Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kellage කන්යාබාවය umbata wadagath da ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවරුදු දාස් ගානක් මගුල තමා .. උබ කොහේ තියන western society එකක් ගැනද කියන්නේ ?

ඕව තිබ්බේ සුද්දගේ වික්ටෝරිය සංස්කෘතියේ තමා .. මෙහෙ තිබ්බේ එක ගේ double දාල කාපු සංස්කෘතියක් , මම දන්න විදිහට නං ක්රිස්තියානි ආගමේ තමා virginity එක වැදගත් කියල මොකක් හරි තියෙන්නේ එහෙම මිසක් බුද්දාගමේ කාමයේ වරදවා හැසිරෙනවා කියන එකට බැදලද නැද්ද කියන එක අදාළ වෙන්නේ නැ මම දන්නා විදිහට අනුන්නේ කෙනෙක් එක්ක හොරෙන් කරනවනං වැරද්දක් වෙන්නේ ..

මොන සංස්කෘතියෙන් ආවත් වැරදි දෙයක් නෙමේ නං එකට අනුගත වෙන එකේ වැරද්දක් නැනේ

මට හිතෙන විදිහට නං sex කරනවා කියන එක වැරදි දෙයක් නෙමේ

පෙට්ටිය පරිස්සම් කරන හිටිය කියල මොන මගුලක්ද කියන පුළුවන් ? උවමනව හින්ද නෙමේ ඒකට විතරක් බයේ නං නොකර හිටියේ ඉතින් බැදලා පෙට්ටිය කඩුවට පස්සේ යයිනේ හැමතැනම එතකොට උබ හොයාගන්නේ කොහොමද ..

අඩු ගානේ තමන් sex කරලා නැතුව ඒවා හොයන්වනන් කමක් වත් නෑ .. ගොඩක් හොයන උන් වෙන කෙල්ලෙක් එක්ක ඔක්කොම මගුල් කරලා බදින කොට ආයේ එක හොයනවා

මට නං වැදගත් වෙන්නේ අවංක කෙනෙක් වෙන එක .. පෙට්ටියෙන එක හොයාගන්න බැනේ ..

ඕක කඩා ගන්නේ නැතුව කොල්ලෝ එක්ක ඉදල නොකිය හිටියද දන්නේ කොහොමද ..

sex කරලා තිබ්බත් කමක් නෑ ඒවා ගැන කලින් කියල තිය්න්වන්න .. එහෙම නැතුව බදින දවස වෙනකන් virgin කිය කිය ඉදල එදාට නෑ කියල දැනගෙන එදාට කියන්න ආවොත් නං පවුල් ජිවිතයක් ගත කරන්න බෑ තමා

[QUOTE="Ace Viper, post: 19286486, member: 541391"] [SIZE="4"][COLOR="DarkOrchid"]අවරුදු දාස් ගානක් මගුල තමා .. උබ කොහේ තියන western society එකක් ගැනද කියන්නේ ? ඕව තිබ්බේ සුද්දගේ වික්ටෝරිය සංස්කෘතියේ තමා .. මෙහෙ තිබ්බේ එක ගේ double දාල කාපු සංස්කෘතියක් , මම දන්න විදිහට නං ක්රිස්තියානි ආගමේ තමා virginity එක වැදගත් කියල මොකක් හරි තියෙන්නේ එහෙම මිසක් බුද්දාගමේ කාමයේ වරදවා හැසිරෙනවා කියන එකට බැදලද නැද්ද කියන එක අදාළ වෙන්නේ නැ මම දන්නා විදිහට අනුන්නේ කෙනෙක් එක්ක හොරෙන් කරනවනං වැරද්දක් වෙන්නේ .. මොන සංස්කෘතියෙන් ආවත් වැරදි දෙයක් නෙමේ නං එකට අනුගත වෙන එකේ වැරද්දක් නැනේ මට හිතෙන විදිහට නං sex කරනවා කියන එක වැරදි දෙයක් නෙමේ පෙට්ටිය පරිස්සම් කරන හිටිය කියල මොන මගුලක්ද කියන පුළුවන් ? උවමනව හින්ද නෙමේ ඒකට විතරක් බයේ නං නොකර හිටියේ ඉතින් බැදලා පෙට්ටිය කඩුවට පස්සේ යයිනේ හැමතැනම එතකොට උබ හොයාගන්නේ කොහොමද .. අඩු ගානේ තමන් sex කරලා නැතුව ඒවා හොයන්වනන් කමක් වත් නෑ .. ගොඩක් හොයන උන් වෙන කෙල්ලෙක් එක්ක ඔක්කොම මගුල් කරලා බදින කොට ආයේ එක හොයනවා මට නං වැදගත් වෙන්නේ අවංක කෙනෙක් වෙන එක .. පෙට්ටියෙන එක හොයාගන්න බැනේ .. ඕක කඩා ගන්නේ නැතුව කොල්ලෝ එක්ක ඉදල නොකිය හිටියද දන්නේ කොහොමද .. sex කරලා තිබ්බත් කමක් නෑ ඒවා ගැන කලින් කියල තිය්න්වන්න .. එහෙම නැතුව බදින දවස වෙනකන් virgin කිය කිය ඉදල එදාට නෑ කියල දැනගෙන එදාට කියන්න ආවොත් නං පවුල් ජිවිතයක් ගත කරන්න බෑ තමා [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom