Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
32 minutes ago
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kellage prashnayak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ ඔය කියන දේ මචන් එන්නෙ උඹ වර්ජින් හා කෙල්ල එක්ස්පීරියන්ස් කියන එක හිතට වද දෙන කොට. ඕක ඔය අපේ සංස්කෘතිය එක්ක එන දෙයක්. අපි පුරුදු වෙලා ඉන්නෙ පිරිමියා ගෑනිට වඩා උසස්. ඒ හින්දා කොල්ලෙක් වේසකම් කරොත් නාවල ගෙට ගන්න පුලුවන් ඒත් කෙල්ලෙක් සෙක්ස් කරොත් ඒකි බඩුව කියන මානසිකත්වය හින්දා. උඹට ඒ කෙල්ල කලින් සෙක්ස් කරල තියන එක සෑහෙන අවුල් නම් ඕක නවත්තපන් මොකද උඹ ඒකිව බැදල ඒකි එක්ක ඉන්න කොට වලියක් ගියොත් ඒදාට උඹ ඒකිට බනින දවසක ඕක පොයින්ට් එක කරගෙන කෙල්ලට හිත රිදෙන දෙයක් කියන්න පුලුවන්. වචනයක් කටින් ගියාම ආපහු ගන්න බෑ බං ආදරය කරන දෙන්නෙක්ගෙ හිත කැඩුනොත් ඒකත් එහෙම තමා ආයි යාලු උනත් මුල් තත්ත්වෙට එන්නෙ නෑ

ඒත් තීරණයක් ගන්න කලින් මේ ටික හිතපන් දැන් උඔට කෙල්ලමද ඕක කිව්වෙ නැත්නම් උඹ වෙන කාගෙන් හරිද ආරන්චි කර ගත්තෙ ? කෙල්ලම කිව්ව කියන්නෙ ඒකි හංගල නෑනෙ ඒ හින්දා ඒකිව විශ්වාස කරපන්

ඒකි කලින් තිබිලා තියෙන්නෙ අෆෙයාර් එකද ? ඒක කොච්චර පරණද ? ඒකිගෙ ෆස්ට් ලව් එක නම් සහ ඒක අවුරුදු ගානක් පරණ එකක් නම් උඹට බලාපොරොත්තු වෙන්න බෑනෙ බං උන්දෙන්නා දාම් ඇද ඇද ඉදියි කියල ඒ හන්ද ඒක නැචුරල්. ඒකි උඹ එක්ක මුලින් යාලු වෙලා ලව් එක කැඩුනත් උඹල දෙන්නත් අවුරුදු ගානක් ලවු කරනා නම් සෙක්ස් කරල ඉදියි

ඒකිට තාම කලින් කලින් ලවු එකේ සෙක්ස් කරපු එකා එක්ක ඇයි හොදැයි කම් තියනවාද? මෙක නම් පරිස්සම් වෙන්න ඔනෙ කාරණයක් කෙල්ල කොච්චර හොද උනත් කොල්ලො හිතන්නෙ ටොපාගෙන එක පාරක් කාපු හොටලය රහ වැටුනොත් උඹ පරිස්සම් වෙයන්

කොහොම උනත් ඒ උඹ යාලු උන කෙල්ල. ඒකි හොදද නරකද කියල අපි දන්නෙ නෑනෙ බං උඹ ඒකිව ආස්රය කරල තියන විදියට උඹ තීරණය කරපන් මොකද කරන්නෙ කියල . හැබැයි උඹ ඒකි එක්ක දිගටම ඉන්නවනම් දැන්ම ඕක අමතක කරල දාපන් මොකද පස්සට ආපහු ඕක හිතට වද දෙන්න තියා ගන්න එපා

[QUOTE="shi_ra, post: 24109825, member: 569473"] [SIZE="3"] උඹ ඔය කියන දේ මචන් එන්නෙ උඹ වර්ජින් හා කෙල්ල එක්ස්පීරියන්ස් කියන එක හිතට වද දෙන කොට. ඕක ඔය අපේ සංස්කෘතිය එක්ක එන දෙයක්. අපි පුරුදු වෙලා ඉන්නෙ පිරිමියා ගෑනිට වඩා උසස්. ඒ හින්දා කොල්ලෙක් වේසකම් කරොත් නාවල ගෙට ගන්න පුලුවන් ඒත් කෙල්ලෙක් සෙක්ස් කරොත් ඒකි බඩුව කියන මානසිකත්වය හින්දා. උඹට ඒ කෙල්ල කලින් සෙක්ස් කරල තියන එක සෑහෙන අවුල් නම් ඕක නවත්තපන් මොකද උඹ ඒකිව බැදල ඒකි එක්ක ඉන්න කොට වලියක් ගියොත් ඒදාට උඹ ඒකිට බනින දවසක ඕක පොයින්ට් එක කරගෙන කෙල්ලට හිත රිදෙන දෙයක් කියන්න පුලුවන්. වචනයක් කටින් ගියාම ආපහු ගන්න බෑ බං ආදරය කරන දෙන්නෙක්ගෙ හිත කැඩුනොත් ඒකත් එහෙම තමා ආයි යාලු උනත් මුල් තත්ත්වෙට එන්නෙ නෑ [LIST=1] [*]ඒත් තීරණයක් ගන්න කලින් මේ ටික හිතපන් දැන් උඔට කෙල්ලමද ඕක කිව්වෙ නැත්නම් උඹ වෙන කාගෙන් හරිද ආරන්චි කර ගත්තෙ ? කෙල්ලම කිව්ව කියන්නෙ ඒකි හංගල නෑනෙ ඒ හින්දා ඒකිව විශ්වාස කරපන් [*] ඒකි කලින් තිබිලා තියෙන්නෙ අෆෙයාර් එකද ? ඒක කොච්චර පරණද ? ඒකිගෙ ෆස්ට් ලව් එක නම් සහ ඒක අවුරුදු ගානක් පරණ එකක් නම් උඹට බලාපොරොත්තු වෙන්න බෑනෙ බං උන්දෙන්නා දාම් ඇද ඇද ඉදියි කියල ඒ හන්ද ඒක නැචුරල්. ඒකි උඹ එක්ක මුලින් යාලු වෙලා ලව් එක කැඩුනත් උඹල දෙන්නත් අවුරුදු ගානක් ලවු කරනා නම් සෙක්ස් කරල ඉදියි [*] ඒකිට තාම කලින් කලින් ලවු එකේ සෙක්ස් කරපු එකා එක්ක ඇයි හොදැයි කම් තියනවාද? මෙක නම් පරිස්සම් වෙන්න ඔනෙ කාරණයක් කෙල්ල කොච්චර හොද උනත් කොල්ලො හිතන්නෙ ටොපාගෙන එක පාරක් කාපු හොටලය රහ වැටුනොත් උඹ පරිස්සම් වෙයන් කොහොම උනත් ඒ උඹ යාලු උන කෙල්ල. ඒකි හොදද නරකද කියල අපි දන්නෙ නෑනෙ බං උඹ ඒකිව ආස්රය කරල තියන විදියට උඹ තීරණය කරපන් මොකද කරන්නෙ කියල . හැබැයි උඹ ඒකි එක්ක දිගටම ඉන්නවනම් දැන්ම ඕක අමතක කරල දාපන් මොකද පස්සට ආපහු ඕක හිතට වද දෙන්න තියා ගන්න එපා [/LIST] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom