Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
kella rata yanna hadanawa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් බුට් එක දෙන මිනිහා ඒකදෙන්නේ අයේ ගන්න නෙවේ.

එතනදී බුට් එක කන එකා ගොඩ එන්න බැරුව අසරන වෙනවා..

මැරෙන්න හදන්නේ කිව්වත් ඇහෙන්නෑ නෑ... හේතුව අලුත් කෙනාව තලින්ම එයා අල්ලගෙන.අලුත් කෙනත් ඇම කවලා හොදම එකෙන්. එහෙමයි වෙන්නේ.(මේක මනුස්ස ස්වබාවය බන්.උබත් එහෙමයි කෙල්ලත් එහෙමයි මමත් එහෙමයි මෙකේ ඉන්න එවුනුත් එහෙමයි )

සාමන්යෙන් හොද බූට් එකක අයුකාලය අවුරුද්දකටවඩා වැදී, ඒකාලයතුල සියදිවි හානිකරගන්නත් හිතෙනව.

ජොබ් එකට යන්න බෑ.. උදේ ඇහැරුන වෙලේ ඉදලා පිච්චෙනවා මචන්.. කන්න බෑ..මිනිස්සුත් එක්ක කතකරන්නේ අසිහියෙන්..

ගොඩ ඒමක් ඇත්තෙම නෑ..... ගොඩ එන්න නම් කලයුතු එකමදෙය, මතකයේ ඉන්න කනාව වෙන කෙනක් ගෙන් රෙප්ලේස් කරන එක.ඒත් ඔය අවදියේ උබගාවට "ලෝක රු රැජින"ආවත් උබේ හිත යන්නේ නෑ.අන්න ඒකයි කරුමේ.. කරන්න තියන එකමදේ ආදරය සෙක්ස් වලින් පරදවීම මෙහෙමයි කරන්නේ ඒක..

දැන් මම මගේ පොයින්ට් එකට එන්නම්.... අර මම උඩදී කිව්ව( ඔප්ශන් අන්ක .3) කදමන්ට් එකතියන කෙල්ලෙක් දෙන්නෙක් කල් ඇතුවම රේඩාර් පාරක් දාල තියා ගනින්. හදිසියක් උනොත් ප්‍රොපොසල් එකකින් ගොඩදාගන්න.... කෙල්ල රට ගිය වෙලේ ඉදල ඔය කෙල්ලෙක්ව දැක්කාම ඉදහිටලා මහෙම හිතපන් "හම්මේ මේක ලැබුනොත්නම් මම... " කියල හිතපන්.උබේ කෙල්ල ගැන ආදරනීය තියන ස්ට්‍රොන්ග් ෆීලින් අයින් කරපිය 50%.ඔන්න ඔච්චරයි උබට හදිසි අවස්තාවක ගැලවීමට තියෙන්නේ.

කෙල්ල වෙනස් වෙන්නේ නැතුව හිටියොත් අවුරුදු 4 අතරතුර ඒකිත් එක්ක එන්ගේජ් වීමට ට්‍රයි කරපන්.එහෙම නොකරන තාක් කල් උනව රිස්ක් එකේ ඉන්නේ..

ඔව නොකර උබට බඩු උනාම මට පී එම් කරන්න එපා. මට උබව ගලවගන්න බෑ හොදේ.

Ubata Jaya .. !!

[QUOTE="shamil45, post: 21069376, member: 559278"] [COLOR="Blue"][SIZE="4"]මචන් බුට් එක දෙන මිනිහා ඒකදෙන්නේ අයේ ගන්න නෙවේ. එතනදී බුට් එක කන එකා ගොඩ එන්න බැරුව අසරන වෙනවා.. මැරෙන්න හදන්නේ කිව්වත් ඇහෙන්නෑ නෑ... හේතුව අලුත් කෙනාව තලින්ම එයා අල්ලගෙන.අලුත් කෙනත් ඇම කවලා හොදම එකෙන්. එහෙමයි වෙන්නේ.(මේක මනුස්ස ස්වබාවය බන්.උබත් එහෙමයි කෙල්ලත් එහෙමයි මමත් එහෙමයි මෙකේ ඉන්න එවුනුත් එහෙමයි ) සාමන්යෙන් හොද බූට් එකක අයුකාලය අවුරුද්දකටවඩා වැදී, ඒකාලයතුල සියදිවි හානිකරගන්නත් හිතෙනව. ජොබ් එකට යන්න බෑ.. උදේ ඇහැරුන වෙලේ ඉදලා පිච්චෙනවා මචන්.. කන්න බෑ..මිනිස්සුත් එක්ක කතකරන්නේ අසිහියෙන්.. ගොඩ ඒමක් ඇත්තෙම නෑ..... ගොඩ එන්න නම් කලයුතු එකමදෙය, මතකයේ ඉන්න කනාව වෙන කෙනක් ගෙන් රෙප්ලේස් කරන එක.ඒත් ඔය අවදියේ උබගාවට "ලෝක රු රැජින"ආවත් උබේ හිත යන්නේ නෑ.අන්න ඒකයි කරුමේ.. කරන්න තියන එකමදේ ආදරය සෙක්ස් වලින් පරදවීම මෙහෙමයි කරන්නේ ඒක..[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Purple"]දැන් මම මගේ පොයින්ට් එකට එන්නම්.... අර මම උඩදී කිව්ව( ඔප්ශන් අන්ක .3) කදමන්ට් එකතියන කෙල්ලෙක් දෙන්නෙක් කල් ඇතුවම රේඩාර් පාරක් දාල තියා ගනින්. හදිසියක් උනොත් ප්‍රොපොසල් එකකින් ගොඩදාගන්න.... කෙල්ල රට ගිය වෙලේ ඉදල ඔය කෙල්ලෙක්ව දැක්කාම ඉදහිටලා මහෙම හිතපන් "හම්මේ මේක ලැබුනොත්නම් මම... " කියල හිතපන්.උබේ කෙල්ල ගැන ආදරනීය තියන ස්ට්‍රොන්ග් ෆීලින් අයින් කරපිය 50%.ඔන්න ඔච්චරයි උබට හදිසි අවස්තාවක ගැලවීමට තියෙන්නේ. කෙල්ල වෙනස් වෙන්නේ නැතුව හිටියොත් අවුරුදු 4 අතරතුර ඒකිත් එක්ක එන්ගේජ් වීමට ට්‍රයි කරපන්.එහෙම නොකරන තාක් කල් උනව රිස්ක් එකේ ඉන්නේ.. ඔව නොකර උබට බඩු උනාම මට පී එම් කරන්න එපා. මට උබව ගලවගන්න බෑ හොදේ. [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"] Ubata Jaya .. !![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom