමදාමත්

ඇත්තයි නගරෙ සංස්කෘතිය වල්වැදිලා

මිනිසුන් ඉන්නෙ දවසම හෙම්බත් වීලා

වැඩ වැඩි කලට නගරේ අය එකතු වෙලා

විවේකයට යයි ගමටම පිය නගලා

සොබාදහමෙ සිසිලස නගරයෙ නැත්තේ

හැමතැන පරිසරය එහි වනසා ඇත්තේ

සිමෙන්ති ගොඩකි බලනා හැමතැන ඇත්තේ

නගර හදන්නට මේ දෙය කරල ඇතේ

මා දකින්නෙ මේ පිලිබඳවයි ඕක

වරද් ඇත්තෙ නගරෙ නොවෙයි වෙන තැනක

අදහස් වෙනස් විය යුතුමයි හැම හිතක

එවිට දෙකම සුන්දර වෙයි හැම විටක

රටක් දියුණුවට ගමනක් යා යුතුය

නමුත් අපේ දෙවල් රැකගත යුතුය

හොඳ දේ කුමක් දැයි තේරුම් ගත යුතුය

වැරදි දේ ඉවත් කරලා යා යුතුය

නගරෙත් ගමෙත් හොඳ දේ තිබෙනව කවදත්

ඒ දේවල් රටට වටිනවා හැමදත්

මේ දේ තියන් අනවැසි දෙ ඉවත් කලොත්

ගමත් නගරයත් සුන්දර වෙයි හැමදත්

[QUOTE="Rex921, post: 13902073, member: 140454"] [SIZE=4]සැසා ඊයෙ මාතෘකා දුන් කලට හැමෝම කතා කලේ ගමේ ඇති දෙයට එවිට කිසිදු තරඟයකුත් නැති කලට මම ගත්තා කවි ලියන්න නගරයට අක්කේ ඔබ කිවු දේවල් ඇත්ත වුනත් හොඳ දේවල් තිබෙනවමයි නගරෙ වුනත් පහසුකම් මෙන්ම තාක්ෂණය ලෙස ගත්තත් නගරය හිඳියි ඉදිරියෙන්ම හැමදාමත් ඇත්තයි නගරෙ සංස්කෘතිය වල්වැදිලා මිනිසුන් ඉන්නෙ දවසම හෙම්බත් වීලා වැඩ වැඩි කලට නගරේ අය එකතු වෙලා විවේකයට යයි ගමටම පිය නගලා සොබාදහමෙ සිසිලස නගරයෙ නැත්තේ හැමතැන පරිසරය එහි වනසා ඇත්තේ සිමෙන්ති ගොඩකි බලනා හැමතැන ඇත්තේ නගර හදන්නට මේ දෙය කරල ඇතේ මා දකින්නෙ මේ පිලිබඳවයි ඕක වරද් ඇත්තෙ නගරෙ නොවෙයි වෙන තැනක අදහස් වෙනස් විය යුතුමයි හැම හිතක එවිට දෙකම සුන්දර වෙයි හැම විටක රටක් දියුණුවට ගමනක් යා යුතුය නමුත් අපේ දෙවල් රැකගත යුතුය හොඳ දේ කුමක් දැයි තේරුම් ගත යුතුය වැරදි දේ ඉවත් කරලා යා යුතුය නගරෙත් ගමෙත් හොඳ දේ තිබෙනව කවදත් ඒ දේවල් රටට වටිනවා හැමදත් මේ දේ තියන් අනවැසි දෙ ඉවත් කලොත් ගමත් නගරයත් සුන්දර වෙයි හැමදත්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom