Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kellage awlak pls help yaluwane
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ලා. “ Life is 10% of what you get and 90% of how you make it”

මං මේක ලියන්නේ චොප්පේ හා dj Knight දෙන්නටම. මන් 32 yrs. marry කලේ 28න්. මටත් ඒ කාලේ අවු 6 ක් විතර crush එකක් තිබ්බා. එකී මාව පට්ටේටම රිජෙක්ට් කළා. එත් මම අත ඇරියේ නෑ. හැබැයි පස්සේ කාලෙක මට හම්බුනා girl කෙනෙක් කිව්වට එයා බැඳලා හිටියේ. අපි අවුරුදු ගානක් යාලුවෝ වගේ ලඟින් ආශ්රය කළා. කාලයක් යනකොට එයාගේ ෆැමිලි ලයිෆ් ඒක ෆේල් කියලා මට තේරුණා හැබැයි එතකොට එයාගේ දෙවැනි බබාත් හම්බෙලා . දැන් අහන්න එපා ළමයි දෙන්නෙක් හම්බවෙනකන් කොහොමද ෆැමිලි ලයිෆ් ඒක ෆේල් වුණේ කියලා. ඒවා උඹල බැන්ද කාලෙක තේරෙයි.

පස්සේ එ දෙන්නා separate වුනා. කට කතාවක් හැදුන එකට හේතුව මම කියලා. එත් ඇත්තටම හේතුව මම ම නෙමේ එත් මං පොඩි කොනක හිටියා. ඒ වෙනකොට ලොකු බබාට 7යි පොඩි බබාට 5යි දෙන්නාම කෙල්ලෝ . ඒ වෙනකොට මගෙත් family එකේ ප්රශ්න ගොඩාක් වුනා. ඒවාට ගොඩාක් වෙලාවට එයා (අපි x කියමු) සහ එයාගේ අම්මා උදවු කළා . අන්තිමට මම තීරණේ කළා x ව බඳිනවා කියලා. divorce එකට ලක්ෂයක් වගේ දීලා ඉවරකලා. හදිස්සියේම අපි බැන්දා. බැඳලා පහුවදා උදේම ගියේ ලොකු කෙල්ලගේ parents meeting එකට. එදා මට හිතුනා මට වැරදුනා ද කියලා. මුලදී මුලදී සැහෙන ප්රශ්න වුනා. මට හිතුනා මේක වැඩි කල් තියෙන එකක් නෑ කියලා .

හැබැයි ඒක දෙයක් කියන්න ඕන . මට ජීවිතේටම කෙල්ලෙක් ඉඳල නෑ, තිබුනේ එකම crush එකක් විතරයි එකත් වුණේ නෑ . හැබැයි x ට මන් ගැන බයක් තිබුනා ඒ නිසා මගේ හිටපු යාලුවෝ කොල්ලෝ වගේම කෙල්ලොත් ගොඩාක් අත අරින්න වුනා ප්රශ්නයක් වුනු ගමන් හැමවෙලේම මගේ පරණ crush එකයි යාළුවොයි බඩු ගහපුවයි(ෆිට් වෙලා ඉන්න කාලේ ගොනා වගේ ඔක්කොම කිව්වා) ඔක්කොම කියල රණ්ඩු වෙනවා . බොන ඒක සිගරට් බොන ඒක පවා සැහෙන අඩු වුනා. ජොබ් එකෙත් සැහෙන ප්රශ්න ඇති කරගත්තා x ගේ atitude ඒක නිසා. හැබැයි මට කොයි වෙලාවේ වත් මේක අත් අරින්න ඕන වුණේ නෑ මොකද මං කෙල්ලෝ දෙන්නෙක් ගේ වගකීමක් අරන් තිබුනේ මගේ වයසට ඒක සැහෙන වැඩි . x ගේ හැටියට මං අත අරියානම් ඒ ජීවිත තුනම අවුල් වෙනවා කියල මම සහසුද්දෙන්ම දැනන් හිටියා .

කොච්චර රණ්ඩු වුනත් මම ඒක දෙයක් කළා. කොයි වෙලාවේ වත් රණ්ඩු වුනාට එයාගේ පරණ life ඒක ගැන මතක් කලේ වත් නෑ . ඒක මම එයාට බඳින්න කලින් වුනු පොරොන්දුවක්. අන්තිමට මම හැමදේම එයා කියන විදියට කරන තැනට ආවා. මම ජොබ් ඒක කරපු industry ඒක පවා මම වෙනස් කළා . හැම දේම හරි ඉවසීමකින් බලන් හිටියා. අවු 2 ක් යනකොට සැහෙන දේවල් ටිකක් වෙනස් වුනා .අපි හැම අතින්ම වැටුනා. හැබැයි මගේ ඉවසීම නිසා අපේ බැඳීම සැහෙන strong වුනා.

අන්තිම x තේරුම් ගත්තා එයාගේ ක්රමේ වැරදි කියලා . ඊට පස්සේ ගොඩක් දේවල් වෙනස් වුනා හැමදේම විස්තර කරන්න අමාරුයි එත්. අද මගේ පරණ යාලුවෝ හැමෝම ඉන්නවා . මාසෙට දෙපාරක් පොඩි අඩියක් ගහනවා. අඩියක් ගැහුවම දුමක් දානවා. ඉස්සරට වඩා මගේ ජොබ් ඒක ගැන වොරි වෙන්නේ x. ඇත්තම කිව්වොත් දැන් ඉන්නේ වැඳගෙන වගේ. අද වෙද්දී x ට හෝ ළමයින් ට එයාලගේ අතීතය අමතක වෙන තරම් ම වෙලා තියෙනවා.

මේ කතාව උඹලගේ කතාවට වෙනස් . එත් ඒ කතා දෙකම කියෙව්වම උඹලා දෙන්නම ඕක මෙතන දාලා බලාපොරොත්තුවෙන්නේ එකෙක් හරි හා කරගනින් කියයි කියලා තමා මට පෙන්නේ. වැරදි නෑ උඹල දෙන්නම හිතන විදිය හරි . එත් ප්රශ්නේ තියෙන්නේ බැන්දට පස්සේ එන ප්රශ්න වලදී උඹලට කොච්චර ඉවසන්න පුළුවන් ද කියන ඒක . මට ආපු ගොඩාක් ප්රශ්න වලදී මම මගේ ළඟ තිබුණු හැම දෙයක් ම කැප කරලා මට වටින්නේ එයාල කියල පෙන්නුවා. අද x එයා ඒ හැසිරුණු විදිය ගැන පසුතැවෙනවා. හැබැයි මේ කෙස් දෙකම හරි සෙන්සිට්ව්.

එකක් තේරුම් ගනින් අනුකම්පාව කියන්නේ ආදරය නෙමේ, SEX කියන්නේ ආදරය නෙමේ. මං දන්න විදියට ආදරේ කියන්නේ කැප වීම් හෝ කිරීම. ඔය කෙස් දෙකේම මට ඒක පෙන්නේ නැහැ. උඹේ ජීවිතේ ගැන උඹ තීරණේ කරනකොට උඹට වඩා උඹේ ජීවිතේ වටින මිනිස්සු ඉන්නවා කියන ඒක අමතක කරන්න එපා. අවුරුදු ගානක බැඳීම් තාවකාලික හැගීමකට යට කරන්න එපා. උඹට පුලුවන්නම් හැම පැත්තම balance කරන්න. උඹට හරි කියලා හිතෙන තීරණයක් ගනින් හැබැයි එකේ වගකීම උඹේ අතේ . අද උඹ ගන්න තීරනෙට තව අවුරුදු ගානකින් විඳවන්න වුනොත්.................................. හිතපන්...............හිතපන් ..................පුළුවන් තරම් කාලය ගනින්. ඒ කෙල්ලගේ අනාගතේ උඹේ අතේ නැහැ හැබැයි , උඹේ අනාගතේ ගැන මහා විසාල බලාපොරොත්තු ගොඩක් තියාන ඉන්න උඹව ඔතනට ගේන්න මහන්සි වුනු අත්, ඇස්,පපු වල හීන උඹේ අතේ තියෙනවා...

ජය ......................

[QUOTE="DFAST, post: 22921693, member: 23727"] [COLOR="Sienna"][SIZE="4"]මචන් ලා. “ Life is 10% of what you get and 90% of how you make it” මං මේක ලියන්නේ චොප්පේ හා dj Knight දෙන්නටම. මන් 32 yrs. marry කලේ 28න්. මටත් ඒ කාලේ අවු 6 ක් විතර crush එකක් තිබ්බා. එකී මාව පට්ටේටම රිජෙක්ට් කළා. එත් මම අත ඇරියේ නෑ. හැබැයි පස්සේ කාලෙක මට හම්බුනා girl කෙනෙක් කිව්වට එයා බැඳලා හිටියේ. අපි අවුරුදු ගානක් යාලුවෝ වගේ ලඟින් ආශ්රය කළා. කාලයක් යනකොට එයාගේ ෆැමිලි ලයිෆ් ඒක ෆේල් කියලා මට තේරුණා හැබැයි එතකොට එයාගේ දෙවැනි බබාත් හම්බෙලා . දැන් අහන්න එපා ළමයි දෙන්නෙක් හම්බවෙනකන් කොහොමද ෆැමිලි ලයිෆ් ඒක ෆේල් වුණේ කියලා. ඒවා උඹල බැන්ද කාලෙක තේරෙයි. පස්සේ එ දෙන්නා separate වුනා. කට කතාවක් හැදුන එකට හේතුව මම කියලා. එත් ඇත්තටම හේතුව මම ම නෙමේ එත් මං පොඩි කොනක හිටියා. ඒ වෙනකොට ලොකු බබාට 7යි පොඩි බබාට 5යි දෙන්නාම කෙල්ලෝ . ඒ වෙනකොට මගෙත් family එකේ ප්රශ්න ගොඩාක් වුනා. ඒවාට ගොඩාක් වෙලාවට එයා (අපි x කියමු) සහ එයාගේ අම්මා උදවු කළා . අන්තිමට මම තීරණේ කළා x ව බඳිනවා කියලා. divorce එකට ලක්ෂයක් වගේ දීලා ඉවරකලා. හදිස්සියේම අපි බැන්දා. බැඳලා පහුවදා උදේම ගියේ ලොකු කෙල්ලගේ parents meeting එකට. එදා මට හිතුනා මට වැරදුනා ද කියලා. මුලදී මුලදී සැහෙන ප්රශ්න වුනා. මට හිතුනා මේක වැඩි කල් තියෙන එකක් නෑ කියලා . හැබැයි ඒක දෙයක් කියන්න ඕන . මට ජීවිතේටම කෙල්ලෙක් ඉඳල නෑ, තිබුනේ එකම crush එකක් විතරයි එකත් වුණේ නෑ . හැබැයි x ට මන් ගැන බයක් තිබුනා ඒ නිසා මගේ හිටපු යාලුවෝ කොල්ලෝ වගේම කෙල්ලොත් ගොඩාක් අත අරින්න වුනා ප්රශ්නයක් වුනු ගමන් හැමවෙලේම මගේ පරණ crush එකයි යාළුවොයි බඩු ගහපුවයි(ෆිට් වෙලා ඉන්න කාලේ ගොනා වගේ ඔක්කොම කිව්වා) ඔක්කොම කියල රණ්ඩු වෙනවා . බොන ඒක සිගරට් බොන ඒක පවා සැහෙන අඩු වුනා. ජොබ් එකෙත් සැහෙන ප්රශ්න ඇති කරගත්තා x ගේ atitude ඒක නිසා. හැබැයි මට කොයි වෙලාවේ වත් මේක අත් අරින්න ඕන වුණේ නෑ මොකද මං කෙල්ලෝ දෙන්නෙක් ගේ වගකීමක් අරන් තිබුනේ මගේ වයසට ඒක සැහෙන වැඩි . x ගේ හැටියට මං අත අරියානම් ඒ ජීවිත තුනම අවුල් වෙනවා කියල මම සහසුද්දෙන්ම දැනන් හිටියා . කොච්චර රණ්ඩු වුනත් මම ඒක දෙයක් කළා. කොයි වෙලාවේ වත් රණ්ඩු වුනාට එයාගේ පරණ life ඒක ගැන මතක් කලේ වත් නෑ . ඒක මම එයාට බඳින්න කලින් වුනු පොරොන්දුවක්. අන්තිමට මම හැමදේම එයා කියන විදියට කරන තැනට ආවා. මම ජොබ් ඒක කරපු industry ඒක පවා මම වෙනස් කළා . හැම දේම හරි ඉවසීමකින් බලන් හිටියා. අවු 2 ක් යනකොට සැහෙන දේවල් ටිකක් වෙනස් වුනා .අපි හැම අතින්ම වැටුනා. හැබැයි මගේ ඉවසීම නිසා අපේ බැඳීම සැහෙන strong වුනා. අන්තිම x තේරුම් ගත්තා එයාගේ ක්රමේ වැරදි කියලා . ඊට පස්සේ ගොඩක් දේවල් වෙනස් වුනා හැමදේම විස්තර කරන්න අමාරුයි එත්. අද මගේ පරණ යාලුවෝ හැමෝම ඉන්නවා . මාසෙට දෙපාරක් පොඩි අඩියක් ගහනවා. අඩියක් ගැහුවම දුමක් දානවා. ඉස්සරට වඩා මගේ ජොබ් ඒක ගැන වොරි වෙන්නේ x. ඇත්තම කිව්වොත් දැන් ඉන්නේ වැඳගෙන වගේ. අද වෙද්දී x ට හෝ ළමයින් ට එයාලගේ අතීතය අමතක වෙන තරම් ම වෙලා තියෙනවා. මේ කතාව උඹලගේ කතාවට වෙනස් . එත් ඒ කතා දෙකම කියෙව්වම උඹලා දෙන්නම ඕක මෙතන දාලා බලාපොරොත්තුවෙන්නේ එකෙක් හරි හා කරගනින් කියයි කියලා තමා මට පෙන්නේ. වැරදි නෑ උඹල දෙන්නම හිතන විදිය හරි . එත් ප්රශ්නේ තියෙන්නේ බැන්දට පස්සේ එන ප්රශ්න වලදී උඹලට කොච්චර ඉවසන්න පුළුවන් ද කියන ඒක . මට ආපු ගොඩාක් ප්රශ්න වලදී මම මගේ ළඟ තිබුණු හැම දෙයක් ම කැප කරලා මට වටින්නේ එයාල කියල පෙන්නුවා. අද x එයා ඒ හැසිරුණු විදිය ගැන පසුතැවෙනවා. හැබැයි මේ කෙස් දෙකම හරි සෙන්සිට්ව්. එකක් තේරුම් ගනින් අනුකම්පාව කියන්නේ ආදරය නෙමේ, SEX කියන්නේ ආදරය නෙමේ. මං දන්න විදියට ආදරේ කියන්නේ කැප වීම් හෝ කිරීම. ඔය කෙස් දෙකේම මට ඒක පෙන්නේ නැහැ. උඹේ ජීවිතේ ගැන උඹ තීරණේ කරනකොට උඹට වඩා උඹේ ජීවිතේ වටින මිනිස්සු ඉන්නවා කියන ඒක අමතක කරන්න එපා. අවුරුදු ගානක බැඳීම් තාවකාලික හැගීමකට යට කරන්න එපා. උඹට පුලුවන්නම් හැම පැත්තම balance කරන්න. උඹට හරි කියලා හිතෙන තීරණයක් ගනින් හැබැයි එකේ වගකීම උඹේ අතේ . අද උඹ ගන්න තීරනෙට තව අවුරුදු ගානකින් විඳවන්න වුනොත්.................................. හිතපන්...............හිතපන් ..................පුළුවන් තරම් කාලය ගනින්. ඒ කෙල්ලගේ අනාගතේ උඹේ අතේ නැහැ හැබැයි , උඹේ අනාගතේ ගැන මහා විසාල බලාපොරොත්තු ගොඩක් තියාන ඉන්න උඹව ඔතනට ගේන්න මහන්සි වුනු අත්, ඇස්,පපු වල හීන උඹේ අතේ තියෙනවා... ජය ...................... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom