Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
kella rata yanna hadanawa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්න හරි පැමිණිලි කරමු .

අපි ලංකාවේ පොලිසියකටද යන්නේ ?

ළමා හා කාන්තා කාර්යංශයට ද ?

නැත්නම් පත්තරේට දාමුද ?

උඹට කොච්චර sure ද වැඩේ ගොඩ දානවා කියලා ?

උඹ දැන් පොළවට බැහැපන්.

මම දැන් වෙන වෙනස් උදාහරණ 2ක් ගන්නවා ලංකාවේ පැමිණිලි ගැන කථාව ආපු නිසා.

අර ඇඹිලිපිටියේ අම්මට තාම වන්දියක් මං දන්න තරමට නෑ .ඒ ගෑණි රස්සාවක් නැතුව කොහොමද ගෑණු ළමයෙක්ව ඉස්සරහට හදා ගන්නේ ? මිනිහව පොලිසියෙන් ගහලා තල්ලු කරලා මරලා දැන් අවුරුද්දකටත් වැඩි .සාක්කිත් ඕනේ තරම්.පැමිණිල්ල දාල දැන් අවුරුද්දක් වගේ ඇති.

http://newsfirst.lk/english/2016/01/embilipitiya-murder-witnesses-to-be-handled-by-sabaragamuwa-dig/124489

සාරුවා සුනිල් එක්ක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හිටපු උන් ඔක්කොම පැමිණිලි කරන්න බයයි මචං.මේකට ලංකාවේ පැමිණිලි කරන්න ගියහම වෙන්නේ උඩ බලාගෙන කෙල ගහන්න.

https://www.colomboxnews.com/2016/12/26/%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A-%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F-%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A/

ඔය උදාහරණ දෙකක් විතරයි .

නීතිය වල් වැදුණු රටක මිනිහා නැති ගෑනියෙක් අන්ත අසරණයි.සමහර පිරිමි ඒක දැනගෙන ගෑණි/ගෑණු වල් කියලා label ගහනවා.

මම අඳුරන අයියා කෙනෙක් ඉන්නවා.මිනිහා බැන්දේ අවුරුදු 10ක affair එකකින් .දැන් පොරට ටිකක් සල්ලි තියෙනවා පොඩි උන් දෙන්නෙක් ඉන්නවා.මිනිහා ගෑණිට කිව්වලු හදිස්සියේ මම මැරුණොත් ඔයාට ගන්න ලක්ෂ 100ක් මම ඔයාගේ account එකට දාලා තියෙන්නේ.ඒක නිසා මම මැරුණට පස්සේ නාකි මනුස්සයෙක්ව හරි කමක් නෑ හොයලා බලලා ඔයා ආයෙත් අනිවාර්යයෙන් කසාද බඳින්න. සල්ලි ඔයාගේ වියදමට හරි ඉතිරියට හරි තියාගන්න කියලා.ඌ කියන්නේ මිනිහගේ මරණින් පස්සේ වැදගත් විදිහට රටේ ජීවත් වෙන්න එතකොට වත් ගෑණිට පුළුවන් වෙයි කියලයි.මොකද ගෑණිගේ අම්මල තාත්තලා කවුරුත් දැන් නෑ .

[QUOTE="sanjaya22, post: 21071130, member: 440978"] [SIZE="4"]අන්න හරි පැමිණිලි කරමු . අපි ලංකාවේ පොලිසියකටද යන්නේ ? ළමා හා කාන්තා කාර්යංශයට ද ? නැත්නම් පත්තරේට දාමුද ? උඹට කොච්චර sure ද වැඩේ ගොඩ දානවා කියලා ? උඹ දැන් පොළවට බැහැපන්. මම දැන් වෙන වෙනස් උදාහරණ 2ක් ගන්නවා ලංකාවේ පැමිණිලි ගැන කථාව ආපු නිසා. අර ඇඹිලිපිටියේ අම්මට තාම වන්දියක් මං දන්න තරමට නෑ .ඒ ගෑණි රස්සාවක් නැතුව කොහොමද ගෑණු ළමයෙක්ව ඉස්සරහට හදා ගන්නේ ? මිනිහව පොලිසියෙන් ගහලා තල්ලු කරලා මරලා දැන් අවුරුද්දකටත් වැඩි .සාක්කිත් ඕනේ තරම්.පැමිණිල්ල දාල දැන් අවුරුද්දක් වගේ ඇති. [URL="http://newsfirst.lk/english/2016/01/embilipitiya-murder-witnesses-to-be-handled-by-sabaragamuwa-dig/124489"]http://newsfirst.lk/english/2016/01/embilipitiya-murder-witnesses-to-be-handled-by-sabaragamuwa-dig/124489[/URL] සාරුවා සුනිල් එක්ක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හිටපු උන් ඔක්කොම පැමිණිලි කරන්න බයයි මචං.මේකට ලංකාවේ පැමිණිලි කරන්න ගියහම වෙන්නේ උඩ බලාගෙන කෙල ගහන්න. [URL="https://www.colomboxnews.com/2016/12/26/%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A-%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F-%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A/"]https://www.colomboxnews.com/2016/12/26/%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A-%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F-%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A/[/URL] ඔය උදාහරණ දෙකක් විතරයි . නීතිය වල් වැදුණු රටක මිනිහා නැති ගෑනියෙක් අන්ත අසරණයි.සමහර පිරිමි ඒක දැනගෙන ගෑණි/ගෑණු වල් කියලා label ගහනවා. මම අඳුරන අයියා කෙනෙක් ඉන්නවා.මිනිහා බැන්දේ අවුරුදු 10ක affair එකකින් .දැන් පොරට ටිකක් සල්ලි තියෙනවා පොඩි උන් දෙන්නෙක් ඉන්නවා.මිනිහා ගෑණිට කිව්වලු හදිස්සියේ මම මැරුණොත් ඔයාට ගන්න ලක්ෂ 100ක් මම ඔයාගේ account එකට දාලා තියෙන්නේ.ඒක නිසා මම මැරුණට පස්සේ නාකි මනුස්සයෙක්ව හරි කමක් නෑ හොයලා බලලා ඔයා ආයෙත් අනිවාර්යයෙන් කසාද බඳින්න. සල්ලි ඔයාගේ වියදමට හරි ඉතිරියට හරි තියාගන්න කියලා.ඌ කියන්නේ මිනිහගේ මරණින් පස්සේ වැදගත් විදිහට රටේ ජීවත් වෙන්න එතකොට වත් ගෑණිට පුළුවන් වෙයි කියලයි.මොකද ගෑණිගේ අම්මල තාත්තලා කවුරුත් දැන් නෑ .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom