Kello help

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Mchnla mage crush ekage number eka labuna,eya mawa danne na...kohomada bn mulinma msg karanne?kohomada meyava daganne?helppp
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,065
    35,940
    113
    මැදමහනුවර
    ඒවැඩේ කරන්න එපා. උඹේ ටැලන්ට් එකක් තියනම් ක්‍රියේටිව් විදියට යමක් කරපං. පස්සෙ ඒවිදියටම කැමැත්තත් කියපං
     
    • Like
    Reactions: dynamite1234

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඒවැඩේ කරන්න එපා. උඹේ ටැලන්ට් එකක් තියනම් ක්‍රියේටිව් විදියට යමක් කරපං. පස්සෙ ඒවිදියටම කැමැත්තත් කියපං

    therune na bn,,,creative vidiyata kiwwe? Sinduwak kiyala vagedaz?
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,648
    113
    පැණි ලැබුනද කියල අහපන් ඉස්සෙල්ලම. නෑ කිව්වොත් උබේ පැනියත් අරන් ගෙදරටම පල. ඔව් කිව්වොත් මටත් ටිකක් දෙන්න කියාගෙන ගෙදරටම පල.
    (P.S. ක්‍රියේටිව් විදියට දෙයක් කිව්වම උබ dislike දාල. දෙල් වෙලාම පල උබේ ක්‍රෂ් එක).