Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Today at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
kella rata yanna hadanawa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෑණු හැමෝම වරදේ බැඳෙනවා කියන එක හරිම පුහු &amp

ගෑණු හැමෝම එක වගේ නෑ මචං.උඹ හරි Quality Personality එකක් තියෙන කොල්ලෙක්නම් කෙල්ලට උඹව හොඳටම විශ්වාස නම් ඒකි උඹවම බඳිනවා. උඹත් ඉක්මනටම Australia යන්න විදිහක් බලපන් Student visa වලින් හරි. කෙල්ල ලංකාවේ සමහරක් කැ_ කොල්ලෝ ඉන්න පළාතකට සෙට් උනොත් Australia නෙමේ දිව්යලෝකේ ගියත් ඒකිට ගැලවීමක් නෑ.

ගෑණු හැමෝම වරදේ බැඳෙනවා කියන එක හරිම පුහු අසාධාරණ තර්කයක්.තනියම ඉන්න ගෑනියෙකුට අනින්න බලන්නේ “ඔය ගෑණු හැමෝම එකයි” කියන පිරිමි මයි .

මම දන්නා එකෙක් ඉන්නවා රජයේ බැංකුවක වැඩ කරන්නේ.ගෙවල් හදන්න housing loan ගන්න එන ඇහැට කණට පේන අසරණ වැන්දබු ගෑණු ඔක්කොටම loan එක approve කරනවා.ගේ හදනවද කියල බලන්නත් නිතර දෙවේලේ ගෑනිගේ ගෙදරට යනවා ..නැත්නම් Hotel එකකට අදිනවා .රජයේ බැංකු වල loan pass වෙන්නේ ඔහොමයි.ළමයි දෙතුන් දෙනෙක් එක්ක අසරණ වුනු ගෑණිට එපා කියන්න විදිහක් නෑ.ළමයි ඉස්කෝලවලට දා ගන්න ගියාමත් නාකි principal ලා කරන්නෙත් ඔයවගේ දේවල්.දැක්කනේ පහුගිය කාලේ news .

දැන් එතකොට ගෑණිද වැරදි ? උන් හරිම වල් ද ?

ලැජ්ජා වෙන්න ඕනේ පිරිමි අපිමයි.තාම අපේ සමහර එවුන් හොඳට ඇඳපැළඳගෙන හිටියට ජීවත් වෙන්නේ ගල් යුගයේ.පිරිමි කියන්නත් ලැජ්ජයි අපේම සමහර උන් නිසා .

කෙල්ල උඹව අමතක කලොත් ,උඹ වෙන අතක් බලා ගනින් වේසි කියල ඒකිගේ රෙදි ගලවන්නේ නැතුව . එච්චරයි .මේ ලෝකේ කිසිම දෙයක් ගැන ඕනවට වඩා ඕනෙම නෑ .

*රෙප් දුන්නොත් භාර ගනිමි .රෙප් කැපුවොත් එය නොදැක්කා සේ ඉඳිමි.

[QUOTE="sanjaya22, post: 21070310, member: 440978"] [b]ගෑණු හැමෝම වරදේ බැඳෙනවා කියන එක හරිම පුහු &[/b] [SIZE="4"]ගෑණු හැමෝම එක වගේ නෑ මචං.උඹ හරි Quality Personality එකක් තියෙන කොල්ලෙක්නම් කෙල්ලට උඹව හොඳටම විශ්වාස නම් ඒකි උඹවම බඳිනවා. උඹත් ඉක්මනටම Australia යන්න විදිහක් බලපන් Student visa වලින් හරි. කෙල්ල ලංකාවේ සමහරක් කැ_ කොල්ලෝ ඉන්න පළාතකට සෙට් උනොත් Australia නෙමේ දිව්යලෝකේ ගියත් ඒකිට ගැලවීමක් නෑ. ගෑණු හැමෝම වරදේ බැඳෙනවා කියන එක හරිම පුහු අසාධාරණ තර්කයක්.තනියම ඉන්න ගෑනියෙකුට අනින්න බලන්නේ “ඔය ගෑණු හැමෝම එකයි” කියන පිරිමි මයි . මම දන්නා එකෙක් ඉන්නවා රජයේ බැංකුවක වැඩ කරන්නේ.ගෙවල් හදන්න housing loan ගන්න එන ඇහැට කණට පේන අසරණ වැන්දබු ගෑණු ඔක්කොටම loan එක approve කරනවා.ගේ හදනවද කියල බලන්නත් නිතර දෙවේලේ ගෑනිගේ ගෙදරට යනවා ..නැත්නම් Hotel එකකට අදිනවා .රජයේ බැංකු වල loan pass වෙන්නේ ඔහොමයි.ළමයි දෙතුන් දෙනෙක් එක්ක අසරණ වුනු ගෑණිට එපා කියන්න විදිහක් නෑ.ළමයි ඉස්කෝලවලට දා ගන්න ගියාමත් නාකි principal ලා කරන්නෙත් ඔයවගේ දේවල්.දැක්කනේ පහුගිය කාලේ news . දැන් එතකොට ගෑණිද වැරදි ? උන් හරිම වල් ද ? ලැජ්ජා වෙන්න ඕනේ පිරිමි අපිමයි.තාම අපේ සමහර එවුන් හොඳට ඇඳපැළඳගෙන හිටියට ජීවත් වෙන්නේ ගල් යුගයේ.පිරිමි කියන්නත් ලැජ්ජයි අපේම සමහර උන් නිසා . කෙල්ල උඹව අමතක කලොත් ,උඹ වෙන අතක් බලා ගනින් වේසි කියල ඒකිගේ රෙදි ගලවන්නේ නැතුව . එච්චරයි .මේ ලෝකේ කිසිම දෙයක් ගැන ඕනවට වඩා ඕනෙම නෑ . [/SIZE] *රෙප් දුන්නොත් භාර ගනිමි .රෙප් කැපුවොත් එය නොදැක්කා සේ ඉඳිමි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom