Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kella wenas una
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සොරි මචං. උඹේ හිත තියෙන ප්‍රශ්නේ තේරෙනවා හොඳින්...

ඒ නිසා පොඩ්ඩක් කේන්ති ගස්සල ෆන් එකක් දීල කතා කරන්න හැදුවේ ඒකයි...

ගෑනු එහෙම තමයි බං..

මේ ඉන්නවා මේ වෙනස් වෙනවා..

උඹේ කෙල්ල මම දැකලවත් නැහැ..

ඒත් මචං, අද උඹ එක්ක ඉඳල හෙට තව එකෙක්ට ආදරෙයි කියන එක ගොඩක් කෙල්ලොන්ගේ පුරුද්දක්...

හැමෝම එහෙම නැහැ...

මගේ ඩිවෝස් කරපු කෙනා පැනල ගියේ ආමි එකේ ආබාධිත කෙනෙක් එක්ක...

අනේ මන්ද බං...

උගේ කකුලකුත් නැහැ බට්ටෙක් පෑගිලා...

එක අතක් පන නැහැ...

ඇස් පෙනවත් අඩුයි..

අපි අපේ ගෙදර ඉන්නකොට එහෙට එක්කන් ආව ගෑනිගේ යාලුවෙක්ගෙ මහත්තය කියලා...

පස්සේ දන්නේ හොර මිනිහ කියලා..

ඉතින් හිතල බලපන්කො අපි අංග සම්පුර්නවා ඉන්නව...

අර ආබාධිත එකා එක්ක ගියා..

මගෙන් ලැබෙන දේවත් උගෙන් ලැබෙන්නේ නැහැනේ...

දැන් දරුවා හදන්න ඒ ගෑනිගේ අම්මල...

මේ වෙද්දී එයා පිරිමි 10කට වඩා එක්ක යාලු වෙලා තියෙනවලු...

අල්ලපු ගෙදර ඇන්ටි කිවුවේ...

ඒ නිසා එච්චර ඒ දේවල් හිතන්න එපා...

ප්‍රශ්න ඔලුවට ආවොතින් තමයි හැමෝම දැනගෙන තව අපිව ප්‍රෙෂර් කරන්නේ..

ඒ නිසා සැහැල්ලුවෙන් ඉන්න...

යන කෙනාට යන්න දෙන්න...

එයා යන්නේ එයා එයාට ආදරේ කරනවට වඩා එයාට ආදරේ කරන කෙනෙක්ව දාල..

පාඩුව එයාට...

ඔයාට ඔයා හොයන විදියේ කෙනෙක් ලැබේවි...

එතකන් ජොබ් එකක් කරනවා නම සල්ලි එකතු කරගෙන,

ගෙයක් හදාගෙන..

ලස්සනට ඉන්න...

එතකොට ඔයා පස්සෙන් යන්න ඕන නැහැ...

කෙල්ලෝ ඔයාගේ පස්සෙන් ඒවි...

සුබ පතනවා ඔයාට

[QUOTE="labu gediya, post: 18112701, member: 452091"] [COLOR=Blue][SIZE=4]සොරි මචං. උඹේ හිත තියෙන ප්‍රශ්නේ තේරෙනවා හොඳින්... ඒ නිසා පොඩ්ඩක් කේන්ති ගස්සල ෆන් එකක් දීල කතා කරන්න හැදුවේ ඒකයි... ගෑනු එහෙම තමයි බං.. මේ ඉන්නවා මේ වෙනස් වෙනවා.. උඹේ කෙල්ල මම දැකලවත් නැහැ.. ඒත් මචං, අද උඹ එක්ක ඉඳල හෙට තව එකෙක්ට ආදරෙයි කියන එක ගොඩක් කෙල්ලොන්ගේ පුරුද්දක්... හැමෝම එහෙම නැහැ... මගේ ඩිවෝස් කරපු කෙනා පැනල ගියේ ආමි එකේ ආබාධිත කෙනෙක් එක්ක... අනේ මන්ද බං... උගේ කකුලකුත් නැහැ බට්ටෙක් පෑගිලා... එක අතක් පන නැහැ... ඇස් පෙනවත් අඩුයි.. අපි අපේ ගෙදර ඉන්නකොට එහෙට එක්කන් ආව ගෑනිගේ යාලුවෙක්ගෙ මහත්තය කියලා... පස්සේ දන්නේ හොර මිනිහ කියලා.. ඉතින් හිතල බලපන්කො අපි අංග සම්පුර්නවා ඉන්නව... අර ආබාධිත එකා එක්ක ගියා.. මගෙන් ලැබෙන දේවත් උගෙන් ලැබෙන්නේ නැහැනේ... දැන් දරුවා හදන්න ඒ ගෑනිගේ අම්මල... මේ වෙද්දී එයා පිරිමි 10කට වඩා එක්ක යාලු වෙලා තියෙනවලු... අල්ලපු ගෙදර ඇන්ටි කිවුවේ... ඒ නිසා එච්චර ඒ දේවල් හිතන්න එපා... ප්‍රශ්න ඔලුවට ආවොතින් තමයි හැමෝම දැනගෙන තව අපිව ප්‍රෙෂර් කරන්නේ.. ඒ නිසා සැහැල්ලුවෙන් ඉන්න... යන කෙනාට යන්න දෙන්න... එයා යන්නේ එයා එයාට ආදරේ කරනවට වඩා එයාට ආදරේ කරන කෙනෙක්ව දාල.. පාඩුව එයාට... ඔයාට ඔයා හොයන විදියේ කෙනෙක් ලැබේවි... එතකන් ජොබ් එකක් කරනවා නම සල්ලි එකතු කරගෙන, ගෙයක් හදාගෙන.. ලස්සනට ඉන්න... එතකොට ඔයා පස්සෙන් යන්න ඕන නැහැ... කෙල්ලෝ ඔයාගේ පස්සෙන් ඒවි... සුබ පතනවා ඔයාට [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom