Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kellek army ekata
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ මන්ද බං උඹට තේරුම් කරන්නේ කොහොමද කියලා. උඹ දන්නෙ නැත්නම් තාත්තගෙන් හරි අහගනින්. air force camp වල commanding officers la නැහැ ඉන්නෙ base commander.

දෙක අරූ කියපු කතාව සම්පුර්ණ ඇත්ත තාත්තගෙන් අහපන් ඔය බෝඩ් වල ඉන්නේ කවුද කියලා.

අවුරුදු දහහතක් සේවා කාලයක් තියෙනවා කියන්නේ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වෙනත් අවුරුදු පහක් වෙනවා දැන්.

අධිකාරී නොලත් නිලවලට තියෙන බෝර්ඩ් එකට කලින් තරග විභාගයක් තියෙනවා ඒක පාස් වෙලා ඉන්ඩ ඕනෑ. ඊට අමතරව ඒකට අදාල එක එක පැති වල සේවා කාල තියෙනවා ඒවා සපුරලා තියෙන්ඩ ඕන. ඊට පස්සේ හදනවා seniority list එකක්. අවුරුදු පතා විශ්‍රාම යන විදියට තියෙන පුරප්පාඩු වලට අර ලිස්ට් එකෙන් අය අරගෙන ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණයක් කරනවා දාළ ප්‍රදේශය වෙනුවෙන් පත්කරන මණ්ඩලයක් මගින් ඒක පත් කරන්නේ හමුදා මූලස්ථානය. අක්‍රමිකතාවක් මතුවෙලා පෙත්සමක් ආවොත් ඒක විභාග කරලා ඒ පරීක්ෂණ මණ්ඩලයේ හිටපු මිනිසුන්ට විරුද්ධව ්‍රියාමාර්ග ගන්නවා. ඉතින් කවුරුවත් අනුන්ගේ ප්‍රමෝෂන් එකක් වෙනුවෙන් තමන්ගෙ career එක අනතුරේ දාගන්නේ නැහැ.

ඒකල කෑම්ප් එකේ ඌරො කොටුව තාරාවො බලාගත්තු උඹේ තාත්තට වඩා මගේ අත්දැකීම් ගැන මම සෑහීමකට පත් වෙනවා මොකද උඹලගේ තාත්තා අවුරුදු විසි දෙකකට වඩා හමුදාවත් එක්ක ගැටීම් මම සිද්ධ කරලා තියෙනවා පහුගිය අවුරුදු දාහත තුළ.

https://groundviews.org/2019/03/08/systemic-violence-mapping-police-statistics-on-sexual-abuse/

උඩ තියෙන report එකට අනුව ලංකාවේ සියයට අනුවක් ගෑනු බස් එකේදි අතවරයට ලක්වෙනවා හැබැයි හමුදාවේ සියයට අනනූනවයක් ගෑනු අතවරයට ලක්වෙන්නේ නැහැ කියන එක මට සහසුද්දෙන්ම කියන්න පුළුවන්. 2018 අවුරුද්දේ ලක්ෂයකට ගැහැණු දහයක් අතවරයට ලක්වෙලා තියනවා හැබැයි හමුදාවේ ලක්ෂ තුනටම ගෑනු තිහක් අතවරයට ලක්වෙලා නෑ.

වෙලා තියෙන්නේ ඒක නෙමෙයි ලංකාවේ චින්තනය අවුල හමුදාවේ ඉන්න වුන් සාමාන්‍ය පෞරුෂයක් තියෙන එවුන් ලංකාවේ එවුන් හිතනවා හමුදාවට ගියාට පස්සේ ඒකෙ කෙල්ලෝ අර පෞරුෂ වලට අහුවෙයි අහු වෙලා උන්ගෙ අතකොළු වෙයි කියලා එහෙම කියලා උන් අමතක කරන දේ තමයි හමුදාවට එන්නෙත් පෞරුෂයක් තියෙන කෙල්ලෝ. අනික හමුදාවේ කෙල්ලො ගොඩක් වෙලාවට බඳින්නේ හමුදාවේ ම කොල්ලො ඉතින් උන්ට නොමඟ යන්න තියෙන චාන්ස් එක බොහොම අඩුයි. හැබැයි පිට එවුන් බැන්දා කියලා ඇතුලට ඇවිල්ලා අල්ලන කේස් එක කරන්නෙත් නැහැ කෙල්ලෝ. මොකද උන්ට ආරක්ෂා කරන්න දෙයක් තියෙනවා කියලා.

හැබැයි එහෙම කියලා මම කියන්නේ නැහැ ලංකා සමාජයේ වෙනස් කොට්ඨාසයක් හමුදාවෙ ඉන්නේ කියලා. ළමයව ඉස්කෝලෙට දාන්න පින්සිපල් ලිංගික අල්ලස් ඉල්ලනවා නං, මාරුව හදලා දෙන්න යතන ප්‍රධානියා කලමනාකාර සහකාර ගෙන් ලිංගික අල්ලස් ඉල්ලනවා නං, සේවා ස්ථානයේ ලිංගික අතවර කියන දේ ලංකාවේ යම්කිසි විදියකින් පවතිනවා නම් අන්න ඒ අනුපාතයට ම හෝ ඊට වඩා මදක් අඩුවෙන් ( පුහුණුව, repurcussion) හමුදාවේ තියෙන අපේ සමාජයේම තවත් එක කොටසක් විතරයි. හමුදාවේ කියලා ලිංගිකත්වය වැඩිවෙන්නෙ නැහැ.

මම දැනට පුහුණුවක ඉන්නේ. මගේ යටතේ සිවිල් කෙල්ලො දෙන්නෙක් හිටියා එක හමුදා කෙල්ලෙක්මෙතනට එන්න කලින් හිටපු තැන. එහෙම කියලා මං උන් එක්ක බුදියන්න ගියේ නැහැ මගේ යටතේ හිටපු අසූවක් විතර කොල්ලො ඒ ගෑනු එක්ක බුදියන්න ගියේ නෑ ඒ ගෑනුත් උන් එක්ක බුදියන්න ගියේ නෑ.

Isolated cases සමහර තැන් වල වෙනවා ලංකාවේ වෙන හැම තැනම වෙනවා වගේ

[QUOTE="dilanexe, post: 25818838, member: 543620"] අනේ මන්ද බං උඹට තේරුම් කරන්නේ කොහොමද කියලා. උඹ දන්නෙ නැත්නම් තාත්තගෙන් හරි අහගනින්. air force camp වල commanding officers la නැහැ ඉන්නෙ base commander. දෙක අරූ කියපු කතාව සම්පුර්ණ ඇත්ත තාත්තගෙන් අහපන් ඔය බෝඩ් වල ඉන්නේ කවුද කියලා. අවුරුදු දහහතක් සේවා කාලයක් තියෙනවා කියන්නේ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වෙනත් අවුරුදු පහක් වෙනවා දැන්. අධිකාරී නොලත් නිලවලට තියෙන බෝර්ඩ් එකට කලින් තරග විභාගයක් තියෙනවා ඒක පාස් වෙලා ඉන්ඩ ඕනෑ. ඊට අමතරව ඒකට අදාල එක එක පැති වල සේවා කාල තියෙනවා ඒවා සපුරලා තියෙන්ඩ ඕන. ඊට පස්සේ හදනවා seniority list එකක්. අවුරුදු පතා විශ්‍රාම යන විදියට තියෙන පුරප්පාඩු වලට අර ලිස්ට් එකෙන් අය අරගෙන ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණයක් කරනවා දාළ ප්‍රදේශය වෙනුවෙන් පත්කරන මණ්ඩලයක් මගින් ඒක පත් කරන්නේ හමුදා මූලස්ථානය. අක්‍රමිකතාවක් මතුවෙලා පෙත්සමක් ආවොත් ඒක විභාග කරලා ඒ පරීක්ෂණ මණ්ඩලයේ හිටපු මිනිසුන්ට විරුද්ධව ්‍රියාමාර්ග ගන්නවා. ඉතින් කවුරුවත් අනුන්ගේ ප්‍රමෝෂන් එකක් වෙනුවෙන් තමන්ගෙ career එක අනතුරේ දාගන්නේ නැහැ. ඒකල කෑම්ප් එකේ ඌරො කොටුව තාරාවො බලාගත්තු උඹේ තාත්තට වඩා මගේ අත්දැකීම් ගැන මම සෑහීමකට පත් වෙනවා මොකද උඹලගේ තාත්තා අවුරුදු විසි දෙකකට වඩා හමුදාවත් එක්ක ගැටීම් මම සිද්ධ කරලා තියෙනවා පහුගිය අවුරුදු දාහත තුළ. [URL]https://groundviews.org/2019/03/08/systemic-violence-mapping-police-statistics-on-sexual-abuse/[/URL] උඩ තියෙන report එකට අනුව ලංකාවේ සියයට අනුවක් ගෑනු බස් එකේදි අතවරයට ලක්වෙනවා හැබැයි හමුදාවේ සියයට අනනූනවයක් ගෑනු අතවරයට ලක්වෙන්නේ නැහැ කියන එක මට සහසුද්දෙන්ම කියන්න පුළුවන්. 2018 අවුරුද්දේ ලක්ෂයකට ගැහැණු දහයක් අතවරයට ලක්වෙලා තියනවා හැබැයි හමුදාවේ ලක්ෂ තුනටම ගෑනු තිහක් අතවරයට ලක්වෙලා නෑ. වෙලා තියෙන්නේ ඒක නෙමෙයි ලංකාවේ චින්තනය අවුල හමුදාවේ ඉන්න වුන් සාමාන්‍ය පෞරුෂයක් තියෙන එවුන් ලංකාවේ එවුන් හිතනවා හමුදාවට ගියාට පස්සේ ඒකෙ කෙල්ලෝ අර පෞරුෂ වලට අහුවෙයි අහු වෙලා උන්ගෙ අතකොළු වෙයි කියලා එහෙම කියලා උන් අමතක කරන දේ තමයි හමුදාවට එන්නෙත් පෞරුෂයක් තියෙන කෙල්ලෝ. අනික හමුදාවේ කෙල්ලො ගොඩක් වෙලාවට බඳින්නේ හමුදාවේ ම කොල්ලො ඉතින් උන්ට නොමඟ යන්න තියෙන චාන්ස් එක බොහොම අඩුයි. හැබැයි පිට එවුන් බැන්දා කියලා ඇතුලට ඇවිල්ලා අල්ලන කේස් එක කරන්නෙත් නැහැ කෙල්ලෝ. මොකද උන්ට ආරක්ෂා කරන්න දෙයක් තියෙනවා කියලා. හැබැයි එහෙම කියලා මම කියන්නේ නැහැ ලංකා සමාජයේ වෙනස් කොට්ඨාසයක් හමුදාවෙ ඉන්නේ කියලා. ළමයව ඉස්කෝලෙට දාන්න පින්සිපල් ලිංගික අල්ලස් ඉල්ලනවා නං, මාරුව හදලා දෙන්න යතන ප්‍රධානියා කලමනාකාර සහකාර ගෙන් ලිංගික අල්ලස් ඉල්ලනවා නං, සේවා ස්ථානයේ ලිංගික අතවර කියන දේ ලංකාවේ යම්කිසි විදියකින් පවතිනවා නම් අන්න ඒ අනුපාතයට ම හෝ ඊට වඩා මදක් අඩුවෙන් ( පුහුණුව, repurcussion) හමුදාවේ තියෙන අපේ සමාජයේම තවත් එක කොටසක් විතරයි. හමුදාවේ කියලා ලිංගිකත්වය වැඩිවෙන්නෙ නැහැ. මම දැනට පුහුණුවක ඉන්නේ. මගේ යටතේ සිවිල් කෙල්ලො දෙන්නෙක් හිටියා එක හමුදා කෙල්ලෙක්මෙතනට එන්න කලින් හිටපු තැන. එහෙම කියලා මං උන් එක්ක බුදියන්න ගියේ නැහැ මගේ යටතේ හිටපු අසූවක් විතර කොල්ලො ඒ ගෑනු එක්ක බුදියන්න ගියේ නෑ ඒ ගෑනුත් උන් එක්ක බුදියන්න ගියේ නෑ. Isolated cases සමහර තැන් වල වෙනවා ලංකාවේ වෙන හැම තැනම වෙනවා වගේ [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom