Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kellage prashnayak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

dude. දැන් උබ මොනා කරත් ඒ වුන දේ නවත්වන්න උබට බැහැ. ඉතින් හොදම වැඩේ ඒක සාමාන්‍ය දෙයක් කියලා හිතන එක. ඕක පැත්තකින් තියලා මෙහෙම හිතන්න . උබට ඔය වුනා වගේම මේ සිද්දියම මේ විදියටම තව වර්ජින් කොල්ලෙක්ට වෙනවා . මෙන්න මේ වගේ කොල්ලෙක්

1. වටේ ගිය කොල්ලෝ 20-30 ක් ඇරපු කෙල්ලෙක් සෙට් වුන කොල්ලෙක්ට කොහොම දැනෙනවා ඇත්ද උබට ඔය දැනෙන විදිය නම් . ඉතින් උබ මොකෙක්ද උට දැනෙන විදිය ගත්තම.

දැන් හිතපන් අයි උබට ඕක දැනගන්න ලැබුනේ. හිතපන් ඇයි දැන්. මැරී කරාම දැනගන්න තිබ්බනේ. නැත්නම් මැරෙන්න ලං වෙලා අවරුදු 80 දී දැනගන්න තිබ්බනේ.ඇයි මේ දැන්ම ? ඇයි අදම ?. මොකක්ද මේ life එක උබට කියන්න යන්නේ. ඉතින් ඕක උබට දැන් දැනගන්න ලැබුනේ කෙල්ලව උබෙම කරගෙන ලස්සන ජීවිතයක් ඉස්සරහට ගත කරන්න වෙන්න පුලුවන්. උබට කෙල්ලට ගොඩක් ආදරේ කරලා ලස්සන ජීවිතෙක පලවෙනි අඩිය වෙන්න පුළුවන්. don't ruin it.

in fact psychologically

දෙවෙනි පාරට ආදරේ කරන කෙල්ල පලවෙනි පාරට වඩා ආදරෙයි කොල්ලට . හේතුව කෙල්ල පළිගන්නවා හිතින් කලින් කරපු දේ වැරද්දක් විදියට කෙල්ල දකින්නේ. so let it be.

[QUOTE="Vandal Savage, post: 24110748, member: 558221"] [SIZE="3"][COLOR="Green"]dude. දැන් උබ මොනා කරත් ඒ වුන දේ නවත්වන්න උබට බැහැ. ඉතින් හොදම වැඩේ ඒක සාමාන්‍ය දෙයක් කියලා හිතන එක. ඕක පැත්තකින් තියලා මෙහෙම හිතන්න . උබට ඔය වුනා වගේම මේ සිද්දියම මේ විදියටම තව වර්ජින් කොල්ලෙක්ට වෙනවා . මෙන්න මේ වගේ කොල්ලෙක් 1. වටේ ගිය කොල්ලෝ 20-30 ක් ඇරපු කෙල්ලෙක් සෙට් වුන කොල්ලෙක්ට කොහොම දැනෙනවා ඇත්ද උබට ඔය දැනෙන විදිය නම් . ඉතින් උබ මොකෙක්ද උට දැනෙන විදිය ගත්තම. දැන් හිතපන් අයි උබට ඕක දැනගන්න ලැබුනේ. හිතපන් ඇයි දැන්. මැරී කරාම දැනගන්න තිබ්බනේ. නැත්නම් මැරෙන්න ලං වෙලා අවරුදු 80 දී දැනගන්න තිබ්බනේ.ඇයි මේ දැන්ම ? ඇයි අදම ?. මොකක්ද මේ life එක උබට කියන්න යන්නේ. ඉතින් ඕක උබට දැන් දැනගන්න ලැබුනේ කෙල්ලව උබෙම කරගෙන ලස්සන ජීවිතයක් ඉස්සරහට ගත කරන්න වෙන්න පුලුවන්. උබට කෙල්ලට ගොඩක් ආදරේ කරලා ලස්සන ජීවිතෙක පලවෙනි අඩිය වෙන්න පුළුවන්. don't ruin it. in fact psychologically දෙවෙනි පාරට ආදරේ කරන කෙල්ල පලවෙනි පාරට වඩා ආදරෙයි කොල්ලට . හේතුව කෙල්ල පළිගන්නවා හිතින් කලින් කරපු දේ වැරද්දක් විදියට කෙල්ල දකින්නේ. so let it be. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom