kellage case ekak

SithumB

Member
Dec 23, 2018
365
20
0
අම්බෝ ඔෆිස් එකේ කී දෙනෙක්ගේ කටට අරන්ද දන්නෙ නෑ දැනටම
 

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    එකී ගොඩක් social වගේ. ඔයා එයට කියලා තේරුම් කරලා දෙන්න ඔයා ඒවාට කැමති නැති බව. උබ කෙල්ලෝ ගොඩක් බදාගෙන ෆොටෝ ගත්තොත් එයට කොහොමද feel වෙන්නේ කියල අහපන්. අවුලක් නෑ කිව්වොත් තමා මාර case 1 වෙන්නේ.
    අපේ ofc එකේ කෙල්ලෙක් ඉන්නවා. පට්ට social. school යන කලේ ඉදන් best friend කොල්ලෙක්ලු.
    මොන කතාවක් කිව්වත් ඒ කතාවේ ඒ කොල්ල ඉන්නවා. එකී හෙන අසයි ඒ ගැන කියන්නත්. මගේ හොදම යාළුවා කොල්ලෙක් මම අනික් කෙල්ලනන්ට වඩා ගොඩක් different කියලා පෙන්නන්න හදනවා.
    මට පුදුම මේ කෙල්ලගේ husband මේවා කොහොම ඉවසගෙන ඉන්නවද කියලා .